නුඹේ කඳුළැල් mini කවි පිරි කඳුළැල් සැළුණු නෙතඟින්බලා හිඳී නුඹ ඈත අහස දෙසබැලූ මුත් මා නුඹේ දෑස් දෙසවරම් නැත මට කඳුළු සලන්නටසිතෙහි ආලය පිරි ඇත තවනුඹේ කඳුළැල් හිසරක් වියවැදුනි හද වෙත රිදුම් දෙයි එයකිරිමට අද කිසිත් නැත මටපිසින්නට අද නුඹේ කඳුළැල් සිතුවමුත් මම වරම් නැත මටදැනුන මුත් දුක මගේ හද වෙතකෙසේ නම් මා සනසවන්නද? ...
සීරියස් පුනරුත්පත්තිය mini කවි මා පියාගේ හදවතින් ගලා ගියරුධිරයේ දියව තිබීපෙණහළුවෙන් නික්මුණුහුස්ම හා මුසුවවාතලයට වන්ජල අණුවක්ඉහල අහසට ගොස්වැස්සෙන් ඇද වැටීගෙදර මිදුලේ බෝංචි වැලකකරලකට උරාගෙන... ...
ආකිංචන්යය ඛලිතයකි mini කවි ඉදින් නම් නුඹම නිශ්චය කලේනුඹට සාදරය නෙදක්වන අයෙක් වෙත නුඹ අනුරක්තව සිටීන වග ආචාරසම්පන්න වනු මැන ඹබම ගැනආකිංචන්යය ඛලිතයකි එය
කැටපෝලය mini කවි වේලිච්චි අත්තක කරුවක්හිල්වෙච්චි ටියුබයක රබර් පටිඅඩිය ගැලවුණ සපත්තුවක හම් කෑල්ලක්එකට වෙලා හැදූ කැටපෝලයෙන්බ්ලොක් ගල්, කබොක් ගල් කෑලි විදඑළවන්න ද කැලේ නියවනකපුටන්, වවුලන්, බස්සන්, වඳුරන්තලු මරමින් නිදි කිරන... ...
ඇයි අදම mini කවි බස් එකේ අසුන් හිස්හිටගෙන යන්නයි හිතන් හිටියේ අදඅසුන් තිබිලත් හිටගෙනමිනිස්සු එහෙම හිතත් ද?ඉඳගෙන නැගිට්ටම මමමිනිස්සු එයම දකිත් ද?
දෙවැනි දෘෂ්ටිවිතානය mini කවි මකයි, ඇස හා තිරය'තරකෘත්රිම අවකාශයහසුරුවයි පවුල් වුව සිතැඟි ලෙසගෙයි මැද සාලයේ රූප පෙට්ටිය
තීන්දුව mini කවි නිහඬතාවයෙන් පෙනී යන්නේයුෂ්මතා වරද පිළිගත් බවයි..!!!නඩුකාරතුමා අතවූ මිටියෙන් මේසයට තට්ටුවක් දැම්මා.. නඩුකාරතුමාගේ තට්ටුවෙන් පෙනෙයන්නේඔබතුමා මේගැන කිසිත් නොදන්නා බවයි..!විත්ති කූඩුවේ දාරෙට එහෙම හිතපු මම හෙමීටතට්ටුවක් දැම්මා.. ...
මගේ සිතට mini කවි නැටුමක අවසානයමත් සිතදහඩිය ගතතව එක වටයක් කැරකීහති හලාපද්මාසනෙන්සැරසෙයි වඩන්නට බවුන්අබ්රහ්ම චාරියා .........බ්රහ්ම චර්යාව . ...
බිඳුන හද mini කවි හද බිඳුන තරමට හදන්නට බැරිවේයිද ආයෙත්... වැහැරී ගිය ඒ හිත හදන්නට කවදා හෝ දෑත දේවිද ඈ ආයෙත්...