ඔබේ වියණුව/වෙබ් අඩවිය කොතරම් වේගවත් ද? දැනගන්න.... Manussakama මනුස්සකම ඔබේ වියණුව (බ්ලොගය) හෝ වෙබ් අඩවිය කොපමණ වේගවත් දැයි දැන ගැනීමට ගූගල් වේග පරික්ෂණය භාවිතා කරළ හැකියි කරන්න තියෙන්නෙ ගූගල් වේගපරික්ෂණ අඩවියට ගිහින් ඔබේ වෙබ් ලිපිනය එහි ලබා දීමයි එවිට ඒ සදහා යම් ලකුණු ප්‍රමාණයක් හිමිවේ මෙහිදී ඉතාම හොඳ වේගයකින් අන්අයට නැරඹීමට හැකි එකක් නම් එහි අගය අවම වශයෙන් ලකුණු 90 ඉක්මවා තිබිය යුතුය හොඳ වේගයක් තිබේනම් එහි අගය ...
සිංහල ටයිප් කරන්න පහසුම විදිය..කී රෙප් (වින්ඩොස් 7,8 සඳහා) Manussakama මනුස්සකම (මෙම ලිපිය 2011 වර්ෂයේ දී ලියන ලද්දකි) සිංහල ටයිප් කරන්න පහසුම විදියක් ගැන මම කලින් ලිව්ව ඒ කී මෑන් කියන වැඩසටහන ගැන ඒ වගේම හොඳ තවත් වැඩසටහනක් තියනව ඒ තමයි කී රෙප් (Key Rep) කියන වැඩසටහන කී මෑන්, කී රෙප් කියන දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ හැබැයි කී රෙප් වින්ඩොස් 7 හා වින්ඩොස් 8 සමඟ වැඩකරන්න යොදාගන්න පුළුවන් මේවගේ වැඩසටහන් ...
ලැප්ටොප් එකෙන් WIFI දෙන පහසුම ක්‍රමය Manussakama මනුස්සකම ලැප්ටොප් එකෙන් WIFI Hotspot පහසුකම ක්‍රියාත්මක කර ගැනීමට ඉතා පහසුම ක්‍රමය තමයි ඒ සඳහා Software එකක් බාවිතා කිරීම එමඟින් ඉතාම පහසුවෙන් තවත් ලැප්ටොප් එකකට හො ස්මාර්ට් ෆොන් එකක් සඳහා Internet Share කරගන්න පුළුවන් පහත තියෙන සබැඳියෙන් එම එක බාගත කරල කර ගන්න එක Instal කරල අවශ්‍ය පරිදි Settings හදලා Swith On කරන්න විතරයි තියෙන්නෙDownload LinkLearn More-http://en.beetmobile.com/app.htmlManussakama ...
Sony Ericsson ජංගම දුරකථන හොරුන්ගෙන් රැකගමු! Manussakama මනුස්සකම Sony Ericsson වර්ගයේ ජංගම දුරකථන හොරුන්ගෙන ආරක්ෂෘ කරගන්න විදියක් තමයි මම මේ කියන්න හදන්නෙ මීට පෙර මේ සඳහා තිබුණ MGuard කියන වැඩසටහන දැන් හරියට වැඩ කරන්නෙ නෑ ඒ වෙනුවට එම සමාඟමම තවත් වැඩසටහනක් හදල තියෙනව ඒ තමයි RoBlock කියන වැඩසටහන මේක වැඩකරන්නෙ පහත සඳහන් ජංගම දුරකථන නියමු සඳහා පමණක් බව සලකන්න- C702, C702a, C702c, C902,C902c, C905, G502,K530c, K530i, K550c, ...
Avast 8 උණු උණු වේ...... Manussakama මනුස්සකම Avast 8 වෛරස් ගාර්ඩ් කිව්වම ඉතින් දැන් හැමෝම වගේ දන්නව කිසි කරදරයක් නැති වෛරස් ගාර්ඩ් එකක් ඔන්න එකේ අලුත්ම සංස්කරණයක් එළි දක්වලා Avast 8 කියල මේක වින්ඩොස් 8 වලට ගැලපෙන්න තමයි ඔවුන් නිර්මාණය කරල තියෙන්නෙ ස්වරූපය (Interface) වුණත් වින්ඩොස් 8 වලට ගැලපෙනවා.. අදම අලුත් වැඩසටනට Upgrade කරගන්න 2038 වෙනකම් Register වෙන Serial Key ටිකකුත් දෙන්නම්... අවුරුද්දෙන් අවුරුද්දට අලුත් කරන්න ...
ඉන්දියන් ඒවා හොඳනැත්නම් ගන්නෙ අහවල් ඒව ද? Manussakama මනුස්සකම බොහෝ වෙද්‍යවරුන් පවසන්නේ ඉන්දියන් බෙහෙත් හොඳ නැති බවයි නමුත් අද සියලුම රජයේ ඔසුසල්වල රජයේ රෝහල් වල, පෞද්ගලික ඔසුසල් වල වැඩිපුර ඇත්තේද ඉන්දියන් බෙහෙත්ය. මෙම තත්වයට වග කිවයුත්තෝ කවරහුද? මෙයට රජය වගකියයුතු ය....රජයේ ඇමතියන් සහ බලධාරීන් කුණු කොල්ලයට වැඩි කොමිස් පිට ඉන්දියාවෙන් බෙහෙත් වර්ග ගෙන්වා අනෙකුත් රටවලින් බෙහෙත් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කර දමා ඇත.අහිංසක මිනිසුන්ගේ ලෙඩ රෝග දඩමීමා කරගත් මේ ...
බබාලා ඉන්න අම්මලාට කෙට්ටු වෙන්න හොඳම ක්‍රමයක්! Manussakama මනුස්සකම ඔන්න මම කියන්න හදන්නෙ බබාලා ඉන්න අම්මලාට ඉතාම වැදගත් වෙන දෙයක්.. ගොඩක් ගැහැණු බබාල හම්බවුණාම (මල්ටි) බැරල් වගේ මහත් වෙනවා ඉතින් බබාගෙ කිරි වලට අවශ්‍ය විටමින් වර්ග ගැනීමෙන් සහ ව්‍යායාම් නොමැති වීමෙන් තමයි මේ තත්වය ඇති වෙන්නෙ ඉතින් මම කියන මේ ක්‍රමයෙන් තරබාරු බව අඩුකරගන්න වගේම සිහින් සිරුරක් පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා ඒ වගේම අද කාලෙ ළමයි අඬන්න පටන් ගත්තම ...
Facebook Chat කරන අලුත් තාලය....(1 වෙළුම) Manussakama මනුස්සකම ඔන්න කාලෙකට පස්සෙ ලිපියක් දාන්න හිතුන අවිවේකී කම නිසාම පහුගිය දවස් ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරිවුණා.... කොහොම හරි අද කියන්න හදන්නෙ මූණු පොතේ වැට් කරන කොට දාන්න පොඩි පොඩි වැඩ ටිකක් හැබැයි දැනටමත් ගොඩක් දෙනෙක් මේව දන්නව ඇති ... වැච් එකේදි Code ක්‍රමයට යම් යම් පිංතූර මවන්න පුළුවන් ඒ වගේම විශාල ප්‍රමාණයේ Emoticon , ඉංග්‍රීසි අකුරු වගේ දේවල් ...
හෙළ වෙදකම හා පච්ච කලාව... Manussakama මනුස්සකම අද සමාජයේ පච්ච කලාව සාමාන්‍ය අංගයක් බවට පත්වී තිබේ බටහිර සංස්කෘතියට නැඹුරු බොහෝ පිරිස් මෙම පච්ච කලාවට ප්‍රිය තාවයක් දක්වයි. පච්ච කලාවේ ආරම්භ නව ශිලා යුගය තරම් ඈත අතීතය දක්වා දිවයයි ක්‍රි.පූ 3100 පමණ පැරණි අයිස්මෑන් ඔට්සි නැමැති ශරීර කොටස් මත පච්ච වැනි නිර්මාණ කර ඇති ආකාරයක් පුරා විද්‍යාඥයින් සොයාගෙන ඇත. නමුත් ශ්‍රී ලංකාවේ පච්ච කලාව බිහි වූයේ ඉංග්රීසින්ගේ ආක්‍රමණ ...
කොටි ස්නයිපර් කාරයාගේ වැරදුන කුරුමානම... Manussakama මනුස්සකම කොක්අඩිචෝලෙ කිව්වම ඉතින් කොටි කලබල බහුලවම තිබුණ පළාතක් මේක එහේ තිබුණ පොඩි ආමි කෑම්ප් එකක වුණ සිදුවීමක් ඒ ආමි කෑම්ප් එක භාරව හිටියෙ කැප්ටන් කුරුප්පුආරච්චි කියල කෙනෙක් ඔන්න දවසක් කෑම් එක පිරික්ෂා කරන්න බ්‍රිගේඩියර් පාලිත සේරම් එනව කියල කැප්ටන්ට දැනගන්න ලැබුණ කැප්ටන් ආමි කෑම්ප් එක නිසිලෙස තිබේ දැයි පරික්ෂා කළා එහෙම කරල බ්‍රිගේඩියටර් එන්න දවසකුත් යැව්වා ඒ අනුව බ්‍රිගේඩියර් ...
සියඹලා මල් කමු.... Manussakama මනුස්සකම සියඹලා මල් කියන්නෙ හොඳ කෑමක් නිකන් වුණත් කන්න පුළුවන් එත් සියඹලා මල් උයල කාලතියෙනවද? මමත් ළඟදි තමා දැනගත්තෙ... අද මම කියන්න හදන්නෙ සියඹලා මල් උයල කන හැටි....සියඹලා මල් හැදෙන කාලෙට ඒව එකතු කරල මෙන්න මේ විදියට උයල බලන්න පොඩි ඇඹුල් රහක් එක්ක මිහිරි රහක් තමයි එන්නෙ.. අවශ්‍ය ද්‍රව්‍ය-සියඹලා මල් ටිකක්බැදපු තුනපහ ටිකක්ලුණුකරපිංචාසුදු ළුණුඉඟුරුසූදුරුපොල් කිරිපොල් තෙල්සාදන ක්‍රමය-සියඹලා මල් වලට ලුණු,මිරිස්,කහ, තුනපහ ...
වින්ඩොස් Boot Menu එක Edit කරන්න ඕනද? Manussakama මනුස්සකම ගොඩක් අයට තියෙන ගැටලුවක් නිසා මේ ලිපිය ලියන්න හිතුනා වින්ඩොස් 7,8 වගේම XP වලදි පවා බූට් මෙනු එක එන්න පුළුවන් අවස්ථා තියෙනව මෙහෙයුම් පද්දති දෙකක් ඇතුල් කරපු අවස්ථා වලදි නම් අනිවාර්යයෙන්ම බූට් මෙනු එක එනව මොකද එතනින් අපට අවශ්‍යය කරන මෙහෙයුම් පද්දතිය තෝරගන්න ඕන නිසා ඒ වගේ සමහර අවස්ථාවල එක මෙහෙයුම් පද්දතියක් තිබුණත් බූට් මෙනු එක පෙන්නන අවස්ථා අපි ...
නොකියා යන්න ගියා...... Manussakama මනුස්සකම ලෝකප්‍රකට මයික්‍රෝෙසොෆ්ට් සමාගම නොකියා ආයතනයේ වෙලඳ නාමය මිලට ගෙන තිබෙනවා එම ගනුදෙනුව සිදුවී තිබෙන්නෙ ඩොලර් බිලියන 7.2 ට ශ්‍රී ලංකා මුදලින් නම් ඒක මෙන්න මේ ගාන රුපියල් 942120000000.00 මින් ඉදිරියට නොකියා Smart Phones වල වෙළඳ නාමය Microsoft ලෙස වෙනස් වීමට නියමිතයි ලුමියා වෙනුවට මයික්‍රෝෙසොෆ්ට් ලුමියා ලෙස නම් වෙනස් වේවි.....Manussakama ...
Sri Lanka Vs Pakisthan Cricket live steaming... (Free) Manussakama මනුස්සකම පහත ඇති සබැඳියෙන් බලන්න.... Asia Cup 2012 Cricket Live Streaming (Sri Lanka vs Pakisthan) Manussakama
විදුහල්පති තුමාගෙ සංවේදී ආදර කථාව...(සත්‍ය සිදුවීමක් ඇසුරෙන්) Manussakama මනුස්සකම අම්පාර කියන්නෙ යුද්ධයෙන් අධික ලෙස බැට කාපූ ප්‍රදේශයක්.... මේ විදුහල්පති තුමාටත් යුද්ධය එයාගෙ මුලු ජීවිතයටම බලපෑව ඒ කාලෙ නම් තරුණ කඩවසම් ගුරුවරයෙක් වැඩිදුර අධ්‍යාපනයට නුවර දිහා ගියා දවසක් නුවර වීදියකදි ඇහැ ගැටුන සුන්දර යුවතියක් නිසා ආදර හැඟිමක් පහල වුණා... එයාගෙ නම මලිති, දවසක් දෙකක් සිහින දැක දැක ඉඳල අවසානෙට ඒ යුවතිය තමන්ගෙම කරගන්න තීරණයක් ගත්ත.. මුල් දවසෙ සිනා සුනා ...
රාවණාගෙ දඬුමොණරා ගැන කියන කථා... Manussakama මනුස්සකම සයිබර් අවකාශය තුල අද රාවණා පුරාවෘතය බොහෝ සේ විකෘති කරල ඒ වගේම අමූලික බොරු කථා කිය කිය මිනිස්සුන්ට විහිලු සපයන අඩවි නිර්මාණය වෙලා ඒත් ඔවුන් ගොතන කථා වල යම් රසයක් නැහැ කියන්න බැහැ ඒ නිසා කියවන්න ආස හිතෙනව ඒ අතුරින් වර්ගපූර්ණිකාව රසවත් කථා ගොතන අඩවියක් ඒ වගේ පසුව බිහිවුණ අඩිවි ගනනාවක් තියෙනව.කොහොම කොහොම හරි මනුස්සකමත් ඔය වගේ දේවල් වලට ...