සවන mini කවි දහස් ගනනක් මුව විවිරවියඅහිමියි කියන්නට නූඹ මටවිවර නොවුනා එකදු මුවක්හිමි වේ යැයි කියන්නටකපාලන්නට හිත්නා නෙවෙද මටමගේ සවන
අවිහිංසක පැතුම ! mini කවි කඳුළු මුතුකැට හීන අහුරානෙත් අඟින් මිඳිලා වැටෙද්දෙන්…සුවඳ මැකිලා පරවු පැතුමන්සිත් අසපුවේ විසිරී ගියාදෙන්…මගෙන් මිඳිලා දුර ඇදෙන රුවතවත් එක් මිරිඟුවක් වුණදෙන්…හිතම පාරා දුකක් දුන්නත්ඔය හිතට සැනසුම ලැබෙද්දෙන්…! ...
Untitled Post mini කවි වහින වැහි හැම එකක්මඑක වගේ නෑඒත් ....වැස්සෙ තරම කොයි වෙතත්ඇදහැලුනෙ වතුර විදිහටමයි..හිතට දැනුනු හැම දුකක්මඑක වගේ නෑඒත් ....දැනුණු දුක කොයි වෙතත්බොඳවුණේ කඳුළු විදිහටමයි.. ...
කාලිදාස mini කවි මට දුරින් හිඳදැනුනත් නොදැනුනා සේපාන සෙනෙහේ මඟ හරිනකාලිදාස....මේ ගැබ්බර හිත දරන්තවමත් කවිකම් කරනසතුන්තලා මම....
Untitled Post mini කවි "ආදරය" යන නිමක් නොදකින අනන්තයමම, ඔබේ නෙතඟින්බලාඋන්නෙමි...මගේ ලය මත තැවරූසුසුමින්...ඔබේ සුවඳ තවරිදුම් දෙන්නෙමි......
අඩෝ දෙයියෝ...! mini කවි මිථ්‍යාවෙන් ලොව මුදන බව කියනමුණිවර අසපුවේ කෙළවරේ කුටියක හිඳලොවම මුලාවෙන් වසමින්දෙවියන් ෂල්ලි ගරන ෂේක!
වාහන නැත්නම් කහ ඉරි කුමට......... mini කවි ඈ,නියම බිරිඳ,කහ ඉරමත මියැඳුන,මෑ,අනියම් බිරිඳ,රථය පදවාගෙන ගිය,මා,ඔලමොට්ටල සැමියා?වාහන යා හැකි මගේකහ ඉරි ඇන්ද?එහෙමද? නැත්නම්...කහ ඉරි ඇන්ද මගේවාහන යන්නට ඉඩ හැරිය? ...
Untitled Post mini කවි කලට නැති වැසි ,අකලට වැටෙන තුරු බලා සිටින වැහිලිහිනියනේ...දන්නවාද,කට්ට පොළොව නොතෙමුනොතින් හෙට දොහටත්,මගේ පැටවු ගින්දරේම කඳුළු පිහයි..
නයි නළඟන ගේ පුතා mini කවි නයි පැටි පුතේ රන් කැටි මුවට, ඒ කිරි නයි රහද උබේ අම්මව කැලෙන් ගෙනැවිත්, නලා පිම්බම නැටුවෙ ඇයමයිමට බය උබත් නයි විස වෙයිද දන දුටු ලැමත් නොදුටු ලයත් දකින කොට
පොෂ් දුක mini කවි පෙම්වතිය සමග ගෑටූපොෂ් හෝටල් ටැග් කරමින්පොෂ් මිතුරාපෙම්වතිය හැර ගිය සොවින්ෆේස්බුකියේ නහයෙන් අඬයි
දෙවියෝ බාරයි කාපට් පාර mini කවි වැස්ස වලාහක දෙයියනේ අනේ නොවඩින්න කාපට් පාරට උඩින්හයිවේ එකට යටින්..කහ දියේ හෝදපු සුදු රෙද්දේ දවටපු දහයේ පඬුර මේන්...බාරයි පරානෙකුත්
Untitled Post mini කවි මම ඇයට ආදරේ බව හොඳට දැන දැනත් ඇයට කවි ලියන එක හොඳද මේ වෙන අයත් ඇගෙ හිතේ ආදරේ මගෙ නමට නැති වුණත් දැන ගනින් නුඹටමයි මගෙ කවිය, හෙට මළත් !
බැරිම තැන අසමි..... mini කවි ඉස්සරම ඉස්සර ලෝකේපටන් ගත්ත දවස්වලතරු පිපිරුණු වැසි වැටුනුහිම වැටුනු දවස්වලතැනක් නැතුව හදත් ඇවිත් නතර වෙච්චි දවස්වලහරියටම මේ විදියට වෙනප්ලෑන ගහපු දවස්වලඔක්කෝම රාශි එකතුකරපු කෙනා ගානට පිලිවෙලට තියපු කෙනාකැරකෙන වේගේහදපු කෙනාකේන්දරේ කොටු ටිකගහපු කෙනාපාගාවක් අල්ලසක් ජරාවක්අරන්වත්දආදරේට ලෝබකමක් ඉරිසියාවක්හිතිලවත්දකවුරුන්හෝ කපන්න මාකිව්වාවත්දනුඹ වෙනුවෙන් හිතක් එහෙමපහලවෙලාවත්දසිකුරු තිබ්බේ ගොඩක් දුරින්තරහටදකේතු ආවේ මාත් එක්කෆිට්එකටදඉරි ගහලා කොටුඇන්දේකහනවටදනැන්දම්මේ ඕවා බැලුවේ පිස්සුවටද???? ...