Untitled Post mini කවි විශ්වයේ රෞද්‍රම බන්ධනයට හසුවී සිටියේය ඔහු...ආදරය කිසිදා නොලබන්නට කවියෙක් ව සිටියේය ඔහු...
සිරස්තලය සහ කතු වැකිය mini කවි දෙදිනක් පුරා කෙළෙසූ තරුණියනිරුවතින් මහ පාරේ දමා ගිහින්පින්තූර බලන්න5වන පිටුවට යන්න- සිරස්තලයමේ දුෂ්ඨ අධම කුරිරුඅශිෂ්ඨ මාධ්‍ය භාවිතාවසදාචාරවත් කරන්නටමහජන මතයගොඩනැගිය යුතුයැ-කතුවැකිය ...
Untitled Post mini කවි දිලෙන මුදු තාරකා බැඳී ළංවී, රටා තවරා අහස්තලයේතමන් අසලින් හිඳින තරුවක,නැත කිසිම තරුවක් විසින් දුටුවේගයන මුත් නේක තුටු ගී,නඟා සත්සර ගුවන් තලයේඔබේ හදවත තනිව හඬනා,සියුම් මුදු හඬ මට ඇසේ... ...
Untitled Post mini කවි මළ හිරු සිඳු මත දුක දියකර හැරියාවේ අඩ සඳ කඳු මුදුනේ සැඟවී හිඳියාවේතරු කැට එකිනෙක ගිලිහී පොළොවට වැටුනාවේඔබ එන තුරු මා තනිවී සිටියාවේ
Untitled Post mini කවි වතුසුද්ද මල් ගහක් යටඉඳුවා තිබෙන රතු රෝස මල් පඳුරක් වෙතඑහි හටගත් මල් පොකුරක් වැන්නප්රේමය...
Untitled Post mini කවි වියළී ගිය වැලි කැට අතර නූපදින වග ප්රේමයමඟ හමුවෙන අනන්ත වාරයකපවසා තිබුණි සුළඟට!---------------------------------------------------අහස් දියෙන් පිරී ගියඉතා විරල ඝන වළාකුලක්ගසාගෙන විත් සුළඟටමහා කතරකට හරි ඉහළින් නැවතී හිඳින!මා සබඳ,වළාකුලපාවී පාවී යනු මැන ඈතකටඈතින් පෙනන මිටියාවත දෙසටගඟ දිය දොළෙන් පිරී ගියඒ මිහිරි මිටියාවේ හිඳහෙලනු මැන තුටු කඳුළක්නොපෙනෙනා මුත් මා නෙතටගයනු මැන තුටු ගියක් තුරු වැල් මල් පඳුරු ගැනනො ඇසෙනා මුත් මා සවනට ...
Untitled Post mini කවි නුදුරු දිනෙකමා නොදන්නා නුහුරු තැනකප්රාණය වියැකී ගිය මගේ මෘතදේහයඔබ යනෙනා අතරමඟ ඔබට හමුවෙයි...අඩවන් සිනාවකින් සැරසී ගියමගේ සුදුමැළි මුහුණත දෙසකුළුඳුල් සිනාවක් හෙළනු මැනවිසිවී ගොස් කැබලි වෙන්වූඔබේ දයාබර මතකයමිය යන මොහොතේඅවසානයේ මට සිහිවියඑතැන් පටන් ඔබ යනෙනා අතරමඟඔබ හට තනියක් දැනෙනා මොහොතකවිසිරී හිඳින අහස දෙස බලනු මැනඅකාශය පුරා දියවී ගිය මගේ විඩාබර ආත්මයවළාකුළකට නැඟ සිසිලක් වී ඔබ සමඟ පැමිණෙනු ඇත. ...
සතුටු වැස්ස mini කවි ඔය ඇස්වලට පුළුවන්වැස්සක් වුණත් වස්සන්නහැබැයි මම කැමතිකඳුළු වැස්සකට නෙමෙයිසතුටු වැස්සකට
අවංක පෙම්වත් තැන mini කවි ඇයට ඔහු ගැන ඇති අයිතියඅහෝසි වූ පසු වදන් වලට අයිතිවාසිකම්කීවාය.හෙලබස ඇයට පිටුපෑවේ නැත.
Untitled Post mini කවි දුයිෂේන් කියන්නේ,ආදරේ ගැන කුඩා කවියක්. . .කුර්කුවේඋවේහි පොප්ලර්, බලාපොරොත්තුව ගැන ලියපු හයිකුවක්. . .පාව්කා කොර්චාගින්, ඇකෝඩියනෙක ස්වර පෙලක්. . .රතු චතුරස්‍රෙ,කහ ගැහුන නවකතාවක,රණ ගීත දළු දාන පිටුවක්. . .! ...
ජේසුනී mini කවි රැගෙන ගොස් උන්නීතියේ තුලාවත්මනින්නට බදු කාසිඑහෙයින්උට්ඨානු වනු මැනවිපියාණනිකුරිසි පත් වන්ටපළමුවකලියුගයේ අවසානදුගියාත්