ඔබේ ජංගම දුරකථනයට අලුත් තාලෙ නාද රටා සහ තවත් දෑ ... Manussakama මනුස්සකම හැමදාම අහන රිංග්ටෝන් එක වෙනුවට අලුත් එකක් අහන්න තියෙනවනම් හොඳයි කියල සමහර වෙලාවට අපිට හිතෙනව ඒත් එහෙම හොඳ ටෝන් එකක් හොයාගන්න නම් ටිකක් අමාරුයි ඒකට ඉතින් ගූගල් එක දෙවනත් කරන්න වෙනව...මමත් ඔහොම හොයාගෙන යනකොට ටිකක් හොඳයි කියල හිතෙන ජනප්‍රිය වෙබ් අඩවියක් හම්බවුණා ඒකෙ සිංහල,දෙමළ,හින්දි,ඉංග්‍රීසි ඔය හැම වර්ගෙම ඒව තියෙනව ඒවගේම වෝල් පේපර් උනත් ගන්න පුළුවන්.කපුට කෑමක් දැක්කම හැමෝටම අඬගහල ...
විදුහල්පති තුමාගෙ සංවේදී ආදර කථාව...(සත්‍ය සිදුවීමක් ඇසුරෙන්) Manussakama මනුස්සකම අම්පාර කියන්නෙ යුද්ධයෙන් අධික ලෙස බැට කාපූ ප්‍රදේශයක්.... මේ විදුහල්පති තුමාටත් යුද්ධය එයාගෙ මුලු ජීවිතයටම බලපෑව ඒ කාලෙ නම් තරුණ කඩවසම් ගුරුවරයෙක් වැඩිදුර අධ්‍යාපනයට නුවර දිහා ගියා දවසක් නුවර වීදියකදි ඇහැ ගැටුන සුන්දර යුවතියක් නිසා ආදර හැඟිමක් පහල වුණා... එයාගෙ නම මලිති, දවසක් දෙකක් සිහින දැක දැක ඉඳල අවසානෙට ඒ යුවතිය තමන්ගෙම කරගන්න තීරණයක් ගත්ත.. මුල් දවසෙ සිනා සුනා විතරයිලු ...
සිංහල උපසිරැසි දාන හැටි (II කොටස) Manussakama මනුස්සකම කලින් ලිපියෙ සිංහල උපසිරැසි දාන්න පහසුම විදියක් ගැන කිව්ව ඒත් ඒක අපිට ඕන විදියකට ඕනම වීඩියෝ පටයකට දාන්නෙ කොහොමද කියලත් දැනගෙන ඉන්න ඕන ඒක කරගන්න ආකාරය පියවරෙන් පියවර මම කියන්නම්- 1 පියවර-Subtitle Editor වැඩසටහනක් Download කරගන්න 2 පියවර- එහි ඇති SubtitleEdit.exe එක Open කරගන්න 3 පියවර- පහත ආකාරයට උපදෙස් තෝරාගතයුතුය 4 පියවර- එහි ඇති වීඩියෝව නරබන අතර තුරු Insert ...
ඇවිදින්නත් සහකරුවෙක්! Manussakama මනුස්සකම ඉස්සර මිනිස්සු කිව්වෙ ඇවිද්ද පය දහස් වටී කියල ඒත් දැන් ඒ පයටත් සහකරුවෙක් හදල හොන්ඩා කියන ලෝක ප්‍රසිද්ද තාක්ෂණික ආයතනය විසින් තමයි මේ නවතම සොයාගැනීම කරල තියෙන්නෙ මේ රෝබෝ උපකරණයෙන් ඇවිදින්න වඩාත් පහසු කරවනව ඇශරීරයේ බර කකුල් දෙකට දෙන්නෙ නැතිව මේ උපකරණය භාවිතයෙන් ඇවිදින්න පුළුවන් මෙන්න මේක තමයි ඒ උපකරණය මේක භාවිතා කරණ විදිය පහළ තියෙන වීඩියෝ එකෙන් බලාගන්න ...
ට්න්කර් බෙල් ඇන්ඩ් ලොස්ට් ට්‍රෙසර් (සිංහල උපසිරැසි සහිතයි) Manussakama මනුස්සකම ඔන්න පුංචි දුවේ පුතේ පාසල් නිවාඩු කාලයට බලන්න ලස්සනම ලස්සන ත්‍රිමාණ චිත්‍රපටයක් ගැනයි මම මේ කියන්න හදන්නෙ ... ටින්කර් බෙල් කිව්වම ඉතින් හැමෝම වගේ දන්නව මෙන්න මෙයා- මේ චිත්‍රපටය ලොකු කුඩා හැම දෙනෙක් අතරම ජනප්‍රියයි..සුරංගනා කථා ලෝකයට ඔබව ගෙනියන මේ පුංචි සුරංගනා කථාවෙ ටින්කර් බෙල් කියන මේ පුංචි සුරංගනාවිය කරන වීර ක්‍රියා තමයි තියෙන්නෙ.. ඉතින් ටින්කර් බෙල් සහ නැතිවුණ ...
කටු අනෝදා තේ... (සීනි වැඩි අයට හා පිළිකා රෝගීන්ට විශේෂයි) Manussakama මනුස්සකම හැමෝම දන්නා වියළි කළාපයේ බහුලව වැවෙන කටු අනෝදා (soursop) ඖෂධීය අතින් ඉතාම ගුණ දායක පළතුරක් මෙන්ම ඖෂධ ගසක් ... ඉතින් මම අද කියන්න හදන්නෙ කටු අනෝදා වලින් හදා ගන්න පුළුවන් ඖෂධීය ගුණයෙන් සපිරි ස්වාභාවික තේ කෝපපයක් ගැන...මුලින්ම කරන්න ඕන කටු අනෝදා කොළ කිහිපයක් ගෙන හොදින් පිරිසිදු කර ගැනීමයි (මෙහි දී දළු බාවිතය සුදුසු නැති අතර වඩාත් වියලි කොළද සුදුසු නොවේ) ...
MS Paint වලින් ඔබ්බට...Paint.Net Manussakama මනුස්සකම MS Paint යනු Photoshop,Corel Drow වැනි වැඩසටහන් තරම් ප්‍රභල නොවුණත් එමඟින් යම් යම් අවස්ථා වලදී අපගේ කාර්යයන් සඳහා වැදගත් වන වැඩසටහනකි MS Paint වලට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් ඇතුලත් Photoshop,Corel Drow වැනි වැඩසටහන් වලින් කළ හැකි සමහරක් දේ පහසුවෙන් කරගත හැකි වැඩසටහනක් ලෙස Paint.Net හැදින්විය හැකිය එහි විශේෂත්වය වන්නේ සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන වැඩසටනක් බැවිණි Windows XP සමඟ ක්‍රියාතමක කළ ...
Windows XP Service Pack 2 නම් 3 වලට මාරුකරගන්න ලේසිම ක්‍රමය.... Manussakama මනුස්සකම Windows XP Service Pack 2 වලට බොහෝමයක් වැඩසටහන් සපෝට් කරන්නෙ නෑ ඒ වගේම වින්ඩොස් එක්ස් පී එකට 2014 ඉඳන් අලුතින් නිෂ්පාදනය වන කිසිම වැඩසටහනක් සහයෝගය දෙන්නෙ නැති බව දැනටමත් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් ප්‍රකාශ කරල තියෙන්නෙ කොහොම වුණත් දැනට අපට අවශ්‍ය කෙරන වැඩසටහන් වත් ධාවනය කරවන්න Windows XP Service Pack 3 වලට මාරු කරගන්න ඕන ඒ සඳහා මෙන්න මේ ක්‍රමය ...
පෙට්ටියට දැමීම හෙවත් Dropbox Manussakama මනුස්සකම පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage) ගැන ... ඒ තමයි Dropbox. මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව Media-fire, Rapid-share Skydrive වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම ...
Facebook Chat මත පින්තූර.... Manussakama මනුස්සකම Facebook Chat කරන විට ඒ හරහා පින්තූර පෙන්වීමට සැලැස්වීමට හැකියාව ඇත එමඟින් යමෙකු වෙත පින්තූරයක් පෙන්වීමට අවශ්‍යනම් එය පහසුවෙන්ම කළ හැක ඒ සඳහා යම් කේත ක්‍රමයක් භාවිතා කරයි පින්තූරයේ වර්ණ කේත බවට පරිවර්ථනය කිරීම මඟින් එම පින්තූරය ගොඩනඟයි එසේ කේත බවට පරිවර්ථනය කිරීම සඳහා පහත සඳහන් වෙබ් අඩවිය භාවිතා කළ හැක Click Here Manussakama ...
සිංහල උපසිරැසි දාන හැටි...(I කොටස) Manussakama මනුස්සකම අද කාලයේ සිංහල උපසිරැසි කියන එක ඉතාම ජනප්‍රිය වෙලා මුලින්ම සිංහල උපසිරැසි කලාව ලංකාවේ ප්‍රච්ලිත කරන්න මහත් වෙහෙසක් ගත් ටයිටස් තොටවත්ත මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරල ඉන්න ඕන.....ඉතින් අපිටත් පහසුවෙන්ම ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වලින් ඇති චිත්‍ර පට සඳහා සිංහල උපසිරැසි දාන්න පුළුවන්. කරන්න තියෙන්නෙ අදාල චිත්‍රපටය මුලින්ම බාගත කරගන්න ඕන නොමිලේ භාගත කරන්න දන්නෙ නැත්නම් මෙතන ක්ලික් කරන්න. ...
Google Chrome Speed Dial....? Manussakama මනුස්සකම Google Chrome එකේ Speed Dial පහසුකම නිසා අපිට පහසුවෙන්ම අපි ප්‍රිය කරන වෙබ් අඩවි වලට එකවර ගමන් කිරීමේ පහසුකම ලැබේ...මෙය Book Mark පහසුකමට වඩා පහසු ක්රමයක්ද වේ මුලින්ම කල යුත්තේ පහත ඇති සබැඳියෙන් ගොස් අදාල වැඩසටහන Google chrome වෙත ඇඩ් කරගත යුතුය. ඉන් පසුව අලුත් Tab එකක් Add කර එහි ඇති කොටු මත ක්ලික් කර අවශ්‍ය වෙබ් ලිපිනයන් එහි ඇතුලත් ...
පරිගණකයේ වෙලාව නිතර වරදිනවද? Manussakama මනුස්සකම පරිගණකයේ ඇති කුඩා බැටරිය දුර්වලවීම නිසා සෑම විටම පරිගණකය විදුලි විසන්දි වීමකදී දිනය වෙලාව වැරදි වේ එය සෑම විටම සකස් කිරීමට බොහෝ දෙනෙක් මැලි කමක් දක්වයි එම නිසා මෙම කුඩා පරිගණක වැඩසටහ මඟින් අන්තර්ජාලය හරහා ස්වංක්‍රීයව දිනය හා වෙලාව නිවැරදි කර ගනී එම වැඩසටහන බාගත කර ගරනීම සඳහා පහත සබැඳිය ක්ලික් කරන්නDownloadManussakama ...
කොපි කරමු....... Manussakama මනුස්සකම අපි කොපි කරන්න පුරුදු වුණේ පොඩි කාලෙ ඉඳන්නේ පරිගණකයෙත් වැඩිපුරම කරන එකක් තමයි කොපි ඒත් සමහර වෙලාවට ෆයිල් එකක් කොපි කරන්න ලොකු වෙලාවක් ගන්නව අපරාදෙ කාලය...කරන්න තියෙන්නෙ පහත තියෙන වැඩසටහන් වලින් එකක් පරිගණකට දාගන්න එක...දැනටමත් ගොඩක් දෙනෙක් Tera Copy කියන වැඩසටහන භාවිතා කරනවා ... Fast Copy- Go to download page.... Unstoppable Copier ( Not recommended for single file transfer ...
ICC Twenty 20 මැච් හිර වෙන්නෙ නැතුව බලන්න Manussakama මනුස්සකම මෙතන ක්ලික් කරන්න.................Manussakama
YouTube වීඩියෝ Google Chrome එකෙන් පහසුවෙන්ම Download කරමු! Manussakama මනුස්සකම YouTube හී ඇති වීඩියෝ Google Chrome එකෙන් පහසුවෙන්ම Download කරගන්න පුළුවන් විදියක් තමයි මේ කියන්න හදන්නෙ Link එක කොපි කර කර වද වෙන්න ඕන නෑ කෙලින්ම Download Button එක භාවිතා කරල බාගත කරන්න පුළුවන් ඉතාම ලෙහෙසියි. කරන්න තියෙන්නෙ පහත ඇති සබැඳිය ක්‍රියාත්මක කරල එය Download කරගන්න පහත Massage එකක් දර්ශනය වුවහොත් එහි ඇති Continue අවස්ථාව භාවිතා කළ යුතුය පසුව ...