පණ තියෙන ඇත්තම බෝනික්කෙක්! Barbie Doll Manussakama මනුස්සකම මේ ඇත්තම බෝනික්කා ලෝකයේ ප්‍රසිද්ධ නිරූපිකාවක් නමින් Dakota Rose හෙවත් Kota Koti ඇය ගේ පෙනුම ඇත්තටම Barbie Doll ලෙස ප්‍රකට බෝනික්කාගේ වගේමයි වයස අවුරුදු 16-18 තරම් වූ මැයගේ මුල් මුහුණුවර මේ තරම්ම බෝනික්කකුට සමාන නැති වුණත් එය 75% තරම් වුණ එකක් ඒත් පසුකාලිනව විවිධ අංගරචන ක්‍රමවේදයන් භාවිතා කරීම නිසා ඇයට Barbie Doll බෝනික්කකුගේ නියම ස්වරූපය ගන්නට හැකියාව ලැබී තිබෙනව ...
රිලවුන්ගෙන් කරදර නම්.... මෙන්න විසඳුම Manussakama මනුස්සකම රිලවු කියන්නෙ මහ කරදරකාර සත්තු වගයක් විශේෂයෙන් පිටිසර පළාත්වල ගෙවතුවල මෙලෝ හත්තිලව්වක් මුන් නිසා තියා ගන්න බෑ ඔන්න මේකට කරන්න ඕන දෙයක් ගැන තමයි මම මේ කියන්න හදන්නෙ කරන්න තියෙන්නෙ මෙන්න මේ වගේ දෙයක්... කුරුම්බ ගෙඩියක් හෙයාගෙන රිලවාගේ අත දාන්න පුළුවන් ගානට විතරක් කුරුම්බ ගෙඩියෙ සිදුරක් විදින්න විදල ඒකෙ ඇතුලෙ තියෙන මද හැන්දකින් හූරල එකෙ ඇතුලෙම තියෙන්න අරින්න.... ඒ ...
රාවණාගෙ දඬුමොණර තාක්ෂණයෙන් පෙන්ටගනය ජයගනීද? Manussakama මනුස්සකම රාවණා රජුගේ දඬුමොණර කථාව මෑතක දී සයිබර් අවකාශයේ වඩාත් කථා බහට ලක්වන කරුණකි එසේම බොහෝ දෙනාගේ අදහස වන්නේ ඇමරිකාව විසින් එම තාක්ෂණය සොරකම් කිරීම නිසා ඔවුන්ට නවීන යුධ ගුවන් යානා නිපද වීමට හැකි වූ බවයි කෙසේ හෝ මේ වන විට ඇමරිකාව නවීන ගුවන් යානා/යුධ ගුවන් යානා නිපදවීම පිළිබඳ සියලුම රටවල් අභිබවා සිටින බව පිළිගත යුතුය. (HTV-2 යානය) (රාවණාගේ රුක්ම ...
බොදු බැති ගී....(කටහඬ රහිත ) Manussakama මනුස්සකම කාලෙකට පස්සෙ පිං අතේ වැඩක් කරගන්න හිතුවා වෙසක් පෝයත් කිට්ටු නිසා මේක යම් ආකාරයක දානමය පුන්‍ය කර්මක්.... මේ දින වල විවිධ ආයතන, දහම් පාසල් සහ සමිති සමාගම් වල වෙසක් උත්සව එමටයි ඉතින් බොදු බැති ගී ගායනයන් ඉදිරිපත් කරන්න සිදු වුණොත් මේන්න මේ සංගීත ඛණ්ඩ යොදාගන්න පුළුවන්....පහත සබැඳියෙන් බාගත කරගන්න පුළුවන් ....Download LinkManussakama ...
දවල්ට ක්‍රිකට් ගහන්න බැරිද? Manussakama මනුස්සකම දිවයින පුරා අද විදුලිබල අර්බුධයක් තියෙනව ඒ වගේම සැරින් සැරේ විදුලිය කපනව ඒ මදිවට රෑ තිස්සෙ ක්‍රිකට් ගහල විදුලිය නිරපරාදෙ නාස්ති කරල දානව මුන්ට මේව නොතේරෙන හැටි. විදුලිබලය පැය කිහිපයකට හෝ නොමැති වීමෙන් සමහර ආයතන ලබන පාඩුව අති විශාලයි එසේම විදුලිය නොමැති වීමෙන් සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතාවය අති විශාලයි එසේත් තිබියදී රෑ තිස්සෙ රගර් මැච්, ක්‍රිකට් මැච් ගහන ඒව ...
"ඉන්ටර්නෙට් නැති ඉඩම නිකන්වත් එපා..." -සඳරු Manussakama මනුස්සකම මේක වෙලා තියෙන්නෙ අම්පාර පැත්තෙ...ටවුන් එකට ටිකක් දුරින් ගොඩක් ලාබෙට ඉඩමක් තියෙන බව සඳරුට ආරංචි වුණා දවසක් මිනිහ නිවාඩුවකුත් දමල ඒ ඉඩම බලන්න තවත් යාළුවෙක් එක්ක සෙට්වුණා හැබැයි ඒ යනකොට තමන්ගෙ ලැප්ටොප් එකත් ගන්න සඳරු අමතක කරේ නෑ ඒත් යාළුව ඇහුව "ඉඩම් බලන්න යන්න ලැප්ටොප් මොකටද මචන් .., ඔව් ඉතින් උඹ කක්කුස්සියට ගියත් ඕක අරන්නේ යන්නෙ" 'උඹට ඒකෙන් වැඩක් ...
ඔබේ වෙබ්/බ්ලොග් අඩවිය ආරක්ෂාකාරීද? සහතිකයක් මෙන්න... Manussakama මනුස්සකම ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ වෛරස් හෝ පරිගණක වලට අහිතකර වැඩසටහනක් ඇතුලත් වී නොමැති බවට තහවුරු කරන සහතිකයක් Webantivirus වෙතින් නොමිලේ ලබා ගැනීමට හැකියාවක් ඇත ඒ සඳහා කල යුත්තේ එම වෙබ් අඩවියට ගොස් එහි ඔබගේ වෙබ් ලිපිනය ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබා දෙන HTML Code එක කැමති ස්ථානයකට ඇතුලත් කිරීමයි එහිදී දිස්වන කුඩා පිංතූරය ක්ලික් කිරීම මඟින් එය ආරක්ෂාකාරී අඩවියක් බව ...
SLPL 2012 Watch online now with "Manussakama" Manussakama මනුස්සකම එක කරදරයක් නැතුව බලන්න පහළ සබැඳිය භාවිතා කරන්න- SLPL 2012 Match Schedule Watch Now Manussakama
හරි පුදුම ඉස්කෝලයේ අමුතුම පුස්තකාලය... Manussakama මනුස්සකම අම්පාර නගරයේ ඉඳල නුවරපාරෙ උහන පහුකරන් යනකොට වෑරැන්කැටගොඩ කියන ප්‍රදේශයේ කොත්මලේ ජනපදයෙ තමයි මේ පුදුම ඉස්කෝලය තියෙන්නෙ කොටි කලබල නිසා වැහෙන්න ඔන්න මෙන්න කියල තිබුන පාසලක් ඒත් 2005 වර්ශයේදී ගමේ ළමයින්ගෙ වාසනාවට වෙනස් විදියකට හිතන තරුණ විදුහල්පති වරයෙක් ඒ ඉස්කෝලයට ආව ඒ තමයි අම්පාරෙ හොඳම විදුහල්පති වරයා ලෙස සම්මාන පවා දිනාගත් ආර්.එම්. ජයන්ත රත්නායක විදුහල්පති තුමා එතුමාට මේ ඉස්කෝලෙ ...
පරිගණකයේ වෙලාව නිතර වරදිනවද? Manussakama මනුස්සකම පරිගණකයේ ඇති කුඩා බැටරිය දුර්වලවීම නිසා සෑම විටම පරිගණකය විදුලි විසන්දි වීමකදී දිනය වෙලාව වැරදි වේ එය සෑම විටම සකස් කිරීමට බොහෝ දෙනෙක් මැලි කමක් දක්වයි එම නිසා මෙම කුඩා පරිගණක වැඩසටහ මඟින් අන්තර්ජාලය හරහා ස්වංක්‍රීයව දිනය හා වෙලාව නිවැරදි කර ගනීඑම වැඩසටහන බාගත කර ගරනීම සඳහා පහත සබැඳිය ක්ලික් කරන්නDownloadManussakama ...
නාසා මඟින් නිකුත් කෙරුණ අඟහරු ග්‍රහයාගේ නවතම ඡායාරූප Manussakama මනුස්සකම ඇමරිකාවේ නාසා ආයතනය මඟින් ගුවන් ගත කරන ලද අඟහරු මත පතිත කරනු ලැබූ යානාව මඟින් ගන්නා ලද නවතම ඡායා රූප නාසා ආයතනය මඟින් නිකුත් කර ඇත.පහත දැක්වෙන්නෙ එම ඡායා රූප එකතුවයි මෙතෙක් කිසිම ජීවියකු එහි සිටින බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී නොමැත. Manussakama ...
ICC Twenty 20 මැච් හිර වෙන්නෙ නැතුව බලන්න Manussakama මනුස්සකම මෙතන ක්ලික් කරන්න.................Manussakama
පරණ සිංහල විකට කථාවල (විනෝද සමය) රස නැවතත් විඳගමු... Manussakama මනුස්සකම ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්රිගූ, බර්ටි ගුණතිලක, සහ මර්සි එදිරිසිංහ කියන්නෙ ඉස්සර රූපවාහිනී තිරයෙන් අපිව හිනස්සපු කළා කරුවන් අද ඔවුන්ගෙන වැඩිදෙනෙක් අප අතර නැති වුණත් අදටත් ඒ විකට වැඩසටහන් රසවිඳින්න පුළුවන් පහලින් දාලා තියෙන්නෙ ඔවුන්ගෙ විකට වැඩසටහන් . බලන්න /අහන්න සම්මුඛ පරික්ෂණය ඉංග්‍රීසි පංතිය සුද්දා පළමු කොටස පළමු කොටස පළමු කොටස දෙවන කොටස දෙවන කොටස දෙවන කොටස තුන්වන කොටස කණ්නාඩිය සභාපති ...
පිළිකාවට අත වනන හට්ටි මුට්ටි.... Manussakama මනුස්සකම අද බෙහෝ දෙනා ඉවුම් පිහුම් සඳහා යොදාගන්නේ ඇලුමිනියම් (Aluminium) එමෙන්ම පහසුව සඳහා ආහාර නොඇලෙන බඳුන් (Teflon Pans or Nonstick Pans) භාවිතයත් ඉහල ගිහින් ඒත් මේ බඳුන් අපට මොනතරම් අහිතකර ද යන්න ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. මේ බඳුන් භාවිතයෙන් පිළිකා හැදෙනව කිව්වොත් සමහරු හිතනව අපේ පරම්පරාවෙ කාටවත් පිළීකා නෑ ඒ නිසා අපට පිළීකා හැදෙන්නෙ නෑ කියල ඒත් ඒක වැරදි මතයක් ...