පුරසාරම් mini කවි මිලට ගෙනදහස් ගනන් වටිනඅවසරපත්නරඹතිකුඩා දුරකතන තිරයෙන්සංදර්ශනඇවිත් කියන්න ලොවට ගියවග
රෝග වාර්ථාව mini කවි ඇසේ වැළපිලිසිතේ සිතුවිලිනැතේ හසරැළිනෙතේ කඳුලැලිගතේ හිතනැතිහිතේ නුඹනැතිනුඹේ දුකරැඳිදිවිය නිමිනැති
පෙම් සිත mini කවි මිහිමඬලේ ඉම සොයාදුරට පියමන් කරනපාට දේදුන්නක නැගිහිරුට ඉනිමන් බඳින...නුඹ දොඩන පෙම් කතාහදවතේ පැල් බඳිනකළුවරට ආවඩාප්රේමයේ සැරිසරන...
ඔළුව පලන වීඩියෝව දැක්කද? mini කවි කාර්යාල ජීවිතයේදවස පටන්ගන්න කලින්කලින්දා ප්රවෘත්ති අහන්නදැක්කද අර වීඩියෝවඔළුව හතරට පලනටීවි එකේ ගියාඅපි ඔක්කොම බැලුවා
සැබෑව.. mini කවි සිනාසෙන්නට වෙර අරන්..කොපුල් සැලුවෙමි මදහසින්..දත් විලිස්සා වියරුවෙන්..බලා ඉන්නවා කැඩපතින්..සිනාවත් මා හැර ගිහින්.....
හිනා යන තැන mini කවි ගහ ගැන හොඳින් දන්න මටකොල කඩ කඩ පෙන්වන විටමුවින් නොව හිනා යන්නේ මටපශ්වාත් භාගයෙනි ඇතැම් විට
ගුරු (නොගැයූ)ගිතය mini කවි දින දෙකක් ගෙවීඒ දෑස ගිලිහීඅදවත් ඒවි දැයි බලයි මා විපරමින්....................එසේ නොසිතන්නුඹ මාගේ අල්තීනායිඑහෙත්....,නොවෙයි මා තවත් දුයිශෙන් කෙනෙක්..
චිරං ජීවතු කිංස්ඩුව් මව්නි, mini කවි ඒ අපූරු නිවහන,ජීවිතේ කියාදුන්න්,ජීවිතේ සොයාදුන්න,රත්තරං පිං කෙත,කවමදාකවත් අමනක කරන්න බෑ.....ඉතින්..එක් සිය දෙ විසි වසරක,අභිමානවත් රාජ පෙළපත,තව සහස් කල් දුර දිනන්නට,සදාදරණීය කිංස්ඩුව් මව්නි,ඔබට චිරං ජීවතු. චිරං ජීවතු. චිරං ජීවතු !!!! ...
සල්ලාලයෝ mini කවි තරුණියක් කෙලෙසන්න දඟ දැමූසල්ලායයන්ට නෙලාඇය බේරා ගත් තරුණයාටඇයව කෙලෙසන්නඅයිතියක් ලැබේද?
කඩදාසි මල්... mini කවි කවි ලියපු කොලය හරි රටාවක නවනවාතවත් එක මලක් මම අදත් රෑ හදනවාහදන හැම මලම කඩ දාසි බව හිතනවාවුණත්, ඉන් නුඹෙ සුවඳ හැමදාම හමනවා
Untitled Post mini කවි කුමුදුණියන් සුපිපෙනතනිකම හඬවනසීතල නවම් මහේ.............නුඔ ගැන මතකයවද දුනි මසිතටඑන්නේ කවදා මෙහේ...........ගිනි අවි තුරුලුවවැහි අව් නොදැනුනආදර හිමි සඳුනේ...................නුඔගේ ආදරඋරහිස අද්දරඉන්නයි මඟ බැලුවේ...............රට දැය සමයටඔය හිත දුන්නටතරහක් නොමැත මගේ.............කඳුලක් ඉඳහිටනෙතු මත උන්නටමම ආදරෙයි අනේ................. ...
අප්පච්චි ලා..... mini කවි ගිනිගහන අවුවේකුඹුර මැද්දේ ඉදගෙනකරේ තියෙන ලේන්සුවෙන්දාඩිය පිහිදන මගේ අප්පච්චි,රූප පෙට්ටියෙන් මතුවෙලාකූල් කරපු කාමරයක් අස්සේ ඉදගෙනගොවියගේ ප්රශ්න විසදන්නබොරු පොරොන්දු දෙනආඩම්බරකාර අප්පච්චිට වඩාසිය දහස් ගුණයක්උඹව මට වටිනවා..... ...
ඈ නිළියක් නොවේ mini කවි වෙඩිම පුරාවටමනාලිය සිනාසුනාෆොටෝග්රැපර් හතර අතට‘හා දැන් අඬන්න‘කණට කර ඔහු කීවාමනාලිය අඬන්න ගත්තාෆොටෝග්රැපර් හතර අතට
ගිනි mini කවි ගිනි පුපුර දඟ කරනහදේ අළු යට නිදනසුසුම් සුළඟින් සැලෙනදවන, ගිනිබත් කරනනෙතු සරක පටලැවෙනඇඟිලි තුඩු අග රැඳෙනසැනෙන් සියොළඟ වෙලෙනනිවෙන යළි යළි දැවෙන