කෝලය One | Zero | Zero කියන්න තියෙන දේවල් ලියාගත්ත කොලේ පෙරල ගත්තා.හරි හරි. ඔක්කොම දැන් කට පාඩම්.ෆෝන් එක අතට අරගෙන නම්බර ඔබන්න පටන් ගත්තා.ටීක්... ලබ් ඩබ් ටීක්... ලබ් ඩබ්අම්මෝ නම්බර 10ක්ම තියෙනවානෙ.දැන් නම් ඇඟට පනත් නෑ වගේ.හරි කොළ පාට එකත් එබුවා.ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ්අයියෝ මේක වැඩ කරන්නෙ නැද්ද. ආ හරිබීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ් බීප් බීප් ලබ් ඩබ් ලබ් ඩබ්...දාඩියත් දාලා. මාර ...
සුජාත දියණි One | Zero | Zero කම්මුල් දෙපස රත්පැහැවී ඇති බවට නලල මත හීනියට මතුවුනු දාඩිය බිඳු කියා පෑවේය! එකවර බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වීම කෙතරම් නුහුරු හැඟිමක්දැයි දැන් මා දනිමි! එහෙත් ජීවිතයට ගතයුතු කොලුම තීරණය හමුවේ මෙලස මහ පොලොවට දෙනෙත් යොමා සිටීමෙන් අවාසිය මා හටම බව මා දනිමි! මම හොරැහින් ඔහු දෙස බැලීමි, අරුමයකි! ඔහුගේ හොරය මට හසුවිය, කෙලින් නොබලන ඔහු දුරකතන කැමරාවේ මාගේ සිරි විඳියි! ...
සම්මතයට එරෙහි අසම්මතය One | Zero | Zero වේගයෙන් ඇදුනු රුහුණු කුමාරියේ හඬට මුතූ කියන කිසිම දෙයක් මට ඇහෙන්නේ නැහැ, ඒත් මම උනත් හිතෙන්නේ එයා කෑ ගහලා කියන්න හදන දේම තමයි“හැම තැනම මිනිස්සු, වෙරළේ යන මිනිස්සු, රේල්පාරේ යන මිනිස්සු, පේලි ගෙවල් ලේන් වල ඇවිදින මිනිස්සු, උන් ඔක්කොම බලන්නේ අපි දිහාවේ, හරියට ගිලින්න වගේ.........., අනේ හැබෑටම මුන්ට බලන්න වෙන කිසිම දෙයක් නැද්ද....? මොනවද මුංට වෙලා තියෙන්නේ...? උන්ගේ ඇස් වලින් ...
යාදුන් පුද්ගලික කරණය - ලංකාවේ මොබයි කතාව One | Zero | Zero මුලීන්ම සෙල්ටෙල් කියල ජාතියක් ආවා. ඒවා ගත්තේ රටේ ලොකු බිස්නස් පොරවල්. ඊට ටික කාලෙකට පස්සේ කෝල්ලින්ක් ආවා. එතකොට නං සාමාන්‍ය බිස්නස් කාරයොත් ගත්තා. ඊට පස්සේ මොබිටෙල් ආවා. ඩයලොග් අන්තිමට ආවා. ඒත් ගාණ අඩු සහ ඩිජිටල්(ජී.එස්.එම්) නිසා ඩයලොග් ජනප්‍රිය වුනා. පස්සේ ඔක්කොම ඩිජිටල් වුනා. මේ සමාගම් එකක්වත් ආරම්භ කරපු අය නොවෙයි වර්ථමාන අයිතිකරුවන්. සෙල්ටෙල් ටිගෝ වුනා දැන් එටිසලාට්. කෝල්ලින්ක් හච් වෙලා. ...
නිර්වාණයේ දොරකඩ හිඳිමි One | Zero | Zero බිම වැටිච්ච චොකලට් කොල වලට කූඹි එකා දෙන්න එන්න පටන් ගන්නකොට උඩට යන දුම් වලා අතරින් මට එයාගේ රූපේ මැවිලා පෙනුනා. ඒ කාලේ වෙච්ච සුන්දර, දුක්බර දේවල් මතක් වෙලා ඔළුව තවත් මත් උනා. ඒ දවස් වල දැනිච්ච නැති දුකක් දැන් දැනෙනවා, ඒක ඒ කාලේ දැනුනා නම් දැන් දුක නැතුව ඉන්න පුළුවන් කම තියෙන්න ඉඩ තිබ්බා. ඒත් ඒක එහෙම උනේ නැහැ. ...
චිකන් ගස් යට ගුල් හාරන කැරට්! One | Zero | Zero අභ්‍යවකාශගාමියො අට දෙනෙක් ඩෙස්ටිනි ලෝකයට ගොඩබැස්සා.ඒ ලෝකෙ නිදහසේ හුස්මගන්න පුළුවන් වුණාට ලොකු අමුත්තක් තිබුණා.ඒ ලෝකය සෑහෙන්න වෙනස්.එහේ ගස්වල වැවුණේ සත්තු.ගස්වල ලොකුවට කුකුල්ලු හැදුණෙ පෘථිවියෙ අඹ හැදෙනව වගේ.අන්නාසි හැදෙනව වගේ හරක්, ඌරො, මුවෝ, අලි හැදුණේ පඳුරුවල.ඒව සත්ත්ව ගෙඩි තිබුණ ශාක.අනිත් අතට එහෙ කැරට් අල කෑ ගහමින් හැම තැනම දිව්වා. ගෝව, බීට් තැන තැන ඇවිද්දා.බෝංචි, මෑ කරල් පණුවො වගේ බඩගෑවා.පොල්, කොස් තියෙන ...
කෝපි One | Zero | Zero කෝපිහලේ ජනේලෙන් එළියේ තියෙන ගහේ කහ ගැහුණු කොළ තව ඉතිරිවෙලා තියෙන්නේ අහුරයි. ඉඳහිට එන තද හුළං රැල්ලකට ගහ එයිනුත් එක කොළය බැගින් දන් දෙනවා. එක සීරුවට වහින වැස්සේම මිනිස්සු ඉක්මන් ගමනින් ඒ මේ අත යනවා. කෝපි කෝප්පෙන් නඟින දුම් රැල්ල බොහෝම නිර්භීතව ටික දුරක් පාවෙලා ජනේලේ හරියේදී අතුරුදහන් වෙනවා. දෙන්නෙකුට එක කෝපි කෝප්පයයි. හවුලට නෙමෙයි.. මම කෝපි නොබොන නිසා. “You ...
ඩුප්ලිකේට් අංජනම One | Zero | Zero ඕං.. ඒස්වාහ..... ඒස්වාහ... අංජනම් දේවතාවියගේ අනුහසින් මට පේනවාඕං.. ඒස්වාහ.. වර වර අංජනම් දේවී ඒස්වාහ!ඔව් දැන් පැහැදිලියි. යතුර තිබෙනවා! හොඳින් පැහැදිලියි ස්ථානය...ඔව් කොළ පාට තීන්ත ආලේප කළ තට්ටු දෙකේ ගෙයක්...ඉහළම තට්ටුවේ කාමරයක අල්මාරියක යතුර තියෙනවා...ඔව්.. මට තවත් පේනවා.. ඔව් ඒ යතුරමයි..අල්මාරියේ ලාච්චුවක පුංචි පෙට්ටියකයි... යතුර තියෙන්නේ...අංජනම් දේවතාවිය අවසරයි...මම හිතන්නේ ඔය අපේ ගෙදර!ඔව් ඔව් යුෂ්මතාගේ ගෙදරමයි යතුර තියෙන්නේ! ගෙදරමයි! ගෙදරමයි!සමාවෙන්න අංජනම් දේවිය ...
ලොස්ට් අයිඩෙන්ටිටි! One | Zero | Zero මම ජනප්‍රිය මනුස්සයෙක් නෙවෙයි. ඉස්කෝලෙදිවත්, ක්ලාස්වලදිවත්, කැම්පස් එකේදිවත්, රස්සාවට ආවමවත් මම විශේෂ කෙනෙක් වුණේ නෑ. බෝඩිමේ යාළුවත්, වෘත්තීය යාළුවො කීපදෙනෙකුත් ඇරුණම මට වෙන යාළුවොත් නෑ..........................ඒත් මට ඒ නොහැකියාවට එහා ගිය කැපෑසිටියක් තියෙන බව මම දැනගෙන හිටිය. ඒ නිසාම මම දැන් වීරයෙක්... සුපර් හීරෝ කෙනෙක්... කවුරුත් මම කියන එකට එහා කතා කරන්න ආවෙ නෑ. මම කතා කරන්න ගත්තම ඔය හාල්පාරුවෙක් දෙන්නෙක් ...
පුංචි සතුට නැති වුනු හැටි! One | Zero | Zero සුභා, නිශාන්තයා කිව්වා හෙට රෑ කෑමට එන්නැයි කියලා. ඔයා එහෙ ගිහින්ම නෑ නේද?--------------------------------------------------------අනේ හරී සිරියාවන්ත දුවක්. ලස්සනේ බෑ. දුව අපේ පියුමි දුවගේ යාළුවෙක්ද?නෑ ඇන්ටි. නිශාන්තයි මගේ හස්බනුයි යාළුවෝ. මම හස්බන්ඩ් එක්ක ආවේ.අනේ..... ඒ පුතා හරිම වාසනාවන්තයි දුව වගේ සිරියාවන්ත කෙල්ලෙක් ලබන්න. කෝ ඒ පුතා?අර ඉන්නේ ඇන්ටි අතන මේසේ ගාව.අර ළමයා? ඒ ළමයනම් දුවගේ හස්බන්ඩ් වෙන්න බෑ. එයා හරි වයස පාටයිනේ ...
wrong නම්බර් One | Zero | Zero "දිගු දෑස දුටුවාම... හැඟෙනවා පෙර සේම.. උන්නු හැටි මගෙ ගාව... ඔය හිතට අමතක ද?... බිඳ දමා....""හෙලෝ""හෙලෝ කසුන්. අදුනගන්න පුලුවන්ද ..?""අහ්.... ඔය කටින් කියපු දේවල් අමතක කරන්න බැරි නම්... ඔය කටහඬ කොහොම අමතක වෙන්නද ජනනි?""මැට්ටෝ.. විකාර කියවන එක නවත්තනවා...මේ ඒක නෙමෙයි... මම කෝල් කලේ මොකටද දන්නවද??""මම දන්නේ කොහොමද?""happy birth day කසුන්. studies කොහොමද දැන්? තාමත් කෙල්ලන්ට flirt කරනවා නේද?""මගේ උපන් දිනේ ...
ඇඬෙනවනෙ තනි ඇහැට One | Zero | Zero අඬනකොට ඇයි කදුළු එන්නෙදන්නෙ නෑ අනේ දුක වැඩි හින්දා වෙන්නැතිඑතකොට දුකටද අඩන්නෙවෙන්න ඇතිසතුටටත් කඳුළු එනවනේඅයියෝ ඒ සතුට වැඩිකමටනෙඅදහස් දෙකකට එකම ප්රතික්රියාවක්මාරයි නේඔයාට මොකටද ඒ පණ්ඩිතකම්නෑ ඔයා අඬනකොට මූණ රතු උනාමාව අඬවලා ඔයාට සතුටුයිනේනෑ බබා ඔයා හිනාවෙනකොටත් මූණ රතූ වෙනෝහැබැයි මන් ආස ඒ රතු මූණටඅනේ නිකන් ඉන්නඑක නෙවේමොකටද අනේ තනි ඇහට ඇඬෙනවා කියන්නෙ?ආහ්.... ඒකද දැන් බලන්න බබා තෙල් මිලඔයාව තියන් යන්න ...
නව අවුරුදු සුබ පැතුමක්...!! One | Zero | Zero සියක් වදනින් ලොවක් සනහනසියක් මිතුරන් කැලක් රොක්වුනසියක් සිතිවිලි එකට රොද බැඳිසියක් හදවත් වල සහන් සරසියක් සිතුවිලි වදන් අමුණාසියක් වදනින් පැතුම් පළඳාසියක් දනහට සතුට දෙන්නටසියක් මිතුරනි එන්න රොද බැඳසියක් සිතුවිලි සිතින් ඇවිලෙනසියක් වදනට මෙලෙස එක්කොටසියක් ලෝවැසි දනට පතනෙමුසියක් ආයුෂ පිරේවා හෙටසියක් පැතුමන් එකට එක්කොටසියක් වදනින් පතන පැතුමටසියක් සුසුමන් එකට එක්කොටසියක් පැතුමක් පතමු මෙලෙසටනවමු හසරැල් මුවට නැංවෙනවසන්තේ මංගල දිනේවසක් සිය සියසතුට ඉතිරෙනරන් ...
ඝණාත්මක චින්තනය One | Zero | Zero සමන් බදාද වෙනකල් හිටියෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට යන්න. උදේම උවමනා ලියකියවිලි ටිකත් අරන් පිටත් වුණේ වැඩේ ඉක්මනට කරගන්න.ඒත් කාර්යාල පරිශ්‍රයේ වැඩකරන අය කවුරුවත්ම නෑ. වැඩ කරගන්න ආපු මිනිස්සු දහ පහලොවක් තැන් තැන් වල.කීප දෙනෙක් එක්ක සාකච්ඡාවක් දාගෙන හිටපු උගත් පෙනුමක් තිබුණ මහත්තයෙක් ගාවට කිට්ටු කරපු සමන් විස්තර ඇහුවා."අද මේ ඔපිස් එකේ අයට ධනාත්මක චින්තනේ ගැන දේශණයක්ලු මහත්තයෝ" මිනිහ කිව්ව.හැබැයි ඒක ...
ගල් වඩ්ඩා One | Zero | Zero "වරායකුත් හැදුවලු නේද.....""ඔව්, හැදුවා තමයි, ඉතින් මොකද...?""ඒත් නැව් එන්නේ නෑල්ලුනේ..... මොකද ඒ?""තඩි ගලක් තියෙනවලු......?""කවුද එහෙම කියන්නේ....?""ඔය හැමෝම කියන්නේ.....!""ඉතින් ඔය ගල අයින් කරන එකනේ තියෙන්නේ.....!""අර අන්දරේගේ කාලෙත් රජ්ජුරුවන්ගේ කුඹුරක ගලක් තිබුනලු නේද..?""ඔව් ඔව් තිබුනැයි කියන්නේ......!""ඒක අයින් කලාද...?""කවුද දන්නේ.....?""ඉස්සර රාජ සභාවේ අන්දරේ හරි හිටියනේ ඉදිරිපත් වෙලා ගල අයින් කරන්න.... දැන් රාජ සභාවෙ එහෙම කවුරුත් නැද්ද......?""ගල අයින් කරන්න පුළුවං ගල් වඩ්ඩෙක්ද ?""ඔව් ...
මට නොදැනෙන ඔබට දැනෙන එකම දේ One | Zero | Zero ආදරේ ? ආදරේ කියන්නේ මොකක්ද ඇත්තටම හිතට දැනෙන දෙයක්ද අතට අහුවෙන දෙයක්ද කෑ ගහල අඩල ඉල්ලුවම ලැබෙන දෙයක්ද ආදරේට නිර්වචනයක් තියෙනවද ඇයි මම ආදරේ කියන්නේ මේකයි කියල කියන දේ ඔයාට ආදරේ වගේ දැනෙන්නේ නැත්තේ මං ඔයාට කිව්වම ආදරේ කියන්නේ ඕක නෙවෙයි කියලා ඔයා ඇයි කියන්නේ අපෝ ඔයා මහ හිතක් පපුවක් නැති කෙනෙක් ඔයාට ආදරේ දැනෙන්නේ නැ කියලා හැම තිස්සෙම මගේ ...
ඔබා මාමා One | Zero | Zero එදා ඇවිත් හිටියත් සයිබර් සැණකෙළියේඔබා මාමා නැත මා හට හමු වූයේවරද මගෙ බව දනිමි අද දිනයේපිරිවර වට කරන් නෙව මාමා හිටියේදුටුවෙමි ඔබෙ සිනා යනෙනා විටදීහිතුනද දොඩන්නට මාමේ ඔබ ලඟදීදිරියක් නොම වීය මේ ළදරුව හට එහිදීහිඩැසක් තිබේ මගෙ හිත තුල අද දිනදීඔබා කවුරුන්ද යන බව මම අද දනිමීලැබ තිබු ගෞරවය හැම තැනදීම මම දුටිමීකමෙන්ට් දමා හැම දෙන හට නොම ඉදිමීනිහතමානි ඔබහට ...
බච්චාවෝ... One | Zero | Zero ටවුම මැද තිබුණ පරණ රත් හඳුන් ගහක්. ඒ ගහේ වයස කියන්න පුළුවන් කෙනෙක් හිටියෙ නෑ. ටවුමෙ කෞතුකාගාරෙ තියෙන අවුරුදු එකසිය පණහකට විතර කලින් ගත්තු පින්තූර වලත් ගහ ඒ වගේම තියෙනවා.රවුන්ඩබවුට් එක වටේ පාර ලොකු කරන්න ඕන කියල ආණ්ඩුකාරයට හිතිලා ඒකට යෝග්‍යතා අධ්‍යයනෙ කැඳෙව්වා. වැඩේ කරන්න නම් රත් හඳුන් ගහ කපන්න වෙනවා.ගහ වගේද පාර? ඔන්න ගහ කපන්න තීරණය වුණා.ඒකට පරිසරවේදියො සෙට් ...
නොමියෙන (මියැදුනු) පෙම One | Zero | Zero මාස ගානක් සීයට නොලිව්වත් ළඟදි ඇතිවුන සිදුවීමක් ආයිමත් මාව ලියන්න පෙළඹෙව්වා. මගේ පරණ පෝස්ට් එකක කිව්වා වගේ මගේ පලවෙනි ආදරේ අහිමි වෙලා දැනට අවුරුදු ගානක්. ඒත් මගේ හිතේ මමත් වැරදිකාරයෙක් කියන සිතිවිල්ල හැමදාම තිබුනා. ඒක නිවැරදි කරන්න පරක්කු වැඩි උනත් මොනවත් නොකරනවට වඩා මොනවාහරි කරන එක හොඳ නිසා පහුගිය 16 වෙනිදා තිබ්බ එයගේ උපන්දිනේට මම සුබපැතුවේ අඩුමගානේ මට ස්තූතියි කියලාවත් ...
ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක... One | Zero | Zero උඹට ඔනේමනම් මාව අමතක කරපන්අමතකම කරපන්ඒත් කමක් නැහැ මං තරහ නැහැමගේ දිහා බලන්නැතුව හිටපන් බලන් නැතුවම හිටපන්ඒත් කමක් නැහැ මං තරහ නැහැමාත් එක්ක කථානොකර හිටපන්කතා නොකරම හිටපන්ඒත් කමක් නැහැ මං තරහ නැහැමාත් එක්ක හිනානොවී හිටපන්හිනා නොවීම හිටපන්ඒත් කමක් නැහැ මං තරහ නැහැඇති තරම් මාව අඩවපන්ඒත් කමක් නැහැ මං තරහ නැහැඇති තරම් මාව රිදවපන්මට ජීවිතේ එපා කරවපන්එපාම කරවපන්ඒත් මටඋඹ දිහා බලන් ...