පරිගණකයයෙන් චිත්‍ර අඳින්න නොමිලේ දෙන හොඳම පරිගණක මෘදුකාංගය Manussakama මනුස්සකම මේ පරිගණක මෘදුකාංගයේ නම තමයි ඉන්ක්ස්කේප් (Inkscape) මේක විවෘත මෘදුකාංගයක් (Open Source) මෙම මෘදුකාංගය භාවිතා කරමින් පරිගණකයෙන් අපූරුවට චිත්‍ර නිර්මාණය කරන්න පුළුවන් හරියට Illustrator වගේ හැබැයි ඒ තරම්ම නම් හොඳයි කියන්න අමාරුයි කොහොම වුණත් නොමිලේ දෙන එකක් නිසා කට ඇරල හොඳයි කියන්න පුළුවන්..... පහත තියෙන සබැඳියෙන් බාගත කරන් පාවිච්චි කරල බලන්න පාවිච්චි කරන විදිය දන්නෙ නැත්නම් අන්තර්ජාලයේ ඕන තරම් ...
දුෂ්කර ගණිත ගැටළුවක්.... Manussakama මනුස්සකම මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටළුවකි. මෙය මනෝමයෙන් කලයුතුය. මේ සඳහා කොලයක්, පැන්සලක් හෝ ඝණකයන්ත්‍රයක් භාවිතා නොකිරීමට ඔබ අවංකවන්න. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 1000ක් ගෙන එයට 40ක් එකතු කරන්න. දැන් එයට තව 1000ක් එකතු කරන්න. දැන් 30ක් එකතු කරන්න. අනතුරුව තවත් 1000ක් එකතු කරන්න. එයට 20ක් එකතු කරන්න. දැන් තවත් 1000ක් එකතු කරන්න. අවසානයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ඔබට ලැබුනු ...
"පස් කමින්...." Manussakama මනුස්සකම ශ්‍රී ලංකාවට අභිමානය ගෙනආ එක්තරා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු පසුගිය දිනක විදේශ රටකදී ක්‍රිකට් විස්තර විචාරය කරන අතරතුර "පස් කමින්" ලෙස වචනයක් භාවිතා කර තිබුණා අසන්නට ඇති බොහෝ දෙනෙකුගේ මතය වූයේ ඔහුට අදාල ඉංග්‍රීසි වචනය අමතක වුණ නිසා එසේ සිංහල වචනයක් ඒ සඳහා එක්කළ බවයි ඒත් තවත් සමහරුන්ගේ අදහස වූයේ එය අමත වීමකින් සිදුවූ බවයි එහෙත් එහි සත්‍ය සිදුවීම ඒ ...
ICC World Twenty20 Semi-Final සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරඹන්න..... Manussakama මනුස්සකම ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දිය කොදවේ පිල අතර හෙට පැවැත්වෙන තරඟය සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරඹන්න පහත සබැඳියෙන්.....Manussakama
හැමට හොරෙන් නෙට් බ්‍රවුස්.... Incognito Mode Manussakama මනුස්සකම හුඟ දෙනෙක් අන්තර්ජාලයේ විවිධ රහස්‍ය තොරතුරු පවා බලලා කවුරුවත් ඒව දැනගන්න එකක් නෑ කියල හිතාගෙන පාඩුවේ ඉන්නවා ඒ වගේම හොරෙන්ම අසභ්‍ය වෙබ් අඩවි වෙත ගොස් මුකුත් නොවුන ගානට ඉන්නවා ඒත් ඊ ළඟට පරිගණකය අතට ගන්න පුද්ගලයට එයා කළ කී දේ හරා අවුස්සන්න බලන්න හැකියාව තියෙනව වෙබ් හිස්ට්‍රිය පරික්ෂා කිරීමේන් ...ඉතින් හැම තිස්සෙම ඔක ක්ලියර් කර කර ඉන්නත් අමාරුයි අමතක වෙනව ...
ත්‍රිමාණ රූප කලාව.....(අනිවාරයයයෙන්ම බලන්න) Manussakama මනුස්සකම ත්‍රිමාණ රූප කියන්නෙ කලාවක්..පහළ තියෙන පිංතූර ඔක්කොම ත්‍රිමාණ රූප මේ රූප දිහා ටික වෙලාවක් බලන් ඉන්න කොට ඒක ඇතුලෙන් තමවත් පිංතූරයක් පේන්න පටන් ගන්නව මතකනේ ඒ දවස්වල ත්‍රිමාණ බුදුපිළිම වහන්සේ ... හැම ගෙදරකම වගේ ඒ පිංතූරය තිබුණා ඒත් සමහරුන්ට නම් ඒක අද වන තුරුත් දකින්න බැරිවෙලා තියෙනවා ඇස් දෙක ටිකක් වපර කරල බලන්න ඕන නැත්නම් ඉතින් ත්‍රිමාණ කණ්ණාඩියක් භාවිතා ...
මහඇමති දයාසිරි පොල්ල වනා වැඩ පෙන්වයි... Manussakama මනුස්සකම මෙවර 2014 ලෝක කම්කරු දිනයට සමගාවීව පොදුජන එක්සත් පෙරමුණ මඟින් පැවැත්වුණු මැයි පෙළපාලියේ ගමන්ගත් වයඹ මහඇමති ගරු දයාසිරි ජයසේකර මැතිතුමන් පෙළපාලිය පුරාවටම පොළු හරඹ,කඩු හරඹ.බෙර වැයුම් ආදියෙන් ඒකපුද්ගල (Talent Show) දක්ශතා ප්‍රදර්ශනයක් පවත්වමින් ගමන් කලේය...අහුලා ගත් පින්තූර කිහිපයක් පහතින් සහ වීඩියෝවක්වීඩියෝව සඳහා....මෙතන ක්ලික් කරන්නManussakama ...
මයික්‍රෝෙසොෆ්ට් එක්සෙල් සඳහා කදිම ටූල් එකක්! (Powerful toolbox for Microsoft Excel ) Manussakama මනුස්සකම Ms Excel භාවිතා කිරීමේදී අපට ලබා දී ඇති පහසුකම් වලට අමතරව තවත් පහසුකම් භාවිතා කිරීමට අවශ්‍ය වන අවස්ථා එමටයි උදාහරණයක් වශයෙන් MS Word වල ඇති Change Case පහසුකම එක්සෙල් වලදී අවශ්‍ය වීම වැනි දේවල්...ඉතින් ඒවගේ අඩුපාඩු රැසක් මෙම ටූල් බොක්ස් එකෙන් කරගන්න පුළුවන් මෙම මෙවලම් කට්ටලයේ නම Kutools සම්පුර්ණ නෙමිලයේ බාගතකරගෙන භාවිතා කිරීමට හැකියාව තියෙනව මෙම Tool Box එක Install ...
ඇස් පරික්ෂාවට ගිය සමරකෝන්.... Manussakama මනුස්සකම සමරකෝන්ට ටිකකලක සිටන් ඇස් පෙනීමේ වෙනස් ඇති බව වැටහෙන්නට විය ඔහු ඒ පිළිබඳ දැඩි සිත් තැවුලෙස් ද පසුවිය දිනක් ඔහුට හමුවූ මිතුරකුට මේ බව පැවසීමෙන් පසු ඔහු කියා සිටියේ ඇස් පරික්ෂාකොට ඇස් කණ්ණාඩියක් ලබාගන්නා ලෙසයි ඒ අනුව සිරිදියස් ටවුමට ගොස් ඇස් පරික්ෂාකර ඇස් කණ්ණාඩි ලබාදෙන ස්ථායට ගොස් තමන්ගේ ගැටලුව එහි වෛද්‍ය තුමාට පැවසුවේය සර් ටික කාලයක ඉඳන් මගේ ඇස් ...
රෙද්දෙ මැජික්.... Manussakama මනුස්සකම මේක කලින් දාපු ලිපියක් අලුතෙන් බ්ලොග් බලන්න ආපු අයට දැනගන්න ආපහු දාන්න හිතුණා හැබැයි මේක මැජික් කිව්වට මැජික්මත් නෙවෙයි පොඩි සෙල්ලමක් බලන් ඉන්න අයට නම් මැජික් වගේ තමයි. මෙහෙමයි කරන්නෙ, කාඩ් කුට්ටම අරගෙන අත් දෙකත් හෙඳට වැහෙන්න විදියට රෙද්දකින් වහ ගන්න කාඩ්ටික ඔක්කොම අංක සටහන් නොකරපු පැත්ත උඩට සිටින සේ තියා ගන්න ඕන ඉස්සරහ ඉන්න කෙනාට කියන්න රෙද්ද අස්සෙන් ...
අනේ නිකන් ඉන්න..... Manussakama මනුස්සකම විශ්වවිද්‍යාල සිසුවෙක් කක්ක වලින් සෙල්ලම් කරමින් ඉන්න විට ඒ අසලින් ගිය අනුර මෙන්න මෙහෙම අහනව.... අනුර- ළමයෝ....චී චී....කැතයි නේ මොකද්ද ඔයා ඔය කරන්නෙ? සිසුවා- මම මේ කක්කි වලින් හොඳ විභාග කොමසාරිස් කෙනෙක් හදනවා....හිහ් සිසුවගේ ගේ කථාව ඇසූ අනුරට මල පැන්නේ ය නොදකින් විතරක් මීට වැඩිය හොඳයි මගේ කට ගලක අතුල්ල ගත්ත නම් කියමින් සිසුවාට බැන බැන යන්න ගියේය...ඒ අසලින් ගිය ...
කංකුං ඩෙවල් (මස් හෝ මාළු සමඟ) Manussakama මනුස්සකම කංකුං කියන්නෙ චීනයේ ඉතාම ජනප්‍රිය කෑමක් චීන අවන් හලකට ගියොත් ඉතින් කංකුං චොප්සිය අනිවාර්යයි නේ...මම අද කියන්න හදන්නෙ අමුතු විදියකට කංකුං ඩෙවල් එකක් හදාගන්න හැටි කංකුං විතරක්ම හදල ගතියක් නෑ ඒකට මස් හෝ මාළු ටිකක් එක්කරගන්න ඕන. අවශ්‍ය දෑ- මස් හෝ මාළු ග්‍රෑම් 250 ක් කංකුං දළු මිටක් ලොකු ළූණු ග්‍රෑම් 50 ක් මාළු මිරිස් ග්‍රෑම් 100 ක් තක්කාලි ...
ජිනීවා හී ඡන්ද විමසීමේ ප්‍රතිඵල... පක්ෂව 15 විපක්ෂව 24 වැළකී සිටි ගනන 08 Manussakama මනුස්සකම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා හී අද පැවති ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 15 ක්ද විපක්ෂව රටවල් 24 ද රටවල් 08 ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීද සිටි අතර අයිතිවාසිකම් හා වරප්‍රසාද සීමා කිරීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ඔවුන්ට ලබා ගැනීමට නෙහැකි වූ අතර මෙය ශ්‍රී ලංකාව ලද විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස ...
තවත් කක්කි කථාවක්....... Manussakama මනුස්සකම විශ්වවිද්‍යාල සිසුවෙක් කක්ක වලින් සෙල්ලම් කරමින් ඉන්න විට ඒ අසලින් ගිය අනුර මෙන්න මෙහෙම අහනව.... අනුර- ළමයෝ....චී චී....කැතයි නේ මොකද්ද ඔයා ඔය කරන්නෙ? සිසුවා- මම මේ කක්කි වලින් හොඳ විභාග කොමසාරිස් කෙනෙක් හදනවා....හිහ් සිසුවගේ ගේ කථාව ඇසූ අනුරට මල පැන්නේ ය නොදකින් විතරක් මීට වැඩිය හොඳයි මගේ කට ගලක අතුල්ල ගත්ත නම් කියමින් සිසුවාට බැන බැන යන්න ගියේය...ඒ අසලින් ...
Google රහස් සෙවුම් ක්‍රම කිහිපයක්! Manussakama මනුස්සකම ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් අන්තර්ජාලයෙන් යමක් සෙවීමේදී නිකම්ම නිකන් වදන පමණක් ටයිප් කොට සාර්ථක සෙවුමක් කල නොහැකි අතර ඒ සඳහා විශේෂීත වූ ක්‍රම භාවිතා කිරීම මඟින් සාර්ථක සෙවුමක් කළ හැක එවැනි රහස් සෙවුම් ක්‍රම කිහිපයක් ඔබගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරන්නම්- අධ්‍යාපනික තොරතුරු සෙවීම - වචනය:.edu කැල්කියුලේටරයක් ලෙස භාවිතා කිරීම- (9*10)+(10-5) හෝ 9*10+10-5 විනිමය අනුපාත පරිවර්ථකයක් ලෙස- 25 USD ...
කතරගම-ලුණුගම්වෙහෙර මැණික් කථා..... Manussakama මනුස්සකම පහුගිය දිනවල කතරගම-ලුණුගම්වෙහෙර පාර හදන්න ගිහින් නිල් මැණික් ඉල්ලමක් පෑදුන කථාව හැමෝම දන්නවනේ ඉතින් ඔය ආරංචිය ලැබුන මහා ජනගංඟාව මැණික් හාරන්න හිතාගෙන ලුණුගම්වෙහෙරින් වැව් බැම්ම දිගේ කතරගම පැත්තට යන්න වුණා තවත් පිරිසක් තිස්සමහාරාමය හරහා කතරගම දිහාවට යන්න වුණා අන්තිමට මැණික් ඉඩම් ටික කෝටි 27 කට කට්ටි කරල විකුණපු නිසා මිනිස්සුන්ට ඒ දිහාවට යන්න නොහැකි වුණා ඒත් බෙරළිහෙල පැත්තෙ සඳගල ...
වින්ඩොස් ඇක්ටිවේට් කරගන්න තටමන්න ඕන නෑ... Manussakama මනුස්සකම මම මේ කියන ක්‍රමය නීති විරෝධි තමයි හැබැයි එහෙමයි කියල අපි මොකටද පර සුද්දන්ට අපේ සල්ලි වියදම් කරන්නෙ උන් ඒ කාලෙ අපේ ඒව කඩා වඩා ගත්තට උන් අපිට තාම ණයයි ඒ නිසා උන්ගෙ ණය අපි මේ විදියට හරි පියව ගන්න ඕන.ඕනෑම වින්ඩොස් මොහයුම් පද්දතියක් සක්‍රිය කරගන්න මේ ක්‍රමයෙන් පුළුවන් කරන්න තියෙන්නෙ පහත ඇති සබැඳියෙන් අදාල වැඩසටහන බාගත කරගන්න එක ...
ගෝනාගේ මළ සිරුර සහ කොටි මුහුණ..... Manussakama මනුස්සකම (සත්‍ය කථාවක් ඇසුරෙන්...) නූතන ගුවන් තොට ඉදිවන මත්තල ප්‍රදේශයේ ජීවත් වන මොහු දක්ෂ දඩයම් කරුවෙකි නම සඳහන් කිරීමට අකමැති හෙයින් ඔහු රාලහාමි ලෙස හදුන්වමු. එදා පුර පසොළොස්වක පොහෝ දිනකි පොහෝදින දඩයමේ යෑමට කදිම දිනයක් බැවින් එදින ඔහු සුපුරුදු පරිදි නැවත පුරවන ලද පතොරොම් කිහිපක්ද රැගෙන රෑට කෑම සඳහා පාන් රාත්තලක්ද අතට ගත් මොහු රබර් බූට් යුවලද පැලද මොදර වැව ...