වැලන්ටයින් DAY mini කවි කුමට වෙන්කල දිනක් අපහට, මතකයට නගනු ආදරය ගැන නැවත අමතක උනොත් දිනක මට ඔබ ගැනඑදවස වේ දවසමෙමා මළ ගමන යන
ඒ බව mini කවි ළඟ ඉද්දී කතා නොකරනවට.. වඩා අමාරුදුර ඉන්නැද්දී කතා නොකරනඑකබවදන්නැද්ද වත්සලා.. ජීවිතේ කෙලෙසද කියා නොදැනඑවූ ඒ සේයාව දෙස පමණක්බලා සැනසෙනු කෙලෙස..
සඳරැස් mini කවි සඳරැස් වැටී දිලිසුණු තරුව නොදනීද තව තරුවක් සඳට ඇති වග සඳවතියේ නුඹේ සොමි සඳ කිරණ හෙලන විට තනි තරුව මත දුර ඈත ඇති තරු කැට පවා ඉඟි මැරූ හැටි මතකය තාමත් ඒ පුන්සඳට.........! ...
සදාකාලික අමරසිරි mini කවි ප්රේමයේසදාකාලික නොවන බවඑදිරිසිංහයන්ගේ හඬටමුහුකලආනන්ද අමරසිරිනොමැරෙන සිරියකින්ලියන්න එයපරමාදර්ශී නොවන බවත්
මේ කවිය නුඔටමයි mini කවි තිබුණාට අාදරය - මහ මෙරක් වගෙ නුඔයි කවි ලීවෙ නෑ නුඔට - ඒනමුත් අාදෙරෙයිසිත ගියත් අරෙහෙ මෙහ - නැවතුනේ ඔබෙ ලගයිහැමදා ළඟ හිඳි - නොසිතු කතාවක් ගොතයිමෙි දිවි ගෙවෙන්නේ - නුඔෙ නමින් විතරමයිසොදුරු සිහිනය ඔබයි - මේ කවිය නුඔටමයි ...
කටු mini කවි පාදයක ඇනීඇදුම්කන්නට පෙරගලවා ඉවතලිය හැකකටුවක්ජීවිතේ ඇනුණු කටුදඑලෙස ඉවතලිය හැකිනම්ගලවා පහසුවෙන්සුළු වේදනාවකින්
තෙල් mini කවි පෙට්රෝලියං එකේ උන්ට හරි පඩිලු මහත්තයෝඕකුං නඩත්තු කරන්න තමයිඅපේ බඩට ගහන්නේත්රීවීල් රියදුරා ඇරඹූ කතාවනතර කලේ මම බහිද්දි...මමත් වරායයි පෙට්රෝලියං එකයිමණ්ඩලෙයි ඔක්කොම ට්රයි කලාබැරිම තැන වීල් දුවන්න ගත්තාඒකකට ගියා නංගොඩමනේ ඉතිං... ...
ශිෂ්ඨ මිනිස්සු..2 mini කවි මුහුද ද මායිම් කර අරගන්නඅහස ද කීතු කීතු කර බෙදාගන්නඔබට තව හැකිනම්සුළඟ ද අයිති කරගන්නඅපියි ශිෂ්ඨ මිනිස්සු....
ගඟබඩ සිට ඔබට ලියමි mini කවි ගංඟාවෝ ගලා යතිඅවට ලෝකයක් ගැන නොසිතාමගැඹුරුව.. නිසසලව..බැබලෙනා ජලතයකින්නොපෙන්නා..එහි පතුලේ සැඟව ඇතිබාධක..උඟුල්.. ආගාධ...............................ගංඟාවෝ ගලා යති!
ශිෂ්ඨ මිනිස්සු mini කවි වැට බදින්න පුන් සඳටඉරි ගසා හිරු බෙදාගන්නටඑකක් නෑර තරු ගනින්නටජාතික අනුපාතයට බෙදාගන්නටඅපියි ශිෂ්ඨ මිනිස්සු....
වැලන්ටයින් DAY mini කවි කුමට වෙන්කල දිනක් අපහට,මතකයට නගනු ආදරය ගැන නැවතඅමතක උනොත් දිනක මට ඔබ ගැනඑදවස වේ දවස......මෙමා මළ ගමන යන