සහෝදරකම My notion මේ මගේ මතය මගේ මතය අනුව ලොව ඇති රැකගතයුතුම ඥාතිකම නම් සහෝදරකමයි. අපගේ ජීවිත කාලයට සමාන වූ කාලයක් අප සමග එකට හුස්ම ගන්නා ඥාතියා සහෝදරයා වේ. අම්මා හා තාත්තා අපට බොහෝ කළකට පෙර ඉපිද බොහෝ විට අපට බොහෝ කලකට පෙර අපෙන් වෙන්ව යයි. දූ දරුවන් සම්බන්ධව එහි අනෙක් පැත්තයි. අපිට බොහෝ කලකට පසු ඉපිද බොහෝවිට ඔවුනට පෙර අපි ඔවුන්ගෙන් වෙන්ව යයි. බිරිඳ හා ස්වාමියා ...
ජනමාධ්‍යයේ කැත වැඩ My notion මේ මගේ මතය ජනමාධ්‍ය යනු රටේ මතවාදය හසුරුවන ප්‍රධාන ධාරාවකි. රටකට නිවැරදි මතවාදයක් නොමැති තාක් කල් බොහෝ දෙනා අයාලයේ යන මතවාද ජන විඥ්ඥානය තුළ තැම්පත් කිරීම වැලැක්විය නොහැකිය. එහෙත් ජනතාව එපා නොකියන නිසා තමන්ට හිතෙන හිතෙන දේ ජනමාධ්‍ය හරහා බෙදා දීමට ජනමාධ්‍ය කටයුතු නොකළ යුතුය. කොහේ හෝ සිදුවන දෙයක යම් කුණු රසයක් තිබේනම් එය ප්‍රවෘත්තියක් ලෙස ඉදිරිපත් කිරීම අද ජනප්‍රිය ජනමාධ්‍ය සම්ප්රදාය ...
යුතුකම් හා අයිතිවාසිකම් My notion මේ මගේ මතය යුතුකම් කියන්නේ ක්‍රියාවක්. අයිතවාසිකම් කියන්නේ ප්‍රතිඵලයක්.යුතුකම් කියන්නේ එක් අයෙකු විසින් ඉටු කළ යුතු කාර්යයක්. අයිතිවාසිකම් කියන්නේ ඒ පුද්ගලයා යුතුකම් ඉටුකිරීම නිසා තවත් අයෙකුට ලැබෙන ප්‍රතිඵලය.ඒත් අපි ඔය දෙක මාරු කරගෙන ඉන්නේ.අපි හිතන් ඉන්නේ අයිතිවාසිකම් කියන්නේ තියෙන දෙයක්. යුතුකම් කියන්නේ කළ යුතු දෙයක් කියල. සේවකයා හිතන් ඉන්නවා සේව්‍යයා තමන්ට වැඩි පඩි ලබා දිය යුතුයි; එය තමන්ගේ අයිතිවාසිකමක් කියල. එහෙත් එතන තියෙන්නේ ...
විපක්ෂ නායක ජනාධිපති කරන නව ව්‍යවස්ථාවක් My notion මේ මගේ මතය ශ්‍රී ලංකාවේ මේදිනවල ජනප්‍රසිද්ධම මතෘකාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. ජනාධිපතිවරණයේ එක් පාර්ෂවයක ප්‍රධානම තේමා පාඨය වී තිබෙන්නේත් එයයි. අපේ රටට විධායක ජනාධිපති වරයෙකු අවශ්‍ය බවයි මාගේ මතය. එහෙත් ඒ තනතුරට වර්තමානයේ ආරෝපණය කොට තිබෙන්නා වූ අසීමිත බලයතල ඉවත් කළ යුතුයි. විශේෂයෙන් ජනාධිපති පාර්ලිමේන්තුවට/ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට ඍජුවම වගකිව යුතුයි. එසේම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙකින් ස්වායත්ත ආයතන විය යුතුයි. විධායකය ප්‍රධාන ...
කාකාසලාට පරිගණක My notion මේ මගේ මතය රජයේ කාර්යාලවල තිබෙනා තවත් තනතුරකි, කාකාස හෙවත් කාර්යාල කාර්ය සහයක. කාර්යාලය විවෘත කිරීම හා වසා දැමීම එනම් යතුරු රාජකාරිවල සිට පිරිසිදු කිරීම්, නිලධාරීන්ට බීමට වතුර සැපයීම, මේසයේ දූවිලි පිස දැමීම, අඩි හතරක පහක දුරකට පවා ලිපිගොනු චලනය කිරීම, ලිපි විවෘත කිරීම, විදුලි පහන් දැල්වීම හා නිවා දැමීම, විදුලි පංකා ක්‍රියාත්මක කිරීම ක්‍රියා විරහිත කිරීම, වායුසමනය යනුත්රය ක්‍රියා කිරීම හා ක්‍රියා ...
Untitled Post My notion මේ මගේ මතය ලංකාවට තොරතුරු තාක්ෂණය පැමිණ දැන් වසර 30ක් පමණ ඉක්ම ගොස් ඇත. ලංකාවේ විශ්ව විද්‍යාලවල තොරතුරු තාක්ෂණය ‘ඉගැන්වීමට‘ පටන් ගෙන ද එවැනිම කාලයක් ගතව ඇත. තොරතුරු තාක්ෂණය සඳහා වෙන් වූ විශ්ව විද්‍යාලද කිහිපයක්ම ලංකාවේ ඇත. එසේම අද ලංකාවේ විශ්ව විද්‍යාල විශාල සංඛ්‍යාවක ‘තොතුරු තාක්ෂණ අංශ‘ පිහිටුවා ඇත. තොරතුරු තාක්ෂණ ‘ආචාර්යවරු‘ ද විශාල සංඛ්‍යාවක් බිහිවී සිටිති. තොරතුරු තාක්ෂණය හැදෑරීම සඳහා විශාල තරඟකාරිත්වයක්ද ...
පිස්සු කෙලියා ඇති.! My notion මේ මගේ මතය ලංකාවට තොරතුරු තාක්ෂණය පැමිණ දැන් වසර 30ක් පමණ ඉක්ම ගොස් ඇත. ලංකාවේ විශ්ව විද්‍යාලවල තොරතුරු තාක්ෂණය ‘ඉගැන්වීමට‘ පටන් ගෙන ද එවැනිම කාලයක් ගතව ඇත. තොරතුරු තාක්ෂණය සඳහා වෙන් වූ විශ්ව විද්‍යාලද කිහිපයක්ම ලංකාවේ ඇත. එසේම අද ලංකාවේ විශ්ව විද්‍යාල විශාල සංඛ්‍යාවක ‘තොතුරු තාක්ෂණ අංශ‘ පිහිටුවා ඇත. තොරතුරු තාක්ෂණ ‘ආචාර්යවරු‘ ද විශාල සංඛ්‍යාවක් බිහිවී සිටිති. තොරතුරු තාක්ෂණය හැදෑරීම සඳහා විශාල තරඟකාරිත්වයක්ද ...
වෙනසක් බලාපොරොත්තු වෙමු. My notion මේ මගේ මතය මම සිංහල බ්ලොග් ලිවීම ආරම්භ කරල වසරකට ආසන්න කාලයක් ගත වෙලා. ඕනෑම දෙයක් කාලයත් සමග වෙනස් වෙනවා. බ්ලොග් ලිවීම, සිංහල බ්ලොග් කියවීම, කමෙන්ට් දැමීම, බ්ලොග් ගැන දැනුවත් කිරීම, බ්ලොග් කරුවන්ගේ සංසදයට ලිවීම, ආදී ලෙස වූ කරුණුත් කාලයත් සමග ටික ටික වෙනස් වෙලා. මම විතරක් නෙමේ. මට දැනෙන විදිහට ගොඩක් අය. “ඇයි“ කියල අහන එක තේරුමක් නෑ. “ඔය ඉතින් හැටි ...
අමතක නොවන දවසක්..! My notion මේ මගේ මතය රාජකාරී සඳහා වැඩි කාලයක් ගෙවී ගිය නිසා බ්ලොග් සටහනක් තබන්නට තරම් කාල වේලා තිබුණේ නෑ. ඒ නිසාම අන්තිමට බ්ලොග් එක සින්ඩියෙනුත් ගැලවුණා. ඒත් රාජකාරිමය කටයුක්තකදී ඇති වූ ගැටළුවකට අදාලව සටහනක් දැම්ම. පසුව අයදුම් කරලයි සින්ඩියට ඇතුල් වුණේ.අද අමතක නොවේවි කියල හිතුනේ වෙන හේතුවක් නිසා.ඊයේ මුළු රාත්‍රියම වැඩ කරල නිදා ගත්තේ අද පාන්දර. නැවතත් උදේ අවදි වෙලා ඉතිරි කොටසත් අවසන් කරල ...
නව පොලිතින් වර්ගයක්! My notion මේ මගේ මතය පොලිතින් හා කසල කළමණාකරනය අතර තිබෙන්නේ ලොකු සම්බන්ධතාවයක්.අද අපේ රටේ තිබෙන එක් දැවැන්ත ප්‍රශ්නයක් ‘කසල‘.සුපුරුදු පරිදි අධිකරණයට පවා නියේග නිකුත් කරන්න සිදු වුණා.එහෙත් ඒ එකකින්වත් ප්‍රශ්ණය විසඳෙන්නේ නෑ. කසල ප්රශ්නය එහෙමමයි.අපේ රටේ ඇතිවන කසල වලින්, විශේෂයෙන් නිවෙස්හි ජනනය වන කසල වලින් 80%ක් ම දිරා යන කසල. ඒයිනුත් 95%ක් ම දින 7-8ක් ගතවීමට පෙර දිරා අවසන්වන කසල. එම කාලය තුළ දුර්ගන්ධයක් ...
නව පොලිතින් වර්ගයක්! My notion මේ මගේ මතය පොලිතින් හා කසල කළමණාකරනය අතර තිබෙන්නේ ලොකු සම්බන්ධතාවයක්.අද අපේ රටේ තිබෙන එක් දැවැන්ත ප්‍රශ්නයක් ‘කසල‘.සුපුරුදු පරිදි අධිකරණයට පවා නියේග නිකුත් කරන්න සිදු වුණා.එහෙත් ඒ එකකින්වත් ප්‍රශ්ණය විසඳෙන්නේ නෑ. කසල ප්රශ්නය එහෙමමයි.අපේ රටේ ඇතිවන කසල වලින්, විශේෂයෙන් නිවෙස්හි ජනනය වන කසල වලින් 80%ක් ම දිරා යන කසල. ඒයිනුත් 95%ක් ම දින 7-8ක් ගතවීමට පෙර දිරා අවසන්වන කසල. එම කාලය තුළ දුර්ගන්ධයක් ...
අවුරුදු කාගෙද.....? My notion මේ මගේ මතය ලැබූ අවුරුද්ද යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවන සොඳුරු කාලයක් වේවා, සියළු දෙනාටම!මේ අළුත් අවුරුද්ද කාගෙද? නැත්නම් කාගේ අවුරුද්ද අද අරම්භ වන්නේ?මෙදා පාර අවුරුද්දට පෙර දින කිහිපයක නිවාඩුවක් ලැබුණා. ඒ නිසා වැඩි කාලයක් නිවසේ රැඳෙන්නත්, දරුවන් සමග වැඩි කාලයක් ගත කරන්නත් ලැබුණා.ඒ වගේම අවුරුදු ගානකට පස්සේ මගේ අතිජාත මිත්‍රයෙක් මුන ගැසුණා. තිලක්. අපි එකට ඉගෙන ගත්තා. තිලක් වැඩිදුර ඉගෙන ගැනීමට යොමු වුණා.හොඳ ...
අවුරුදු සවුදම My notion මේ මගේ මතය දොරකඩ කිතුලේ තෙලිජ්ජ මුට්ටිය පෙන පදමට හිනැහෙයිදුම්මැස්සේ යට කැවුම් උයන්නට පැණි පට්ටා නැලවෙයිනැකත ලබනතුරු සුවඳැල් කලුඇල් වී බිස්සේ සැතපෙයිතාක්ක තකදොං කජු ඇටහාමිල දුම්මැස්සේ ගොරවයිඅවුරුද්ද හා සම්බන්ධව කවි නිර්මාණ අති විශාල සංඛ්‍යාවක් මේ දිනවල පුවත් පත්වල පලවෙනවා.ඒ අතරින් මගේ සිතගත් ලස්සන කවි සංකල්පනාවක් ...