මං එනතුරු mini කවි පේර ගෙඩියක් කඩාගෙනතැඹිළි ගෙඩියක් කපාගෙනබසයක හඬ අසාගෙනපාරට කන් යොමාගෙනදැන් එතියි මග බලාගෙනතාත්තා ඇති සිනාගෙන
සිහිවටනය mini කවි පෙරදා ඔබගේ දසෑඟිල්ලේම නැලවුනසොරාම මා අයිති කර ගත්මගේ ඈදුම් බෑගයේ නිදන් ගතඋපන් ලපයක් සේ මතකයේ රැඳුනපුංචි යතුරු රඳවනයඔබටත් තවම මතකද
System mini කවි නමෝ කියා බුදු මැදුරෙන් වීදි බසිත්ළමෝ හදා වැඩිහිටි මැදුරෙහිම වෙසෙත්වමෝ බැඳී "දියව් දියව්!" බෙරිහන් දෙත්කිමෝනා ඇඳන් ජපනාටම බැට දෙත්
සිරස්තලය සහ කතු වැකිය mini කවි දෙදිනක් පුරා කෙළෙසූ තරුණියනිරුවතින් මහ පාරේ දමා ගිහින්පින්තූර බලන්න5වන පිටුවට යන්න- සිරස්තලයමේ දුෂ්ඨ අධම කුරිරුඅශිෂ්ඨ මාධ්‍ය භාවිතාවසදාචාරවත් කරන්නටමහජන මතයගොඩනැගිය යුතුයැ-කතුවැකිය ...
උයා තමා දිනුවෙ! mini කවි සල්ලි ටිකක් දෙන්න කියලරේඩියෝ අක්කෙක් කතා කලාඔව් ඔව් ගෙදරටම‘මේ වෙලාවෙ ඔයා මොකද කර කර හිටියෙ?‘‘මේ වෙලාවෙ මම ටීවී බල බල හිටියේ‘
දිය බිදුව සහ ආදරය..... mini කවි හිරි වදින හීන් පෙති අතරපුංචිම පුංචි දිය බිඳුව බර නෑසීතලයි..නැවුම් පෙති මතට... හාදු දුන් දිය බිඳුව..,මියෙන බව දැන දැනත් පෙම් කරමි නුඹට මමනුඹෙ ආදර රෝස පෙති සුබුල....තනි මකන්නම් හිරු කුමරු එනකන්ම මම...... ...
උඹට කලින්... mini කවි උඹෙ හරුපෙට මගේ හරුපේ ගලපන්න බෑ...මොකද උඹ වගේ නෙමෙයි මං....උඹ ගලපන්න උත්සහ කරත්උඹ පරාදයි....මොකද මං දිනලා උඹට කලින්...
බේබදු දේවාලය mini කවි බේබද්දන්ගේ බදුවලින්කා බී ජීවත් වෙනබේබදු දෙවියන්ව අදහනරජයේ සේවකසැදැහැවතුන් පෝලිමක්බේබදු දේවාලය ලඟ
බිග් බෑන් තියරි + ♥ mini කවි බිග් බෑන් එකට කලින්විශ්වය තනි තිතක්ලුඒ තිත හැදුණේහැකිළුණු විශ්වයකින්ලුවිශ්වයත්හදවත වගේ...ඉපිලෙමින්හැකිලෙමින්...
ප්‍රති උපකාර mini කවි ස්තුතියි...ඔබ මට දුන්න පුංචි දේවල් වලට බොහොම ස්තුතියි...ඔබ මගෙන් ගත්ත ගොඩක් දේවල් වලට
මැජික් බඩු mini කවි සුපිරි සාප්පුවේ සැරිසැරුමැදපන්ති පාරිභෝගික මම වෙමිවීදුරු පෙට්ටිවල තිබෙනතුරුඑහි බඩු වලට මම බිය වීමිමිලදී ගත් පසුව ඒ බඩුබිය විය එහි අලෙවිකරු
විහිළුවක කාලාර්ථය mini කවි විටක මිහිරියසිනහ බෝමය...විටක අකැපයහැඬුම් බෝමය...වටහා දෙනු මැනවවිහිළුවක, කාලාර්ථයගැහැනියට සාපේක්ෂව
බේගල් mini කවි පට පට ගගා ඇවිලෙන හඬ එයි එ මටවැටුනා වගේ ගිනි හුළ බට කැලේ කටතටු නැති උනත් ඉගිලිය හැක හතර වටකට කලු දෙපා සතෙකුගෙ බේගල් වලට
හැබෑව mini කවි අහිමිවි යන නුඹඇවිත් කීවා මටඅහිමිව යනවගසිහිනෙන්හැබැවක් වුනුඑකදු සිහිනයක්නොවේ යැසි සිතුසිතට ලැජ්ජයිඅහිමි වන්නට පරෙමඔව ඇවිත් සිහිනයෙන්කිව් නිසා අදින් මටඅහිමි බව සිහිනයම ...
Untitled Post mini කවි පපුතුරේ සැඟවිලාවිඳගන්න ඔය සුසුම්..ඇසිල්ලක් දෙනවාදඑකම එක වතාවක්නෙතු පතුලේ කිමිදිලාඅහුලන්න පෙම් හැඟුම්..නුඹේ නෙතු එළිය ඇතිඇත්තමයි රත්තරන්....
බාදුරා මලක මධුවිතට mini කවි ලපටි මල් කිමි වන් පා ඇති නිල්ම නිල් ඇස් ඇතිපුංචිම පුංචිදගකාර සමනලයෙක් යන සැටි බලන් නෑ සුනු කන් බාදුරා මලක මධුවිතට