ක්ෂිතිජයේ යතාර්ථය mini කවි සොඳුර නුඹ සයුරකි......ආදරය, සෙනෙහස දෝරගලනාගිලී සිටින්නට සදාකල්, ඒ ආදර සයුරේසිතුවත් මා.... වටහා දුන් විට ඔබ, හිරු සයුරේ නොගිලෙන බවවටහා ගත්තෙමි... ක්ෂිතිජයේ යතාර්ථය......... ...
ඔන්න මං අඩනවා mini කවි මගේ හිතම රිද්දලබිඳෙන් බිඳඑක පිට ඇවිත්ඇස්වලින්කඳුළු කැටපනින්නට හදනවාදකිනවුන් දැකපුදෙන්ඕනෙකක් හිතපුදෙන්එහෙම නම්ඔන්න මං අඩනවා
Untitled Post mini කවි ගමේ අපි අපි මරාගෙන මරාගෙන දිනෙව්වා උන් උන් දිනූ සතුටට උන් ජය පැන් බිබී නටත්දීගමේ අපි තාම මරාගන්නවා උන් වෙනුවෙන්පලවෙනි දෙවෙනි බදාගෙන සුභ පතත්දීඅපි තාම මූණ බලන්නෑ පාරකදී ගමේ එකාගෙම.. ...
හිනහී ඉදින්... mini කවි හිනහී ඉදින් මගේ සදමගේ නොවුනාට කම් නැත.........කඳුලැල් මතින් දිවිමඟමට ජයගන්න වෙර ඇත..............සොඳුරුයි සිතුනු දිවිමඟකඳුලැල් උනත් කම් නැත............ඔබ මෙන් මමත් හිනහෙනදිනයක් උදාවනු ඇත............... ...
කූඩැල්ලා mini කවි අවුරුදු තුනක් තිස්සේලේ බිබී ඉදපු කූඩැල්ලාතත්පර ගානකින් ගලවලා විසික් කරලා දැම්මාඒත්,තුවාලේ තාමත් තියෙනවා....
ආදරය mini කවි ඔයා මවපු ආදරයේ සීමාවන් වල අද මංඅතරමං වෙලා..ගොඩක් උත්සහා කරා හදාගන්නඒ ආදර බැදීම් සිමාවන්ඒ හැමදේම ඔයා වෙනුවෙන් අමාරුවෙන් හදා ගත්ත සිමාවන්”අද මං තනියම විිඳිනවා...විිඳවනවා...ඔයා මගේ ලඟ නෑ.....ආදේශ කරන්න ආදරයකුත් අද මගේ ලඟ නෑ.... ...
බඔරා... mini කවි රෝස මල් මිටි තිබුණාට...ඔබරු රොත් හිටියාට...එක මලයි තිබුණෙ බඔරාට...එමල හැර නොයමි කිසිදාක...
සංගීතකරු මැරිල...! mini කවි වැයූ තත් හය නිහඬ වී...හිඳී මුල්ලක කිලුටු වී...තත් වැයූ අත් පලුදු වී...යතුරු පුවරුව මතට වී...ලියූ කවි පද නිහඬ වී...සිනාසෙයි මට උඬගු වී...කවි ලියූ කොළ රුදුරු වී...ඉල්ලයි මගෙන් උත්තර හරී...නොදුන්නොත් උත්තර හරී...කෙළ වෙනව මේ පාරත් money...අරන් degreeය බී Sc...අපි කරමු music මගෙ honey... ...
Untitled Post mini කවි හෙමින් ඇවිත් ලං වෙලා හිතටඉන්න ආසයි ජීවිතේ පුරාවටඑකම එක බලාපොරොත්තුවක් අරන්තවරන්න හිතයි ආදරේ හැමදාම..අද හිනා උන තරමටමහෙටත් හිනාවක් අරන් එන්නබලන් ඉන්නවා මේ හිතගෙවෙන හැම තප්පරයකම.. ...
විද්යාගාරිත කවිය mini කවි අත්හදා බලන්නටරසායනාගාර ගත කලකවියනව හැඩයකින්එළිබැස ඇත...........දැන් එයඅංක භාවිතා කරමහා කවි ලියන්නටතරම් දියුණුය.
අනේ ඌ දන්න xxxxxx! mini කවි පොඩි කොල්ලෙක්විවාදයක කෑ ගසයි'අන්තර්ජාලයලෝකය විශ්ව ගම්මානයක් බවටපත් කර ඇත'මට හිනාගියාවිශ්ව ගම්මානයේ මුල්ලකවැටකින් වටව අපිඅපේ ගොඩවල් හදාගෙනතාමත් ගොඩේ ෆන් ගෙනඅනේ ඌ දන්න අන්තර්ජාලය ...
පිළිමය mini කවි අවුවට කරවෙමින්කුරුළු බෙටිවැස්සට හේදී යමින්පිළිම අඹන්නාගේ ගෙමිදුලේවිකුණන්ට තිබූ පිළිමයනොදුටු මිනිසුන්එය හන්දියක මලසුනක් මත ඇටවූ පසුනමදිමින් යයි අපූරුවට! ...