Nadee's Thoughts | නදීගේ සිතුවිලි (http://nadeesthoughts.wordpress.com) Latest Posts Most Popular Posts
බබාට නමක් 2 Nadee's Thoughts | නදීගේ සිතුවිලි අපේ බබාට නමක් දාපු හැටි මීට කලින් සිතුවිල්ලකින් කියල තියනවා. මගේ සිතුවිලි අතරින් පාඨකයෝ වැඩිපුරම කියවපු සිතුවිල්ල තමා “බබාට නමක්“. ලංකාවේ අලුතින් ඉපදෙන දරුවෙකුට නමක් දාන්න දෙමව්පියෝ කොයි තරම් හොයනවද කියලා ඒකෙන්ම වැටහෙනවා. දැන් අහුබුදු ශූරීනුත් නැති එකේ අන්තර්ජාලයෙන් නම් හොයන එකත් ජයට වෙනවා වගේ. එක බබෙකුට විශේෂ තේරුමකුත් නැති, අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්න නමක් කොහොම හරි දැම්ම කියමුකො. ...
බබාට නමක් 2 Nadee's Thoughts | නදීගේ සිතුවිලි අපේ බබාට නමක් දාපු හැටි මීට කලින් සිතුවිල්ලකින් කියල තියනවා. මගේ සිතුවිලි අතරින් පාථකයෝ වැඩිපුරම කියවපු සිතුවිල්ල තමා “බබාට නමක්“. ලංකාවේ අලුතින් ඉපදෙන දරුවෙකුට නමක් දාන්න දෙමව්පියෝ කොයි තරම් හොයනවද කියලා ඒකෙන්ම වැටහෙනවා. දැන් අහුබුදු ශූරීනුත් නැති එකේ අන්තර්ජාලයෙන් නම් හොයන එකත් ජයට වෙනවා වගේ. එක බබෙකුට විශේෂ තේරුමකුත් නැති, අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්න නමක් කොහොම හරි දැම්ම ...
බබාට නමක් 2 Nadee's Thoughts | නදීගේ සිතුවිලි අපේ බබාට නමක් දාපු හැටි මීට කලින් සිතුවිල්ලකින් කියල තියනවා. මගේ සිතුවිලි අතරින් පාඨකයෝ වැඩිපුරම කියවපු සිතුවිල්ල තමා “බබාට නමක්“. ලංකාවේ අලුතින් ඉපදෙන දරුවෙකුට නමක් දාන්න දෙමව්පියෝ කොයි තරම් හොයනවද කියලා ඒකෙන්ම වැටහෙනවා. දැන් අහුබුදු ශූරීනුත් නැති එකේ අන්තර්ජාලයෙන් නම් හොයන එකත් ජයට වෙනවා වගේ. එක බබෙකුට විශේෂ තේරුමකුත් නැති, අම්මගෙයි තාත්තගෙයි නම් වලට ලඟින් යන්න නමක් කොහොම හරි දැම්ම කියමුකො. ...
Z ස්කෝර් ගැන කෙටියෙන් Nadee's Thoughts | නදීගේ සිතුවිලි මම සංඛ්‍යාන විශේෂඥයෙක් නම් නෙවෙයි. මට වැටහෙන විදියට z-ස්කෝර් ගැන කෙටි හැඳින්වීමක් මේ. අඩුපාඩු තියනවානම් පෙන්වලා දෙන්න. z-ස්කෝර් වලට කලින් මොකද වුනේ? 2000 වසරේදි උසස්පෙළ ලකුණු වලට z-ස්කෝර් හඳුන්වලා දෙන්න ඉස්සර තිබුනෙ ශිෂ්‍යයා මුහුණදුන් විෂයයන් හතරේම මුළු ලකුණු එකතු කර, එකතුව අනුව ජාතික සහ දිස්ත්‍රික් පදනමින් අනුතැන (rank) සකස් කිරීමයි. විශ්ව විද්‍යාල ප්රවේශයේදී බොහෝ පාඨමාලා සඳහා 40% ක් ජාතික පදනමිනුත්, ...
Z ස්කෝර් ගැන කෙටියෙන් Nadee's Thoughts | නදීගේ සිතුවිලි මම සංඛ්‍යාන විශේෂඥයෙක් නම් නෙවෙයි. මට වැටහෙන විදියට z-ස්කෝර් ගැන කෙටි හැඳින්වීමක් මේ. අඩුපාඩු තියනවානම් පෙන්වලා දෙන්න. z-ස්කෝර් වලට කලින් මොකද වුනේ? 2000 වසරේදි උසස්පෙළ ලකුණු වලට z-ස්කෝර් හඳුන්වලා දෙන්න ඉස්සර තිබුනෙ ශිෂ්‍යයා මුහුණදුන් විෂයයන් හතරේම මුළු ලකුණු එකතු කර, එකතුව අනුව ජාතික සහ දිස්ත්‍රික් පදනමින් අනුතැන (rank) සකස් කිරීමයි. විශ්ව විද්‍යාල ප්රවේශයේදී බොහෝ පාඨමාලා සඳහා 40% ක් ජාතික පදනමිනුත්, ...
ජපානයේ න්‍යෂ්ටික බලාගාරයට මොකද වුනේ Nadee's Thoughts | නදීගේ සිතුවිලි ජපානයේ සුනාමි විපතින් පස්සෙ ෆුකුෂිමාහි දායි-ඉචි න්‍යෂ්ටික බලාගාරයේ සිදුවුන දේ ගැන මාධ්‍ය වලින් ගෙන එන වාර්තා බොහොම බිය දනවන සුළුයි. ඇත්තටම න්‍යෂ්ටික බලාගාරයේ වුන පිපිරීම මොකක්ද? ඒකෙන් වෙන බලපෑම් මොනවද? ලංකාවටත් විකිරණ වළාකුළු එයිද? න්‍යෂ්ටික බලාගාරයකින් මූලිකවම වෙන්නෙ වතුර උතුරවලා හුමාලය හදන එකයි. ඒ හුමාලය පාවිච්චි කරලා ටර්බයින(turbine) යන්ත්‍ර කරකැවීමෙන්, විදුලි උත්පාදකයක් (generator) මඟින් විදුලිය නිපදවා ගන්නවා. බලාගාරයේ “ද්විතීයක” (secondary) ...
ජපානයේ න්‍යෂ්ටික බලාගාරයට මොකද වුනේ Nadee's Thoughts | නදීගේ සිතුවිලි ජපානයේ සුනාමි විපතින් පස්සෙ ෆුකුෂිමාහි දායි-ඉචි න්‍යෂ්ටික බලාගාරයේ සිදුවුන දේ ගැන මාධ්‍ය වලින් ගෙන එන වාර්තා බොහොම බිය දනවන සුළුයි. ඇත්තටම න්‍යෂ්ටික බලාගාරයේ වුන පිපිරීම මොකක්ද? ඒකෙන් වෙන බලපෑම් මොනවද? ලංකාවටත් විකිරණ වළාකුළු එයිද? න්‍යෂ්ටික බලාගාරයකින් මූලිකවම වෙන්නෙ වතුර … Continue reading → ...
ලිනක්ස් වලට කොන්කි Nadee's Thoughts | නදීගේ සිතුවිලි ලිනක්ස් පාවිච්චි කරන අයට තමන්ගෙ පරිගණකයේ තත්ත්වය නිරීක්ෂණය කරන්න (system monitor) සහ desktop එකේ අලංකාරය සඳහා පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංගයක් තමා කොන්කි (Conky). කොන්කි භාවිතයෙන් ලබාගත් desktop මුලින්ම බලලා ඉමුකෝ. කොන්කි කියන්නෙ සැහැල්ලු, අකුරු මත පදනම් වූ පද්ධති නිරීක්ෂණ මෘදුකාංගයක්. කොන්කි භාවිතයෙන් අපිට පරිගණකයේ මතකය, CPU, දෘඩ තැටිවල ඉඩ, උෂ්ණත්වය වගේ දේවල් පරිගණක තිරයේ පෙන්වන්න පුළුවන්. ඊට අමතරව අන්තර්ජාලයට සම්බන්ධ ...
ලිනක්ස් වලට කොන්කි Nadee's Thoughts | නදීගේ සිතුවිලි ලිනක්ස් පාවිච්චි කරන අයට තමන්ගෙ පරිගණකයේ තත්ත්වය නිරීක්ෂණය කරන්න (system monitor) සහ desktop එකේ අලංකාරය සඳහා පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංගයක් තමා කොන්කි (Conky). කොන්කි භාවිතයෙන් ලබාගත් desktop මුලින්ම බලලා ඉමුකෝ. කොන්කි කියන්නෙ සැහැල්ලු, අකුරු මත පදනම් වූ පද්ධති නිරීක්ෂණ මෘදුකාංගයක්. … Continue reading → ...
රජවරු පෙරලීම Nadee's Thoughts | නදීගේ සිතුවිලි ඔන්න එකමත් එක කාලෙක රජෙක් හිටියා. මේ රජා හරිම නපුරු පාලකයෙක්. තමන්ගෙ මාළිගාවට වෙලා ඉන්න මේ රජාට රට වැසියො හැමෝම හරිම බයයි. රජා කෝප වුනොත් මහා විනාශයක් වෙයි කියන බය තමා හැමෝටම තිබ්බෙ. තමන්ගෙ රාජධානියෙ වැසියන් හම්බු කරන හැම දේකින්ම කප්පම් අරගෙන තමා මේ රජා ජීවත් වුනෙ. මේ රටේ වැසියොත් එක්ක වෙනත් රටක අය හරිම තරහයි. ඒ රටවල් දෙකේ වැසියො ...
රජවරු පෙරලීම Nadee's Thoughts | නදීගේ සිතුවිලි ඔන්න එකමත් එක කාලෙක රජෙක් හිටියා. මේ රජා හරිම නපුරු පාලකයෙක්. තමන්ගෙ මාළිගාවට වෙලා ඉන්න මේ රජාට රට වැසියො හැමෝම හරිම බයයි. රජා කෝප වුනොත් මහා විනාශයක් වෙයි කියන බය තමා හැමෝටම තිබ්බෙ. තමන්ගෙ රාජධානියෙ වැසියන් හම්බු කරන හැම දේකින්ම … Continue reading → ...
කවුද යාළුවා Nadee's Thoughts | නදීගේ සිතුවිලි මට ඉන්නවා යාළුවෝ දෙන්නෙක්. එකෙක් සුද්දෙක්. අනිකා චීනෙක්. මුන් දෙන්නම මගෙත් එක්ක තියෙන්නෙ යාළු කමට කරන ආශ්රයකට වඩා බිස්නස් ආශ්‍රයක්. මමත් අතේ දුරින් තමා මේ දෙන්නව ආශ්‍රය කරන්න බලන්නෙ. හැබැයි සුද්දයි චීනයි එච්චර හිත හොඳ නෑ ඕං. ඉස්සර කාලෙ මුන්ගෙ මහ උන් අපිව යටත් කරගෙන හිටිය මදිවට අපේ රටේ සම්පත් හූරා කෑව කියල මතක් වෙනකොට සුද්දත් එක්ක තරහ වෙන්නත් හිතෙනවා. ...
කවුද යාළුවා Nadee's Thoughts | නදීගේ සිතුවිලි මට ඉන්නවා යාළුවෝ දෙන්නෙක්. එකෙක් සුද්දෙක්. අනිකා චීනෙක්. මුන් දෙන්නම මගෙත් එක්ක තියෙන්නෙ යාළු කමට කරන ආශ්රයකට වඩා බිස්නස් ආශ්‍රයක්. මමත් අතේ දුරින් තමා මේ දෙන්නව ආශ්‍රය කරන්න බලන්නෙ. හැබැයි සුද්දයි චීනයි එච්චර හිත හොඳ නෑ ඕං. ඉස්සර කාලෙ මුන්ගෙ … Continue reading → ...
නින්ද Nadee's Thoughts | නදීගේ සිතුවිලි එක් එක් පුද්ගලයා නින්දට යන්න පුරුදුවී තිබෙන්නේ වෙන වෙනස් වෙලාවට. ඒ වගේම එක් එක් පුද්ගලයා නිදාගන්නා කාලයත් වෙනස්. සමහරු දවසකට පැය 8 ක් නිදාගනිද්දි, තවත් සමහරු පැය 4 ක් නිදා ගන්නවා. ඇත්තටම නිදාගන්න හොඳම වෙලාව මොකක්ද? අපි කොපමණ කාලයක් නිදාගන්න ඕනෙද? නිදාගත්තෙ නැත්නම් මොකක්ද වෙන්නෙ? මිනිසාගේ රුධිර පීඩනය, අභ්‍යන්තර ශරීර උෂ්ණත්වය, මොළයේ ක්‍රියාකාරීත්වය, හෝමෝන නිෂ්පාදනය, සෛල ප්‍රතිජනනය ආදී ශාරීරික ක්‍රියා ...
නින්ද Nadee's Thoughts | නදීගේ සිතුවිලි එක් එක් පුද්ගලයා නින්දට යන්න පුරුදුවී තිබෙන්නේ වෙන වෙනස් වෙලාවට. ඒ වගේම එක් එක් පුද්ගලයා නිදාගන්නා කාලයත් වෙනස්. සමහරු දවසකට පැය 8 ක් නිදාගනිද්දි, තවත් සමහරු පැය 4 ක් නිදා ගන්නවා. ඇත්තටම නිදාගන්න හොඳම වෙලාව මොකක්ද? අපි කොපමණ කාලයක් නිදාගන්න … Continue reading → ...
කාන්දුවෙන් රෙදි ගැලවීම Nadee's Thoughts | නදීගේ සිතුවිලි ජුලියන් අයියා “කාන්දුව” පත්තරේ පටන් ගත්තේ ලොකු-ලොකු මුදලාලිලාගේ සහ ගම්මුලාදෑනිවරු සහ උන්ගේ හෙංචයියන්ගේ හොර වැඩ ගම්මුන්ට එලිදරව් කිරීමටය. අවුරුදු ගානකට කලිනුත් කාන්දුව පත්තරෙන් එක එක ගම්වල ලොකු ඈයින්ගේ රහස් පයිණ්ඩ එලියට ආවේය. ඒත් ගම්මු කාටවත් ඒවා ගැන එච්චර වගක් තිබුනේ නැත. එක්සත් ගමේ චණ්ඩි වෙන ගම්වලට ගෙහුන් අහිංසකයන්ට ගුටි-බැට දෙන හැටි කාන්දුව පත්තරෙන් එලි වෙනකොට, එක්සත් ගමේ ලොක්කන්ගේ රෙදි ගැලවුනේය. ...
කාන්දුවෙන් රෙදි ගැලවීම Nadee's Thoughts | නදීගේ සිතුවිලි ජුලියන් අයියා “කාන්දුව” පත්තරේ පටන් ගත්තේ ලොකු-ලොකු මුදලාලිලාගේ සහ ගම්මුලාදෑනිවරු සහ උන්ගේ හෙංචයියන්ගේ හොර වැඩ ගම්මුන්ට එලිදරව් කිරීමටය. අවුරුදු ගානකට කලිනුත් කාන්දුව පත්තරෙන් එක එක ගම්වල ලොකු ඈයින්ගේ රහස් පයිණ්ඩ එලියට ආවේය. ඒත් ගම්මු කාටවත් ඒවා ගැන එච්චර වගක් තිබුනේ … Continue reading → ...
සතුටු වීම Nadee's Thoughts | නදීගේ සිතුවිලි ලංකාවෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නොමිලෙනෙ. නිකං දෙන දේවල වටිනාකමක් නෑ කියලා කියන නිසාද කොහෙද විශ්වවිද්‍යාල සිසුන්ගෙන් හැම අවුරුද්දෙම ලියාපදිංචි ගාස්තු විදියට බොහොම පොඩි ගාස්තුවක් අය කරගන්නවා. අපි විශ්වවිද්‍යාලයේ ගිය මුල් අවුරුද්දෙ මේ ගාස්තුව රුපියල් 50 යි. ඒත් ඊලඟ අවුරුද්දෙ ලියාපදිංචි ගාස්තුව රුපියල් 200 කළා. 300% කින් ගාස්තු වැඩි කළාම ඉතින් ඇඟට දැනෙනවනේ. ඉතින් බොහෝ දෙනා මේ ගාස්තු වැඩි කිරීමට විරුද්ධව තැන ...
සතුටු වීම Nadee's Thoughts | නදීගේ සිතුවිලි ලංකාවෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නොමිලෙනෙ. නිකං දෙන දේවල වටිනාකමක් නෑ කියලා කියන නිසාද කොහෙද විශ්වවිද්‍යාල සිසුන්ගෙන් හැම අවුරුද්දෙම ලියාපදිංචි ගාස්තු විදියට බොහොම පොඩි ගාස්තුවක් අය කරගන්නවා. අපි විශ්වවිද්‍යාලයේ ගිය මුල් අවුරුද්දෙ මේ ගාස්තුව රුපියල් 50 යි. ඒත් ඊලඟ අවුරුද්දෙ ලියාපදිංචි ගාස්තුව … Continue reading → ...
හොරකම සහ දඬුවම Nadee's Thoughts | නදීගේ සිතුවිලි නව පරපුරේ නිළියක් වන උදාරි වර්ණකුලසූරිය ඔඩෙල් ආයතනයෙන් ඇඳුම් හොරකම් කිරීමට ගොස් අසුවීමක් ගැන පසුගිය දවස්වල පුවත්පත්වලින් වගේම අන්තර්ජාලය හරහාත් නොඅඩුව කථාබහ කෙරුනා. ඒ පිළිබඳව උසාවියේ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා. ඒ සිද්ධියට අදාල ඡායාරූපයක්ද මේ වනවිට සංසරණය වෙනවා. මේ ඡායාරූපය දැක්ක ගමන් “හොඳ වැඩේ..හොරකමේ ගිහින් අහුවුනාට ඔහොම කරල මදි!” කියලා ගොඩ දෙනෙක් හිතන්න ඇති. මේ ඡායාරූපයේ ඇත්ත නැත්ත හෝ ඇය ...