ප්‍රාර්ථනාවක් mini කවි මෛත්‍රී බුදු හිමියනේනිවන් දුටු දා ඔබේ සසුනේඅපේ අම්මයි තාත්තයිවිහාරේ පිපි මංලොකුම අරලිය කිනිත්තයි
Untitled Post mini කවි ඔබට ප්‍රේම කිරීම පුරුද්දකිදිනපතාමහිත කලඹවනරහසකි....ඔබට වසග වීමමිහිරකිගැඹුරින් මහද කිතිකවනහැගුමකි.....බලා සිටීමශාපයකිවේදනාවෙන් මසිත නිදිකරනදඩුවමකි....ඔබට ප්‍රේම කිරීම පුරුද්දකිදිනපතාමහිත කලඹවනරහසකි....ඔබට වසග වීමමිහිරකිගැඹුරින් මහද කිතිකවනහැගුමකි.....බලා සිටීමශාපයකිවේදනාවෙන් මසිත නිදිකරනදඩුවමකි.... ...
හොද පොඩ්ඩ.... mini කවි මං ගැන උඹ දන්නෙත් හරි පොඩ්ඩයි..ඒ පොඩ්ඩ ඇතුලේ උඹ මගේ ආදරය සොරා ගත්තා...,පොඩ්ඩකටවත් ඉඩක් නොදී..උඹ මගෙන් ඩැහැගත්තා..මගේ කියලා තියා ගත්ත එකම ආදරය....අද මට උඹ අහිමි කරපු ආදරයවිතරක් නොමෙයි..තව ගොඩක් දේවල්................ඒක වත් රහසක් විදියට තියාගන්න දීපන්...නැත්තම් මට මාව වත් නැතිවේවි... ...
Untitled Post mini කවි ලෝකෙට බයේ අපි ආදරේ නවත්වනකොට කීයක් ඔට්ටුද ! ක්‍රිකට් වල වගෙ ඩක්වත් ඇන්ඩ් ලුවිස් ක්‍රමයට බැලුවනම්... ! එදත් මම ඉදිරියෙන් !!! ඒත දැන් ඔයා දිනුම් ...
දැන්විමයි... mini කවි ආදරය...මගේ විකිණිමට තිබේණයට ඉල්ලා අමනාප නොවන්න...එසේ කිරිමෙන් ආදරයත්, මාත්, ඔබත් ..යන තිදෙනාම මට නැති වේ...
ratings අඩුවන කල mini කවි වෙනස්වෙයි කාර්යමණ්ඩලනිවේදකයෝ වෙති නළු නිළි කැළමහිමය එයයි සැම කලකාගෙත් නාලිකාවල