Untitled Post mini කවි මා හදේ ශේෂ වූ සියම් ආනන්දය...අත්ලට ගෙන ඔසුකොට...සොවින් පෙළෙන ,අනන්තවූ,විශ්වයේ,තවරමි...
Untitled Post mini කවි විට්ටමට බර වෙලා නුඹ ඉන්නකොට හුස්මක ගැටගැසූ බර පොදි එකින් එක සීරුවෙන් තබමි සකිය නුඹෙ හද අසල
පාළු නුගේගොඩ mini කවි බාහුවේ මැද හරියඅල්ලාගෙන තදින් හිමිහිට..කඩල ගොටුවක් ගුලිකරකවපු මතකයක්ඇත නුගේගොඩ....නෝක්කාඩුවක කෙලෙවරකහ ඉර මැද්දේනැවතුන..මතක පොතක්මයපාළු නුගේගොඩ..
Untitled Post mini කවි හිතන්න,කප්පරක් දේ ඇතිකොටමුහුද එන්නේමවෙරළට..සිප්පි කටු හෙම අරගෙනඅහිමි සොදුරියවැළදගන්නට.
ආදරය එහෙමය mini කවි අමතනා වරක් පාසා සන්ධිව එසැනකින් විසන්ධි වනහැම ඇමතුමකට ම පසු නෙතට හොරෙන් හද කඳුළු හෙලූ බැව්කෙලෙසක පවසම්ආදරය එහෙමය,තුටින් පෙම්මල් සැලේකැළැල් සුවවී යලිත් ලියලා පෙරටත් වඩා වී සවිමත් ...
අප හැරදා යන්න ගියේ.... mini කවි කටු අකුලක පිපි මලක් වගේරිදුම් පිරුණුමේ ආදරයේපරවී ගියසුදු මලක් වගේඇයි නුඹමෙලොවින් සමුගෙනඅප හැරදායන්න ගියේ....
නුඹ යන්න ගියා .... mini කවි සයුරට පෙම් බැඳිරළක් වෙලානොසෑහෙන්නආදරේ කළා...වෙරළේ පියසටහනක් වෙලාහිටිහැටියේ නුඹයන්න ගියා ...
කුණු අදින ගුණේ... mini කවි ඉඳුල් අතරින් මතුවූඅතසුන් බෝනික්කියක දැකපොඩි දුවට පෙම් බඳිනගුණේ...කකුල නැති පුටුවට පණ දෙන්නඋඹට පුළුවන්ගුණේ....
Untitled Post mini කවි ජීවිතය නිශ්ඵලයයි හැඟුණු අවස්ථා දෙකක් විය...එකක්, ඔබ මා වෙන්වුණු මොහොතය,අනෙක,මට මා මුණගැසුණු මොහොතය...
ඛේදවාචකය (විනිශ්චය නුඹට...) mini කවි දස අවුරුදු බාල නැඟණිය පුරුද්දට දුවන් විත්...පනියි මගෙ ඔඩොක්කටසුදු අයියේ.... සුදු අයියේ...හිටි හටියේ අම්මා විත්අනේ මගෙ පොඩි කෙල්ලබහිනවා ඔඩොක්කෙන් බිමට..වැරැද්ද...... සේයා ගෙද?? මීඩියා ගෙද?? ...
අපූරු ඉරිදාව mini කවි සැනෙකින් විත් නුඹ ලඟට පතන්නට සුබ පැතුම් නුඹේ නව හැරවුමටසිතුනත් මට....නොහකිය මේ ජීවන පෙරලියේසිහිනෙන් විත් නුඹ ලඟටපතන්නෙමි සුබපැතුම් අව්යාජවහද පත්ලෙන්මඅපූරු ඉරිදා සැන්දෑවේ.... ...
වතුර වගේ කවි mini කවි අදහසක් හැඩකරනිමවන කවියකට තමන්ගේ හැඩ දෙන්නතනන පඬියන් කොහෙදනොයෙක් හැඩ ගෙනවිසිතුරු මවනජල පොදක් මෙන්කවියකට ඉඩ දෙන්නසිතේ හැඩ ගන්නටසිත් සේ විඳෙන්නට
මහඟු ප්‍රේමය mini කවි රැයේ නින්දත් නොනින්දත් මැදයොදුන් ගව්දුර අෑත නුවරකසීතලේ ගුලි වෙමින් ඉකිලනමහඟු ප්‍රේමය මහද සනහනසිහිනයෙන් මෙන් ළඟට සපැමිණපුසුඹ ඉව කොට ගතේ දැවටෙත......හඬක් නොනගා විටෙක මතුවනපෙනී නොපෙනී කෙමෙන් බොඳවනසිත පහන් වී ඔබේ රුව දැකදෙනෙත් අග කඳුළක්ය මතු වෙන ...