මහඇමති දයාසිරි පොල්ල වනා වැඩ පෙන්වයි... Manussakama මනුස්සකම මෙවර 2014 ලෝක කම්කරු දිනයට සමගාවීව පොදුජන එක්සත් පෙරමුණ මඟින් පැවැත්වුණු මැයි පෙළපාලියේ කාගෙත් සිත්ගත් අංගය වූයේ වයඹ මහඇමති ගරු දයාසිරි ජයසේකර මැතිතුමන් පෙළපාලිය පුරාවටම පොළු හරඹ,කඩු හරඹ.බෙර වැයුම් ආදියෙන් ඒකපුද්ගල දක්ශතා ප්‍රදර්ශනයක් (Talent Show) පවත්වමින් ගමන් කිරීමයි...විශේෂයෙන් නැටුම් ගැයුම් වැයුම් වලට හපන් කම් දක්වන ඇමතිතුමා ඉදිරියේදී රංගන ශිල්පියකු ලෙස ද දස්කම් දක්වන්නට බලාපොරොත්තු වන බවට වටින් ගොඩින් ආරංචි කටකථා ...
ඩවුන්ලෝඩ් වේගය වැඩි කරන පහසු කම් සපිරි සුපිරි භාණ්ඩයක්! Manussakama මනුස්සකම මීට පෙර ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් වෙනුවට භාවිතා කල Eagle Get ගැන කිව්ව. අද කියන්න යන්නෙ ඊටත් වඩා හොඳ නොමිලයේ භාවිතා කළ හැකි සුපිරි සොෆ්ට්වෙයාර් එකක් ගැන මේකෙ නම Flash Get අනිත් ඒවත් එක්ක බලන කොට මේකෙ තියෙන වෙනස තමයි සමාන්‍ය බාගත කිරීම් සඳහා පමණක් නොව ටොරෙන්ට් භාගත කිරීම් සදහාද භාවිතා කල හැකි වීම ඕන්න නොමිලෙ දෙන නිසා දාලාම බලන්න හොඳ ...
MP3 වල ධාරිතාවය අඩු කරගන්න පහසුම විදියක්..... Manussakama මනුස්සකම සමහර ජංගම දුරකථන වල මතක ධාරිතාවය ඉතාම අඩුයි ඒ වගේම මෙමරි පතෙහිත් මතක ධාරිතාවය අඩු වුවහෝත් එහි ගබඩා කලහැකි MP3 සිංදු ප්‍රමාණය අඩුවෙනව ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි එම සිංදුවල ධාරිතාවය අඩුකර ගැනීම .සිංදුවේ ගුණාත්මක බවට ඒ තරම්ම හානියක් වෙන්නෙත් නැතිව මේ කාර්යය පහසුවෙන් සිද්ධ කරගන්න තියෙනව නම් ඉතින් හොඳයි අන්න ඒ වැඩේට හොඳම වැඩසටහනක් තමයි මම ...
පෙට්ටියට දැමීම හෙවත් Dropbox ... Manussakama මනුස්සකම පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage) ගැන ... ඒ තමයි Dropbox. පරිගණකය කියන්නෙ විදුලි උපකරණයක් ඉතින් තාක්ෂණික දෝෂ කියන එක කොයිවෙලාවෙද කියන්න බෑ අපේ වැදගත් ලිපි ලේඛණ ආරක්ෂා කරගන්න නම් Backup කියන එක වැදගත් Dropbox කියන්නෙ Online File Backup System එකක්.. මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ...
පරිගණක තර්ක ක්‍රීඩා.... (Logic Game) Manussakama මනුස්සකම පරිගණක භාවිතා කරන ඔබ දන්ව ඇති හැම මෙහෙයුම් පද්දතියක් සමඟම පරිගණක ක්‍රීඩා කට්ටලයක් නොමිලේම ලබා දීලා තියෙනව කියල ඒත් සමහරු හිතන්නෙ එහෙම ගේම් ටිකක් දාලා තියෙන්නෙ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න වෙන්න ඇති කියල..නමුත් එම ක්‍රීඩා ඒ විදියට එක් කරන්න හේතුව තමයි පරිගණකයෙන් යම් ක්‍රියාකාරකමක් එක දිගට සිදුකර විට එයින් හට ගැනෙන මානසික ආතථිය සමනය කරන්න. පරිගණක ක්‍රිඩා කියන්නෙ හරියට භාවනාවක් ...
ප්ලාස්ටික බෝතලයෙන් මී උගුලක් හදමු.... Manussakama මනුස්සකම ඉවත ලන ප්ලාස්ටික් බෝතලයෙන් අපූරුවට මී උගුලක් හදාගන්න පුළුවන් පහත තියෙන වීඩියෝම නරඹලා කරන්න පුළුවන්ද කියල බලන්න...Manussakama
සිංදු නොමිලයේ ඩවුන්ලෝඩ් කරගන්න පහසුම තැනක්..... Manussakama මනුස්සකම සිංහල දමිල හින්දි ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වලින් ඇති ගීත පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැනක් ගැනයි කියන්න හදන්නෙ අන්තර්ජාලයේ බොහෝ දෙනෙක් අතර දැනටමත් මේක ප්‍රචලිතයි Music Files Share කර ගන්න තමයි මේ තැන තියෙන්නෙ මේකට කියන්නෙ "සවුන්ඩ් ක්ලවුඩ්ස්" කියල මේ සයිට් එකෙන් ඔන්ලයින් සිංදු අහන්න වගේම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් Download Link එක නම් හැම සිංදුවකටම නැහැ හැබැයි එහෙම නැති ...
පරිගණකයේ කරන ක්‍රියාකාරකම් Record කිරීම සඳහා හොඳම වැඩසටහන... Manussakama මනුස්සකම මේක ඉතා ජනප්‍රිය පරිගණක වැඩසටහනක් Camtasia Studio තමයි මේකෙ නම. මේ වැඩසටහන භාවිතා කරමින් පරිගණක තිරයේ දර්ශනය වන සියලුම දේ ඒ කරන ආකාරයෙන් වීඩියෝ විදියට තැටිගත කරගන්න පුළුවන් පරිගණක උගන්වන පුද්ගලයෙකුට නම් මේ ගොඩක් වටිනව ඒ ඒ ක්‍රියාකාරකම් වීඩියො විදියට කරමින් පැහැදිලි පරිගනක පාඩමක් හදාගන්න පුළුවන් ඒ වගේම පවර් පොයින්ට් වල කරපු වැඩසටහනක් වීඩියෝ එකක් විදියට හරව ගන්නත් මේ ...
නොමිලයේ බාගත කරන්න පහසු විදි (1) ......(Free Download) Manussakama මනුස්සකම Google සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් යමක් සොයද්දි නොමිලයේ බාගත කිරීම් කරන්න පුළුවන් ලේඛන සොයන්න ටිකක් අමාරුයි ඒක එක එල්ලයේ කරන්න බෑ සබැඳියන් කිහිපයක් පරික්ෂා කරන්න සිද්ධවෙනව ඒ නිසා ඒකට වෙනත් සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරල පහසුවෙන්ම බාගත කිරීම් සඳහා ලේඛනයන් සොයාගන්න පුළුවන් Mediafire කියල කියන්නෙ ගොඩක් අය අන්තර්ජාලයේ ලේඛනයන් ගබඩාකිරීම සඳහා යොදාගන්නා ස්ථානයක් ඉතින් ඒ ගබඩා තුල ඕනම ආකාරයේ ලේඛනයන් ...
සීනි වැඩි ද? එහෙනම් මේක කියවන්න...(1 කොටස) Manussakama මනුස්සකම රුධිරයේ සීනි ප්‍රමාණය නැත්නම් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීම අද සමාජයේ බොහෝ පුද්ගලයින්ට ඇති ගැටලුවකි අප ගන්නා ආහාර වර්ග එයට බොහෝ සේයින් බලපායි මුලින්ම අපි බලමු සීනි ප්‍රමාණය වැඩිවීම සිදුවුව හොත් එමඟින් ඇති විය හැකි ලක්ෂණයන් මොනවාද කියා බලමු... නිතර නිතර ක්ලාන්ත ගතියක් ඇති වීම ඔලුව බර ගතිය අධික පිපාසය රාත්‍රී කාලයේකිහිපවිටක්මුත්ර පහකිරීමේ අවශ්‍යතාවය ඇතිවීම අධික විඩාපත්බව දේහ බර අඩුවීම ...
සිංහල බ්ලොග්,කුහක කම්,භාෂාව හා ඇනෝලාගේ තුණුහරුප Manussakama මනුස්සකම බොහෝ පිරිස් වියණු එසේත් නැත්නම් බ්ලොග් ලියනු ලබන්නේ හුදෙක් ආර්ථික වාසි සඳහා හෝ වෙනයම් යටි අරමුණු ඉටු කරගැනීමට නොවේ ඒ ඔවුන්ගේ සන්තුෂ්ඨිය උදෙසා පමණි නමුත් ඉතා සුළු පිරිසක් පමණක් ආර්ථික ප්‍රථිලාබ තකා බ්ලොග් පවත්වා ගෙන යන අවස්ථාද නැතුවා නොවේ. සිංහල බ්ලොග් කරණය බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වී ඇත එසේම බ්ලොග් කරුවන් අතර ඇති සුහද තාවයට වඩා ...
වැලිවේරිය.... Manussakama මනුස්සකම කැරලි මර්ධනය පිළිබඳ විශේෂ දැනුමක් ලද කැරලි මර්ධන කණ්ඩායම් සිටියදී හමුදා පිරිසක් හෝ නිල නොලත් හමුදා පිරිසක් විසින් පසුගිය දා ගැමි ජනතාව වෙත එල්ල කල ප්‍රහාරය මනුස්සකම විසින් හෙළා දකින අතර පසුගිය යුධ කාලය තුල ශ්‍රී ලාංකිකයන් බෙහෝ දෙනෙකු රට රැකගන්නට වෙරදැරූ රණ විරුවන් වෙනුවෙන් කොතෙකුත් බෝධිපූජා හා විවිධ පිංකම් කරන්නට ඇත්ද අනේ උඹලට අතුරු අන්තරාවක් නම් වෙන්න එපා ...
නොමිලේම පරිගණකයේ කරන කාර්යයන් පටිගත කරන්න (ඕපන් සෝර්ස් ) Manussakama මනුස්සකම CamStudio කියන්නෙ පරිගණකයේ අප කරන කාර්යයන් පහසුවෙන් පටිගත කර ගැනීමට හැකි ඕපන් සෝර්ස් කාණ්ඩයට අයත් නොමිලයේ දෙන හොඳම වැඩසටහනයි මෙම වැඩසටහන පහත ඇති සබැඳියෙන් ඔබට ලබා ගන්නට පුළුවන් නිකන් දෙන එකේ බාගත කරල ඔය මොන මොනව හරි ටිකක් රෙකොර්ඩ් කරලම බලන්න කෝ .... Download Now Manussakama ...
බොහෝ දේ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න...(ආධුනිකයන් සඳහා) Manussakama මනුස්සකම මේ පාඩම අන්තර්ජාලයේ ආධුනිකයින් සඳහාය...නොමිලයේ චිත්‍රපට හා අනෙකුත් වැඩසටහන් ලබා ගැනීමට තවමත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ ඉතින් කිහිප දෙනෙකුම මගෙන් මේ පිළීබදව ඇහුව නිසා මට හිතුණ බ්ලොග් එකේ ලිපියක් විදියට දාන්න එතකොට කව්රුහරි මේ ගැන ඇහුවොත් මට තියෙන්නෙ බ්ලොග් ලිපිනය දෙන එක විතරයි..කථා ඕන නෑ පටන් ගමු වැඩේ. මේ ක්‍රමයට අපි කියන්නෙ ටොරෙන්ට් (Torrent) කියල ඉතින් මුලින්ම කරන්න ඕන ...
බොදු බැති ගී- පන්සලෙන් Manussakama මනුස්සකම වෙසක් පොසොන් කියන්නෙ ඉතින් සියලු බෞද්ධයන්ගේ වැදගත්ම මාස දෙකක් මේ දවස් ටිකේ පිං අතේ වැඩ නම් බොහෝමයක් සිද්ධ වෙනව දන්සල් දාන මාන විවිධ බොදු වැඩසටහන් ආදිය හැම තැනම ඉතින් මේවගේ අවස්ථා වලට බොදු ගීත වාදනය කරන්නත් අවශ්‍යවෙන අවස්ථා තියෙනව ඉතින් අන්තර්ජාලයෙන් බොදු බැති ගීත ටිකක් හොයාගන්න අමාරුයි, තැන තැන විසිරිලා තියෙන ඒවා එකතු කරන්න ගියොත් ටිකක් අමාරුයි ඉතින් අන්තර්ජාලයේ ...
චාටර් වෙන්නෙ නැතිව චාටර්ඩ් විභාගයේ ප්‍රතිඵල බලන්න Manussakama මනුස්සකම 2011 වර්ෂයේ සැප්තැම්බර් මසට අදාල වරලත් ගණකාධිකාරී විභාගයේ ප්‍රතිඵල දැනටමත් නිකුත් වී ඇති අතර එම විභාගයේ ප්‍රතිඵල පහත ඇති සබැඳියෙන් ලබාගත හැක. Certificate in Accounting & Business [CAB] I/II [September 2011] Manussakama ...
කුඩා දරුවන් වෙනුවෙන් වෙන්වුණ සෙවුම් යන්ත්‍ර (Search Engine for Kids) Manussakama මනුස්සකම අන්තර්ජාලයේ සැරිසරන ඔබට නිතර දකින්නට ලැබෙන්නේ අසභ්‍යය දර්ශන ,කුඩා දරුවන් සමහර වෙලාවට නොදැනිම මේ වගේ අසභ්‍ය පින්තූර පසුපස ගොස් තම ළමා මානසික තත්වයෙන් ඔබ්බට යන අවස්ථා ඇති බව අප දනිමු කෙසේ වුවත් තත්වය සියට 100 ක් ම පාලන කල නොහැකි වුවත් වයස් මුහුකුරා යනතුරු වත් ළමා කම රැකදීම නුවණ ඇත්තවුන් කලයුතුව ඇත. එසේ කීමට හේතුව මෙවන් අසභ්‍ය දේවල් සමඟ ...
Watch IPL 2012 Cricket Live Streaming free online ..... Manussakama මනුස්සකම Your Browser Do not Support IframeManussakama
අව්ව රුදු වූ අවුරුදු... Manussakama මනුස්සකම අවුරුද්ද යන්නෙහි අරුථ බොහෝ දෙනා නොදනී, මා අසා ඇති පරිදි අවුරුද්ද යන වචනය සැදී ඇත්තේඅව්ව රුදු එසේත් නැත්නම් සූර්ය කිරණ වල රශ්මිය අධිකය යන තේරුම මතය. අප්‍රේල් මාසයේ දී සූර්යයාපෘථිවියට ඉතා ආසන්නවම ගමන් කරන බැවින් අවු රශ්මිය ඉතා අධිකය එබැවින් මිනිසුන්ට ඇතිවිය හැකි මානසික ආතතියන්ද වැඩිවේ ඉක්මනින් කිපෙන සුළුබව ඒ අතර ප්රධානවේ අතීතයේ මිනිසුන් විශ්වාස කළේ මෙය හිරු දෙවියන් ...