බොහෝ දේ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න...(ආධුනිකයන් සඳහා) Manussakama මනුස්සකම මේ පාඩම අන්තර්ජාලයේ ආධුනිකයින් සඳහාය...නොමිලයේ චිත්‍රපට හා අනෙකුත් වැඩසටහන් ලබා ගැනීමට තවමත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ ඉතින් කිහිප දෙනෙකුම මගෙන් මේ පිළීබදව ඇහුව නිසා මට හිතුණ බ්ලොග් එකේ ලිපියක් විදියට දාන්න එතකොට කව්රුහරි මේ ගැන ඇහුවොත් මට තියෙන්නෙ බ්ලොග් ලිපිනය දෙන එක විතරයි..කථා ඕන නෑ පටන් ගමු වැඩේ. මේ ක්‍රමයට අපි කියන්නෙ ටොරෙන්ට් (Torrent) කියල ඉතින් මුලින්ම කරන්න ඕන ...
සියඹලා මල් කටට රහට.... Manussakama මනුස්සකම සියඹලා මල් කියන්නෙ හොඳ කෑමක් නිකන් වුණත් කන්න පුළුවන් එත් සියඹලා මල් උයල කාලතියෙනවද? මමත් ළඟදි තමා දැනගත්තෙ... අද මම කියන්න හදන්නෙ සියඹලා මල් උයල කන හැටි....සියඹලා මල් හැදෙන කාලෙට ඒව එකතු කරල මෙන්න මේ විදියට උයල බලන්න පොඩි ඇඹුල් රහක් එක්ක මිහිරි රහක් තමයි එන්නෙ.. අවශ්‍ය ද්‍රව්‍ය-සියඹලා මල් ටිකක්බැදපු තුනපහ ටිකක්ලුණුකරපිංචාසුදු ළුණුඉඟුරුසූදුරුපොල් කිරිපොල් තෙල්සාදන ක්‍රමය-සියඹලා මල් වලට ලුණු,මිරිස්,කහ, තුනපහ ...
සියලු දෝෂ නිවාරණයි...PC එක සුද්ද කරමු Manussakama මනුස්සකම ඔබේ පරිගණකයේ ඇති බොහෝ දෝෂයන් මඟහරවා ගැනීමට හා එමඟින් පරිගණකයේ වේගය වැඩි කරගැනීමටත් Pc Cleaner Pro නැමැති මෙම වැඩසටහන ඔබට උපකාර වේවි පහත සබැඳියෙන් එම වැඩසටහන ලබාගෙන ලියාපදිංචි කරගෙන පාවිච්චි කරලම බලන්න Download LinkPassword is- manussakamaManussakama ...
Windows XP Service Pack 2 නම් 3 වලට මාරුකරගන්න ලේසිම ක්‍රමය.... Manussakama මනුස්සකම Windows XP Service Pack 2 වලට බොහෝමයක් වැඩසටහන් සපෝට් කරන්නෙ නෑ ඒ වගේම වින්ඩොස් එක්ස් පී එකට 2014 ඉඳන් අලුතින් නිෂ්පාදනය වන කිසිම වැඩසටහනක් සහයෝගය දෙන්නෙ නැති බව දැනටමත් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් ප්‍රකාශ කරල තියෙන්නෙ කොහොම වුණත් දැනට අපට අවශ්‍ය කෙරන වැඩසටහන් වත් ධාවනය කරවන්න Windows XP Service Pack 3 වලට මාරු කරගන්න ඕන ඒ සඳහා මෙන්න මේ ක්‍රමය ...
කටු අනෝදා තේ... (සීනි වැඩි අයට හා පිළිකා රෝගීන්ට විශේෂයි) Manussakama මනුස්සකම හැමෝම දන්නා වියළි කළාපයේ බහුලව වැවෙන කටු අනෝදා (soursop) ඖෂධීය අතින් ඉතාම ගුණ දායක පළතුරක් මෙන්ම ඖෂධ ගසක් ... ඉතින් මම අද කියන්න හදන්නෙ කටු අනෝදා වලින් හදා ගන්න පුළුවන් ඖෂධීය ගුණයෙන් සපිරි ස්වාභාවික තේ කෝපපයක් ගැන...මුලින්ම කරන්න ඕන කටු අනෝදා කොළ කිහිපයක් ගෙන හොදින් පිරිසිදු කර ගැනීමයි (මෙහි දී දළු බාවිතය සුදුසු නැති අතර වඩාත් වියලි කොළද සුදුසු නොවේ) ...
වැලිවේරිය.... Manussakama මනුස්සකම කැරලි මර්ධනය පිළිබඳ විශේෂ දැනුමක් ලද කැරලි මර්ධන කණ්ඩායම් සිටියදී හමුදා පිරිසක් හෝ නිල නොලත් හමුදා පිරිසක් විසින් පසුගිය දා ගැමි ජනතාව වෙත එල්ල කල ප්‍රහාරය මනුස්සකම විසින් හෙළා දකින අතර පසුගිය යුධ කාලය තුල ශ්‍රී ලාංකිකයන් බෙහෝ දෙනෙකු රට රැකගන්නට වෙරදැරූ රණ විරුවන් වෙනුවෙන් කොතෙකුත් බෝධිපූජා හා විවිධ පිංකම් කරන්නට ඇත්ද අනේ උඹලට අතුරු අන්තරාවක් නම් වෙන්න එපා ...
අප්‍රේල් පළවෙනිදාට ක්‍රියාත්මක කරන්න අදහස් 100 ක්....... Manussakama මනුස්සකම අප්‍රේල් පළවෙනිදා (01) කියන්නෙ ඉතින් කාට කාටත් වැදගත් දවසක් ලෝක මෝඩයාගේ දිනය නිසා.....ඒ දවසට ඉතින් බොරු කියල කට්ටිය අන්දවන එක අපේ සිරිත නේ දැන් දැන් එහෙම බොරු කිව්වට පිළිගන්නෙ නෑ ඒත් ඒකට මොකද කරන්න ඕන .....? ඔන්න හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අප්‍රේල් පළමුවෙනිදාට ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ අදහස් සීයක (100) පොඩි පොත් පිංචක් මනුස්සකම වෙතින් තෑගි කරන්නයි මේ හදන්නෙ. ...
නොමිලේ සුවඳ විලවුන් සාම්පල් ගෙදරටම ගෙන්න ගමු....(කාන්තාවන් සඳහා පමණයි) Manussakama මනුස්සකම ESCADA නම් ලෝක ප්‍රකට සුවඳ විලවුන් අද ශ්‍රී ලංකාවේදී ද මිලදී ගත හැකි වුවත් එම සුවඳ විලවුන් මිල අධිකය කාන්තාවන් සඳහාම විශේෂයෙන් සකසන ලද එම විලවුන් වල සුවද කෙසේ දැයි බලන්න ඔබත් ආසද? එක් වරක් භාවිතා කල හැකි සුවද කැවු ටිෂු එකක් ඔබටත් නොමිලයේම ගෙන්වා ගත හැක එසේම කීප වතාවක් වුවත් ඇනවුම් කළ හැක.... එසේ නම් කල යුත්තේ පහත ඇති ...
ප්ලාස්ටික බෝතලයෙන් මී උගුලක් හදමු.... Manussakama මනුස්සකම ඉවත ලන ප්ලාස්ටික් බෝතලයෙන් අපූරුවට මී උගුලක් හදාගන්න පුළුවන් පහත තියෙන වීඩියෝම නරඹලා කරන්න පුළුවන්ද කියල බලන්න...Manussakama
වර්ගපූර්ණිකාවේ බොරුවක් "මනුස්සකම" හෙළිකරයි... Manussakama මනුස්සකම වර්ගපූර්ණිකාව කියන්නෙ ළඟදි ජනප්‍රිය වුණ වියණුවක් ඒත් මෙහි පළකරන සමහර පට්ටපල් බොරු අතටම අහුවුණාම නොකියම බෑ ඉතින් ඒ නිසා කියන්න හිතුණ NASA යනු රාවණ රජතුමාට තිබූ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකි. කියල තිබුණ ලිපියෙ මෙන්න මෙහෙම රූපයක් දාල තිබුණ මතකද? ඒකෙ කියල තිබුණෙ මේ පෙනෙන්නේ රාවණා රජුගෙ සඳ මත ඇති නාසා මධ්‍යස්ථායක් බවයි ඒත් මේ කථාව පට්ටපල් බොරුවක් කියල මනුස්සකම හොයාගත්ත ...
බැළලිය පැටව් කෑම සහ මව් සෙනෙහස..... Manussakama මනුස්සකම සමහර බැළලියන් පැටව් දාලා ඒ පැටව් දෙන්නෙක් තුන් දෙනෙක් හරි ඔක්කොම පැටව් ටික හරි කා දමනව ඒත් ඊළඟ වතාවෙ පැටව් දැම්මම නම් කන්නෙ නෑ මේ හරි ප්‍රශ්නක් ඒත් සමහරු කිව්වෙ අතීතෙ ඉඳන් එන වෛරයක් නිසා එහෙම වෙනව කියල ඒත සමහරු කිව්වෙ සමහර බැළලියන්ට දොළ දුක වගේ එකක් හැදෙනව ඇති කියල තවත් සමහරු කිව්වෙ අමුතුම කථාවක් ඒ තමයි මව් සෙනෙහස ...
බුදු හේත්තු.... Manussakama මනුස්සකම එක්තරා සුළු දැව ව්‍යාපාරිකයෙක් ගස් කිහිපයක් කැපීම සඳහා ග්‍රාමනිළධාරියාගෙන් අවසරය ලබාගැනීමේ අයදුම් පතක් පුරවා ඔහුගේ අනුමැතිය ගැනීම සඳහා ඉදිරිපත් කළේය.. මෙය කියවා බැලූ ග්‍රාමනිළධාරියා තමන් මීට පෙර අසා නොමැති ගස් වර්ගයක් බැවින් ඔහුගේ ලිපි ලේඛන අවුස්සන්නට වුයේ මෙම ගස් වර්ගය කැපීම සඳහා අවසරය දියහැකි දැයි බැලීමටය ඔහු එහි සඳහන් කර ඇත්තේ "බුදු හේත්තු ගස්' යන නමයි නමුත් එවැනි ගස්වර්ගයක් ...
බයියන් යනු ..... Manussakama මනුස්සකම හිටපු ජනාධිපති තුමා අයවැය කථාවෙදි කිව්ව කොහොමද බයියන්ගෙ වැඩ... කියල එත් එතුමාවත් බයියො කියන්නෙ කාටද කියල නොදැන වෙන්න ඇති... මම ටිකක් හොයල බැලුව කවුද මේ බයියෝ කියන්නෙ කියල... කථාව මෙහෙමයි ඌව වෙල්ලස්ස කැරැල්ල සමයෙ සිංහලයින් බොහෝ පිරිසක් පපුව ඉස්සරහට දාලා සටනට ගියා ඒත් සිංහලයින්ගෙන් සුළු පිරිසක් විතරක් සටනට බය වුණා ... ඒ බය වුණ පිරිස බිබිල හරහා මහියංගනය, පොළොන්නරුව වගේ ...
ඩවුන්ලෝඩ් වේගය වැඩි කරන පහසු කම් සපිරි සුපිරි භාණ්ඩයක්! Manussakama මනුස්සකම මීට පෙර ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් වෙනුවට භාවිතා කල Eagle Get ගැන කිව්ව. අද කියන්න යන්නෙ ඊටත් වඩා හොඳ නොමිලයේ භාවිතා කළ හැකි සුපිරි සොෆ්ට්වෙයාර් එකක් ගැන මේකෙ නම Flash Get අනිත් ඒවත් එක්ක බලන කොට මේකෙ තියෙන වෙනස තමයි සමාන්‍ය බාගත කිරීම් සඳහා පමණක් නොව ටොරෙන්ට් භාගත කිරීම් සදහාද භාවිතා කල හැකි වීම ඕන්න නොමිලෙ දෙන නිසා දාලාම බලන්න හොඳ ...
පෙට්ටියට දැමීම හෙවත් Dropbox Manussakama මනුස්සකම පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage) ගැන ... ඒ තමයි Dropbox. මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව Media-fire, Rapid-share Skydrive වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම ...
බයියන් යනු ..... Manussakama මනුස්සකම හිටපු ජනාධිපති තුමා අයවැය කථාවෙදි කිව්ව කොහොමද බයියන්ගෙ වැඩ... කියල එත් එතුමාවත් බයියො කියන්නෙ කාටද කියල නොදැන වෙන්න ඇති... මම ටිකක් හොයල බැලුව කවුද මේ බයියෝ කියන්නෙ කියල... කථාව මෙහෙමයි ඌව වෙල්ලස්ස කැරැල්ල සමයෙ සිංහලයින් බොහෝ පිරිසක් පපුව ඉස්සරහට දාලා සටනට ගියා ඒත් සිංහලයින්ගෙන් සුළු පිරිසක් විතරක් සටනට බය වුණා ... ඒ බය වුණ පිරිස බිබිල හරහා මහියංගනය, පොළොන්නරුව වගේ ...
සිංහල මගුල් සිංදු... (Sinhala Wedding Songs) Manussakama මනුස්සකම මේ ඊයෙ පෙරේදා අපේ හිතවතකුගෙ වෙඩින් එකකට (වෙඩින් කිව්වට ඒක මගුලක්) සිංදු ටිකක් පෙන් එකට දාලා දෙන්න කියල කිව්ව ඒත් මගේ ළඟ තිබුනෙ නෑ අන්තර්ජාලයෙන් හෙව්වා ඒත් සිංදු එක එක තැන තිබුණෙ ඒ නිසා මට හිතුණා කාටත් ගන්න පුළුවන් තැනක සිංදු පොදියක් දාලා තියන්න සිංදු 24 ක් විතර මෙතන තියෙනවා පහළ තියෙන සබැඳියෙන් බා ගත කරගන්න පුළුවන් හැමෝම බාලා ...
බඩ අඩුකරගන්න කැමතිද? Manussakama මනුස්සකම අද ලෝකයේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල ජනගහනයෙන් 60% වැඩි පිරිසක් අධික තරබාරු කමින් පීඩා විදිනව ඒ වගේ පිරිමි හෝ වේවා ගැහැණු හෝ වේවා හැමෝටම ප්‍රශ්නෙ බඩ තමා කොහොම වුණත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් උදරය නෙරා ඒම පාලනය කර හැකි වුවත් එය ශරීරයට එතරම් සුදුසු තත්වයක් නොවේ ඒ කෙටි කාලීන සුව පසුකාලීනව වෙනත් අබාධ තත්වයක් වියහැකි බැවිණි.එසේම දේශීය ...
නිවන් නොයා පත්තුකරන් යන අපේ හාමුදුරුවෝ...(සංවාදයට විවෘතයි) Manussakama මනුස්සකම සියලු බෞද්ධ ජනතාවගේ අවසන් පරමාර්ථය නිවන කරා ගන් කිරීමයි එසේ නිවන කරා ගමන් කිරීමේදී ගිහි සැප එයට බාධාවක් යැයි සිතා පැවදී ජීවිතයට පිවිසෙන්නේ වේලාසනින් නිවන් යෑමේ අරුමුණිනි එහෙත් අද සම-හරක් ලාංකික භික්ෂුණ් වහන්සේලාගේ ක්‍රියා කලාපය අනුව ගිහියන් පැවදියන්ට වඩා ඉක්මණින් නිවන් අවබෝධ කරගනු ඇතැයි සිතිය හැක.. පහුගිය දිනෙක තම සිරුරට ගිනිතබා ගනිමින් සියදිවි හානිකරගත් භික්ෂුණ් වහන්සේගේ එම ක්‍රියාව වීරත්වයක් ...
නොකියා යන්න ගියා...... Manussakama මනුස්සකම ලෝකප්‍රකට මයික්‍රෝෙසොෆ්ට් සමාගම නොකියා ආයතනයේ වෙලඳ නාමය මිලට ගෙන තිබෙනවා එම ගනුදෙනුව සිදුවී තිබෙන්නෙ ඩොලර් බිලියන 7.2 ට ශ්‍රී ලංකා මුදලින් නම් ඒක මෙන්න මේ ගාන රුපියල් 942120000000.00 මින් ඉදිරියට නොකියා Smart Phones වල වෙළඳ නාමය Microsoft ලෙස වෙනස් වීමට නියමිතයි ලුමියා වෙනුවට මයික්‍රෝෙසොෆ්ට් ලුමියා ලෙස නම් වෙනස් වේවි.....Manussakama ...