මිනි කවි mini කවි මිනිරමින් පතක උලාපුමගෙ හදේ දිදුලාපුකියවලා නලල අතගාපුලියන මකන මගේ කවිපලකරමි මිනි කවි වලඕන මගුලක් වෙන්න
විරහව mini කවි හෝමෝ සේපියන්ස්මූලික නාමය ලද්දාවූමනුෂ්ය වර්ගයාගේවාසගම"වෙනස" වූ නියාවෙන්ජීවන ආකෘතික ශිෂ්ටාචාරයකටපිඹුරුපත් සැකසූහිස් මොළඒකායන අරමුණකනතර වුණුඅපූරුව දැකසුන් වී ගියහදවත්...... ...
සකිසඳ මගේ පැතුම mini කවි රනින් රුවක් නැති නිසාද?නුඹ මාගෙන් දුරු වුයේ...පබාවතීය සේ නොවුනටමාත් දැකුම්කළු නොවේද?දැලි අඟුරින් පාට කෙරුවසුදු පාටින් සිනාසලනඅවිහිංසක මුවමඬලක්මටත් උරුම වු නිසාද?පෙර කර කර්මයට ඉතින්මා වැලපී පලක් වේද?මගේ සොඳුරු සකිසඳ හෙටපබාවතීය ලැබෙන ලෙසට...කුස කුමරුගේ කුලෙන් උපන්පතනෙම් මම් මේ භවයේම... ...
access denied mini කවි ඇයගේ හදවතටමුර පදයක් දැමූ බව සිතා සිටියත් මමකවුදෝ ඇවිත්ඇය hack කර ගිහින්දැන් access නැතිව මම
අඳුරට විසඳුම mini කවි උස් බිමක මම හැදුවාපුංචි වැවක්...වැහැපන් වැහැපන්නොනවත්වාම වැහැපන්පිරෙන්නට මගේ වැවහදන්නට ටර්බයිනයක්
යුද්දෙ..... mini කවි යුද්දෙට හිතක් පපුවක් නැති උනාට..ඒකට ගැලපෙන වර්ණයක් තියෙනවා...ඒක විප්ලවයෙත්....ආදරයෙත්...වෛරයෙත් වර්ණයයි....යුද්ධ කරන උන්ට කෙලවෙන්නෙත් ඔය කියන වර්ණයනැතිවෙන්නම වෙඩි උණ්ඩයක් හරි බෝම්බයක් හරිවැදිච්ච දවසටයි...එතකම් පාස් කරමු බෝල... ...
ටිකිරි ලියා mini කවි ටිකිරි ටිකිරි ටිකිරි ලියාෆෝන් එකත් කණේ තියාමෙලෝ වගක් නැතිව ගියාබස් එක ඇගෙ උඩින් ගියා
රිදුනු හද mini කවි රිදුනු තැවුනු බිඳුනු හදකැබලි කැඩී විසිරී ගිය සඳරිදුම් දෙන්නට ඉඩක් කොහිද තවඑහෙත් තවම රිදුම් දෙන සඳකොතැනදැයි සොයමි මම
පොද වැස්ස... mini කවි චුරු චුරු ගාන වැහි බින්දු අස්සෙන්සුළඟකුත් ගත වැදේ මයිල් ගස් ඉස්සෙන්ලාවට මත් වෙන්න ඇත්නම් මල් පුස්බෙන්කවි පොත් පිරේ තීන්ත කූඩු සිස්වෙන්
පෝය දා රෑට පන්සල mini කවි පැණි පෙරනසිල් වඩනපෙම් පුරනපිං වඩනදනෝඑති...යති...පහන් දල්වතිපැන් ඉසිතිනිවන් දකිති (?)
පමා වු වසන්තය mini කවි අඩ සියවසක ඇවෑමෙන්පැමිණිය ද වසන්තයමහළු වී හමුවසිනාසලමින් පැමිණියා...පැසුණු හිසකෙස් අතරරැදවුණු කාලයේගොරහැඩි දැතින්මෘදුව සැනසු...පමා වු වසන්තයහෙට සිටන් දළුලා වීයළිත් අප එකට බැද... ...
කඳුල mini කවි නෙතින් මතුවූඋණුසුම් කඳුළු කැටඋණුසුම පහව ගොස් මිදී වියලි ගිය විටගෙනදෙයි සහනයක්.....නෙතින් නොපැන්නසිරවුණු කඳුළු කැටහදවතෙහි සිරවීවේදනාකාරීසුසුම් ගෙනදෙයි.....එබැවින්,සිත නිවෙන්න ඔබ හඬන්න....... ...
හදවතේ විදුලිය mini කවි නවතින්න හිතන විටකඩා හැළෙයි කාන්තියක්ඇස් පසාරු කළහදවතේ විදුලිය ඉතිරි කළඅමුතුම කාන්තියක්ඔබ කොහේවත් නැතිමට නැවතීමක්ද නැති
හුදෙකලාව mini කවි පාළුවෙන් හදවත වෙලාතනිකමෙන් හෙම්බත් කරවන‘හුදෙකලාව’බැඳීම් වලින් ඈත්වඅතීතයේ මතකයන් අවුස්සන‘හුදෙකලාව’වියළි ඇස් තෙතබරවකඳුළු ක්ෂණ ඇහැරවන‘හුදෙකලාව’ඔබ වෙන්ව ගිය තැන හිඳඉඳිරියට පෙරමං වසන‘හුදෙකලාව’ ...
ලෝ දිය mini කවි හිම දියව මොහොතකින්රත් වේවී කඳු මුදුන්මහා හඩ නංවමිනපුපුරාවී දරා උන්රාග ගිනිගලනාවූ ළෝ දියෙහිරස බලමි දිගාවීපහස විඳිමින සකුරා මලේසුගන්ධය නම් නොමැතතව තවත් ගලා යයිකඳු මුදුන් පිනවමින්මහා හඬ නංවමින..ළෝ දිය.... ...
ආදරණීය සෙල්වා..................... mini කවි අද ඔබේ උපන් දිනයයිඔබ නැතුව, වසර හතරයි............අන්තිමට අපි ඉඳපුමාර ගහ ලඟතාම ඔබෙසුවඳයි...........පන්සිලෙන් මඩිනු බැරිනිමක් නැති සිහින තුලදහස්වර ඔබේ රුවමැවී එයි,සිනාසුනු ඇස් වලින්දස දහස් වාරයක් කඳුලු බිඳුපතිත වෙයි,කලු උනත් ඔබ සුදුයිසුදු වෑන් එක කලුයි............................... ...