අපෙන් එකෙක්වත් නොදෙමු! My notion මේ මගේ මතය ‘ඩෙංගු නැවතත් හිස ඔසවයි’ සියලුම මාධ්‍ය හරහා රට පුරා විශාල ප්‍රචාරයක් දෙන යුගයයි. ඩෙංගු නිසා මරුවාට ගොදුරු වූ සංඛ්‍යාව දවසින් දවස එකතු කරමියන් ඉදිරියට ගෙන එයි. තම පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන්ට විසීමට අවස්ථාව ලබා දීම නිසා නීතියට ගොදුරු වූ සංඛ්‍යාවද දවසින් දවස ඉහල යයි. වෛද්‍යවරුන්, විදුහල්පතිවරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ජනප්‍රිය පුද්ගලයින් ආදී වශයෙන් සමාජයේ විවිධ ආකාරයේ පුද්ගලයින් මරුවාට හෝ නීතියට ගොදුරු වෙමින් ...
හොඳම දේ කාටද? My notion මේ මගේ මතය ඇගේ වයස අවුරුදු 72යි. අක්ෂි ස්නායුවක හට ගත් ආබාධයක් සඳහා කළ යුතු එකම ප්රතිකර්මය ශල්‍යකර්මයක් බව වෛද්‍යවරුන් තීරණය කරනවා. ඇයට දරුවෝ 5 දෙනයි. සැත්කමට සියල්ල සූදානම්, ඒත් ඇය හැර! කෝ මගේ දරුවෝ...? ලොකු අක්කා කෝ පුතේ? පුතාව පන්ති එක්ක ගිහින් අම්මේ. අම්ම බලන්න එන්නම් කිව්වා. ලොකු මල්ලි..? අම්මෙ එයා වැඩට ගිහින්, ඕෆ් වුන ගමන් එන්නම් කිව්ව. මට එන්න කිව්ව. ලේලි ...

දහම් පාසලක් කුමකටද? My notion මේ මගේ මතය එක්තරා දිනක බැහර ප්‍රදේශයක දහම් පාසලක 'ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීමේ නිල උත්සවය'කට සහාගි වීමට සිදු විය. දැනුම් දී තිබූ පරිදි නියමිත වේලාවට 'දහම් පාසල' වෙත පැමිනෙද්දීම 'තව විනාඩි 30න් පමණ' උත්සවය ආරම්භ කරන බව ශබ්ද විකාශන යන්ත්‍රය හරහා ප්‍රසිද්ද කරන ලදී. 'නියමිත වේලාව' ළඟා වන තුරු පන්සලේ නායක හාමුදුරුවන් මුණ ගැසීමට ගියෙමි. "නායක හාමුදුරුවනේ, දහම් පාසලක ශිෂ්‍ය නායකයෝ මොකද්ද කරන්න ...

මට හරි අමාරුයි....! My notion මේ මගේ මතය මගේ මතයනම් මේ කෙනෙක් ජීවිතයට එක් වරක් පමණක් කළ යුතු ප්‍රකාශයකි. එහෙත් අවසනාවක මහත! අපේ රටේ බහුතරයක් දවස පුරාවට කීවතාවක් නම් මේ කතාව කියනවාද! මගේ ඔළුව කකියනවා, ඔළුව බරයි, කලන්තෙ වගේ, කැරකිල්ල වගේ, හරි මහන්සියි, බෙල්ල රිදෙනවා, අත කකියනවා, අතන රිදෙනවා, මෙතන රිදෙවා ...... අප නිතරම සිතන දෑ අපට හිමවේ. ! ...

ගෙවී ගියේ මතයක් නැති කාලයක් වගේ! My notion මේ මගේ මතය "වෙලාවක් නැ..!" මේ අමූලික බොරුවක්නෙ. මොනව නැති වුනත් නැති වෙන්නෙ නැති දේ තමා වෙලාව. ආයෙත් ලියන්න වෙලාව ඇවිත්.
ගෙවී ගියේ මතයක් නැති කාලයක් වගේ! My notion මේ මගේ මතය "වෙලාවක් නැ..!" මේ අමූලික බොරුවක්නෙ. මොනව නැති වුනත් නැති වෙන්නෙ නැති දේ තමා වෙලාව. ආයෙත් ලියන්න වෙලාව ඇවිත්.
රියලිටි ෂෝ ගැන මාගේ මතය! My notion මේ මගේ මතය මේ මා බොහෝ කලක සිටි ලියන්නට සිතාගෙන සිටි මාතෘකාවකි. එහෙත් වාසනාවට දෝ එය ලිවීමට සුදුසු අවස්ථාවක් නො-එළඹුනි.වාසනාවට යැයි මා කිව්වේ, මා ලීවානම් රියලිටි ෂෝ ගැන කෙසේ වෙතත් රියලිටි ෂෝ අතරේ අතරමං වූ නාලිකා ගැනනම් හොඳක් ලියවෙන්නේ නැත. එසේ ලිය වුනත් කම් නැත; එහෙත් දැන් නම් කියන්නට යන්නේ හොඳක් ගැනමය.රිවිඳු රාජපක්ෂ මා දන්නේ කවදා සිටදැයි මට මතක නැත. ඒ, ඒ තරම් ...
රියලිටි ෂෝ ගැන මාගේ මතය! My notion මේ මගේ මතය මේ මා බොහෝ කලක සිටි ලියන්නට සිතාගෙන සිටි මාතෘකාවකි. එහෙත් වාසනාවට දෝ එය ලිවීමට සුදුසු අවස්ථාවක් නො-එළඹුනි. වාසනාවට යැයි මා කිව්වේ, මා ලීවානම් රියලිටි ෂෝ ගැන කෙසේ වෙතත් රියලිටි ෂෝ අතරේ අතරමං වූ නාලිකා ගැනනම් හොඳක් ලියවෙන්නේ නැත. එසේ ලිය වුනත් කම් නැත; එහෙත් දැන් නම් කියන්නට යන්නේ හොඳක් ගැනමය. රිවිඳු රාජපක්ෂ මා දන්නේ කවදා සිටදැයි මට මතක නැත. ඒ, ඒ තරම් ...
ජීවන ශික්ෂතණය සඳහා අධ්‍යාපනය. My notion මේ මගේ මතය සෑම සත්වයකුම මෙලොව උපදින්නේ යම් සහජ ගති ලක්ෂ ණ ප්‍රමාණයක් උරුම කොට ගෙනය. ඒවායින් සමහරක් තම සමාජයට, තම පරිසරයට අහිතකරය; තවත් සමහරක් සමාජයට ඉතා අගනේය. ශික්ෂණයකින් තොරව වැඩෙනා ඒ සත්වයා නිරුත්සාහයෙන් තම හැඟීම් මුදා හරී. සිත් සේ ක්‍රියා කරයි. ඒවා හිතකර වේ නම් සමාජ ට වාසියක් වේ. අහිතකර වේ නම් සමාජය විනාශ වේ. එම සත්වයාත් විනාශ වේ. මෙම ධර්මතාවය මිනිසාට ද ...
නව අධ්‍යාපන සැලැස්ම My notion මේ මගේ මතය මූලික සංකල්ප තුනක් මත පිහිටා මෙම සැලැස්ම සකස් කර ඇත. 1. උපදින සෑම අයෙකුටම මරණය දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමි විය යුතුය. 2. අධ්‍යාපනය ලැබීම තුළින් අරමුණු තුනක් ඉටු විය යුතුය. ජීවන ශික්ෂාණය ලැබිය යුතුය. දැනුම ලැබිය යුතුය. වෘත්තීය හැකියාවන් ලැබිය යුතුය. 3. අධ්‍යාපනය ලැබීම ...
ජීවත් වෙමින් අධ්‍යාපනය හා ජීවත් වීමට අධ්‍යාපනය My notion මේ මගේ මතය ලොකු දුව අපොස සාපෙල විභාගෙට සූදානම්! ගිය සතියේ දිනක විභාගයට පෙර අවසන් පාසල් දිනය පැවැත් වුණා! සියළුම දෙනාගේ සහභාගිත්වයෙන්. ගුරු දෙගුරු සැම දෙනා. විද්‍යාලයේ අධ්‍යක්ෂක හිමි, ජනාධිපති උපදේශක, ආචාර්ය බඳගිරියේ සෝමවංශ නායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන්. උන්වහන්සේගේ දේශනයේදීත් පැහැදිලිව ප්‍රකාශ වුනේ මේ තියෙන අධ්‍යාපනයේ වැරදි ගැන. අධ්‍යාපනය ගැන විද්‍යුත් සඟරාවකට මා විසින් ලියන ලද ලිපියක කොටස් කිහිපයක් මගේ මතය යටතේ නැවත පල කරන්න ...
අපෙන් එකෙක් නොදෙමු! My notion මේ මගේ මතය ඩෙංගු සම්බන්ධව දෙවන සටහනත් ඉක්මනින්ම ලියන්න සිද්ද වෙලා! ගෙවී ගිය ඇසල පෝය දවස්වල ගනේගොඩ පන්සලේ අටවිසි බුද්ධ පූජා මාලාවක් පැවැත්වුණා. ඒ සඳහා ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් සහභාගි වූ අතර ප්‍රදේශයේ කිහිප දෙනෙක් (4 දෙනෙක්) ඩෙංගු රෝගයට ගොදුරු වෙලා කියන ආරංචියත් පන්සලට ලැබුණා. මේ සම්බන්ධව සාකච්ඡා කළ පන්සලේ ලොකු හාමුදුරුවෝ, සියනැදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝ නායක දන්දෙනියේ ජිනවංශාභිධාන නායක හාමුදුරුවෝ සහ ප්‍රදේශයේ තරුණ පිරිස ...
පොතේ නැති බෙහෙත්...! My notion මේ මගේ මතය මුලදීම ඩෙංගු රෝගයකි. ඊළඟට වසංගතයකි. දැන් ව්‍යසනයකි. ඒඩ්ස් මාරාන්තිකයි. ඩෙංගු මරණය නියතයි!. රිජ්වේ ළමා රෝහලේ පමණක් නොවේ, ලංකාවේ සෑම මූලික රෝහලකම ළමා වාට්ටුව අද පිරී ඇත්තේ ඩෙංගු හෝ ඩෙංගු යැයි සැක කරන උණකින් පෙළෙණ අහිංසක හුරුබුහුටි දරුවන්ගෙන්. මාගේ ඥාති පුත්‍රයෙක් දවස් කීපයක් රෝහලේ ඇඳකට වෙලා අපි සැවොම හැඪෙව්වා! උණ හැදිල දවස් තුනකින් පේට්ලට් නවුන්ට් එක ලක්ෂ 1යි. ඊළඟ දවසේ ...
කොණ්ඩෙ බැඳල පාසල් යමු...! My notion මේ මගේ මතය ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 'නිදහස්' අධ්‍යාපනයකි. අධ්‍යාපනයට මෙම 'නිදහස්' කෑල්ල එක්වන්නේ කන්නංගර යුගයේය. එතෙක් (වැඩිදුර) අධ්‍යාපනය ලැබීම සඳහා ගෙවීමක් කිරීමට සිදුවිය. එයින් නිදහස් කර නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම නිසා අධ්‍යාපනයට 'නිදහස' එකතු විය. එසේ නිදහසේ ලබන්නට පින් ලැබුයේ එතෙක් පැවති මිෂනාරී අධ්‍යාපනයමයි. මෙම මිෂනාරී අධ්‍යාපනය 'නිදහසේ' ලැබිය හැකි එකක් නොවීය. එය අති මහත් නීති පද්ධතියක් යටතේ දැඩි පාලනයකින් ...
බෞද්ධ දරුවන්ට දහම් පාසල් මොකටද? My notion මේ මගේ මතය අද දහම් පාසල් දවසනෙ. උදේම ගියා පොඩි කට්ටිය අරගෙන දහම් පාසලට. අද පන්සලක් නෑ. එතනත් පාසලක්. ගේට්ටුව අවට වාහන 75ත් 100ත් අතර සංඛ්‍යාවක් තිබුණා. 'දහම්පාසල් බස්රථ' තුනකුත් තිබුණා. ගේට්ටුව ළඟ ශිෂ්‍ය නායක අයිල දෙන්නයි, අක්කල දෙන්නයි. 'නිල ඇඳුම', 'බැජ් එක' පරීක්ෂා කරනවා. "මල්ලිගේ කොණ්ඩේ වැඩියි" එක අයියා කෙනෙක් අපේ පුතාට කිව්වා. "එයත් ප්‍රිෆෙට්" අනෙක් අයියා කිව්වා. මල්ලිත් හිනා උණා මිසක් ...
ඊළඟ යුගය කුමක්ද? What will be the next Age? My notion මේ මගේ මතය මානව පරිනාමය විවිධ යුගවලට වෙන් කර දක්වා ඇත. ගල් යුගය, එඬේර යුගය, ගොවි යුගය, කාර්මික යුගය, තාක්ෂණ යුගය ආදී ලෙස (වෙනස් ආකාරයේ කොටස් කිරීම් හා නාම ද තිබේ) පැමිණ අදවන විට තොරතුරු තාක්ෂණ යුගයේ සිටින්නේ යැයි පැවසේ. එළඹෙන යුගය කුමක් විය හැකිද? ඉහත දැක්වූ යුග සියල්ල ප්‍රධාන යුග දෙකක අනු යුග නොඑසේනම් උප යුග ලෙස මම සිතමි. ගල් යුගය, එඬේර යුගය ...
ප්රේමවන්තයිට තවත් දිනයක් දෙමු! My notion මේ මගේ මතය අද ප්‍රේමවන්තයින්ගේ දිනයද? ඔවු! අද ප්‍රේමවන්තයින්ගේ දිනය. ප්‍රේමවන්තයින්ටත් දිනයක් ඕනෙද? ඔව්! ප්‍රේමවන්තයින්ටත් දිනයක් ඕනෙ! අඩුම ගානෙ එදාටවත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඇත්තටම ප්‍රේම කරන්න. අද ඇත්තටම ප්‍රේම කළොත් තවත් දවසක් වෙන් කරල දෙන්න බලමු! ප්‍රේමවන්ත දවසක් වේවා! ...