ෆෝල්ඩර් වලට පාස්වර්ඩ් දාලා ආරක්ෂා කරගන්නෙ කොහොමද? (1 කොටස Folder Lock) Manussakama මනුස්සකම ෆෝල්ඩර් ආරක්ෂා කරගැනීම සම්බන්ධව ලෝකයේ ජනප්‍රියම වැඩසටහන තමයි ෆෝල්ඩර් ලොක් කියල කියන්නෙ ඉතින් මේ වැඩසටහන පරිගණකයට දාගෙන පහසුවෙන්ම අපේ පරිගණක ලේඛණයන් ආරක්ෂා කරගන්න පුළුවන්... පහත තියෙන සබැඳියෙන් වැඩසටහන ගන්න.. ඒකෙ තියෙන විදියට කරලා පාවිච්චි කරල බලන්න ගැටලුවක් නම් මේ විද්‍යුත් ලිපිනයට දන්වන්න. thisaraps@gmail.comExtract Password- manussakamaManussakama ...
ගුරු හොරු Manussakama මනුස්සකම මේක අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික පරිගණක ඉගැන්වුම් මධ්‍යස්ථානයක වුන කනගාටුදායක සිදුවීමක් ප්‍රදේශයේ පාසල් ගුරුභවතුන්,රජයේ උසස් නිළධාරීන් මෙන්ම තරුණ තරුණියන් , කුඩා දරු දැරියන්ද එම ආයතනයේ ඉගෙනුම ලබනවා පසුගිය දිනක එම ආයතනයේ පරිගණක උපදේශීකාවගෙ රු.15,000/- පමණ වටින ජංගම දුරකථනය හිටි හැටියේ අතුරුදහන් වෙලා මුළු ආයතනය පුරාම පරික්ෂා කළත් දුරකථනය නම් ලැබුණෙ නෑ ඉතින් එම උපදේශිකාවට සිදුවුණා නීතියේ පිහිට පතන්න ඒත් ...
එ ජා ප මැයි පෙළපාලියේ සෙල්ලං පිස්තෝල..... Manussakama මනුස්සකම අද දින එක්සත් ජාතික පක්ෂයේ මැයි පෙළපාලිය අම්පාර නගරයේදී පැවැත්වුණා කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් සහ දයා ගමගේ මහතාගේ සංවිධානයෙන් තමයි රැලළිය පැවැත්වුනේ ඒ වගේම එහිදී විශාල ජනතාවක් දිවයිනේ විවිධ ප්‍රෙද්ශ වලින් සහභාගි වී තිබුණා මෙහි දී විශේෂ සිදුවීම වන්නේ බොහෝ දෙනෙකු සෙල්ලං පිස්තෝල අතැතිව සහභාගි වීමයි එහි රෑලියේ ඡායාරූප කිහිපයක් පහතින්.....සෙල්ලං පිස්තෝල අතැතිව Manussakama ...
සෙල්ලම් පොලිස්..... Manussakama මනුස්සකම අපි ඉස්සර හින්දි-දෙමළ ෆිල්ම් බලද්දි ඉන්දියාවෙ පොලිසියේ පජාති වැඩ හොඳට දැකල තියෙනව ඒත් අද ඒ ෆිල්ම් වල තියෙන දේවල් මෙහේ සජීවීව දැකගන්න අවස්ථාව උදාකරල දීල තියනව මින් පෙර කිසිදු ආණ්ඩුවකින් නොවුණ ආකාරයට අද ඇස් කණාපිටම ඒ දේවල් සිද්ධවෙන්න පටන් අරගෙන ...ඉන්දියාවෙ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ කියල අපි ඒ කාලෙ හිතන් හිටියෙ ඒත් දැන්....... !! පක්ෂ පාට කුමක් වුවත් ...
පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පියාට පිං...... Manussakama මනුස්සකම පෞද්ගලික විශ්ව විද්‍යාල අධාපනයේ පියා ලෙස හැදින්වූයේ එස්.බී දිසානායක මැතිතුමාය ඒ එතුමා ඒ සඳහා මුල් වූ බැවිණි. එතුමාගේ වාචාල කක්කුස්සි කටට මා පෞද්ගලිකව අකමැති වූවත් එතුමාගේ මෙම සත් ක්‍රියාව අගේකොට සලකමි එසේම මහජනතාවගේ සල්ලිවලින් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලවල ඩෙගා නටන එකාලගේ පන්ති තහනම් කිරීම හා ශිෂ්‍යය භාවය අහෝසි කිරීම වැනි ක්‍රියාවන් ද අගය කොට සලකමි. විශ්ව විද්‍යාල වල සම(හරක්) ...
සිංදුවක් කියල ආතල් එකක් ගමු Manussakama මනුස්සකම හැමදාම සිංදු අහල නේ ෆන් ගන්නෙ දැන් අපි ඒ ක්‍රමය ටිකක් වෙනස් කරල සිංදු කියලම ආතල් එකක් ගමු හැබැයි ඉතින් වැඩේට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික හොයාගන්න ඕන සුළුවට කරනවනම්, පරිගණකයක් මයික් එකක් සබ්වූෆර් එකක් හෝ නෝමල් ස්පීකර් හැබැයි ටිකක් ගතියට කරනව නම් මේකට එකතුවෙන්න ඕන දේවල් තමයි ඈම්ප් එකකයි හොඳ මයික් එකකුයි ඒ වගේම කන පැලෙන්න සද්දෙ තියෙන ...
රස දිව පිනවන මාතර මාළු ඇඹුල් තියල්... Manussakama මනුස්සකම මාළු ඇඹුල් තියල් නම් ඉතින් මාතර තමයි .. විශේෂයෙන් දික්වැල්ල සිට මාතර දක්වා මුහුදු වැල්ල ආශ්‍රිතව ජිවත් වන අයගේ මාළු ඉවුම් පිහුම් ඉතාම රසවත් බව කිව යුතුය. ගම්මිරිස් යොදමින් හදන ඔවුන්ගේ මාළු ඇඹුල් තියල ඉතාම රසවත්ව එවන් මාළු ඇඹුල් තියලක් ඒ ආකාරයෙන්ම අපටද නිවසේදී සකස් කරගත හැක එසේ සකස් කරගන්නා ආකාරය ප්රමිතියටම පහතින් දක්වා ඇත..... අවශ්‍ය දෑ- මාළු කිලෝ ...
එ ජා ප මැයි පෙළපාලියේ සෙල්ලං පිස්තෝල..... Manussakama මනුස්සකම අද දින එක්සත් ජාතික පක්ෂයේ මැයි පෙළපාලිය අම්පාර නගරයේදී පැවැත්වුණා කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් සහ දයා ගමගේ මහතාගේ සංවිධානයෙන් තමයි රැලළිය පැවැත්වුනේ ඒ වගේම එහිදී විශාල ජනතාවක් දිවයිනේ විවිධ ප්‍රෙද්ශ වලින් සහභාගි වී තිබුණා මෙහි දී විශේෂ සිදුවීම වන්නේ බොහෝ දෙනෙකු සෙල්ලං පිස්තෝල අතැතිව සහභාගි වීමයි එහි රෑලියේ ඡායාරූප කිහිපයක් පහතින්.....සෙල්ලං පිස්තෝල අතැතිව Manussakama ...
දයාගෙ සල්ලිවලට දෙකට නැමුණ යූ .ඇන්. පී මංත්‍රී හැත්ත... Manussakama මනුස්සකම අලුත් අවුරුද්දෙ පළවෙනි ලිපියම දෙහි කැපිල්ලක් වීම ගැන කණගාටුව පළකර සිටිමි.....එක්සත් ජාතික පක්ෂයේ නිලවරණය අවසන් වී දැන් බොහෝ කලක් ගෙවිල ගිහින් ටිකින් ටික ඒ උණුසුම යන්න කලින් මටත් මේකට හොට දාන්න හිතුණ.. ඇත්තටම නිලවරණයෙදි මොකද වුණේ කියනවනම් යූ ඇන් පී යෙ බහුතර මංත්‍රී හැත්ත තමන්ගෙ හෘද සාක්ෂීය පවා මුදලට පාවා දුන්න කියල තමයි කියන්න වෙන්නෙ... ඒ ත් සමහරු නම් ...
පෙරේරා මුදලාලිගෙ අවතාරේ...... Manussakama මනුස්සකම මේක මීට වසර ගනනාවකට පෙර සිදුවුණ සත්‍ය සිදුවීමක්..බදුල්ලෙ සංගීත සංදර්ශනයක් එහෙම තිබුණම ඒක බලන්න හාලි ඇල ඉඳන් කොල්ලො කුරුට්ටො පයින්ම තමයි යන්නෙ ඒ වගේම එන්නෙත් පයින් දුර කිලෝමීටර් තුනක් තුන හමාරක් විතර තියෙනව ඒත් ගානක් නෑ කට්ටිය මඟ දිගට තියෙන කොකෝව ටික කුරුම්බ තැඹිලි සුද්ධ කරගෙන තමයි ඉතින් යන්නෙ ඒ වගේම පාර අයිනෙ තියෙන ගෙවල් වලට තට්ටු කරල ලයිට් ...
බොදු බැති ගී- පන්සලෙන් Manussakama මනුස්සකම වෙසක් පොසොන් කියන්නෙ ඉතින් සියලු බෞද්ධයන්ගේ වැදගත්ම මාස දෙකක් මේ දවස් ටිකේ පිං අතේ වැඩ නම් බොහෝමයක් සිද්ධ වෙනව දන්සල් දාන මාන විවිධ බොදු වැඩසටහන් ආදිය හැම තැනම ඉතින් මේවගේ අවස්ථා වලට බොදු ගීත වාදනය කරන්නත් අවශ්‍යවෙන අවස්ථා තියෙනව ඉතින් අන්තර්ජාලයෙන් බොදු බැති ගීත ටිකක් හොයාගන්න අමාරුයි, තැන තැන විසිරිලා තියෙන ඒවා එකතු කරන්න ගියොත් ටිකක් අමාරුයි ඉතින් අන්තර්ජාලයේ ...
අප්‍රේල් පළවෙනිදාට ක්‍රියාත්මක කරන්න අදහස් 100 ක්....... Manussakama මනුස්සකම අප්‍රේල් පළවෙනිදා (01) කියන්නෙ ඉතින් කාට කාටත් වැදගත් දවසක් ලෝක මෝඩයාගේ දිනය නිසා.....ඒ දවසට ඉතින් බොරු කියල කට්ටිය අන්දවන එක අපේ සිරිත නේ දැන් දැන් එහෙම බොරු කිව්වට පිළිගන්නෙ නෑ ඒත් ඒකට මොකද කරන්න ඕන .....? ඔන්න හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අප්‍රේල් පළමුවෙනිදාට ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ අදහස් සීයක (100) පොඩි පොත් පිංචක් මනුස්සකම වෙතින් තෑගි කරන්නයි මේ ...
ICC World Twenty20 Semi-Final සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරඹන්න..... Manussakama මනුස්සකම ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දිය කොදවේ පිල අතර හෙට පැවැත්වෙන තරඟය සජීවීව අන්තර්ජාලය ඔස්සේ නරඹන්න පහත සබැඳියෙන්.....Manussakama
ICC T20 Cricket World Cup 2014 Official Theme Song Video & MP3 (Download Now) Manussakama මනුස්සකම මෙවර විස්සයි විස්ස ලොක කුසලාන තරඟාවලිය සඳහා නිර්මාණය කෙරුණ තේමා ගීතය අවශ්‍යය අය පහත සඳහන් සබැඳියෙන් බාගත කරගන්න.....Download Link-Manussakama
හතු (බිම්මල්) බයිට්.... Manussakama මනුස්සකම අද මම කියන්න හදන්නෙ ගොඩක් අය නොදන්න කෑමක් ගැන ..හැමෝම හතු කියන්නෙ මොනවද කියල දන්නව නේ මේවට බිම්මල් කියලත් කියනව හරිම රසවත් කෑමක්....හැබැයි හතු ගැඹුරු තෙලේ බැඳල කාල තියෙනවද එහෙනම් අපි බලමු රසම රස හතු බයිට් එකක් හදා ගන්නෙ කොහොමද කියල ඔය අඩියක් පුඩියක් ගහන වෙලාවට නම් ඉතින් මරුම තමා...හිටගෙන බොන්න පුළුවන් අවශ්‍යය දෑ- හතු (බිම්මල්) ග්‍රෑම් 200 පමණ ...
අම්මට උඩු (Up to Mother) Manussakama මනුස්සකම ඔන්න මේක එක්තරා ටියුෂන් ක්ලාස් එකක වුණ සිදුවීමක් ඉංග්‍රීසි භාෂා ඉගැන්වුම් උපකාරක පන්තියක මැරෑටි ඇට්ටර කොල්ලො ටිකක් හිටියා පස්සෙ පේලියේ ඉඳන් පිස්සු කෙළින සෙට් එකක්.. හැබැයි ටිකදවසක් යද්දි එන්න එන්නම මුන් ටික පිස්සු නටනව වැඩියි කියල ඉංග්‍රීසි ගුරුවරයට තේරුණා ඔහුටත් මේ සෙටි එක ටිකක් පාලනය කරගන්න බැරුවයි හිටියෙ ඒත් ඔවුන් පන්තියෙන් එළෙව්වොත් සර්ට වෙන්නෙ පාඩුවක් ඒ නිසා මේකට හොඳ ...
මේ ඔබේ අවදානය පිණිසයි.......! (අකලට මිලින මල් කැකුළු) Manussakama මනුස්සකම (පිටපත- බ්ඟුසර ඕපාත)කාගේ හෝ වරදකට තවත් මල් කැකුලක් අකලට පරවී ඇත.. සියලුම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට facebook හා අන්තර්ජාලය පිළිබද මනා අවබෝදයක් දීම කඩිනම් කලයුතු වන්නේය..කාලින අවශ්‍යතාවක් වන එය ඔහුන්ට ලබාදෙන හමුදා පුහුණුවට වඩා වැදගත්ය..මන්ද නැතහොත් මෙවැනි අකලට පරවන අන්තිම මල වෙනුෂා සටහන් නොකරන නිසාවෙනි..."අපිට ඕවා ඔය කලේ තිබුනේ නැ" කියල සමහරක් වැඩිහිටියෝ දෙන ගොන් talk හාස්‍යට කරුණකි.එදාට වඩා අද සමාජය ...
ලංකාවේ පැරණිම උදැල්ල පොළොන්නරුවෙන් හමුවේ... Manussakama මනුස්සකම අටපට්ටම වගේ විශේෂිත වැඩසටහන් කරන රූපවාහිනී නිෂ්පාදක කණ්ඩායමකට දුරකථන ඇමතුමින් විශේෂ ආරංචියක් ආව ඒ තමයි ලංකාවේ පැරණිම උදැල්ල පොළොන්නරුවෙ ටිකිරි බණ්ඩාර ගොවි මහත්තයගෙ ගෙදර තියෙනව කියල ඒ ආරංචිය අහපු නිෂ්පාදන කණ්ඩායම මේ පැරණි උදැල්ල පිළිබඳව ටිකිරි බණ්ඩාර ගොවි මහත්තයගෙන් ඇහුවෙ දුරකථනය ඔස්සෙ ඉතින් ඔහු කිව්වෙත් මේක හද්ද පරණ උදැල්ලක් මහත්තයෝ මේක අපේ කිරිකිත්තා පාවිච්චි කරපු එකක් මං හිතන්නෙ මේකට ...
තේ සමඟ ඉඟුරු ... Manussakama මනුස්සකම සමහරු නම් ප්ලේන්ටි වලට ඉඟුරු දාල බොන්න කැමතියි ඒත් තවත් සමහරු ඒකට අකමැතියි ඒත් එහෙම බොනවනම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට බොහෝම හොඳ දෙයක් ,අපි බලමු ඉඟුරු ප්ලේන්ටි වලින් ලැබෙන වාසි මොනවද කියල... ආහාර අජීරණය වලකයි උදරයේ ඇතිවන අපහසුතා සංසිදුවයි රෝගාබාධයන් සඳහා ශරීරයේ ඇති ප්‍රතිශක්තිය ඉහල නංවයි මානසික ආතතිය (Stress) අවම කරයි ස්වසන පද්දතිය ආශ්රිත සාමාන අපහසුතාවයන් මඟහරවයි තරබාරුවීම අඩු ...
YouTube එකේ තියෙන වීඩියෝ පහසුවෙන් බාගත කරන්නෙ කොහොමද? Manussakama මනුස්සකම YouTube එකේ තියෙන වීඩියෝ පහසුවෙන් බාගත කරන්නෙ කොහොමද? කියන එක ගොඩක් අය මගෙන් අහල තියෙනව ඒ නිසාම තමයි මේ ලිපිය ඉදිරිපත් කරන්නත් හිතුනෙ..ගොඩක් අය මේකට සොෆ්ට්වෙයාර් හොය හොය ලත වෙනව..මේක අන්තර්ජාලය හරහාම පහසුවෙන් කරගන්න පුළුවන් ඒ වගේම වීඩියෝ MP4 විදියට හෝ 3GP,MP3 විදියට ලබාගන්නත් පුළුවන්. පහත තියෙන සබැඳියන් වලින් එකකට ගිහින් Youtube එකේ ඩීඩියෝව අඩංගු (URL) වෙබ් ලිපිනය Copy ...