වැරදි ලියුම One | Zero | Zero ඔය ලියුං ගණ්ඩෝ.., මම කෑගහලා කිව්වේ පත්තරේ බලන ගමන්.ආ.. ඔයාගේ නමට ලියුමක්, කඩලා කියවන්නකෝ මම මේ පත්තරේ බලනවා,හහ්...!!! මේ තියෙන්නේ කසාද බඳින්න කලින් මුකුලු කරපු එකී තමුසෙට ලියුමක් එවලා.., මම දැනන් හිටියා තමුසේ ඒකිව තාම අතෑරලා නෑ කියලා.මොනවද සුනේත්‍රා මේ කියවන්නේ..,කියවන්නේ මොනවද කියලා තමුසේට තේරෙයි මම දික්කසාද නඩුවක් ෆයිල්කලාට පස්සේ.., මට තමුසේව ලොකු නෑ.මගේ අයියා ලෝයර්, බාප්පා ඒඑස්පී.., තමුසේ දන්නේ ...
මුතුන්මිත්තන්ට රක්ෂණ ඔප්පුවක් One | Zero | Zero “එක එකාට ඕන විධියට නටන්න දෙන්න බෑ”“ඇයි මචං මොකක්ද අවුල?”"නෑ බං... බලපං මුං කරන දේවල්...? එක එකා තම තමන්ට ඕන විධියට නටනවනේ...”“ඉතිං ඒකෙ මොකක්ද අවුල...? උඹ නටන විධියට හැමෝටම නටන්න බෑනෙ.”“උං ඕන නැටුමක් නටාගත්තට කාරියක් නෑ... අපි ආරක්ෂා කරන දේවල් විනාස කරන්නෙ නැතිව.”“දැං උඹල මොනවද ආරස්සා කරන්නෙ?”“ඇයි අපේ මුතුන්මිත්තො රැකල දීපුව. ඒව රකින එක අපි හැමෝගෙම වගකීම”“මුතුන්මිත්තො රැකල දීපුව කෝ...?”“ඇයි ...
මම උන් වගේ වුනානම්....... One | Zero | Zero මම පොඩි කලේ අපේ අම්මා මට අපේ එහා ගෙදර උන්ගේ ළමයි පෙන්නලා කිව්වා අන්න ඒ වගේ හැදෙන්න කියලා. මොකද එතකොට උන් විද්‍යාඥයෝ දොස්තරලා ආකිටෙක්ට්ස්ලා. ඒත් මට උන් වගේ වෙන්න කිසිම උවමනාවත් තිබ්බේ නෑ. අම්මා කියපු එක ඔහේ අහගෙන හිටපු මම මමම වුනා උන් උන්ම වුනා. අද වෙනකොට අවුරුදු කීපයක්ම ගිහිල්ලා. උන්ගේ බඳින වයසත් පහුවෙලා. එකෙක් ගේ ගෑණි දාලා ගිහින්, තව ...
නැද්ද කිසි ගරු සරුවක්? One | Zero | Zero බස් එකේ පුජ්‍ය පක්ෂයට වෙන් කරල තියෙන ආසන දෙකේ සීට් එකේ, ආසන දෙකම අල්ලගෙන ඩෝප් කාරයෙක් ෆුල් සැපට නිදි. මගදි නැග්ග හාමුදුරු නමක්, කොන්දොස්තර උන්නැහෙ ඩෝප් කාරයව ඇහැරවල, හාමුදුරුවන්ටත් ඩෝප් කාරය ලඟින්ම වාඩි වෙන්න ඉඩ සලස්සල දුන්න. ඩෝප් කාරය සීට් එකේ ඉඩ දුන්නෙ "දෙන්න හිතයි අපවත් වෙන්න" කියල හෙමීට කියාගෙන. ස්වාමීන් වහන්සෙ කිසි කතාවක් නැතිව ලැබුන ඉඩ ටිකේ ශාන්ත දාන්තව ...
මහලු ගිගා බයිට්! One | Zero | Zero ඒ දවස් වල මම හිතාගෙන හිටියෙ මම මාර පොරක් කියලා. මගේ බ්‍රෑන්ඩ් එකත්, සයිස් එකත් හින්දා මට මම ගැන ආඩම්බර වෙන්න පුළුවන්කම තිබුණා. මගේ අයිතිකාර පොරත් මම නිසා පොර වෙලයි හිටියෙ.ගිගා බයිට් තුන්සීයක් කිව්වම නිකංද? ඒක නිකං ගැස්සිල යන විධියෙ සයිස් එකක්. අනික පෝටබල් හාඩ් එකකට.ඒ දවස්වල මැෂින් වල හයි කරපු හාඩ් වලටත් තිබුණෙ ඔය අසූව, එකසිය විස්ස වගේ සයිස්. ...
මෙගා One | Zero | Zero එහා ගෙදර ඇන්ටනාවනිතර මෙහා පැත්තට නැවෙනඅම්මාටම උසුළු විසුළු කරනඅපිට නෑසෙන්නහෙමිහිට'කෝ දැන් නැෂනල් ජියොග්රැෆික්ඇයි ඉංගිරිස් බයිස්කෝප් යනස්ටාර් මූවීස් 'අම්මා රකියි මුණිවතගෙතුළට වැදීලක්හඩ අහමින්රාත්රියට සද්දෙ වැඩිවනසංසලා සද්දෙන් එහා ගෙදරින් හිනහෙනඅම්මා එවිටත් ලක්හඬ අහන'ටීවී නම් නැතුවත් කම් නැතබලන්න තියෙන නිදහසඅර ඇන්ටනාව තමයි මට කරදරඊයේ පෙරේදා සිටමටම හිනාවෙන 'ඩයලොග් ටීවී උදාරම් ලෙසවහලයේ පැත්තක මළකඩ කන'හිටපන් ගෙවනකන් කවුරුම හරි බිල'දත් කූරු කමින්ඇන්ටනාවට බණිනඅම්මා වැඩිපුර ගෙතුළ ...
බිග් මැච් One | Zero | Zero ආනන්ද නාලන්ද ගුටි බැට හුවමාරුව පසුදින උදයේත් රුපවාහිණි තිරයේ දිස් විය.'නංගා මේ ටිවී එක ඕෆ් කරලා දාන්න.'ජිතේන්ද්‍ර තම නැගණියට කීවේය.'මචං අරුං අපේ එවුන්ට ගහලා, ඕක නිකං අතෑරලා බෑ අපිත් දෙන්න ඕනේ රිටන් එක.'බිග් මැචයේ තුන්වන දිනය අවසානයේ ක්‍රීඩා පිටිය අහියස මාර්ගයේ මහා ගාලගෝට්ටියකි. එය වැලැක්වීමට ගිය පොලීසියටත් විශේෂ පොලිස් බලකායටද ගුටි වර්ෂාවකින් පිලිතුරු ලැබිණි. 'අම්මෝ'තඩි පොල්ලක් තම හිස මතට පතිත ...
මම දාන්නෙ ලියපු දාට විතරයි One | Zero | Zero මේකයි සිද්ධිය... මම කාර්ය බහුලයි ගොඩක්. ඒ නිසා ඔය ලියන කරන ඒව කරන්න ඒ තරං වෙලාවක් නෑ. එහෙම වෙලා තියෙද්දි තව කමෙන්ට් කරන්නත් වෙලාවක් කොයින්ද? ඒ නිසා කරුණාකරල මගෙන් කමෙන්ට් එකක් බලාපොරෙත්තු වෙන්න එපා. ඒක මගේ කාලය කා දැමීමක්. අනික කිසිම වැදගැම්මක් නැති පෝස්ට් එකක් ලියල ඒකට කමෙන්ට් බලාපොරොත්තු වෙන එක එක්තරා විධියක මෝඩකමක්.මම දන්නව මේ පෝස්ට් එකත් මෙලෝ රහක් ...
රතු පාට පුස් පැටියෙක් One | Zero | Zero බං බොරු කියන්නෙ නැ අම්මෙ..!!මං රතු පාට පුස් පැටියෙක් වඩා ගත්තා..ඒකයි මේ.. :(මල්ලි පල්ලා.. ඇත්තමයිඒයි මෙන්නෝඕඕ කෙල්ල ලොකු ළමයෙක් වෙලා..මල මගුලයි.. මං කිවා ගැනියේ උඹට.. ඔය අනම් මනම්බයෝටික් තියෙන යෝගට් බඩට ඔබන්න එපා කියලා..ඇහුවයැ ? දවසට 2-3 ක් ඔබනවා.. දැන් දියල්ලාකො පාර්ටි..පාං ගෙඩියක්ම කීයද දැන් ?මේ පාං කියා ගන්න බැරිව මං ඉන්නවා..ඒ අස්සෙ කෙල්ල ලොකු ළමයෙක් වෙලා..මොකද ලොකු ළමයෙක් උණාට ...
ආඩම්බරකාර තාත්තා.... One | Zero | Zero අපේ ලොකු පුතා මාර වැඩක් කලා... ලබන මාසේ ශිෂ්‍යත්ව විභාගේ නිසා එයා මහන්සිවෙලා වැඩ කරනවා.. ඉස්කෝලෙදි පහුගිය ප්‍රශ්ණ පත්තර වලට හොඳට ලකුණු අරගෙන තිබුනා...මං ඇහැව්වා ඔය පොත්වල අග උත්තර තියනවා නේද කියලා... (මොකද මමත් ඔය ඉස්කෝලෙට නේ ගියේ...)එයා ඔව් කිව්වා.. මං බිරිඳට කිව්වා ඒ උත්තර තියෙන කොලටික ගලවලා දාන්න කියලා...මං කථාකරන අතරේ ලොකු පුතා වැඩක්... මං ඇහැව්වා මොනාද කරන්නේ කියලා... ...
එම්බා බම්බලපිටිය One | Zero | Zero චපල අව් රැල්ලකින් වැසුණුඑම්බා බම්බලපිටියකහ ඉරි මත ඇඳි මිරිඟුව මකනුතොප මහා නරුමයෙකිඅපිව වතුර සොයන්නමපොළඹවනඅත් අල්ලා එහා පැත්තටබය වැඩි නම් අතැඟිලි අල්ලනුබය වැඩිම නම් බඳ වටා අත දමනුඑම්බා බම්බලපිටියඑම්. සීයේ වතුර බෝතල ඇතකහ ඉරේ බොරු මිරිඟුවටඅපි පයින් ගසන්නෙමුලජ්ජා වනු ! ලජ්ජා වනු !ඕනෑම නම් අපි පොප්කෝන් ගමුතොල කට තෙමෙන්න වතුර බොමුඑම්බා බම්බලපිටියමේ ඉර බෑගයේ දමා ගනුඅර රතු බොත්තම ඔබාවැසි මැෂිම ක්‍රියා ...
ඒ විරාමයෙන් පස්සෙ One | Zero | Zero විරාමයෙන් පස්සෙ ඔබ ආයෙත් එකතු වෙන්නෙ මෙවර සාහිත්‍ය උළෙලෙදි හොඳම නවකතාවට සම්මානය හිමිකරගත් සයිමන් මහත්මයා සමග කතාබහ කරන ශනිදා උදා හෝරාවත් සමගයි. සයිමන් මහත්මය මම ඔබේ පොත කියවල බොහොම තදින් කම්පණයට පත් වුණා. මම බොහොම කැමතියි අර දුම් බීමෙන් මිදෙන චරිතයට. ඔහු ඒ ඇබ්බැහිවීමෙන් මිදෙන ආකාරයට. දුම් බීමේ ආදිනව ඔබ බොහොම අපූරුවට ඒ චරිතයෙන් නිරූපණය කරල තියෙනවා. ලස්සන ජීවිතයක් ඒ ...
කතාකරලා වැඩක් නෑ එයා ගැන ... One | Zero | Zero "hiii.....""haaloo.. අප්පේ ගොඩ දවසකින්නේ... කොහොමද ඉතින්?""හොඳයි අනේ.. මේ ටිකේ busy..""ඉතින් මොනාද විස්තර??""කියන්න තරම් විස්තරයක් නෑ.. කොහොමද ඔයාගේ bf??""එයා නම් ඔය ඉන්නේ.. කතාකරලා වැඩක් නෑ එයා ගැන...""ඇයි? wts da prob??""i think he's gonna be a father""මොකක්? ඒ කියන්නේ ඔයා?? :-/ හැබැයි මම හිතුවා ඕනාවට වඩා රවුම් ගහද්දි ඕක කරගනී කියලා.""ඇහ්?""මම හිතුවේ නෑ ඔයා ඔච්චර මෝඩ කෙල්ලෙක් කියලා....""ඔයා මේ මොනාද කියවන්නේ??? ආ..හ් ...
පෙරේරා මහත්තයා සහ බත් පිඟාන One | Zero | Zero පෙරේරා මහත්තයා පරිපාලනේ අපේ අංශෙ ලොක්කා. ලොකු ගෙයක් තියෙනවා. වාහන දෙකක්ම තියෙනවා. ජේත්තුවට අඳින මිනිහා. හැමදාම කෑම ගේන්නෙ ගෙදරින්. කරපිංචක් ඉතුරු කරන්නෙ නෑ. හැබැයි පිඟානම කාලා ඉවර වෙනකං මාළු කෑල්ලට අතවත් තියන්නෙත් නෑ. බිත්තරයක් මස් කෑල්ලක් ගෙනාවත් එහෙම්මමයි. හැමදාම ඉතුරු කරගෙන ඉඳලා කන්නෙ අන්තිමටම.හැමදාම මේක දැකපු ශාන්ති මිසී දවසක් ඇහුවා ඔය ගැන.පෙරේරා මහත්තයා පොඩි කාලෙ හිටියෙ මෝදර මුඩුක්කු පේළියෙලු. ගෙවල් ...
ආදරවන්තයෝ One | Zero | Zero කෝපිහලේ තවත් සාමාන්‍ය සෙනසුරාදා සවසක්… කෝපි නිවෙන්නට හැරි පෙම්වතුන් යුවළක්…තම දියණියට කිසිවක් කවමින් සිටි මවක්…පොළවට සවිකල ලී මේසය පිසදමමින් සිටි තරුණ සේවිකාව…සහ කෝපි දුමාරයට සිගරැට් දුමාරය මුසු කරමින් හිටි මම…එයට කිසිත් වෙනසක් එක්කලේ නැහැ…පරිසරය වෙනස් වුණේ ඇසිල්ලකින්…මුදුනතේ එල්ලා තිබූ සුළං චයිමය හැඬවෙන සේ විවෘත වූ දොරෙන් ඇතුළු වූයේ අත්වැල් පටලාගත් මැදිවියේ මිනිසෙකු සහ හීන්දෑරි කොළුගැටයෙක්…මොකද්දෝ විහිළුවකට සිනාසුනු ඔහු අනෙකාගේ මුව ...
වෙලාවෙ හැටියට රත්තරං One | Zero | Zero වෙලාව අටයි. බස් එක ස්ටෑන්ඩ් එකෙන්ම කට කපලා.අද පොළ දවස. ගමට යන අන්තිම බස් එක.මං යන්නෙ කිලෝමීටර් තුනයි. දවාලක නම් පයින් යනවා.මේ කළුවරේ රබර් කට්ටිය පහු කරන එකනෙ හීනෙන්වත් හිතන්ඩ බැරි.නැග්ග සෙනග අස්සෙන්ම. "ඉස්සරහට යන්ඩ ඉස්සරහට..." කොන්දොස්තරගේ කටින් මළකඩ විසි වුණා.ආයෙ හෙලවෙන්ඩ බෑ. ලූනු, කරවල, දහඩිය, විට හප මුසු කුයිලකින් බස් එකම පිරිලා. දොර ළඟම දුංකොළ ගෝනියකුත්.ළඟ බහින අය ඒකත් ...
ලොකු ලයින්.. One | Zero | Zero මම දන්නවා උඹලට වෙනස දැනෙනව කියල, ෆෝන්එක ඔබ ඔබ හිනාවෙනව, අඬනව, කෑගහනව උඹලට ඇහෙනව, රෑ මැද ෆෝන්එක කනේ එල්ලගෙන වත්ත පුරා ඇවිදින ඒව උඹලට පේනව කියල.තව, මම දන්නව උඹලත් අගක් මුලක් හොයාගන්න බැරිව ඉන්නෙ කියල. ඒකනෙ "අඩුම ගානෙ බෝඩිමේ එවුන්ටවත් කියපං" කියල චාටරේ දාන්නෙ.මාත් කැමතියි උඹලට ඔක්කොම කියන්න, හිත හෑල්ලු කරගන්න...ඒත්,උඹල කියාවි "ඉතින් උඹල දෙන්නට දෙන්න කැමති නං එච්චරයි" කියල, ...
ගණිත පාඩම One | Zero | Zero යාබද නිවසට කුලී පදනම මත පැමිණි පවුලේ සතර වයස් වියැති සුරතල් දියණියක් සිටී! සුරතල්බවින් මෙන්ම වයසට වඩා පිරිනත දැනුමකින්ද සමන්විත ඇය, ළදරු පාසැලේ ඉගැන්වීම්වලට අමතරව බාලාංශ පුවත්පත්ද මිලට ගෙන ඒවාගේ ක්‍රියාකාරකම් කරයි.වයසට අනූව හරි හැටි ඉලක්කම් විස්සක් හෝ නොදැන උන්නද එකතුකිරීම අඩුකිරීම වැනි ගණිත කර්මයන් ඉතා පහසුවෙන් කිරීමටද ඇය හපනියෙකි, නමුත් ගැටලුව ඉතා ඉක්මනින් අමතකවීමයි, වැඩිහිටියන් ලෙස අප විසින් සිදු ...
කෝ.. දෙන්න ඒක ආපහු මට දෙන්න.... One | Zero | Zero මෙහෙම කියද්දි ඔයා බලනවද මොකක්ද ඉල්ලන්නේ කියලා.. මොකක්ද දන්නවද මම ඉල්ලන්නේ... එදා අපේ දිහා ඇවිත් යනකොට අරන් ගිය, මගේ හිත මට ආපහු දෙන්න කියලා.ඒත් ඉතින් මම දන්නවා ඔයා මගේ හිත අරන් ගියේ බැරි වීමකින් කියලා.. බැරි වීමකින් අරන් ගියත්, ඒ මගේ හිත දෙවියනේ.. මම ආසයි මගේ හිත ඔයා ලඟම තියෙනවට.. ඒත් ඔයා තාම දන්නේ නෑ ඔයා යද්දී මගෙ හිත අරන් ...
මකුළු රාළගේ සුනාම් ට්‍රිප් එක... One | Zero | Zero මකුළු රාළ පරාළෙ උඩ පැත්තෙ පොඩි දැලක් වියා ගත්තෙ සුනාමිය ළඟ බව දැණුන නිසයි. අවුරුද්දකට කීප වතාවක්ම මකුළු රාළලාට සුනාමි එනවා. මේ වතාවෙත් මහ සද්දෙන් සුනාමිය එද්දි මකුළු රාළ පරාළෙ උඩ ඉඳන් බලාගෙන හිටියා.පරාලෙ යටට වෙන්න බිත්ති කොනකුත් අල්ලලා විසාලෙට වියල තිබුණ දැල ලොකු කොස්සක් ඇවිත් කඩාගෙන ගියා. ගෙදර අයිතිකාරය කාලෙකට පස්සෙ මකුළු දැල් කඩනව. මිනිහට අළුත් අවුරුද්දක් ලබනව. උන්දැ ...