නුඹ mini කවි හැදී හැදී බිඳෙන සිතකෙදිනක නතර වේදදුක් විඳ විඳවමින් තවහැපී හැපී හඬනු ඇත සිතමතු මතු අහිමි නුඹ සිහිකර
දිටිමි.. mini කවි නොවෙනස්ව ගලා යන කඳුළු වලටශාප නොකරමි..ඔබේ සුසුම් වලට හිර නොවුනත් දෙනෙත්වල කාන්තියට පිලිස්සී ඇත්තෙමි එහි රශ්මිය අදද මා පෙලයි...
මිනිස් අවශ්‍යතා mini කවි නියගය පැවතී සමයේ මහ වැසි ඉල්ලූ මිනිසාමහ වැසි ඇද හැලෙද්දීනියගය සැපයි යැයි සිතූ කලමිනිසා කෙතරම් මුග්ධයෙකු දැයි දෙවියන් තේරුම් ගත්හ...(සැබෑ මිනිස් අවශ්‍යතා දෙවියන්වත් තේරුම්ගෙන නොමැත) ...
මොණරනැටුම් ගලට එන්න mini කවි වැහි බීරිම පාත් වෙච්චි බක්මාසේ ළඟ දවසක හීතල මීදුමත් එක්ක මොණරනැටුම් ගලට එන්න දිය සීරා රුරා යන මොණරු නටන නැටුම් ගලට පෑයුවත් හඳ නොපෑයුවත් මොණරු එක්ක ගී ගයන්න මතක ඇතුව කලිං එන්න තරු වියනට යටින් එළුව වැහි බීරිම යටින් ඉඳන් තරු කීයක් පේනවාද ගණන් කරලා මට කියන්න ...
ප්‍රථම වරද mini කවි රාත්‍රිය අත සියලු වරදයප්රථම හාදුව ඔය විදිහමයඅකුණු සැරයක කාන්තිය ගෙනහදවතේ ලොකු ඉඩක නැවතෙනසටන් කරනට පොළඹවාගෙනයටත් වෙන්නට ඉඟි කරන එකප්රේමයේ එක් මායමකි තව ...
උම්ත්තකානුස්සතිය mini කවි සබ්බේ පෟතජනා උම්මත්තකා. !!!සබ්බේ බ්ලොග් කරුවානා උම්මත්තකාසබ්බේ බ්ලොග් කාරීනා උම්මත්තකා..සබ්බේ ඇනොලාද ඩබල් උම්මත්තකාමයි..
විදුලි බිලට අත නොතබනු! mini කවි උන් විදුලි බිලට අත තියයිවිදුලි බිල වැඩි කරලාභ උපයාඅළුත් යන්ත්‍ර ගෙනබිල දෙස දෑහින්වත් නොබලාඔටෝ ජෙනරේට් කරගෙදරටම එවන්නටපටන්ගත් පසුඋන් ඊට අතනොතබනු ඇත
සෙනෙහස mini කවි සඳ සීතලටඋණුසුමක් වී ඉන්න...ඉකිබිඳින කවියකපද වැලක් වී ගයන්න...නුඹ සිටින ඉසව්වකආදරෙන් දැවටෙන්න...විඩාබර ජිවිතයටඅත්වැලක් වන්න...
Untitled Post mini කවි ඔහු මල පසුඇගෙ මල වටපැණිබොන්නටඹබරු පිරෙති..පැණි බිව් පසුවැන්දඹුවකුසයනය මතතනිව නිදති..
ඒ නුඹමයි..... mini කවි අසීමිත පැහැයක් ඇතිහැබැයි දර්ශන තලයක් නැතිරූපරාමුව...ඔබයි...මුනගැසුනු බොහෝ දෙන අතරේ...පැහැය ඇති නැති...නමුත් මට අගෙයි...දැනේනවා පැහැයේ තරම...අන්ද වුනත්...,මැවෙනවා නුඹෙ රුව...ඇත්තටම ඒ නුඹමයි...,මට දැනෙන විදිහට...ඒ නුඹමයි..... ...
අකීකරු සිත mini කවි මිරිඟුවට පෙම් බැන්දඅකීකරු දැවෙන සිතනිවා සනසවන්නටනාඳුනන කෙම් බිමට හැකිවේ ද යම් දිනක?
පිස්සු හැදෙන වෙලාව mini කවි පිස්සු හැදෙන්නමොහොතකට කලින්වත්නොහැකහැදෙන බව දැනගන්නහැදුණු පසුකවදාවත් නොහැකහැදුණු බව දැනගන්න
...අහිමි වූ කවිය... mini කවි ඇස රැඳුනු, හිත වැදුනුතැන ඇදුනු, මගෙ කවියහිත බිඳුනු, ඇස ඇඬුනුතැන වැසුනු මගෙ කවිය