ෆේස්බුක් හොටු mini කවි රට්ටුන්ට පෙනෙන්නටසැබෑ ලෝකයේ සිනාසෙමිකඳුළු හොටු අඳෝනා වැළපිලි සියල්ලෆේස් බුකියේ අතාරිමි
වතුර වගේ කවි mini කවි අදහසක් හැඩකරනිමවන කවියකට තමන්ගේ හැඩ දෙන්නතනන පඬියන් කොහෙදනොයෙක් හැඩ ගෙනවිසිතුරු මවනජල පොදක් මෙන්කවියකට ඉඩ දෙන්නසිතේ හැඩ ගන්නටසිත් සේ විඳෙන්නට
බලු අදහස් mini කවි ගේට්ටුව ඇතුලෙ හැදෙන බල්ලන්එලියෙ ලෝකය නොදත් මෙන්අදහස් ගේට්ටු තුල සිරවූ සිත්ගේට්ටුවෙන් පිට කිසිත් නොදත්
ආදරේ සුනාමිය mini කවි ආදරේ සුනාමියහිසට ඉහලින් විහිදුනිඇහැට ලුණු දිය මුහුවුනිහුස්ම ගන්නට අමතකව ගියතත්පරේකින් කාලකදිය පිරී පෙණහළුද බරවුනි"පටස්" ගා සිහිනයක් පිපිරුනි!
විවාහය යනු, mini කවි මානව කාමුක ආශාවන්, සංස්කෘතියෙන් ආවරණය කොට,සික්ශිත සමාජයක් උදෙසා, මානවයාට වගකීමක් ලබාදෙන,ප්රසිද්ධ ලිංගික ආරාධනාවකි.විවාහයට (නි)වැරදි අර්ථකතනයක්........
Untitled Post mini කවි ලොවට නොකියා පද ගලපගත්අසම්මතයේ පෙම් කවිය නුඹ.....පදෙන් පදයට ගැඹුරු අරුතින් සිතම සනසන සෙත් කවිය නුඹ.....දිනක යම්කිසි වරදකින් සුළුලොවම වනසන වස් කවිය නුඹ........ඉතිං කුමකට කවිය වී ඔබසදා නොලියූ කවිය වනු ඔබ...... ...
වෙන්වෙමින් mini කවි ළග නොමැති කලඅගෙයි නොම වෙදඔබ සැනසු පෙම ගෙනපියාඹමි ඈතටමතක මංසල ළග නොහඩනු මගේ පෙම්වතඔබ නිසා තනිවුනදනොසොයන් කොයිද මම
නිර්වාණයේ දොරකඩ හිඳිමි mini කවි මේ යන විදියටහෙට අනිද්දාටපුර හඳ පායන දාටදිලිසෙන තට්ටපොරකයි සේල් දාන්ටනිවන් දොර මුල සිටනිවනට යන්ටඕනනං එන්ට
අපරාද කඳුලු, සුසුම් mini කවි නිකරුනේ ගැලුකඳුලු අරගෙනතෙමන්නට තිබුනාවැසි නැති ගොවි බිමක්නිකරුනේ හෙලිසුසුම් අරගෙනහමන්නට තිබුනාසිහිලසක් නැති නුවරක් උඩින්
පැයක් mini කවි රන්පාට පුරහඳසිනාසෙන මදහසඉඟි කරන දෑස් කොනඋණුසුම් දෙතොලටසිරවුන පයෝධරමද අඳුර කැටිවුනචිරි බිරි හඩින් නැලවෙනපැල්ලමින් ඔපවුනලාබ කුටියකඔවුන් සැනහෙනපසුම්බිය ඉඟි කරනදුරට යන උණුසුමබොහෝ කලකට ළං නොවෙනදිර්ඝ චුම්බනයවේලාව හැගවෙන ...