අපිම කෙවිටෙන් ගහගෙන අදින අපේම කරත්තෙ Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මේක මම උපන්දිනේට පස්සෙ ලියන්න අරන් බාගෙට ලියල මග නවත්තල දාපු එකක්..ඒත් අද ඒ දැක්කම ඉතුරු ටික සම්පූර්ණ නොකර ඔහේ පබ්ලිශ් කරල දාන්න හිතුනා... අද ඉරිදා. මෙලො රහක් නැතිව නැගිට්ටා..කවදාවත් කොච්චර රැ නයිට ගහල ආවත් 6 , 7 පැනල පස්සට අව්ව වැටෙන කං නින්ද යන්නෙ නැති ලෙඩක් මට තියෙනව.ඊයෙ මට 26ක් වෙලා ෆෙස් බුක් එකෙ විශස් තිබ්බ 170ක් ඊයෙ රැ ...
චැක්.. මං ආපු බස් එක Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ බදුල්ලෙ ඉඳන් පැය ගනන් බස් එකේ එන තුරාවටස්පීකරෙන් මොර දුන්නුසුරංගනාවියොදිගැස් පෙම්වතියොනීල දැසෙ ආඩම්බරකාරියොඉඟ සුඟ මිටින් ගත හැකි නංගිලාඇපල් මල් වගෙ කෙල්ලොනා දලු වන් දෙතොල් ඇත්තියො සුරවතියො දෙව්දුවොඔය මොකෙක්වත්දුටුවෙ නැ නොවැනිකමට ගොඩවෙනව මං ආපු බස් එකට******************************** හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...
මිදුල අතු ගාන ඉඳලෙන්ම හිත අතු ගාන මම Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ කොහොමද පටන් ගන්නෙ..කාලයක් තිබ්බ මම මගෙ බ්ලොග් එකෙ මම ලියන එව්ව ගැන කියවන අයෙගෙ වැයවන කාලය ගැන වද වෙන..දැන් ඒ මානසික තත්වයෙන් මිදිල මගෙ බ්ලොග් එක හිතේ හැටියට හදා ගන්න මම තීරණයක් ගත්තා.ඒක එහෙම වෙන්න හේතුවක් වුනෙ මම කාලයක් යද්දි මගෙ බ්ලොග් එක පටන් ගත්තු පරමාර්ථ්යෙන් මිදිල වගේ මට දැනුන නිසා.ඇත්තටම මීට අවුරුදු 2කට කලින් වෙසක් දවසක අලි බණ ටොක් ...
හිත කරකුට්ටං වෙන බ්ලොග් කියවිල්ල Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ ගංජා ගැන සිගරට් ගැනඋජාරුවෙන් කතා කරලතමන්ට ආගමක් නැ කියලපච්චයක් ගහගෙනසංස්කෘතිය චාරිත්‍ර දර්ශනසියල්ල හද්ද බලු කරඇදෙ කරන දේවල් මහ පාරෙ බස් එකෙ කරල කෙල්ල කෙල්ල කොල්ල කොල්ලකෙල්ල හා කොල්ලොකොල්ල හා කෙල්ලො නම් ඕකෙ කියලකෙල්ලයි කොල්ලයිගතානුගතයි කියල අසම්මතයෙන් ඔබ්බට කියලසම්මතයක් නැති කරලඅර ඌට මූටගල් ගහද්දි තව එකෙක් වචන 10කටවරක් ආගම ගැනම දෙසමින්චාරිත්ර කඩන තැන් සොයමින්හෙලුවෙන් වනන වැරදි සොයමින්අන් ආගම් වලට බනිමින්උගෙ ඇගෙ ...
විකුණගෙන කෑම Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ තෙල් පැල්ලම් ඉහිරුනුඅණ්ඩ දෙක තුනක් දැමූදහඩියෙන් නැවුනඅව්වට රතු පාට පිච්චුනකඩමාලු කමිසය හැඳි තැලෙන පෙලෙන කම්කරු සගයා සමරන්ට තාමත් නැවුම් පුසුඹ හමනරතු පාටින් ලෙලෙනඉම්පොර්ටඩ් කමිසයටප්රන්ශ සුවඳ විලවුන් මුසුකරයන්ට සැරසෙන විප්ලව වාදියෙක්පින්තූරය : http://sundaytimes.lk/070527/FinancialTimes/ft306.html********************************හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...
මට රතු, රතු පාටම වුනාට හැමොටම එහෙම නැ.. Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මොකක්ද මේ කතාව..සයිබරේ සැණකෙළියේ ලොකු කැමරා මානා ගෙන ඉන්න කස්ටිය ගොඩයි.ඉතින් මගෙත් හීනයක් තමයි කවද හරි මගේ මේ පුන්චි ඩිජිටල් කැමරාවෙන් ඔන්න ඕකකට යන එක..කොහොමින් කොහොම හරි මාත් ඉතින් ඔව්ව ගැන හිතද්දි අපි දැන් කාලෙ කැමරා කලර් ෆොන් ටිවි ඔය මොනවට ගියත් ඕක ලක්ශ ගණන් කලර් වැලිව් එකක් තියෙන්න ඕනි නෙ හිත පිරෙන්න.. ඉස්සර 256k 64k කලර් ෆොන් තිබ්බට දැන් ...
කූපන් මගොඩි සහ තවත් කතා.. Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ අවුරුදු කාලෙ හැමොම බලන්නෙ යහමින් බිස්නස් එකක් කරගන්න..මේකට ඉතින් හොදම වැඩෙ තමයි මොකක් හරි තරගයක් පටොලව ගන්න එක.මේක ඉතින් ටවුමේ පොඩි කඩෙ ඉදන් අතීතයෙ සිට ලංකාවෙ වැජඹෙන කර්ගිල්ස් ෆුඩ් සිටය දක්වා ඒක එක පරාස වලින් විහිදෙනව..නමුත් ඉතින් ඔය හැම තරඟයක්ම ආයතනයට ලාභ දායි ලෙස පවත්වා ගන්න ඒ අය වග බලා ගන්නව,ඒ වුනාට ලංකාවෙ මිනිස්සු කොච්චර අසුභ වාදි වුනත් මේ වගේ ...
පැන්ඩාගේ සිතුවිලි Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මේ පොස්ට් එකට බ්ලොග් එකෙ නම දැම්ම අද ලියවෙන දේට හරියටම ගැලපෙන්නෙ මේක නිසයි..මේක ඇත්තටම නිකං හිතට එන සිතුව්ලි ටිකක් යතුරු ලියනය කිරීමක් ම පමණි..මේක මගේ බ්ලොග් එක නිසා මට ඒ අයිතිය තියෙනව..ඒ හින්ද මේ සඳහා මිඩංගු කරන කාලය ගැන කිසිදු වගකීමක් මා සතු නොවෙ..අන්තිම පොස්ට් එකෙන් මාස 2කට ආසන්න කාලයක් ගෙවිල යද්දි පැන්ඩ නැවත් බ්ලොග් එකට අද තමා පය ...
Adobe Air...පට්ට සීන් එකක්, මට මිස් වෙලා Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මම ටෙක් බ්ලොග් කරුවෙක් නොවෙමි... ටෙක් ගීක් පෙනුමක් තිබ්බාට තඩි බඩ ගෙඩ්ය නිසා ඒ දවස තිස්සෙ කම්පූටරය ඉදිරිපිට වාඩි වී කොඩ් ලිවීම හො ටෙක් වැඩ දැමීම නිසා නොවෙ..ඒ පවුලෙ ආරෙ හැටිය.ඒ වුනාට පරිඝනක සිස්සයෙක් නිසා මේවා අත පත ගැවෙනවාය. ඒසෙ ගැවෙන ඇල්ලෙන අනිත් හැමදේම ගැන කියන නිසා මේක මගෙ බ්ලොග් එකත් නිසා කීවාම මක්කද ?සීන් එක මෙච්චරයි..හැබැයි මේ සීන් එක ...
රුදුරු සෙල්ලම - රත්තිව පොට් කිරිම Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මට ඕනි මෙච්චරයිරෑන මැද වැජඹුනු රත්තිව පොට් කරන්නමගේම උන් වුනත්බැ මේ හැත්ත එක්කදැම්ම මම ඔක්කොමඅපේ උන් වලටමගෙ වුනත් උන් ඔක්කොමමට ඕනි රත්ති යිවට කලා මම ඒකිතිබ්බ මම මගෙ කොනෙ දුන්නෙ නැ කිට්ටුවටඑන්න එක පොරකටහිතෙන හැටියටඇද්ද එහෙ මෙහෙපස්සෙ මට ඇති වුනාදැම්ම ඒකිත් වලටමයෙ එකෙක් එක්කමපින්තූරය උපුටා ගැනීම : http://farm4.static.flickr.com/3620/3607264258_e67ce39144.jpg ********************************හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...
මට බැ තවත් මෙව්ව කරන්න Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මෙය කියවීමට ගත කරන කාලය පිලිබඳව හා එයින් ඔබට ලැබෙන ප්රතිලාභ කිසිදු වගකීමක් රචකයා විසින් දරනු නොලැබේ.කැම්පස් එකෙ අවසාන කාලෙ... හෙටත් ලෙක්චර්ස් භාර දෙන්න ගොඩ ගැහුන එසයින්මට් 4ක් ද 5ක් ද තියෙනව..ඒත් ඒ මොනවත් කරන්න කිසිම මෙව්ව එකක් නැ..ඒ අස්සෙ මට ආව හරි අපුරු අදහසක්..කැම්පස් එකෙ බැච් එකක් මිස් කරන්න.. තෙරෙන භාසාවෙන් කිව්වොත් මේ පාර කැම්පස් අවුට් නොවී ජිවිතේ පොඩි ...
ඇන්ඩ්‍රොයිඩ් බට්ටා එක්ක WAP device නැතුව ජංජාලේ බෙදා ගමු Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මෙහෙමයි සිද්ධිය පැන්ඩාත් දෙයියනේ කියල උස්සාන ආවනේ ඇන්ඩ්‍රොයිඩ් බට්ටෙක්..බට්ටා ගෙ නම sony ericsson xperia mini pro...ආ ෆොටො ද මෙන්ඩො බලන්ඩොඔන්න ඔහොමයි බට්ට අන්බොක්ස් කරද්දි මගේ සමුදුන් k800 එකෙන් ගහපු පින්තුරෙ..මෙයා ගැන වැඩි විස්තර මෙතන තියේ..http://www.sonyericsson.com/cws/products/mobilephones/overview/xperia-mini-pro?cc=gb&lc=en#view=features_specifications ඔන්න ඔහොම ගෙනාපු බට්ට එක්ක ආපු පලවෙනි සීන් එකම බ්ලොග් ගත කරන්නයි හැදුවෙ.මෙහෙමයි ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන ඇයො දන්නව උපරිම වින්දනය සදහා අන්තර්ජාල ප
මාසිකව දුක් වින්දාට රන් පෙන්ඩන කොයි දුප්පත් ඈට Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ නිමිත්ත : හිස් පැකට්ටුවට රන් පෙන්ඩන දෙන ආර්යා දැන්වීම දකින ඈ..තාත්තාගෙ අසනීපෙටරාළහාමිට සින්න වුනඅරුංගල් නැතුවපාළු වෙන කන් පෙත්තෙවැහීගෙන යන හිලකරපිංචා නැට්ටෙන් වලකන්න වෙර දරන මසකට වරක් සෝදමින් ගැහැණුකමකඩමාළු රෙදි වලින්දුක් විදින ඈටකොයින්ද මිල මුදල්මිලගන්ට පැකට් කලසනීපාරක්ෂක තුවාරන් පෙන්ඩන දිනාසරසන්ට පාළු ගෙල************************* හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...
ෆොන් එකට ජිවිතේ භාර දෙන්නෙ ඇයි Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මෙහෙමයි හැමදාම වගෙ මෙකත් මතෘකාවෙන් සම්පූර්ණ පිටද දන්නෙ නැ. මෙහෙමයි පැන්ඩ ත් සිව්වන වසරට අඩිය ගහල තාම වැඩ පටන් ගත්තෙත් නැති නිසා අලුත් බොඩිමෙ වෙලි වෙලි ඉන්නකොට තමා මේක ගැන ලියන්න හිතුනෙ..සරලව එන්ටර් වෙමුකො ඔයාගෙ ෆොන් එක දැන් මෙ මොහොතෙ නැති වෙනව..තව චුට්ටක් හිතමු නැති වෙනව කියන්නෙ පාව්ච්චි කරන්න පුලුවන් තත්වෙන් අන් සතු වෙනව..හොරෙක් වෙන්නත් පුලුවන් පාරෙ වැටිල තිබිල අහුලනව ...
පැන්ඩගෙ සිස්සත්ත කාලෙ Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ අඩේ මට බ්ලොග් එකකුත් තිබිල නෙ..හුග කාලෙකින් මේ පැත්තෙ ආවෙ..විභාග කාලෙ නෙ..කැම්පස් ජිවිතේ තෙවන වසර අවසාන සිසුන් කිව්වම සුලු පටුද මම අහන්නෙ.(ඇති දෙයක් නැ එත් පොඩ්ඩක් එහෙම කියන්න එපැයි නැද්ද මම අහන්නෙ.)අපේ බොඩිමෙ පල්ලෙ ගෙදර පොඩි එකා සීස්ත්තෙ ලිව්වා.කොල්ල ගොඩ ගියා. කොල්ලටත් වඩා අපි ප්‍රර්ථනා කලා ඌ පාස් වෙන්න කියල.මොකො එහෙම නොවුනොත් ඌට බනින බැනිලි ...
අනිත්‍යයේ පට්ට පැත්ත Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ බලපං කාටත් ඔච්චර තමයිඅනිත්යයිදුකායිඅනාත්මයිඒ වුනාට මචන්බලපං පොඩ්ඩක්මැවිල පේනව ඒ කාලෙ පට්ට ඇතිහ්ම්...හ්ම්...ජයාරූපය අන්තර්ජාලයෙ දැක්කෙ ************************* හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...
PHP වලින් localhost එකෙ ඉඳන් Gmail එක හරහා email යවමු Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ මෙන්න මේකයි ස්ටොරිය. PHP වලින් වැඩ කරන බහුතර ශිෂ්‍යයො එව කරන්නෙ ලොකල් හොස්ට් එකෙන් නෙ.හුගක් වෙලාවට වැම්ප් හො XAMP.එහෙම කරල පොජෙක්ට් කලාම ඔකෙ ඊමෙල් සීන් එකක් ආවම එක්කො මෙල් සර්වර් එකක් හොයා ගෙන ජිල් බරියක් කරන්න ඕනි...නැත්තන් බොරුවට mail() ෆන්ශන් එකෙ කොඩ් එකෙ දීල message sent කියල පෙන්නල ලකුනු ගන්නව.එහෙම බැරි වෙලාවක අපි අර අපේ දෙවනි අවුරුද්දෙ පොජෙක්ට් එකට ...
#@$?* හාල් ගරන චින්තනයක් තුල රෙද්දක බලය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ උදේට ඒක ඇඳන්කකුලට සපත්තු දාල යද්දි මාව මහත්තැන් කෙනෙක් කරන රෙද්දහවසට අරක ඇඳන්කකුලට බාටා දාල යද්දිමේ මාවම රස්තියාදුකාරයෙක්කරන අපූරුව ****************************හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. ...
අශෝකයට එන්න කියාපිය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ නිමිත්ත : පොසොන් පෝය දා අරලිය ගහ මැදුරේ දෙසූ බණක් හතර අතට ගහලදිග් විජය කල අශොක මහ රජාඅතින් වුන ආපදා මතක් කර දෙන්නසිවුරත් කරේ තියන්බොඩ් ලැල්ලකුත් උස්සගෙනගමෙ කොල්ලො ටිකත් අවුස්සලනිග්රොධ සාමනේර ගියා නං"අශෝකයට එන්න කියාපියමෙවට උත්තර දෙන්න කියපන් යැයි "මොර දෙමින් තම පිරිස හාහිතෙනවද පින්වත අහයි කියල මහරජතවත් පිරිසක් මර්ධනය කරඅශොක තවත් චණ්ඩාශොකමැයිඅපට බුදු දහමකුත් නැතැයිලංකාවකුද නැතිමැයි****************************හිතට ආපු අදහස් comment ...
ආදරයට මෛත්‍රිය Panda ගේ සිතුවිලි (අන්තර්)ජංජාලයේ හුඟ දවසකින් බ්ලොග් අවකාශෙ ඔන්න පැන්ඩ..ටික දොහක් හොඳටම busy වෙලා උන්න..වෙසක් කුඩුව විභාග ආයෙත් පොසොන් වලට වෙසක් කුඩුව මොණරාගාල විහාරයක බුදු මැදුරක් හදන්න ආධාර පිණිස තියෙන පොසොන් කලාපයක සවි කරන්න වගේ වැඩ තමයි ඔය busy වෙන්න හේතු..ඉතින් මොකද්ද මේ ආදර මාතෘකාව..ආදරයට මෛත්‍රිය. මොකද්ද මේ ආදරය කරන්නෙ නැතුව මෛත්‍රිය කරන්න කියනවද ? අපෝ නැ.ආදරය කියපු ගමන් හිතට එන්නෙ මොකද්ද.ලස්සන ගැනු ලමයෙකුයි ...