Untitled Post mini කවි ජීවිත කැන්වසයෙහි වැරදී බොඳ වූපින්සල් පහර ..අග්‍රගන්‍ය කලා කෘතිය..පාට පින්සල් ඉරි මිසකැන්වසයෙහි කඳුලුදුටුවෙක් ?
අපේ ගැන mini කවි කවරු හරි ලියනවා නම් ඉතින් මගේ ගැනඈ සොයා ගෙන ගොසින් පතුලටම හෙමින් කැනකලුපාට අඳුර කොණ අත ගගා හෙමින් ඇනගලන දුක්බර පෙමින්, අපේ ගැන ලියනු මැන
ඇය... mini කවි ඉහල සිටින මා උන්මාද කල චිත්‍රා ය මා... පහල පහල සිටින මුර සෙබලා ය.. එතකොට කවුද දීඝ ගාමිණී.....?
පෙම් සිත mini කවි මිහිමඬලේ ඉම සොයාදුරට පියමන් කරනපාට දේදුන්නක නැගිහිරුට ඉනිමන් බඳින...නුඹ දොඩන පෙම් කතාහදවතේ පැල් බඳිනකළුවරට ආවඩාප්රේමයේ සැරිසරන... ...
ෆයිනස් mini කවි දහස් නෙක මිල ගෙවානිවස මැද්දට වඩවනා සඳගොපලු විරුකම් තනා බැතියෙන්තබා පඬුරුද එහි ම සෙවණින්නව වසේ දින පළමුවට පෙරඇදෙයි කුණු මුලු සොයා බිම වැදනැවත වසරක හිම දුරුත්තකපැණ නඟී කිසි නොවූ විලසට ...
ඇය.. mini කවි සන්සාර සිහිනයේසක්මන් කරන්නී...නුඹම පතාගෙනසසර සරන්නී...නුඹ නමින් සැමදාපේවී හිඳින්නී...ප්‍රේමයේ සොඳුරුතමදිව්යාන්ගනාවී.....
Untitled Post mini කවි ආයේත් ඇවිත්ආදරේ අරන්නවතින්න ඉඩක් ඇතිනම් ..සසරේම රැදෙන්නටනුබ ගාවමම පෙරුමන් පුරන්නම් .
...තරු හා මම... mini කවි අහස උනත් දන්නවා තරු වටින බව සඳට වැඩිය..තරු නිශ්ශබ්දයි සඳ සන්නද්ධයි තරුව උබත් නිවි නිවිදැල්විය යුතුය.මං වගෙමමැරෙනකන්ම...
අම්මා mini කවි දරු ගැබක් කුස දරාදසමසක් පෙරුමන් පුරන්නී....සුවහසක් කල් වුව ද අප නමින් පැතුමන් පතන්නී...
Untitled Post mini කවි අනේ අර සඳ තාම අඬ අඬහිඳියි මා හොරැහින් බලාඇයට මම කවි නොලිය හිටියොත්එවනවලු ඈ කළු වලාවිටින් විට සඳ වහ ගනියි වතවෙලා-ගෙන ගත කලු වලාමට මොකෝ වෙත ඈට කවි නැතයවමි සේරම තරු බලා.. ...