Untitled Post mini කවි ලියවේය දස දහස් කවි පදඔබේ නමින් ගොතාලාකෙසේ පවසන්නේ වයාලාඔබ මගේ ජිවයයි ගෙවෙන දිවි පුරාමවා රසදුන් සිනා කැන්මහද ගැබ සිසාරාගෙනේ මිහිරක් හද තුටින් පුරවලාරැක ගනිමි ඔබ මගෙයි සසර පුරා ...
Untitled Post mini කවි තරු දෙනෙත දිළිසෙමින්ආදරෙයි කීවාම...පපුතුරේ හැන්ඟෙමින්උණුසුමක් සෙව්වාම...දාලා යන්නේ කොහොම මන්ජීවිතේ නුඹ ගාව.......,,,
කේන්දරය mini කවි ඔක්කොම තරු පිහිටා ඇත හරි හරියටරාහු කේතු ඇත්තේ මගෙ ඉහ හරියටචන්ද්රයි ග්රරුයි පිහිටා නැත ලග හරියකසිකුරු තරුව වඩින්න මගෙ අත හරියට
Untitled Post mini කවි "ආදරය" යන නිමක් නොදකින අනන්තයමම, ඔබේ නෙතඟින්බලාඋන්නෙමි...මගේ ලය මත තැවරූසුසුමින්...ඔබේ සුවඳ තවරිදුම් දෙන්නෙමි......
Untitled Post mini කවි ලිවුවොතින් දහ පදක් අද මමඉන් අටක්වත් තවම නුඹ ගැනඑකක් වත් නෑ අනේ මං ගැනඉතුරු දෙපදෙත් ආදරේ ගැන
දිගන්තය mini කවි අනන්තයක් වුවසුන්දරයි හැමකලනොම දත් නුඹසිටිනා ඉසව්වදිගන්තයක් මයවසන්තයේ අගවඩින කල නුඔමල් වැසි වස්සන
කුවේණි mini කවි අපහාසඋපහාසවිඳ දරාගත්තාබැති සිතින්කුවේණීදරු ගැබත්කුස දරාගෙන....දුකවේදනාවවිඳින්නට බැරුවනොපෙනෙන මානයක ඉඳඉකි බින්දාකුවේණීදරු ගැබත්තුරළු කරගෙන.... ...
අපේ දේ අගයමු AKA ගන්න අපේ දේ.. mini කවි මේඩ් ඉන් චයිනාපොලියස්ටර්කොඩියක් වනමින්තාලෙට ගයමින්මම කෑ ගැහුවාජපන් ටීවී අසසිරිලක දිනවාජය පැන් බොන්නට
දෙවියන්ද ෆන් ගන්නා සේක! mini කවි දෙයියො ලෝකය මැව්වෙඅපිට ආදරේට නෙවෙයිඋන්දැට ෆන් එකේ ඉන්නදැන් තමයි උන්දැහොඳටම ෆන් ගන්නෙඅපි තමයි උන්දැටහොඳට ෆන් දෙන්නෙ
උඹ ගියාට පස්සේ mini කවි පමා වී ආ වසන්තයට මල් පිපෙන්න ගත්තා විතරයිඅනේ මේ මූසල සීත සෘතුව මකලා දැම්මනෙ ඒ ඔක්කොමපූදින්න උන්නු පැතුම් මල්.....හිතක් පපුවක් නැති එකා“ ඕ....ඉන්න බෑ සීතලයි වහලා දාපන් ඔය ජනේලෙගේ ඇතුලට සීතල එනවා..”ෂික් හිතේ හැටියට දුක විඳගන්නවත් නැති හැටිචිරි.. චිරි.. චිරි.. ඩස්!! ...
Untitled Post mini කවි මාරුකාසි නෑ ජීවිතයේ...ලොකු කොළ මාරු කරන්න... හැමදාමත් පොඩි කොළ වලට...ආදරෙ කරමි.....
Untitled Post mini කවි නිදිකුම්බා ගහේකටු ඇණුනටකොහොමද පිළිගන්නෙනපුරුයි කියලාපුංචි දේටත්ඇකිළෙන හැටි දැක්කම...
ලබා උපන් හැටි mini කවි වීදියේ කෙලවරකපහන් කණුවක් අසලරැය ගෙවන සිඟන්නා කීවාලුතස්මං න ශෝචාමි !!උස් සඳුලු තලයකනියෝන් එළිය යට සිටසිටු වරයෙක් කීවාලුතස්මං න ශෝචාමි ! !