Untitled Post mini කවි කියන්න මා හට අමතක උනි සිහිනෙන් ආ බව ලගට ඔයා...ඇවිදින් ගියෙඇයි ආපසු නොබලා..කියන්න ඇයි ඒ ආදරෙයි නෙතාමත් :\
Untitled Post mini කවි සොඳුරඔබ පැවසූ පරිද්දෙන්මමේ ලොව වඩා සුන්දරයඔබ සුවඳ තැවරූ බොහෝ තැන්වලසිනාසී මල් පිබිදිණ
මකන කැබැල්ලක කව mini කවි මකා දැමුවෙමිපැන්සලෙන් ඔබ ලිව්වතනිකමේ අකුරු පෙළ.. අන්තිමටකළුවීගෙවීපැත්තකට විසිවෙන එකහින්දමයි මේ තරම් දුක..
.....ම්තුරු වූ පෙම..... mini කවි දොඩමලු දෙනෙත් පවසයි හොරෙන්ඇත මට යමක් කීමට සෙමෙන්එනමුදු හැගුම් සසල යි සැලෙ යිමා ඹබ වුවත් ඹබ මා නොවෙ යිමදහස නැගෙයි දෙතොලග රැදෙ යිනෙතු මායාමෙන් ඈතට ඇදෙ යිසිතුවිලි කෙමෙන් හදවත පෙළෙ යිඑනමුදු දෙනෙත ඹබ අබිමුව යි ...
..............පෙම්වතුන්............ mini කවි චන්ඩ හිරු රැසදව යි ගහ කොළ මහ පොළවනිහඩයි... නිසංසල යි චන්ඩ මාරුතයකළඔයි ගත සිත ගහ කොළනිහඩයි... නිසංසල යිසැරිසරයි කළතයි කළඔයිනිහඩයි.. නිසලයි.. දෙනෙත් තුල දෙනෙත්දොඩමලුයි..හැගුම්බරයි.. ...
..........ඡීවිතය........... mini කවි කදුලු අහුරකහිනා පොකුරකසැබෑ අර්ථයකුමක් දෝ..වැයෙන ගීයකඇසෙන කවියකසැබෑ රිද්මයකොහේ දෝ..පිපෙන කුසුමකනැගෙන සුවදකරැදුණු මතකයඹබේ දෝ..මිහිරි ගීයකමිහිර අතරෙත්වැයෙන්නේ නුඔනොවේ දෝ.. ...
............ ඇරයුම ............... mini කවි මහ මෙර තරමටහිත බර වැඩි මුත්යා යුතු මග නම් බෝම දුරයිකරදර බාධකමග රැක සිටිනාකටු කොහොලින් යුතු මග කටුකයිඡීවන ගමනේදුක සැප අබිමුවනොසැලෙන මනසක මුදු සෙවණයිඇරබුම කොනැනදඅවසන කොනැනදමේ දිවි ගමනේ අරැත සොයයි... ...
.............බලාපොරොත්තුව........... mini කවි දෙනෙතක බොදවුණුකදුලක සැගවුණූබලාපොරොත්තුව දෝත දරාආසිරි පවනැල්සීත සුළං රැල්අතරින් ගමනේ වෙහෙස නිවාසිනහව සුපිපුණුසිහින වලාවකපාවී පාවී පියා සලාඡීවන උයනේව්ල් තෙර හිනැහෙනකුසුමක සුවදක් ඇදෙමු සොයා.. ...
Untitled Post mini කවි දිනෙක මම සමු ගත් විට නෙත් යහනාවෙන් නොව නුඹේ මුලු හදවතින්ම නෙතෙඟෙ කඳුළැලි එපා මවන්නට
Untitled Post mini කවි ඈත අහසෙ තනි තරුව මම. පුර හඳ නුඹ..ලොවක් එළිය කල.. හිරු කිරණ නුඹ..ඒ හිරු කිරණින් පිබිදුනු නිදිකුම්බා මල මම..
පුනරාගමනය mini කවි ගොර බිරම් රළ බිඳෙනඒ වුණත් හිත නිවෙනහෝ ගාන පොකුණ අසබොහෝ කලකට ඉහතහැර දමා පිය මැන්නඔය කොළඹ කළු අහසයළි නොයෙන්නට පැතුවඇන්ටෙනාවෙන් වැසුණකොන්ක්රීට් වන අරණදමා යන්නට කිසිත් ඉතිරි වී නැති කලෙකහැරදමා පියමැන්නවිඩාපත් එපුරවර....*************ඈත ගම් පියස්සෙකඋලලේනි හඬන රෑහඳ එළියෙ නැහැවෙමින්නුඹේ සෙනෙහස් ගඟේකිමිදෙන්න වරම් නැතිමූසලම මේ රැයේඅනාගතයක සිහිනයළිත් මම දකින්නෙමිආයෙමත් රැඳෙන්නටකොළඹ කළු අහස යට.... ...
Untitled Post mini කවි මතක පොත්වල;ඉස්පිලි පාපිලිකොමාවන් ළගමතක තිත අග්ගිස්සෙකෙළෙවර'විස්මයාර්ථය' !!ඉතිරිවී ඇත.
ලොලීටා mini කවි ඇගිලි තුඩු අගින් රහසින්පිරිමදිනු මැන මා හිස අකුනු සැරයක් ව එකවිටපතිත වනු මා කොපුලට ලොලීටා උස් සිහින් නිතඹට පුලුල් මෘදු උකුලට සංයමය නැති එකයි හොදසයනයක් නැති එක තමා වරද ලොලීටා සිහින් බෙදුම් රේකාවක දිග පලල මනිමි මමඉස්සුනු කොකුම් තුඩු අගක සිට රතුපාට සායම දෙතොල්වල බිදක්වත් නැති තරමටඋරා ගමි මම , ලොලීටාඅන්න ඒ වෙලාවට ඇස් අගිසි වල කදුලදියමන්ති පරාදයි මට ලොලීටා ...
Untitled Post mini කවි ඔබ කැමති ගීතයක පද වැලක් මට දෙන්නහැඩැති තනුවක් එක්කහිදින්නෙමි සයන මතරස හාදු වැස්සකින්ඔබේ හිත කළඹන්නලවන් වල වෙහෙස ගැනඑපා කලබල වෙන්න.