ඔබට පමණයි ආදරේ... mini කවි කල්ප ගණනක් ගෙවීයාදෙන්ඒත් සිත නෑ වෙනස් වෙන්නේඔබට මා පිදු ආදරේමයිකෙදිනකත් නෑ නිමා වෙන්නේලංව ගෙවු ඒ සොදුරු දිනයන්යලිත්නම් නෑ ආය එන්නේඑහෙත් බැඳිපෙම ඔබට පමණයිඅදත් මතුවත් උරුම වන්නේ.. ...
ආයෙමත් ඒ තරු mini කවි දල්වමින් ජීවිතේ සැණකෙළිඅහස සිපගත්ත සේ පෙණුනමල් වෙඩිලිනිවී ගිය ඉක්බිතිමෙන්න යළිඅතීතෙට අයිතිඅරමලානික තරු කැබළි
පළිගැනීම mini කවි සිහිනයක අතරමග අත් හැරුණූ කවි පදයසිත් විලේ මල් අතරරැඳි බඹර තුඩ වැන්න, කවි අකුරු නොම දන්නහිතට කවි සිත දුන්නකවි හිතෙන් පලි ගන්නකවිකාරි නමුත් මම
ඔබේ උණුසුම mini කවි බලා නෙත් කොණින් මා දෙසරවා ගස්සා යොමා වෙන’තකඔබ හිඳ ගිය අසුන - බස්රිය කොනෙකහිඳ ගනිමි මම, සඳ බැස ගිය සඳ….ඔබේ උණුසුම තවමබස් රිය අසුන මත….
තිතක් නැති mini කවි නිවන්නටනැත ගිනිදැල්සිතන්නට හද හැමකල්පිරවි ආදර කතාඅතරින් ගයමි මම ගුණ ගීනුඹේඅලස ප්‍රේමය මතපිපෙයි මමවිලසසේකරගේ කවියක්
අප්‍රේල් 16 mini කවි අප්‍රේල් 14 අවුරුද්ද ඉවරයිඅප්රේල් 15 නෑගම් ඉවරයිකැවුම් ටිකක් ඉතිරි වුණාටඅප්රේල් 16 අපි ඉවරයි
සුන්දර වෙන්න ටිප් එකක්! mini කවි අසුන්දර මිනිසුනිමීගොඩ ආර්ථිකේඉවතලන පළතුරු ගොඩවල් ඇතයන්න මුහුණ ඔබාගන්නනොමිලේ සුන්දර වෙන්න
හෝම් තියටර් mini කවි මගදී pause කරඊ මේල් බලන්නටෆේස්බුක් යන්නටරිඩරේ කියවන්ටනොහැකි නිසා මමනොබලමිහෝල් එකේ චිත්‍රපට
ගිණි හාදු mini කවි කඳුළු වැනි පිණිකැටසිනහ වෙයි අහසටරවී දෙවී එබී මුවවටරැස් හාදු පුලුස්සන තුරුකිසි නොදත් හිත
වීරයා මැරිලා mini කවි මචං මල ගෙදයක්.......මචං trip එකක්..........මචං සෙට් වෙමුද........ යමන් මචං මචං මල ගෙදයක්.......මචං trip එකක්..........මචං සෙට් වෙමුද........ සොරී මචං
ආගමික පෝෂණය mini කවි ඌර නොකන හරකව කන ඉස්ලාම් හරක් නොකා එළුමස් කන හින්දුඑළුවා නොකන කුකුලන් කන බර්ගර්මොකුත් නොකා අරක්කු බොන බුඩිස්ට්