ආණ්ඩු සහ සොමි රැළි mini කවි ඉඳ හිට හෝදන් ගියත් වෙරළ යළි ගොඩනැගෙයි සියලු රැළි වෙරළේ වැදී බිඳී යයි ඉතිං ඔබ එන්න රැළි හදන් අපි වෙරළ වෙමු ලියා එව්වේ - Hare :-)
ආමි නේවි එයා ෆෝස් mini කවි නිදහසේ වටිනාකම තියාඑහි තේරුමවත් නොදනිත්දමියන්මාරයේ ගිණි බිඳින අණට කීකරු යකඩයන්උන්ට ඇත්තෙවත් නැද්ද ඔළුවක්වැලපෙන හෘද සාක්ෂියක්අරගලය ෆේල් යැයි සිතුවත්දිවි පුදයි මිනිසුන් තාමත්වචනෙන් රචනයෙන් ලස්සනමනුසත්කම මහ මුලාවක්ලෝකය එක යායක්නම්ඇයි රටක් ගානෙ හමුදාවක්ලියා එව්වේ - Hare :-) ...
උයන! mini කවි මල්ද පරව යයි පත් වියලී වැටෙයි උයන්පල්ලන් ස්ථාන මාරු වෙයිඋයන දරා වැජඹෙයි! ලියා එව්වේ - Hare :-)
කිල් මයි ඩිජිටල් ලයිෆ් mini කවි මිනී මැරුමකපවුල් අවුලකපශ්චාත් ගොසිප්දිග බුකි ලොජික්පින්තූර නරඹමින්හෑලි කියවමින්තියරි හදමින් දැනුවත් වෙමින්අනුනුත් අප්ඩේට් කරමින්ජනතාව හරි සතුටින්ලියා එව්වේ - Hare :-) ...
පරණ මිනිහා mini කවි පේනවාද පිරිමි ගෑනුනිදහස සොයන් යනවාඑක් හිතකින් ඈත් වීවෙනත් එකකට ලං වෙනවාමරණයත් ඉක්මවන් යන තරම්ආදරේ වගෙ එකක වෙලෙනවාඉතින් ඒ පෙම් කතා වේදනාවක්නංඒ කනින් අහලා මේ කනින් විසි කරන් හිත හයිය කරගනින්!මොකද උඹ තාම එක හිතකට ආදරේ කරන එකලෝකෙ හොඳම දේ කියල හිතනපරණ මිනිහෙක්ලියා එව්වේ - Hare :-) ...
ඝණ ද්‍රව වායු mini කවි 'හරි අමාරුයි ඝණ එක්කගිහින් වදිනවා හැම තිස්සෙම'ද්‍රව එහෙම කිව්වා'ඒකට මට....'වායු කට ඇරියා'මට උඹෙනුත් කරදරයි'ඝණ නිහඬවම හිටියාලියා එව්වේ - Hare :-)
සරුංගල් රාත්‍රිය mini කවි නිරිත මෝසමෙන් ගුවන් බටසරුංගල් විසි පහක් ගැණඋදා වූ රාත්‍රී මැදියමකිගල් ගලින් දියකර මත්වරති සැපයෙන්ද තෘප්තමා උඳුවප් මිහිඳු සඳ යටතුරු පත් නගන සිරි සිරියගාලු පාර හූරන සක කෙලියඈත උඩුබිරුලෑම විඳගෙනසිමෙන්ති තාප්පය යා කරනසුදු නූලක් විහිදුවමිසරුංගල් පාවීමක මත්ව ලියා එව්වේ - Hare :-) ...
සෝෂල් ජීවිතය mini කවි දුක් කතාවලට සෑඩ්මිපුක් කතාවලට හාහාවෙමිවැදගත් කතාවලට ලයික්මිබලු පැටවුන්ට හාට්මිනොදත් කතාවලට කට බලියමිඑකඟ නොවන විට රතු වෙමිබුකි වෝලයේ ගාටමිසෝෂල් ජීවිතේ ගෙවමි ...
කුරුලු හදවත mini කවි සොඳුර මා හෘදයේ මැහුම් පට තද කරගනිමි දෙදරීමකට මග අවුරමින්අපේ කතාව කුරුටු ගෑවෙන තරමටඉඩ දෙමි පසෙකටව නුඹට අහසේ සරන්නට ඉඩ දෙමින්
හේදෙන හිත mini කවි බස් රියේ වීදුරු ජනේලයෙ පිට පැත්තසෝදමින් ගලන ඝන වැසි දියහිත මතින් ගලා මතු කරයි අතීතයහේදීම යන්නට දෙන්න ඕනෑ එයට
අමිත් ද සංඛ mini කවි වතුරට වැටුණි දඟලමි පීනනු බැරිවවිහින්ම ලියූ නව ගීයක් අත ඇතිවගයනෙමි පැරණි තාලෙට ගිය අමතකවපිහිනා එගොඩ දැක එන තෙක් ඉන්ට දෙව
ස්පෝර්ටි! mini කවි එක්සයිස් කර හදාගත්කඩවසම් සිරුරුක්රීඩකයින්ට හුරේ දමයිබීම බොන කෑම කනක්රීඩා ලෝලීන් තරබාරු
ඡන්ද සූරක mini කවි ඇසෙයි ආයෙත් පැයේ කණිසමක්වබුද්ධියට අමතන ඒ මායා වදනඅරක්කු කාලට මාමක හදවතටහසු නොවී පාවෙන්නන් අමතනවෛවර්ණයෙන් සුමට අකුරින්මිටි පිටින් මුද්‍රිතව බෙදෙනපසුව කුණු ව රීසයිකල් වනකියවන්න ප්‍රතිපත්ති ප්‍රකාශන ...
උඹ වගේම එකෙක්! mini කවි ඕනෑ වී නැද්ද උඹටඋඹ වගේම එකෙක්උඹ දන්න දේවල්වලට පෙරේතඋඹටත් පෙරේත හිතෙන දේ දන්නඋඹව වටේ යවන ගමන්ඌත් වටේ යනදෙන්නම සෙට් වෙන තැනඅනිත් උන්ට නොතේරෙනරස ලෝකයක් මැවෙනඕනෑ නැද්ද උඹටඋඹේ රහම තියෙන එකෙක්තනිව දරාගෙන ඉන්නහැමදේම බෙදාගන්න ...
වැලපිල්ල ඇවිලිල්ල mini කවි පිපිරෙනකූඹින් පළඟැටියන්...උන් ගැන දුක් වෙන්නඑන්නමේ ගිණ්න අවුළුවන්නඇවිලිලයි වැලපිල්ලයිදෙකක්
අවුරුදු ෆිසික්ස් mini කවි මේ අවුරුදු කාලේකටේ කලු කුහරඊට පසු පණු නාලකොකිස් නෙබියුලාකැවුම් ග්‍රහ මණ්ඩලදොදොල් අඳුරු පදාර්ථආස්මි මන්දාකිණිපොකුරු පිටින්නැතිනම් පුකේ සුදු කුහරඇඟයි වෙන්නෙප්රසාරණය ...
වෙඩිම mini කවි මං ආදරේ කරන... දරුවෙක් එක්ක හරිමං බාරගන්න කැමතිකෙල්ලෙක්මගෙන් අහනකොටකවද්ද වෙඩිම ? කියලා...දෙන්න හිතෙනවා දෙකක් හොම්බ තැලෙන්නඒකිට තියෙන ආදරේ පැත්තක දාලා
ආදරෙත් කළු කුහරයක් mini කවි කළු කුහරයක සිද්ධි ක්ෂිතිජයෙන් (event horizon) එපිටදන්නා භෞතික විද්‍යා නියම බිඳ වැටෙයි...ජීවිතේ ගැන දරන මතවාද අදහස් සියල්ලත්හිත මත් කරන ආදරයකින් බිඳ වැටෙයි...ආදරෙත් කළු කුහරයක් ...
හිතේ පරිණාමය mini කවි වැඩිපුරම තැලෙන රිදෙනකීරිගැහෙන හූල්ලන බිඳෙනහිත ඇත්තෙ නොපෙනෙන්නසිනා වත අස්සෙ සැඟවී ම