දෙවිනුවර ප්‍රදීපාගාරය (light house - Devinuwara) NUWAN's lane ගිය සතියට කලින් සතියේ අපි පොඩි ගමනක් ගියානේ.අපි කිව්වේ අපේ පවුලේ උදවිය.වෑඩි ඈතකට එහෙම නෙමෙයි මේ දෙවුන්දරට ,ලංකා සිතියමේ පහලම කෙලවරනේ ඔය දෙවුන්දර කියන්නේ,,, එතකොට මාතර ටවුන් එකේ ඉදන් කතරගම පෑත්තට දල වසයෙන් කි.මී 03 තියෙයි උපරිමේට,,,ඒ යනකොට මට මතක් උනා දෙවුන්දර ප්‍රදීපාගාරෙ.ඒ අනුව දෙවුන්දර පුදබිම වෑදීම දෙවනුවත් ප්‍රදීපාගාරය නෑරඹීම පලමුවත් කරන්න තීරනේ උනා.මට මතක හෑටියට අපේ බ්ලොග් සොයුරියකුත් ...
"ආයුබෝවන් මම ඔබට සහය වන්නේ කෙසේද?" - රින්ගින් ටෝන් (RingingTones) වෙනුවෙන් ඔබත් බයිට් උනාද? NUWAN's lane ස්ථානය: සේවා සංස්කරණ ආයතනය කාර්යය :2010\11 මහකන්නය වෙනුවෙන් පෙරකන්න පුහුණුව එතකොට මම ? මම පුහුණු ලාභියෙක්. දෙවෙනි දේසනේ පටන් ගත්තා විතරයි.පොඩි අවුලක් මෙන්න සාක්කුව ඈතුලේ පොඩි පෙරලියක්.....වෙන මුකුත් නෙමෙයි කෑ ගහන්න බෑරි වෙන්න කට වහලා නිසා උඩ පනිනවා ,දගලනවා හරි කුලප්පුව.සිංහලෙන් තේරෙන්න කිව්වෝතින් වයිබ්රේට් වෙනවා මගේ ජංගම දුරකථනය.මොකද පුහුණුව අතරේ මේක රිං ...
අපි නොදන්න කුරු ඈඹරෑල්ලා... NUWAN's lane අද මේ කියන්න යන්නේ ඈඹරෙල්ලා ගෑන පොඩි කථාවක් හොදේ.අපේ කට්ටියට ඈඹරෙල්ලා ගහක් කිව්වාම මතක් වෙන්නේ ගහේ ප්‍රමාණය ,එතකොට ස්වරූපය මොන වගේද?මහ විසාල අතු පතර විහිදුනු අලි ගහක්ද!!!ම්ම් එතකොට මෙන්න මේ පල්ලෙහායින් තියෙන පිංතූරෙ තියෙන්නේ මොකද්ද ?ඔව් ඔයාලා දන්නවා මේ මිටි ඈඹරෙල්ලා ගහක්.මේ පිංතූර ටික නම් මම ගත්තේ අපේ කාර්යාලෙ ඉදිරිපස තියෙන වගාවෙන්.වගාවක් කිව්වාට ලස්සනට වගේ වවලා තියෙනවා කුරු ඈඹරෙල්ලා ...
"අපි සෝයා බෝංචි වගා කරමු- 2" හා " විසි එක්වන සියවසේ සුපිරි පලතුර ශ්‍රිලංකාවේ වගා කරමු "(පසු විපරමක්) NUWAN's lane ඉතින් යාලුවනේ මේ දවස් වල දිගටම වගේ ක්ශේත්‍රයේ රාජකාරි කටයුතු වෙනුවෙන් තමයි කාලය වෑඩිපුර මිඩංගු කලේ.ඒ හින්දාම ලිපියක් වත් දාන්න ඉඩක් ලෑබුනේ නෑ නේ. ඒකට කමක් නෑ.කට්ටියට මතකද මම මිට කලින් ලිපියක කිව්වා අපේ කොටසේ සෝයා බෝංචි වගා කරපු හෑටි.ම්ම් මතක නෑ වගේ නම් මෙන්න මෙතනින් ආයෙත් මතක් කර ගන්න පුලුවන් ඔයාලට...ඉතින් මේ පහලින් තියෙන පිංතූර ට්ක බලන්නකෝ.මොකද හිතෙන්නේ ඔයාලට ...
තුන් වෙනි ඈසින් දුටු දසුන් සිත් ඇඳි ... NUWAN's lane කෑමරාව- 3.2 mpxl ( මගේ sony ericsson K800 දුරකථනයේ)තීව්‍රතාවය -1536x2048 ස්ථානය - සුනාමි හොන්ගංජි විහාරය-හික්කඩුව ස්ථානය - මාතර- තංගල්ල මාර්ගයේ "කෝට්ටගොඩ" ස්ථානය - දෙවිනුවරස්ථානය - මාතර පරෙවිදූව ආසන්නයේ වෙරල ...
ගොවි සතිය / චමල් රාජපක්ශ කෘෂි තාක්ශණික හා සංචාරක උද්‍යානය- බට අත NUWAN's lane ආයුබෝවන් යාලුවනේ ඔන්න පොඩ්ඩකට බ්ලොග් එක පෑත්තට ගොඩ වෙලා යන්න ආවා.පසුගිය දවස් පහ ගත්තෝතින් නම් කාර්ය බහුලත්වය අතින් උපරිමයි කිව්වොත් නිවරදියි.අපේ යාලුවෝ නම් දන්නවත් ඈති ජාතික ගොවි සතිය ආරම්භ උනා නේ පහුගිය පළවෙනිදා ඒ කියන්නේ බදාදා.ඉතින් ඒ වෙනුවෙන් බට අත කෘෂිතාක්ශනික උද්‍යානයේ සුවිශේෂ ප්‍රදර්ශනයක් පෑවෑත්වුනා.ඔන්න ඒකෙ රාජකාරි අවසන් වෙලා තමයි මේ ලියමන තෑබුවේ. ඉතින් අතිගරු ...
මගේ අලුත් යාලුවා... NUWAN's lane ඔන්න යාලුවනේ හරියටම මාසයකට ආසන්න කාලයකට පස්සේ තමයි අද මේ සටහන තබන්නේ...වෙන හේතුවක් නිසා නම් නෙවෙයි මෙන්න මේ පල්ලෙහායින් ඉන්න ලොක්කා තමයි ඒකට වග කියන්න ඕනේ .පසුගිය මාසේ අවසන් සටහන දක්වාම මාත් එක්ක අන්තර්ජංජාල ගතවෙන්න වගේම අනෙකුත් පොඩි පොඩි වෑඩ කටයුතු වලදිත් සහයෝගය දෑක්වු හිතවතා තමයි මෙයා. මම මුලිනුත් කිව්වානේ මම මෙයාව මිලදි ගත්තේ හරියටම මීට අවුරුදු හතරකට ...
සිටුවීමට වඩාත්ම සුදුසු කෙසෙල් පෑලේ තෝරාගන්නේ මෙහෙමයි... NUWAN's lane ඔන්න යාලුවනේ අද මේ කියන්න යන්නේ කෙසෙල් ගෑන කතාවක්.අපි කාටත්ම වගේ වෑදගත් දෙයක් වේවි කියලා හිතුන නිසා මේ ගෑන කට්ටිය දෑනුවත් කරන්න ඕන කියලා හිතුනා.ලග පාතක කෙසෙල් පදුරක් එහෙම තියෙනවා නම් ඉස්සෙල්ලාම ගිහින් හොදට ඒක නිරීක්ශනය කරලා බලන්නකෝ....හරි මොකද හිතෙන්නේ.ලොකු කෙසෙල් ගස් එක්ක කුඩා පෑලත් අනිවාර්යෙන්ම ඒකෙ ඈති.හරි අපිට වෑදගත් වෙන්නේ සිටුවන්න ගන්න පෑල නේ.ඉතින් ලොකු පිරුන පත්‍ර තියෙන පෑල ...
මොබිටෙල් අවුලක්! NUWAN's lane ඊයේ රාත්‍රී 11 පමණ සිට මොබිටෙල් අන්තර්ජංජාලය පිස්සු නටන්නට පටන් ගෙන ඈත.බ්ලොගර් වල බ්ලොගය ඈති වෙනත් ඩොමේන භාවිතා කරන කිසිදු බ්ලොග් හෝ වෙබ් අඩවියකට මොබිටෙල් සම්බන්දතාවයක් මගින් යෑමට නොහෑකිය. මාගේ මේ බ්ලොග් අඩවියට ඈතුලු වීමට උත්සාහ කලත් 101 පනිවුඩයක් මගින් මෙසේ දිස් වේ. Error 101 (net::ERR_CONNECTION_RESET): Unknown error. මා ඒ අව්ස්ථාවේ තවත් එවෑනිම අඩවි කීපයකට යාමට උත්සාහ කලත් තත්වය එලෙසම ...
අපි සෝයාබෝංචි වගා කල හෑටි ! (soyabean cultivation) NUWAN's lane ඔන්න යාලුවනේ අපිත් අලුත් වෑඩකට අත ගෑහුවා .වෑඩක් කිව්වාට ඉතින් මේක සුපුරුදු පරිදි වගාවක්.ඒත් මේකෙ පොඩි වෙනසක් තියෙනවා.මේක අපිට වගේම මේ ප්‍රදේශයේ ගොවි මහත්වරුන්ටත් ටිකක් නුපුරුදු වගාවක්.ඒ තමයි සෝයාබෝංචි.කට්ටිය දන්නවත් ඈතිනේ.බෝංචි නම් වෑල් ආකාරයට හෑදුනාට මේ සෝයාබෝංචි නම් එහෙම නෑ.මෙයා මිරිස් ගහෙ ප්‍රමාණයට වර්ධනය වෙන පදුරු ආකාරයේ ශාඛයක්. අපි කවුරුත් දන්න සමපෝශ ,එතකොට සෝයාමීට්,සෝයා අයිස්ක්‍රිම් ත්‍රිපෝශ වගේ නිශ්පාදන සිදුකරන්නේ ...
භෝග සායනය ( crop clinic ) NUWAN's lane ඔන්න අපිත් අලුත් වෑඩක් කලා පහුගිය සතියෙ සදුදා,මේක සායනයක්.හෑබෑයි අපේ ලෙඩ වලට බෙහෙත් දෙන සායනයක් නෙමෙයි.මේක අපේ ගොවි මහත්වරුන්ගේ වගා ලෙඩ උනාම ඒවයේ ගෑටලු ඈති උනහම ඈවිල්ලා ඒවා නිරාකරනය කොරගන්න උදව් වෙන,එහෙම නෑත්නම් බෙහෙත් වර්ග නියම කරන භෝග සායනයක්. මේක තමා අපේ දෙපාර්තමේන්තුවේ අලුත්ම වෑඩසටහන.නමින් කිව්වොත් කෘශි භෝග සායනය.ඉතින් මේකේ අපේ කලාපෙ පලමුවෙනි වෑඩසටහන හා හා පුරා කියලා මගේ කොටසේ ගම්මානයක් ...
ඉතින් සමුගන්න අවසරයි දයාබර යහලුවේ චාමින්ද ද සිල්වා(RCM /2000) NUWAN's lane ජීවිතය හරි පුදුමාකාර දෙයක් සතුට වෙලාවකට දුක උරුම වෙන හෑටි.අපේ පාසල් විය මතකය හරිම සුන්දරයි.ඒ කාලේ අපේ ජීවිතයම උනේ අපේ පාසල ඈය රාහුල මාතාව ,මාතර ඉතින් පහේ පන්තියෙ ඉදන් සාමාන්‍ය පෙල දක්වා කාලය පාසල් දිවියේත් හොදම කාලය.අපි බලන් ඉන්නේ ඕෆ් පීරියඩ් එකක් එනකන්.පන්තිය ඈතුලේ මෙස ටික එකතු කරලා පුන්චි ප්ලාස්ටික් බෝලෙන් ගහන ක්‍රිකට් ඒ කාලේ හරි ජනප්‍රියයි,ඉතින් මන් මේ කියන ...
නොආ සුනාමි රළ ! NUWAN's lane දුරකථනය කෑ මොර දෙන සද්දේ හීනෙන් වගේ ඈහුනා .ආයෙත් එහෙමම නින්ද යාගෙන එද්දී මෙන්න ආයෙත් අර සද්දේ ඈහෙනවා .....එලි වෙලාද ..කවුද මේ උදේ පාන්දරම!!!!!සුනාමියක් එනවාලු, මෙහේ කට්ටිය අයින් වෙනවාලු, මාතර සුනාමි අනතුරු ඈගවිම් නිකුත් කරන කුලුනෙන් අනතුරු ඈගවීම් නිකුත් කරලාලු........අම්මෝ ආයෙත් සුනාමියක්ද ?ඈදෙන් බෑස්සා නෙමෙයි පෑන්නා ..... මොන එලි වෙලාද,වෙලාව අලුයම 2.20 මුලින්ම හරි තොරතුරක් දෑනගන්න ඕනනේ ...
ඔන්න දඩ කොල නෑ කෙලින්ම උසාවි ! මේ හය කලෝතින් NUWAN's lane තමන්ගේ රෑකියාව වෙනුවෙන් වාහනෙත් එක්ක එහෙම නෑත් නම් යතුරු පෑදියත් එක්ක ඔට්ටු වෙන වෑඩිපුර මහා මාර්ගෙ ජීවත් වෙන අපේ සහෝදරයන් වෙනුවෙන් ,මෑතකදි පොලිසිය රථ වාහන සම්බන්දයෙන් අලුතෙන් හදුන්වා දීපු නව නීති කිහිපය ඉදිරිපත් කලෝතින් හොදයි කියලා හිතුනා.මොකද පොලිස් මහත්වරුන්ගෙ අතංගුවලට පාරෙ කොටු වෙලා ඉන්න පිරිස් දෑක්කාම තවම අපේ ගොඩ දෙනෙක් ඒ ගෑන ඒ තරම් දෑනුවත් වෙලා නෑ ...
සුන්දර දෙදියගල (dediyagala) NUWAN's lane ඔන්න යාලුවනේ අද මේ කියන්න හදන්නෙත් අපේ අකුරෑස්ස නගරය කිට්ටුව තියෙන අපිත් ඉදලා හිටලා යාලුවෝ කට්ටිය ත් එක්ක බලන්න යන තවත් සුන්දර බොහොම නිදහස් තෑනක් ගෑන තමයි.නමින් කිව්වොත් දෙදියගල කියලා තමයි හදුන්වන්නේ මේ තෑන.මමත් මුලින්ම මෙතෙන්ට ගියේ අපේ ඉස්කෝලෙට ඒ පෑත්තෙන් සෙට් වෙච්ච යාලුවො ටිකක් එක්ක ගිහිල්ලා.කොහොමහරි එදා මෙදා තුර දහ දොලොස් වතාවකට වෑඩියෙන් දෑන් ඔන්න මමත් දෙදියගල ගිහින් තියෙනවා....... අන්තිම ...
මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා. NUWAN's lane මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා.කරුනා ගුන දේවා සිත් තුල කරුනා ඉතිරේවා... තණ්හා අශා වයිරේ ක්‍රෝධේ සංකා නෑති වේවා.පාපේ ද්වේශේ ක්‍රෝධේ මානේ මෙලොවින් දුරු වේවා... මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා. මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා. සමගිය සාමේ දෑ අනුරාවේ යුතුකම් රජවේවා.හොර බොරු වංචා බිය සෑක දුරුවී සෑමටම සෙත් වේවා... මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා. දයාබර ...
දකුණ, නෑගෙනහිර, බටහිර, උතුරද එක කොඩියේ සෙවනේ... NUWAN's lane මතකද ඔබට ඒ දිනය,2009-05-19....එකම රටක් එකම කොඩියක් ,තිස් වසරක වියරුව තව දුරටත් ශාපයක් නොවූ තිරනාත්මක දිනය.සතුටු කදුලු පක්ශ පාට භේද ඉවත ලා එක්ව එකම රටක් ලෙස සිනාසුනු මොහොත .............................................ශ්‍රිලංකා මාතාව අභිමානවත් විජයග්රහනයක් අභිමුව සිටි.සාකච්චා ,යුද්ධය ,නෑවතත් සාකච්චා ඉන්පසුව යුද්ධය නම්වු තිස් වසරක විශම චක්‍රය තුල හෙම්බත්ව සිටි ලක් මව්නි දෑන් ඉතින් නිදහස් ව ඒකිය නිවහල් රටක් ලෙස සෑනසුම් සුසුම් හෙලීමට නුබගේ ...