බබාලා ඉන්න අම්මලාට කෙට්ටු වෙන්න හොඳම ක්‍රමයක්! Manussakama මනුස්සකම ඔන්න මම කියන්න හදන්නෙ බබාලා ඉන්න අම්මලාට ඉතාම වැදගත් වෙන දෙයක්.. ගොඩක් ගැහැණු බබාල හම්බවුණාම (මල්ටි) බැරල් වගේ මහත් වෙනවා ඉතින් බබාගෙ කිරි වලට අවශ්‍ය විටමින් වර්ග ගැනීමෙන් සහ ව්‍යායාම් නොමැති වීමෙන් තමයි මේ තත්වය ඇති වෙන්නෙ ඉතින් මම කියන මේ ක්‍රමයෙන් තරබාරු බව අඩුකරගන්න වගේම සිහින් සිරුරක් පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා ඒ වගේම අද කාලෙ ළමයි අඬන්න පටන් ගත්තම ...
පරිගණකයේ පාස්වර්ඩ් එක හැක් කරමු! Manussakama මනුස්සකම Software භාවිතා නොකර Administrator Password ඉවත් කරන ආකාරයක් ගැනයි කියන්න යන්නෙ හරිම ලේසියි කරන්න තියෙන්නෙ හාර්ඩ් ඩිස්ක් එක ගලවලා වෙන පරිගණකයකට සම්බන්ද කරන්න Slave ආකාරයට පරිගණකය ක්‍රියාත්මක කරල අදාල Hard Disk එකේ Windows දාපු Partition එකේ C:\WINDOWS\system32\config එක ඇතුලෙ තියෙන SAM.exe සහ SAM.log කියන ෆයිල් Delete කරන්න ඊට පස්සෙ ඒ Hard Disk එක පරිගණකයට සම්බන්ධ කරල බැලුවොත් පාස්වර්ඩ් ඉවත් ...
සී Real......!!! නොමිලේ..... Manussakama මනුස්සකම බොහෝමයක් වැඩසටහන් අන්තර්ජාලයෙන් බාගත කරාම ඒව ටිකකාලයක් විතරයි පාවිච්චි කරන්න පුළුවන් සල්ලි දිල Serial Number එක ගන්න කියනවා ඉතින් ඒ වගේ වෙලාවට නොමිලයේම Serial Number එකක් හොයාගන්න තිබුණොත් ගොඩ නේ.. මේක ඒකට එක්තරා විසඳුමක් අන්තර්ජාලය පීරන්නෙ නැතුව පහසුවෙන්ම එවැනි Serial Number එකක් හොයාගන්න පුළුවන් පහත තියෙන අඩවි වලින් නොමිලයේම ඒ පහසුකම සලස්වනවා ඒ වගේම අලුත් පරිගණක වැඩසටහන් වල වගේම ...
ෆෝල්ඩර් හංගන තවත් වැඩසටහනක්.. Folder Protect Manussakama මනුස්සකම ෆෝල්ඩර් ආරක්ෂා කරන්න හැමෝම වගේ මෙච්චර කල් භාවිතා කළේ Folder Lock කියන වැඩසටහන් මම අද කියන්න හදන වැඩසටහන ඒ වගේම එකක් මේකට කියන්නෙ Folder Protect කියලා වැඩි කථා ඕන නෑ මේ වැඩසටහන අරගෙන පාවිච්චි කරලම බලන්නකෝ....(Key Gen+Patch) Extract Password is- manussakama Download Now Manussakama ...
වඳුරොත් එක්ක බෑ.... එහෙනම් මෙන්න විසඳුම Manussakama මනුස්සකම වඳුරො රිලව් කියල කියන්නෙ මිනිස්සුන්ට කරදරකාරී සත්තු වගයක් ඒකට හේතුව මුන් ගස් කොළන් භෝග ආදිය විනාශ කරල දාන නිසා. කළින් ලිපියෙන් රිලවුන්ට දෙන දඬුවමක් ගැන කිව්ව ඒත් ඒක සත්තුන්ට ටිකක් වේදනාකාරී එකක් ඒ නිසා මෙන්න මේ ක්‍රමය හොඳද කියල බලන්න කෝ... මේකෙන් වඳුරන් විතරක් නෙවෙයි රිලවුන් වුණත් මට්ටු කරන්න පුළුවන්.එකෙක් මුලින්ම අල්ල ගන්න ඕන ලේසි ක්‍රමයක් තියෙනව හැබැයි ඒකට ...
Drivers ප්‍රශ්නයක් ද? මෙන්න විසඳුම Manussakama මනුස්සකම ගොඩක් පරිගණක වල මෙහෙයුම් පද්ධතිය නැවත ඇතුලත් කිරීමෙන් පසු ඇතිවන ගැටලුව තමයි එහි ධාවකයන් සොයාගැනීමට ඇති අපහසුව මවු පුවරුවේ අංකය දන්නා අවස්ථාවල නම් Drivers හොයාගන්න එක ඒ තරම් ගැටලුවක් නෑ හැබැයි අන්තර්ජාලයේ නියමාකාරව ගවේශණය කිරිමට හැකියාව අවම පුද්ගලයින්ට නම් එසේ සොයාගැනීමත් ගැටලුවක් ඒවගේම සමහර අවස්ථාවල අන්තර්ජාලය හා සම්බන්ධ වීමට අසීරු අයත් ඉන්නව එවැනි අයට හොඳම දේ තමයි Drivers Pack ...
විනෝදයට ෆොටෝ හදන්න Funny Photo Maker ... Manussakama මනුස්සකම ෆොටෝ එකක් විනාඩියකින් ලස්සනට frame එකක් දාලා හදාගන්න පුළුවන් ජනප්‍රිය වැඩසටහනක් මේක හැබැයි ඉතින් ෆොටෝෂොප් වගේ එකක් කියලනම් හිතන්න එපා ඒ වගේ ෆොටෝ Edit කරන්න මේකෙන් බැහැ මේක හරිම ප්‍රාථමික මට්ටමේ විනෝදය පිණිස ෆොටෝ Edit කරන්න හදපු වැඩසටහනක් විතරයි දාගෙන බලන්න වැඩ ගොඩක් තියෙනව... පහළින් දාලා තියෙන්නෙ මෙකෙන් හදපු පින්තූර ටිකක්... Download Now Manussakama ...
සිරිදියස්ට සිගරට් කොම්පැනියෙන් ලක්ෂ පහක්! Manussakama මනුස්සකම ලංකා දුංකොළ සමාගම හා සිගරට් නිෂ්පාදන ආයතන කිහිපක් එකතුවෙන් සිගරට් බීම මගින් සෞඛ්‍යයට වැඩි හානියක් නොවන බව ඔප්පු කිරීමට රට පුරා ගොස් සමීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළා පත් කරන ලද කුඩා කණ්ඩායම් දිවයිනේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි පිටත් කර හැරීයා ඒ සමඟ එවැනි අවස්ථාවක් හමුවූ විගසම එය රූප ගතකර එම පුද්ගලයාටද ලක්ෂ පහක ත්‍යාගයක් හා වටිනා පෝෂණ මල්ලක් ...
ප්ලාස්ටික් බෝතල් භාවිතය ගැන වඩා යමක්.... Manussakama මනුස්සකම ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය නම් අධිකයි ගියපු ගියපු තැන ප්ලාස්ටික් බෝතල් ඒත් මේ ප්ලාස්ටික් බෝතල් වල අවධානම කුමක්ද යන්න මධ්‍යය විසින් මෑතකදි තමයි මිනිසුන් දැනුවත් කරන්න පටන් ගත්තේ ඒ නි සා මටත් හිතුණා ඒ ගැන දන්න දේ හැමෝ එක්කම බෙදාගත්තොත් හොඳයි කියල.... බෝතල් නිපදවීමට ගන්නා ප්ලාස්ටික් වර්ග කිහිපයක්ම තියෙනව ඉන් බහුලව භාවිතා කරන වර්ගය තමයි Polyethylene Terephthalate (PET or ...
කොලෙස්ටරොල් වලට ලේසිම බෙහෙත..... Manussakama මනුස්සකම පිෂ්ටඨාතුව එහෙමත් නැත්නම් කොලෙස්ටරොල් කියන එක දැන් දැන් හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් ලෙඩ රෝග කියන ඒව කොයි වෙලාවෙ හැදෙයිද කියල කියන්න බෑ අපි මේ හැම දේටම සූදානම් වෙන එක කෝකටත් හොඳයි ඇත්තටම මේක කොලෙස්ටරොල් පාලනයට,රුධිරයේ සීනි වැඩිවීම හෝ දියවැඩියා වට,ආමවාතය,ශ්වේත රක්තය හෙවත් ලියුකෙමියාවට මෙන්ම රුධිරය කැටි ගැසීම ආශ්රිත රෝගාබාධ වලට හා මතක ශක්තිය වර්ධනය කරවීමටත් ඉතා සුදුසු බෙහෙතක්... කුරුඳු ...
ග්‍රීස් යකා සහ නින්ජා..... Manussakama මනුස්සකම පසුගිය දිනවල කහවත්තේ සිදුවූ සිදුවීමත් සමඟම රටපුරා තැනින් තැන විවිධ කටකථා පැතිරෙන්නට විය...දැනට අම්පාර, පොළොන්නරුව, මොණරාගල...හා තවත් ප්‍රදේශයන්හී නින්ජා භියක් පැතිරෙමින් පවතී .නින්ජා ලෙස ගැමියන් හදුන්වන්නේ රෑ කාලයේ ගැහැණුන්ගේ කාමරවලට හොරෙන් එබිකම් කරන හා ගැහැණුන්ගේ ඇඳුම් හොරකම් කරන විකෘති මනස් ඇති පුද්ගලයින්ටය රෑට ගැහැණුන් පමණක් සිටින ගෙවල් වලට මෙවුන් පැමිණෙතැයි බියෙන් පසුවෙයි එමෙන්ම ග්‍රීස් යකා ලෙස ප්‍රසිද්ධ ඇඟපුරාම ග්‍රීස් තවරාගත් ගැහැණුන්ගේ ...
පොදුපෙරමුණේ පන්සල... Manussakama මනුස්සකම සජිත් ජ්‍රේමදාස මහත්තයගෙ සසුනට අරුණ නම් කදිම අදහසක් තමයි ඒත් රටේම තියෙන හැම පන්සලකටම බෙදාගෙන යන සජිත් මහත්තයට ගමේ පන්සල අමතක වෙලා...ලුණුගම්වෙහෙර කියන්නෙ සජිත් මහත්තය ඉන්න වීරවිල ගෙදර ඉඳන් කිලෝමීටර් 10ක් ඇතුලත තියෙන පන්සලක් ඒත් මේ පන්සලටනම් සසුනට අරුණ වැඩසටහනෙන් තුට්ටු දෙකක් වත් ලැබිලා නෑ විහාරවාසී ඉක්කපල්ලම ගුණසිරි හාමුදුරුවො කීපවතාවක්ම ඉල්ලීම් එහෙමත් කරල තියෙනව ඒත් සජිත් මහත්තය නෙවෙයි මේ පන්සල ...
මනුස්සකම අඩවියට විරුද්ධව 119 පැමිණිල්ලක්..... Manussakama මනුස්සකම පසුගියදා මනුස්සකම අඩවියට එරෙහිව යම් කිසි, කියවා තේරුම් ගැනීමට අසීරු තවත් අධි මන්ද බුද්ධික මිනිසකු විසින් 119 අංකය ඔස්සේ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් අපරාධ විමර්ශන අංශය මාගෙන් කට උත්තරයක් ලබා ගත්තේය...පහත සඳහන් ලිපියෙන් මහින්ද යන නම භාවිතා කිරීම තුලින් අතිගරු ජනාධිපති තුමාගේ කීර්ති නාමයට කැළලක් වන බව පවසමින් පැමිණිල්ල ගොනු කොට තිබිණඑළිමහනේ කක්ක කරන මන්දබුද්ධික මහින්ද? මෙම ...
අව්ව රුදු වූ අවුරුදු... Manussakama මනුස්සකම අවුරුද්ද යන්නෙහි අරුථ බොහෝ දෙනා නොදනී, මා අසා ඇති පරිදි අවුරුද්ද යන වචනය සැදී ඇත්තේ අව්ව රුදු එසේත් නැත්නම් සූර්ය කිරණ වල රශ්මිය අධිකය යන තේරුම මතය. අප්‍රේල් මාසයේ දී සූර්යයා පෘථිවියට ඉතා ආසන්නවම ගමන් කරන බැවින් අවු රශ්මිය ඉතා අධිකය එබැවින් මිනිසුන්ට ඇතිවිය හැකි මානසික ආතතියන්ද වැඩිවේ ඉක්මනින් කිපෙන සුළුබව ඒ අතර ප්රධානවේ අතීතයේ මිනිසුන් විශ්වාස කළේ මෙය හිරු දෙවියන් ...
පෙන් ගහන්න බයද? මෙන්න විසඳුම! Manussakama මනුස්සකම හුඟ දෙනෙක් තමන්ගෙ පරිගණක වලට Pen Drive එක සම්බන්ධ කරන්න බියක් දක්වන්නෙ විශේෂයෙන් Communications / Studio වලට ගියාම ඔවුන් Pen Drive භාරගන්නෙ නැහැ වෛරස් එනව කියල බයේ ඉතින් මේකට විසඳුම් ඕන තරමි තියෙනව ඒව දැනගෙන හිටියනම් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ එකක් තමයි හොඳ වෛරස් ගාර්ඩ් එකක් පරිගණකයට දාලා තිබීම ඒ වගේම පෙන් එක Open කරන්න Double Click භාවිතා නොකර ...
අධි සංවේදී ඡායාරූපයක්! Manussakama මනුස්සකම මව් සෙනෙහෙස/ පිය සෙනෙහස යනු ලොව ඇති උතුම්ම සෙනෙහසයි ඊට සම කළහැකි හෝ නොදෙවනි කිසිත් නොමැත.පහත දැක්වෙන්නේ පහු ගියදා ජපානයේ ඇතිවූ භූමි කම්පාවෙන් පිපතට පත්වූවන් බේරාගනීමේ සහන කණ්ඩායම් සුන්බුන් ඉවත් කරන අතර තුර ලබාගත් දුර්ලභ ගනයේ ඡායා රූපයකි. තම දරුවා තුරුළුකරගෙනම සුන්බුන් මත අවසන් ගමන් ගිය අදරණිය අම්මේ ඔබට නිවන් සුව! විශේෂ ස්තුතිය- ආනන්ද ප්‍රියදර්ශන්Manussakama ...
මෝඩයාගේ දවසට ගන්න අදහස් 100 ක්! Manussakama මනුස්සකම දන්නව නේ අද ඉතින් අපි කාගෙ කාගෙත් දවස කියල..කොහොමද හිතන් ඉන්නෙ ? මෝඩයාගෙ දවසෙ කවුරුහරි රවට්ටන්න නම් ඕන ...ඒත් හොඳ අදහසක් නැහැ නේ..????? මම දෙන්නම් එකක් නැතුවට 100ක්ම .අදහස් සීයයක්!!! හ්ම්....එහෙනම් මේ සැරේ දෙන්න ඕන හොඳ ගේමක්..ආ..හැමෝමමෙතනින් බා ගෙන හොඳ අදහසක් මේකෙන් ගන්න බලන්න.... ඊ පොත් පිංච ගන්න මෙතන ක්ලික් කරන්න (සිංහල)Manussakama ...
සජිත් , ප්‍රේමදාස මහත්තයගෙ පුතෙක් නොවෙයි! Manussakama මනුස්සකම හැමෝම වගේ පහුගිය ඡන්දයේ අන්ත පරාජය සමඟ යූ ඇන් පීය ගැන බොහොම කලකිරීමෙන් තමයි කථා කලේ හැමෝම හිතුවෙ මේකෙන් පස්සෙවත් ලොක්ක අස්වෙලා හම්බන්තොටට නායකත්වය දීල නව ගමනක් අරඹාවි කියල කොහොම වුණත් සිද්ධ වුණේ හැමොම පුදුමයට පත්වන ආකාරයේ දෙයක්... කරු ජයසූරිය මහත්තයට අමතරව තවත් නියෝජ්‍ය නායක කමක් ඇති කරල සජිත්ට දුන්න සජිත් උන්නැහේත් ඒක හිනාවෙලා භාරගත්ත. රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා සජිත් ...
දුන්න පොරොන්දු ඉටුකරපල්ලා.... Manussakama මනුස්සකම දහසක් පොරොන්දු අහිංසක මිනිසුන්ට වපුරපු අපේ දේශපාලන හැත්ත අද ජයග්රහණයෙන් උදම්ව ජයපැන් බොමින් ජයඝොස නඟමින් පාර පුරා පෙළපාලි යති...අහිංසක මිනිසුන්ද ඔවුන්ට අද ඔල්වරසන් දෙමින් බලු කුක්කන් සේ ඔවුන් පිටුපස ගමන් කරති එහෙත් තව නොබෝ දිනකින් සිදුවන දේ කුමක්ද? මිනිසුන්ගේ ජීවිත සුපුරුදු ලෙසට පත් වන අතර අරුන්ගේ සාක්කුවල රුපියල් දහස් ගනන් පිරෙන්නේ ඒ පස්සෙන් ගිය මිනිස්සුන්ගේ රටේ සියලුම මහජනතාවගේ සල්ලි වලිනි....අඩුම ...
රනිල් වල් බල්ලා වෙයිද? Manussakama මනුස්සකම දිගින් දිගටම පරාජය පමනක්ම විඳින අපේ අසරණ යූ ඇන් පී කාරයින්ට අද වැලේ වැල් නැත... ඡන්ද ප්‍රතිඵල දිහා බලමින් ඔවුන් සුසුම් හෙලන්නේ අතීතය ගැන සිහින මවමිනි. පක්ෂයට හිතැති කවදත් යූ ඇන් පී කාරයින් එසේනැත්නම් කැපුවත් කොළ රුධිරය ගලන නියම යූ ඇන් පී කාරයින් අද කඳුළු හෙලන්නේ යූ ඇන් පී ආණ්ඩුවක පෙර මඟ සලකුණු පවා මැකී ගොස් ඇති බැවිණි. ඒ ඉලව් අස්සේ ...