ග්රීස් සහ දාඩිය mini කවි යන්ත්රයක් වූවා නම්දැරිය නොහැකි තරම්කැරකුණු විටකැඩී යයිඅපි මිනිස්සු නිසාදරන්න බැරි තරම්දරාගෙනතවමත් දත්මිටි කාගෙන
ජිග්සෝ ප්රහේලිකාවකි මම mini කවි බොකුටු හිසකේ රොදක්මහ ගැඹුරු ඇස් දෙකක්මන්දස්මිතයක් - කැතම කැත කැප් තොප්පියක්සදහටම ගැලැවි ගියජිග්සෝ ප්රහේලිකාවකි මමදන්නෙවත් නෑ වගේ කොස්සන් හිනා පුපුරවනපාලු හිස්තැන් තාම ඉඳහිට අතගාන ...
හදුනා ගතිමි... mini කවි එකක් හැර සියළුම දේහදුනා ගතිමි...එනමුදු..., හදුනා ගැනිමට නොහැකි වු එකම දෙයනුඹේ ආදරයයි...@ තවම සොයමින්.....
ආරම්භයක් නැති අවසානය mini කවි ආදරය කියා ගන්න අකුරු ගලප ගන්න බැරි මම..... කොහොම වචන ගලපන්න දකවි ලියන්න......
අනුරාධ මම නුඹේ රාධිකා mini කවි ආදරේ නාමයෙන්නුඹව විශ්වාස කරනුඹ සමග නිදි වැදුණුඅනුරාධ මම නුඹේ රාධිකානිරුවත්ව කාමරේමගේ මුළු ජීවිතයනුඹේ අත තියද්දීමොන නරුම හිතකින්දහංගලා කැමරාවවීඩියෝ කෙරුවෙ නුඹසීතලේ පොළව යටඅද තනිව නිදන්නෙමිඅතීතය ගැන සිතාතවම පසුතැවෙන්නෙමිදිරාගිය ඇස්වලින්කඳුළු උගුලුවන්නෙමි ...
නෙළුම් මලේ පෙති කඩලා mini කවි වැවේ පිපුණු නෙළුම්වටේ නටපු බමරුන්පරිසර පද්ධතියක සතුන්ගැවසුනා උදෑසනවැවේ පිපුණු නෙළුම්දුටුවා අන්ධ වූ දෑසක්මිටි පිටින් නෙළූ නෙළුම්ඇදුණා පුද බිමටනෙළුම් ගොඩක් සීයයිපූජා වෙන්නට ගොසින්වැව දැන් මූසලයිඑහි නැත දැන් නෙළුම් ...
නික්මීම mini කවි නෙතු දෑලේදැවටුන ඒ සොඳුරු රුවහද සදා පිරිමැදකඳුළු බිඳුවකමතක කැටිකරමගෙන් දුරකටනික්මුනා...
ඉගිලී ගිය කාලය mini කවි අතීතය ගෙවී ගොස් ඇවිත් ඇති කාලයේසියළුදේ ඇත වෙනස් වී...හිතා ගන්නට බැරිතරමටමකාටත් හොරා ඈත් වීකාලය ඉගිල ගොස් ඇත දුරස් වී...ඒත් කොහොම අමතක කරන්නද බැඳුනු හිත අතීතය සුන්දර මතකයන් එක්ක මුසු වී.... ...
කටු මතකයට උත්තර mini කවි යනෙන තැන මරුවැල්යආදරේ ගිනිදැල්යජීවිතය නැතිකල්යදැනෙන්නේ තනිකම්යසිත් අහස ගැබ්බරදඅත් පසුර හිස්වුනිදනෙතු කැල්මේ කඳුලැල්දප්රේමය ම මියගොස් ද?අවට ලොව නොම සිතන්අතීතය අත හරින්ප්රේමයේ සුභ දකින්ජීවිතය කියවපන්..! ...
Untitled Post mini කවි සිතක් තිබුණු බව දැණුනාමට පෙම් කරතැයි සිතුණාමගේ දෙනෙත් දල්වාගෙනනුඔ එනතුරු මඟ බැලුවා....මේ දුක සැපතක් සිතුණාඔබ ගැන ආදරේ පිරුණාමගේ පුංචි හිතත් අරන්ඔබේ වෙන්න මඟ බැලුවා..පෙර භවයක පිං අරගෙනඔබගේ මනාලි වෙන්නම්මියෙනතුරා ඔය පපුතුරමගේම කර දෙනවානම්.... ...
වෙනස mini කවි ප්රියතෙපුල් තෙපලමින්ඔබට තුරුල් වීදඬු මොණරේඉගිලෙන්නට පැතූ මාරියදුරු නිල ඇඳුමට මුවා වීසැප පහසු රියේපසු පස අසුනේ තනිවසිරකාරි වී
අවසානයට නිමාවක්.... mini කවි ගෙවෙන අවසානයට පෙර එක් මොහොතක්හිනාවෙන රෝස කම්මුල් වලින් එක් අරමුණක්දියාරු වෙන දින ගණන් වලට දුන් විරාමයක්හදවතින් ගතු කියන එකම එක ප්රාර්ථනා සිහිනයක්පුරන්නෙමි හදවතින්ම ඔය විඩාබර අවසානයට නිමාවක්...,හදවතින්ම...... ...