ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරමු... Manussakama මනුස්සකම අපේ ක්‍රිකට් කණ්ඩාය ඉන්දියාව වෙතින් පරාජය වීම ශ්‍රී ලාංකීය අපට ඉතාම කණගාටු දායක අමිහිරි සිදුවීමකි වෙන ඕනම රටකට පැරදුනාවේ ඒත් ඉන්දියාවටයි,පාකිස්ථානයටයි,ඕස්ට්‍රේලියාවටයි පරදින්නෙ නැතුව හේතුව කුමක්දැයි කිව නොහැකි වුණත් අහන අහන හැම දෙනාගේම උත්තරය එකක්ම වීම පුදුමයකි එසේම පසුගිය ටිකේම ලංකාව පැරදුනේ කණ්ඩායම හරි හැටී තෝරා ගැනීම සිදුකර නොමැති කමෙන් කියලයි හැම දෙනාම කියන්නෙ එක් එක් පුද්ගලයින් එක් එක් අදහස් ...
ජයන්තගේ කෙසෙල් අවතාරය...... Manussakama මනුස්සකම බදුල්ල දිස්ත්‍රික්කයේ හාලාඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බෝගහමඩිත්ත- ජයන්තිපුර ග්‍රාමයේ ඉෂාර තරංග ගියේ හාලි ඇල ජාතික පාසලටය එකල පාසලට අලුතින් ක්‍රීඩා උපදේශකයකු පැමිණිමත් සමඟ පාසල තුල ක්‍රිඩාවේ සුළු පිබිදීමක් දක්නට ලැබුණි ඒ ඔහු කරාටේ මාස්ටර් කෙනෙකු වූ බැවිණි කරාටේ ක්‍රීඩාවක් ලෙස පාසලේ පටන් ගන්නවාත් සමඟම කොල්ලන් තම ශරීරය හදාගැනීමට ගත්තේ මහත් වෙහෙසකි ඉෂාරද ඉන් කෙනෙකි... උදේ පාන්දර 4 ට පමණ ...
පැණි කොකිස්! Manussakama මනුස්සකම අවුරුද්දට හැමෝම වගේ කොකිස් නම් කන්න ඇති කොකිස් කියන්නෙ බොහෝ දෙනෙක් ප්‍රිය කරන කෑමක් අද මම කියන්න හදන්නෙ කොකිස් අමුතු ක්‍රමයකට සකස් කරන ගන්න විදිය.. පැණි කොකිස් කියන එක නුවර පැත්තෙ නම් ජනප්‍රිය කෑමක්.. අවුරුද්ද කාලෙට එහෙම නැත්නම් උත්සව අවස්ථාවලදි ඉතුරු වන කොකිස් මේ විදියට හදාගන්න පුළුවන්..හදන්න හරිම ලේහෙසියි මුලින්ම ඉතුරු වුණ කොකිස් නැවත තෙලෙන් බැඳීම කල යුතුයි එම ...
කොරියානු භාෂා විභාගය ප්‍රතිඵල-2011 ( Korean language exam results ) Manussakama මනුස්සකම පසුගිය 15 සහ 16 යන දෙදින පැවැත්වූ කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර පහත සඳහන් සබැදියෙන් තම විභාග අංකය යොදා ප්‍රතිඵල දැනගැනීමට හැකියාව ඇති අතර එම විභාගයෙන් කොරියාවෙහි සේවය සඳහා තේරී පත්වූවන් ගේ සම්පූර්ණ නාම ලේඛනය ද මෙහි දක්වා ඇත විභාග ප්‍රතිඵල දැනගැනීමට මෙතන ක්ලික් කරන්න සම්පූර්ණ නාම ලේඛනය ගැනීමට මෙතන ක්ලික් කරන්න The results of the ...
උණු උණුවෙම රෙස්ට්ලින් බලන්න.... (Wrestling) Manussakama මනුස්සකම රෙස්ට්ලින් කියන්නෙ එක්තරා ක්‍රීඩාවක් ඒක අද ගොඩක් ජනප්‍රිය වෙලා ඒ ක්‍රීඩාව නාට්යානුසායෙන් පෙන්වන නිසා හැබැයි ඇත්තම නොවුනට බලන්න ආස හිතෙනව ෆිල්ම් එකක් බැලුව වගේ තමයි එහෙම බලන්න ආස අයට උණූ උණූවෙම බලන්න මෙන්න මේ අඩවියෙන් පුළුවන් http://watchwrestling.tv/home/ Manussakama ...
IDM කරදරයෙන් මිදෙන්න නොමිලේ දෙන EagleGet වලින් ඩවුන්ලෝඩ් කරගන්න...... Manussakama මනුස්සකම IDM ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කියන වැඩසටහන බොහෝ දෙනෙකු වේගයෙන් ඩවුන්ලෝඩ් කිරීම සඳහා යොදා ගන්නව හැබැයි ගොඩක් අය ක්‍රැක් කරපුවා තමයි දාගෙන ඉන්නෙ බොහෝ වෙලාවට වැරදිලා අප්ඩේට් එකක් එහෙම වුණොත් වැඩ මාට්ටු වෙනවා ඉතින් ඒක හරිම වදයක් මේ වදයෙන් බේරෙන්න කරන්න පුළුවන් විසඳුම තමයි ඊට බොහෝ සේයින් සමාන නොමිලයේ දෙන වැඩසටහනක් භාවිතා කිරීම ඉතින් මේකට වඩාත් සුදුසුම වැඩසටහන වන්නේ EagleGet කියන ...
වින්ඩොස් ඇක්ටිවේට් කරගන්න තටමන්න ඕන නෑ... Manussakama මනුස්සකම මම මේ කියන ක්‍රමය නීති විරෝධි තමයි හැබැයි එහෙමයි කියල අපි මොකටද පර සුද්දන්ට අපේ සල්ලි වියදම් කරන්නෙ උන් ඒ කාලෙ අපේ ඒව කඩා වඩා ගත්තට උන් අපිට තාම ණයයි ඒ නිසා උන්ගෙ ණය අපි මේ විදියට හරි පියව ගන්න ඕන.ඕනෑම වින්ඩොස් මොහයුම් පද්දතියක් සක්‍රිය කරගන්න මේ ක්‍රමයෙන් පුළුවන් කරන්න තියෙන්නෙ පහත ඇති සබැඳියෙන් අදාල වැඩසටහන බාගත කරගන්න එක ...
මයික්‍රෝෙසොෆ්ට් එක්සෙල් සඳහා කදිම ටූල් එකක්! (Powerful toolbox for Microsoft Excel ) Manussakama මනුස්සකම Ms Excel භාවිතා කිරීමේදී අපට ලබා දී ඇති පහසුකම් වලට අමතරව තවත් පහසුකම් භාවිතා කිරීමට අවශ්‍ය වන අවස්ථා එමටයි උදාහරණයක් වශයෙන් MS Word වල ඇති Change Case පහසුකම එක්සෙල් වලදී අවශ්‍ය වීම වැනි දේවල්...ඉතින් ඒවගේ අඩුපාඩු රැසක් මෙම ටූල් බොක්ස් එකෙන් කරගන්න පුළුවන් මෙම මෙවලම් කට්ටලයේ නම Kutools සම්පුර්ණ නෙමිලයේ බාගතකරගෙන භාවිතා කිරීමට හැකියාව තියෙනව මෙම Tool Box එක Install ...
Free Download කරන්න තවත් පහසු විදියක්.... Manussakama මනුස්සකම Free Download කරන්න පහසු විදි කිහිපයක්ම මීට කලින් කියල තියෙනව ඒ වගේම මේ ක්රමයටත් යමක් බාගත කරන්න පහසුවෙන්ම පුළුවන් වගේ නොමිලයේ බාගත කිරීම් කරන්න දෙන අඩවිවල තියෙන සබැඳියන් වල තියෙන ලේඛනයන් තමයි අපිට සොයල දෙන්නෙ මේකත් එක්තරා සෙවුම් යන්ත්‍රයක් කිව්වොත් නිවැරදියි. ට්‍රයි කරල බලන්න මෙන්න මේ අඩවියෙන්... http://www.filecrop.com/ Manussakama ...
Google Map එකේ කැමති තැනක් පින්තූර විදියට ගන්න පුළුවන් ලේසිම ක්‍රමේ... Manussakama මනුස්සකම හැමෝම දන්නවනේ ගූගල් මැප් ගැන විමල් වීරවංශ එපා කිව්වට ගූගල් නැති ඉන්ටර්නෙට් හරියට අරක්කු නැති මගුල් ගෙදර වගේ නේ ඉතින් ගූගල් මැප් එකෙන් යම් කිසි තැනක් පින්තූරයක් (Image) විදියට ගන්න ගොඩක් අය Print Screen ඔබ ඔබ තටමන නිසා මේ ලිපිය ලියන්න හිතුණෙ.. මුලින්ම කරන්න තියෙන්නෙ පහළ තියෙන සබැඳියෙන් ගූගල් මැප් සර්වර් කියන (551 KB) වැඩසටහන බාගත කරල ඩබල් ක්ලික් ...
ලෝකයේ මිල අධිකම කක්කුස්සි... Manussakama මනුස්සකම උදේ පාන්දර අහවල් ස්ථානයකදි තමයි මට මේ ගැන හොයන්න හිතුණෙ හෙව්ව වගේම හම්බ වුණා ලෝකයේ මිල අධිකම වැසිකිලි පෙට්ටිය...මේක කැරට් 24 තනි රත්තරන් සහ දියමන්ති වලින් තමයි හදල තියෙන්නෙ ජපානයේ 2002 වර්ෂයේදී නිමවුණ මෙකෙ වටිනාකම ඇරිකානු ඩොලර් $720,000 ලංකා මුදලින් බැලුවොත් කෝටි 9.5 අපිට නම් මේව අරගෙන අහවල්වැඩේ කරන්න හිතෙන්නෙ නෑ මේකෙ යන්තම් පස්සපැත්ත තියාගෙන හිටියත් ඇති කියල හිතෙනව....බලන්න ...
අම්පාර උද්ඝෝෂණයේ ජේ.වී.පී/යූ.එන්.පී කුමන්ත්‍රණය Manussakama මනුස්සකම ඊයේ දිනයේ දිවයින පුරා දියත්කළ උද්ඝෝෂණ ව්‍යාපාරයේ අම්පාර උද්ඝෝෂණය අසාර්ථකම උද්ඝෝෂණ බවට පත්විය. හේතුව එම උද්ඝෝෂණයේදී ගෙන ගිය පෝස්ටර් වල තිබුණේ මෙවැනි වඳන්ය...... බඩුමිල අඩුකරපියව්!, පාන්කාලා හමාරයි!, පෙට්ට්‍රල් මිල අඩුකරව්, ඩීසල් මිල අඩුකරව්, ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් නවතනු!.... වැනි වදන්ය බලා සිටි අයද මේවා දැක මවිතයට පත්විය... සිදුව ඇත්තේ උද්ඝෝෂණයට යාම සඳහා රැස්වසිටි පිරිසට උද්ඝෝෂණ ආරම්භ කිරීමට විනාඩි කිහිපයක් තිබියදී ...
ඉසිවර වෙදැදුරු අන්තිම දක්වා බලන්න.... (The King's Doctor/Horse Doctor) Manussakama මනුස්සකම The King's DoctorThe King's Doctor නැතහොත් Horse Doctor නම් ජනප්‍රිය දකුණු කොරියානු ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනී නාලිකාවේ හඬ කැවීම් අංශය මඟින් සිංහලයට හඬ කවා ඉසිවර වෙදැදුරු නමින් ප්‍රචාරය කරන අතර එය අද බොහෝසේයින් ජනප්‍රිය එකක් වී ඇත සැමවිටම කුතුහලය දනවන අගනා නාට්‍යයකි -වැඩිවිස්තර සඳහා සිංහල බසින් / ඉංග්‍රීසි බසින්මෙම ටෙලිනාට්‍ය අවසන් වන තුරු අනතර්ජාලය ඔස්සේ නැරඹීමට අවශ්‍යනම් පහත සඳහන් සබැදියෙන් ...
වෙබ් කැම් එකට සපොට් කරන නියම රෙකෝඩර් එකක්..... Manussakama මනුස්සකම මම මේ කියන්න හදන්නෙ වීඩියෝ රෙකෝඩර් එකක් ගැන ඒ වගේම ස්ක්‍රීන් එක රෙකෝර්ඩ් කරගන්නත් මෙකෙන් පුළුවන් (Debut Video Capture Software) වැඩි බරකුත් නෑ දාගෙන බලන්න හොඳද කියල පහල තියෙන සබැඳියෙන් ගන්න-- Download Link Extract Password is "manussakama" Manussakama ...
සිංදු නොමිලයේ ඩවුන්ලෝඩ් කරගන්න පහසුම තැනක්..... Manussakama මනුස්සකම සිංහල දමිල හින්දි ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වලින් ඇති ගීත පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැනක් ගැනයි කියන්න හදන්නෙ අන්තර්ජාලයේ බොහෝ දෙනෙක් අතර දැනටමත් මේක ප්‍රචලිතයි Music Files Share කර ගන්න තමයි මේ තැන තියෙන්නෙ මේකට කියන්නෙ "සවුන්ඩ් ක්ලවුඩ්ස්" කියල මේ සයිට් එකෙන් ඔන්ලයින් සිංදු අහන්න වගේම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් Download Link එක නම් හැම සිංදුවකටම නැහැ හැබැයි එහෙම නැති ...
තනි දළ ඇතාගේ අභිරහස් මරණය (විසඳුන අභිරහස් -01 කොටස) Manussakama මනුස්සකම එදින පුර තුදුස්වක පොහෝ දිනකි ඈත අහසේ උකුස්සකු පියාසර කරන ආකාරයක් යාන්තමට වගේ දැකගත හැකි විය.පන්සල් වත්තේ ගල්පර්වතයට පහළින් පිහිටි දැවැන්ත නුග රුකේ අත්තක වාඩිවී මූසල හඬින් හඬන උලමෙකි එම හඬ නිසා මුළු පෙදෙසම පාළු වී ගොස් ඇතැයි සිතුණි..මේ අතර පුංචි අයියා සහ මම පොල්කටු වැව දිහාවට හිමි හිට ගමන් කළේ එරමිණියා ටිකක් ගඩාගන්නා අදහසිනි...පොල්කටු වැව උඩත්තාවේ සුමානයකට පෙර ...
බැළලිය පැටව් කෑම සහ මව් සෙනෙහස..... Manussakama මනුස්සකම සමහර බැළලියන් පැටව් දාලා ඒ පැටව් දෙන්නෙක් තුන් දෙනෙක් හරි ඔක්කොම පැටව් ටික හරි කා දමනව ඒත් ඊළඟ වතාවෙ පැටව් දැම්මම නම් කන්නෙ නෑ මේ හරි ප්‍රශ්නක් ඒත් සමහරු කිව්වෙ අතීතෙ ඉඳන් එන වෛරයක් නිසා එහෙම වෙනව කියල ඒත සමහරු කිව්වෙ සමහර බැළලියන්ට දොළ දුක වගේ එකක් හැදෙනව ඇති කියල තවත් සමහරු කිව්වෙ අමුතුම කථාවක් ඒ තමයි මව් සෙනෙහස ...
සිංහල මගුල් සිංදු... (Sinhala Wedding Songs) Manussakama මනුස්සකම මේ ඊයෙ පෙරේදා අපේ හිතවතකුගෙ වෙඩින් එකකට (වෙඩින් කිව්වට ඒක මගුලක්) සිංදු ටිකක් පෙන් එකට දාලා දෙන්න කියල කිව්ව ඒත් මගේ ළඟ තිබුනෙ නෑ අන්තර්ජාලයෙන් හෙව්වා ඒත් සිංදු එක එක තැන තිබුණෙ ඒ නිසා මට හිතුණා කාටත් ගන්න පුළුවන් තැනක සිංදු පොදියක් දාලා තියන්න සිංදු 24 ක් විතර මෙතන තියෙනවා පහළ තියෙන සබැඳියෙන් බා ගත කරගන්න පුළුවන් හැමෝම බාලා ...
දැන් ඒකි මගේ නැන්දා බං.... Manussakama මනුස්සකම ඔන්න එක්තරා ටියුෂන් ක්ලාස් එකක කොල්ලො දෙන්නෙක් අතර මෙන්න මේ වගේ සංවාදයක් සිද්ධ වුණා බලන්නකො මොකද්ද කියල- අමල්- ආ මචන් කොහොමද ? මේ මං අහන්න කියල හිටියෙ උඹ සඳුනිට බොක්කෙන්ම ට්‍රයි කරා නේද? ජනිත්- ඔව් බං.... අමල්- ඉතින් මොකද වුණේ? උඹ තාම ඒකිගෙන් ඇහුවෙ නැද්ද? ජනිත්- ඇහුව බං ඇහුවා... අමල්- ඉතින් කෙල්ල මොකද කිව්වෙ? ජනිත්- මම දුප්පත් නිසා බෑ කිව්ව ...