Nadee's Thoughts | නදීගේ සිතුවිලි (http://nadeesthoughts.wordpress.com) Latest Posts Most Popular Posts
හොරකම සහ දඬුවම Nadee's Thoughts | නදීගේ සිතුවිලි නව පරපුරේ නිළියක් වන උදාරි වර්ණකුලසූරිය ඔඩෙල් ආයතනයෙන් ඇඳුම් හොරකම් කිරීමට ගොස් අසුවීමක් ගැන පසුගිය දවස්වල පුවත්පත්වලින් වගේම අන්තර්ජාලය හරහාත් නොඅඩුව කථාබහ කෙරුනා. ඒ පිළිබඳව උසාවියේ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා. ඒ සිද්ධියට අදාල ඡායාරූපයක්ද මේ වනවිට සංසරණය වෙනවා. මේ ඡායාරූපය … Continue reading → ...
දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ ආයලා Nadee's Thoughts | නදීගේ සිතුවිලි නූතන තරඟකාරී ජීවන රටාව නිසා සහ රටේ ආර්ථික තත්ත්වය නිසා, පවුලකින් එක් අයෙක් පමණක් රැකියාවක නියුතුවී පවුලක් නඩත්තු කරන්න බොහොම අසීරුයි. ඒ නිසා බොහොමයක් පවුල්වල මව සහ පියා දෙදෙනාම රැකියාවල නියුතුවෙනවා. අලුත විවාහවූ යුවලකට දරුවෙක් ඉපදීම බොහොම සතුටුදායක අවස්ථාවක්. රැකියාවක … Continue reading → ...
Memento- සමහර මතකයන් අමතක වූ තරමට හොඳය Nadee's Thoughts | නදීගේ සිතුවිලි හින්දි චිත්‍රපට ලෝලියෝ වෙනස් විදියේ කථාවක් විදියට රස වින්ද නිර්මාණයක් තමා ඝජිනි (Ghajini) (2008). ඝජිනි සිනමා කෘතිය බොහොම ලිහිල්ව පදනම් වෙලා තියෙන්නෙ 2000 වසරේදි හොලිවුඩ් සිනමා විචාරකයන් අතර බොහොම කථාබහට ලක් වෙච්ච Memento කියන නිර්මාණය ආශ්‍රිතවයි. ඔබ ඝජිනි ආසාවෙන් බැලුවානම් … Continue reading → ...