සෙහත් පුතු වෙනුවෙන් තෑබු සටහන NUWAN's lane ජීවිතය හරි පුදුමාකාර දෙයක් කාලය ගතවෙලා යනවා අපටත් හොරෙන් හරිම ඉක්මනට.ඉතින් මම බ්ලොග් ලිවීම පටන් ගන්න කොට මම අවිවාහකයි...ඊට පස්සේ මම විවාහ උනා. දෑන් තව එක්කෙනෙක් අපේ ජීවිතයට ඈවිත් ඉන්නවා.ඒ අපේ පුංචි පුතා නමින් සෙහත්.....දෑන් හරියටම එයාට මාස තුනක්.....ඉතින් පුංචි පුතේ දෑන් ඔයා තමයි අපේ ජිවිතය අපේ බලාපොරොත්තුව එකම එක.....හිතෙනවා අපි නෑති උනත් මගේ , අපේ ජිවිතය නෑතිවෙලා නෑ...කියලා ...
බෙලිහුල් ඔය සිට සුන්දර ලිප්ටන් සීට් දක්වා ගමන් කලෙමු (Lipton seat Another Beautiful Location in Srilanka) NUWAN's lane ගමන පටන් ගත්තේ බෙලිහුල් ඔය ඉදලා.හොදට අව්ව පායලා තිබුනා.ලස්සන දවසක්.මේ යන්නේ බදුල්ල පෑත්තට, පාරෙ දකුණු පෑත්ත ගොඩක්ම ලස්සනයි.මේ පහලින් පේන්නේ තණමල්විල වෑල්ලවාය සූරියවෑව වගේ ප්‍රදේශ එතකොට මේ කවුද?ඔව් ඒ මම සහ මගේ යාව ජීව මිත්‍රයා.මාත් එක්ක තවත් යාලුවො දෙන්නෙක් ගමනට සහභාගී උනා මේ අපි සේන්දු වෙන්නේ බෙරගලට,මෙතන ඉදන් හපුතලේ දක්වාම ඉතින් බයිසිකලේ ෆස්ට් සෙකන්ඩ් ගියර වල තමයි අදින්න උනේ.කන්දනේ... ...
Dialog Mobile Broadband Monthly Bill Reduced NUWAN's lane පහුගිය අය වෑයෙන් අන්තර්ජාල බද්ද සුලු ප්‍රමාණයකින් අඩු කලා කට්ටියට මතක ඈතිනෙ.කොහොම උනත් ඈත්තටම මේක පාරිභෝගිකයන් වන අපිට ලෑබේවිද කියලා ලොකු විස්වාසයක් මට නම් තිබුනේ නෑ,මොකද වෑඩි උනොත් නම් ඕනම දෙයක් එදා මධ්‍යම රාත්‍රියෙ ඉදන්ම ගෙවන්න අපිට සිද්ධ වෙනවනේ.ඒත් මොනව හරි අඩු උනොත් ඒ සම්බන්දව වගේ වගක් නෑ. ඉතින් මගේ ජනවාරි මාසෙ ඉන්ටර්නෙට් බිලත් ඔන්න අවා.ජනවාරි මාසෙ බිල යාවත්කාලීන ...
අට වසරකට පෙර අමිහිරි මතකය ( Memories of tsunami disaster in Srilanka ) NUWAN's lane අද 2012 දෙසෑම්බර් මාසේ 26 .ඔව් අපේ රටට ජීවිත වලට කියාගන්න හිතාගන්න වත් බෑරි තරමේ විනාශයක් කරපු,හතලිස් දාහක ජීවිත එක නිමේශයකින් ඩෑහෑ ගත්තු සුනාමි රකුසා ඈවිත් හරියටම අවුරුදු අටක්.ජාති ආගම් කුල මල දුප්පත් පොහොසත් භේදයක් නෑතිව වටිනා ජීවිත රාශියක් අපිට අහිමි උනා.විශේෂයෙන්ම පෑරෑලිය දුම් රිය අනතුර,මේ වෙනකොටත් මතක් වෙනකොට දෙනතට කදුලක් නෑගෙනවා.එදා අම්බලන්ගොඩින් දුම් රිය පිටත් වෙද්දී කවුරුත් හිතන්නෙ ...
අපි නොදන්න නේත්‍රංපලම් - අනුරදේව ඔබට බොහොමත්ම ස්තුතියි (Nethra palam Cultivation in Srilanka) NUWAN's lane මේ කතාව පටන් ගන්නෙ හරියටම ඔන්න මීට අවුරුද්දකට විතර කලින්. මගේ ක්ශේත්‍රයෙ අපිත් එක්ක බොහොම කිට්ටුවෙන් එකතුවෙන් වෑඩ කරන ගොවි මහත්මයෙක් ඉන්නවා.එයාගෙ නම අනුරදේව.අපේ ආදර්ශන එහෙමත් මෙයා බොහොම උනන්දුවෙන් කරන කෙනෙක්.ආ මේ ඉන්නෙ අනුරදේව මහත්තයා.මේ පින්තූරෙ ගත්තෙ එයා අපිත් එක්ක එකතු වෙලා සෝයා බෝංචි වගාව කරපු කාලෙදි.ඉතින් ඔන්න ඔහොම කාලය ගත වෙලා යද්දි දවසක් මට කෝල් එකක් එනවා"ආ නුවන් මහත්තයද.ඉඩක් ...
මාසිකව 150000/= උපයන්න (Internet jobs and E money) NUWAN's lane රෑකියාවක් නෑතිද ආදායම මදිද පිළිතුර අපෙන්(අනේ වාසනාවන් මෙහෙම අයියලා ඉන්න එක මල්ලිලාගෙ වාසනාව ) අනේ මමත් ජොබ් එකෙන් අයින් වෙලා මේකට සෙට් වෙනවා තව කට්ටිය ඉන්නවානම් කියන්න................ ...
GO DADDY SPECIAL OFFER! .COMS just $2.95* per year up to 3 domains! NUWAN's lane ඔන්න සෑහෙන කාලෙකින් ආවා.යාලුවනේ.....ආ ටයිප් කරන විදියත් අමතක වෙලා වගේ....දෑන් වෙනදා වගේ ලියන්න ඉඩක් ලෑබෙන්නෙම නෑ වගේ.ඒකට හේතුවක් නම් තියෙනවා.දෑන් ආයෙත් මම ශිෂ්‍යයෙක් වෙලා අවුරුදු හතරකට......ම්ම්ම් මෙන්න ගෝ ඩෑඩී ලාගේ ඩොමේන් සේල් කරලා අද හවස ඉදන් ඔන්න අපේ යාලුවෝ එහෙම ඉන්නවානම් ඒ පෑත්තට ගිහින් බලන්නකෝ.ඉතින් මගේ අලුත් තොරතුරුත් එක්ක ලිපියක් ඉදිරියෙදි ලියන්නම්. SPECIAL OFFER! .COMs just $2.95* per year ...
පරන වාහන අංක තහඩු වලටත් දෑන් english numbers NUWAN's lane ඔන්න මේ ආරන්චිය මම දෑනුයි දෑන ගත්තේ.ඉතින් හිතුනා ඔයාලටත් කියන්න.වාහන තියෙන ගන්න ඉන්න අයට විශේෂයි.කතන්දරේ වාහනේ නම්බර් ප්ලෙට් එක සම්බන්දවයි.ඉන්ග්ලිශ් නම්බර් වාහන වල මාකට් එක පරන අංක තහඩු තියෙනකට වාහන වලට වඩා වෑඩියි නේ.ඉතින් අපේ සමහර අය බලන්නේ තමන්ගේ තියෙන වාහනේ දීලා ඉන්ග්ලිශ් නොම්බර ගන්න. ඔන්න දෑන් පුලුවන්ලු 17,18,19,300,301,302 නොම්මර තියෙන වාහනවලටත් අර කිව්ව ඉන්ගිරිසි අකුරු අංක තහඩු ලබා ...
රදෑල්ලෙන් FM 96.3 ........ Sri Lanka Broadcasting Corporation (SLBC) radella towers බෑලීමට ගියෙමි. NUWAN's lane ආයුබෝවන් යාලුවනේ ඔන්න පොඩි විස්තර ටිකකුත් එක්ක ඔන්න ආයෙත් ආවා.විස්තර නම් ගොඩාක් තියෙනවා.ම්ම් ඉස්සෙල්ලම කියන්නම් උඩ රදෑල්ලෙ SLBC ටවර් ,සිරස ටවර්ස් බලන්න ගියපු හෑටි.මේකත් එවෙලෙ හිතුනා පහුවෙනිදා උදේ පිටත් වුනා,යාලුවො හතර දෙනයි ගියේ.එතකොට ගියෙ බයික් වලින්.......මුලින්ම ට්‍රිප් එක දා ගත්තේ නුවර එලියට.නවතින්න තෑනක් කල්පනා කරද්දි දෙපාර්තමේන්තුවෙ උඩ රදෑල්ල ෆාර්ම් එකේ මෑනේජර් මහත්තයා මතක් උනා.එයා අපේ හොද යාලුවෙක්.මිනිහට කොල් කරලා එයාගෙ ...
මොබිටෙල් කට්ටියට යන්න කිව්වා !!! NUWAN's lane ඔන්න වසර දෙකකට ආසන්න කාලයක් මට අන්තර්ජාලෙ පෑත්තෙ එන්න සම්බන්දතාවෙ ලබා දුන්නු මොබිටෙල් ආයතනෙට මං ආයුබෝවන් කිව්වා.හේතුව ඉතින් දන්නවානේ.මුල් කාලයේ හොද ප්‍රථිපල පෙන්නුවත්, මෙයා පහුගිය අවුරුද්ද පුරාම මහ වාතයක් උනා.වේගය පරික්සා කොරලා බෑලුවාම ඈඩෙනවා.ගොඩක් වෙලවට ඒක චෑක් කරගන්නත් අමාරු උනා.ඉතින් පෑමිනිලි නම් රාශියක් දෑම්මා.ඒත් කිව්වට වෑඩක් නෑ උන්දෑලා මගේ ඈගට ගොඩ වෙනවා සර් ගෙ මොඩම් එකේ සෙටින්ස් හරියට හෑදුවද?සර්ට සිග්නල් ...
අපි නොදන්න තුඹ වගාව ( රහට උයලා කෑවට හෑදෙන හෑටිත් පොඩ්ඩක් බලමුද?) NUWAN's lane ඔන්න ඉතින් ආයෙමත් කාලෙකින් ආවා මේ පෑත්තේ .ආවෙ පොඩි තොරතුරක් දීලා යන්න අපේ කට්ටියට,මේ තුඹ වගාව ගෑන.තුඹ කියන්නේ අපේ වෙලද පොලේ ලොකු ඉල්ලුමක් ඒ වගේම හොද මිලක් තියෙන භෝගයක්නේ, ඔව් ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා.තුඹ වෑල් වල ගෙඩි හටගන්නේ අවුරුද්දකටම එක පාරයි.අනෙක් හේතුව තමයි තුඹ කියන භෝගෙ වියලි කලාපයෙ කෑලේ තමයි හෑදෙන්නේ.ඒ කියන්නේ මහේ වෑහි යනකොට පසේ තියෙන තුඹ අල වලින් වෑල් ...
රස කතා , ගුන කතා , කට කතා NUWAN's lane අපේ රටේ රූපවාහිනී නාලිකා හත අටක්ම තියෙනවා නේ.ආ මං කිව්වේ මේ හතර වටේටම පේන සිංහල චෑනල්ස්.ඉතින් මේ හෑම එකක්ම ප්‍රවෘර්ති කියන්න පුදුම තරගයක් නේ දෙන්නේ.නිව්ස් වලින් ෆස්ට් අය,සත්‍යයේ සටහන් බුද්ධියේ විමසුමට ලක් කොරන අය,අංක එකේ විස්වාසනීයම ප්‍රවෘර්ති සපයන්නෝ, ඒතකොට ආන්ඩුවට කඩේ යන අය තව මෙකී නොකී විවිධාකාරයේ තේමාවන් යොදාගෙන රූප පෙට්ටියෙන් කියවනවානෙ.ඉතින් මේ කොයි කවුරුත් මොනවා කොහොම කිව්වත් මේ ...
ශ්‍රි ලංකා යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු සටන් සුනඛ කංඩායම - දෑයට කිරුලේදි NUWAN's lane හම්මෝ ඔන්න සෑහෙන කාලෙකින් බ්ලොග් එක පෑත්තට පොඩ්ඩක් ගොඩ උනා.ආ යාලුවන්ට කියන්න මගේ ඉන්දියානු පුහුනුවේ විස්තර එහෙමත් තියෙනවා.ආ ඒවා පසුවට කියන්නම්කො.ඊයෙ පෙරේදා අපි බුත්තල දෑයට කිරුලේ නොවෑ රාජකාරි කොලේ.කොහොම හරි ඊයෙ එද්දිත් රෑ දොලහා පහු වෙලා.ගිය සතියේ මගේ ඩොමේන් එකත් කල් ඉකුත් උනා ඔන්න ඒකත් ආයෙමත් අවුරුද්දකට දිර්ග කොර ගත්තා ඩෑඩී ලට කියලා.මෙන්න බලන්නකො මේ විරයො ටිකත් මම දෑක්කේ දෑයට ...
ඈත දුරක දෑස පාවෙලා NUWAN's lane ඈත දුරක දෑස පාවෙලා//ගොලුවීලා ඔහේ තනිවෙමුපාලු ලොවක ඈත දුරක දෑස පාවෙලා පාසෑල් යාමේ බෑදීලාමා නෙතු දෑලේ වෙලීලාපෑ මදහාසේ ජීවිත කාලේ මා සිත යාවේ සදා ඈත දුරක// ඒ සිහිනේදි උදාවී මා කවදා හෝ ලගාවීමේ භවයේදි මේ දිවියේදි යාවුනි දෑතේ ඔබේ...... ඈත දුරක දෑස පාවෙලා//ගොලුවීලා ඔහේ තනිවෙමුපාලු ලොවක ඈත දුරක දෑස පාවෙලා Download MP3(3MB) ගායනය ග්‍රේෂන් ආනන්ද සමග නීලා වික්‍රමසිංහ සිනහා ...
අති පූජනිය වූ සෝම හිමියනි, ඔබ දෑයෙන් සමුගෙන හෙටට හරියටම වසර හතක් NUWAN's lane වසර හතක් කියන්නේ මොන තරම් දිග කාලයක්ද.ඒත් ඒ තරම් කාලයක් අපි ඔබේ ඒ මිහිරි හඩ, වචන ස්වරය අහන්නේ නෑතිව හිටියේ කොහොමද, නෑ ඔබ නෑති උනේ නෑ.තවමත් මේ මාතෘ භූමියේ අපිව තනි නොකර අපිට යහ මග පෙන්වමින් සෙවනෑල්ලක් වගේ ඉන්නවා.මට මතකයි ඒ දවස තවමත්ම.අපේ ඉස්කෝලේ ධර්ම දේශනයක් සදහා වෑඩිය දිනය.මම හිතන්නේ එදා එක ළමයෙක්වත් නෑවිත් හිටියේ නෑ.ඒ තරම් උනන්දුවක් ආසාවක් ...
හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය (Magampura international harbour) NUWAN's lane හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය ඊයේ උදෑසන යෙදුනු සුභ මොහොතින් අතිගරු ජනපතිදුන්ගේ සුරතින් ජනතා අයිතියට පත් උනා.ඒ සදහා සහභාගී වූ දහස් ගනනක් ජනතාව අතරේ සිටිමින් ඒ තේජාන්විත මොහොතේ අසිරිය විද ගෑනීමේ අවස්ථාව මටත් ලෑබුනා.මාගම්පුර වරාය භූමියේ ඊයේ දිනයේදී මාගේ ජංගම දුරකථනයේ සටහන් වු සිත් ඈදි දසුන් කිහිපයක් පහතින් දෑක්වෙනවා.එමෙන්ම අති මහත්වු ජනතා මනාපයෙන් දෙවන ධුර කාලය සදහා දිවුරුම් දුන් ජනපතිදුනි ඔබට ...