දුර සයුර mini කවි කඳු මුදුන පිපුණු මටපෙනෙයි දුර ක්ෂිතිජ ඉමසෑම සිහිනයක අගදැනෙයි සයුරක සුවඳඑකින් එක පෙති සිඳිමිසුළං අත පා කරමිහෙට දකින සිහිනයකසයුර, මම නුඹ සිඹිමි
Untitled Post mini කවි අහිංසක.............. පුංචි හිතක්විසිරැනු... සිහින එක්කහු කරන්හිරිවැටුනු... විඩාබර දෙනෙතින්මඟ බලන් ඉන්නවා..... මහ රෑවෙන්ව ගිය.......... හිතවතෙක්යළි එනතුරැ......... අරන් ගිය සතුට අරන් ♥ ♥ ♥ ...
පෙම්බරී mini කවි නාහෙට අහන්නැති පෙම්බරී...නුඹ මට ඉහල ගියත් එකයි පහල ගියත් එකයි නහය ගාවට ගිලුන මගේ නහයට උඩින් අඟලක් ගියත් එකයි දෙකක් ගියත් එකයි නුඹ හන්දා ජීවිතේම පටලා ගත් මට දැන් උන්නත් දාහයි මලත් දාහයි ...
ආදරය mini කවි ආදරය, ඔබ නම් අපුරුයි..!!අවසානයට ඉතිරි කර ගියේ...මා සිතෙහි ඉපදුනු විරහවේ,කවි සිතුවිලි විතරමද...?
ජෙනරේටර් mini කවි ළමයි පොලිමට හදානඋන් කටවල් පුරවන්නටඋඹේ විනෝදේ පිරිමහන්ටරෑට තැලෙන මගේ තුනටියයකඩ කියලා හිතුවද උඹ
අලුත් සමනලී... mini කවි රෝසම රෝස කොපුල් ඇතිනිල්ම නිල් ඇස් ඇතිපුංවිම පුංචි දගකාර සමනලියක්ආවා ෆේස්බුක් වැට් එකටඔබ අහම්බෙන් ආ සමනලියකිදැනුනේ සොදුරු බවකිඇසුනේ මිහිරි බවකිවෙනදා නොවූ ලෙන්ගතුවකිහමුවූ ඔබ වෙනස් කෙනෙකි.... ...
චියර් ලීඩර්ස් ලා mini කවි එහා ගෙදර පොඩි එකා,බත් කන්නේ නැති කොට....අම්මා ඌව බය කරනවා...ඔන්න පුතේ,"චියර් ලීඩර්ස්ලා එනවා"...
තරු කතාව mini කවි අමතකයි සදවතටඅහසෙ තරු තිබුනු බවඅමාවක් දා රෑක ලොව එලිය කරපු බවමේඝ සුරගනන් ලගසැතපිලා සුව විදින පුරා හද සුන්දරයිනමුත්, තරු දුකින් අදහැමදාම බැහැ ඉන්නතරු කැකුල මිය යන්නඑලෙස කියු නමුත් හදමිය ගිහින් දැනුත් මම ...
පුරඟන mini කවි පියුම් පුදිනසොඳුරු උදෑසනනිදි යහනින්දඅවසර නොගෙනමමා කෙරෙන්රහසින් දුරුවනමගේ පෙම්බරපුරඟන...
උදෑසන mini කවි අඳුරු සළුපිලිඋනා විගසින්...සීත පිනි කැටරටා සිත්තම්...සකුණ ගීයකසුභ නිමිත්තෙන්...උදා වුවාරවිඳු මනකල්...