එළිමහනේ කක්ක කරන මන්දබුද්ධික මහින්ද? Manussakama මනුස්සකම මිනිසුන් තිරිසනුන් මෙන් එළිමහනේ ප්‍රසිද්ධ ස්ථානයන්හී මලපහ කරන්නේ නැත ඒ විලි ලැජ්ජාව ඇති නිසාය බුදුන්වහන්සේ දේශනාකළ දේව ධර්මයෙන්ද කියවෙන්නෙ හිරි-ඔත්තප්ප නැත්නම් ලැජ්ජ-භය යන කරුණු කාරණාය අධර්මය රජයන යුගයක මෙවැනි එළිමහනේ මලපහ කරන මන්ද මානසිකයින් හිඳීම පුදුම විය යුතු ද නැත...රටට තොරතුරු සපයන රජයේ ප්‍රධානතම මාධ්‍ය ආයතනයක ලොක්කෙකු වන මෙම කුක්කා විසින් විපක්ෂ නායකයින් ඇතුළු විපක්ෂයේ අනෙකුත් මංත්‍රීවරුන්ගේද රජය විවේචනය කරන ...
වඳුරු මල්... Manussakama මනුස්සකම පහත තිබෙන්නෙ දෙමුහුන් ඕකිඩ් වර්ග දෙකකි එක් වර්ගයක් වදුරකුගේ මුහුණට තරමක් සමාන කමක් දක්වන අතර අනෙක් මලේ වඳුරකුගේ ශරීරයට සමාන කමක් දක්වවයි... Manussakama
ඉන්ටර්නෙට් එකෙන් ලෝක කුසලාන ක්‍රිකට් මැච් බලන්න.... Manussakama මනුස්සකම ඉන්ටර්නෙට් හරහා මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන තරඟ බලන එක සාමාන්‍ය දෙයක් ඒ වගේම හිර වෙන්නෙ නැතුව බලන්න පුළුවන් හොඳ ලින්ක් එකක් හොයාගන්න තමයි අමාරුව දස අතේ හොය හොය ඉන්නෙ නැතුව මෙන්න මේ පහළ තියෙන ලින්ක් වලින් බලන්න.... Link 1 Links 2 <p>&amp;amp;amp;amp;lt;p&amp;amp;amp;amp;gt;Your Browser Do not Support Iframe&amp;amp;amp;amp;lt;/p&amp;amp;amp;amp;gt;</p>Manussakama ...
මනුස්සකමට වසරයි! Manussakama මනුස්සකම මනුස්සකම වියණුව ආම්භ කර අදට හරියටම වසරක් වෙනව...මීට වසරකට පෙර ජීවිතය අතින් ගත් අශාන් මල්ලිගෙ අදහසක් අනුව තමයි මම මේ වියණුව ආරම්භ කළේ මුලින්ම මෙවැනි දෙයක් කිරීමට අදහස දුන් කෙනාට ස්තුතිය පුදකර සිටින එක යුතුකමක් නේ ... ඒ වගේම එදා ඉඳල අදවෙනකම් මනුස්සකම පරිහරණය කල සියලුදෙනාටත් හද පිරි ස්තුය! ඒ වගේම නිතරම අසභ්‍යය වචනයන් භාවිතා කරමින් විවිධ කොමෙන්ටු ඉදිරිපත් කර ...
Right Click එකෙන් Picture Format එක වෙනස් කරගන්න පහසුම විදියක්..... Manussakama මනුස්සකම පින්තූරයක් (Images) වෙනත් ෆෝමැට් (Picture Format) එකකට වෙනස් කරන්න ගියාම ටිකක් අමාරුයි MS Paint , Photoshop වගේ වැඩසටහන් භාවිතා කරන්න සිද්ධ වෙනව එහෙමත් නැත්නම් වෙනත් Picture Converter වැඩසටහනක් භාවිතා කරන්න වෙනව ඒ කොහොම කරත් පොඩ්ඩක් දඟලන්න සිද්ධවෙනව ඒත් අද මම දෙන්න හදන වැඩසටහනේ විශේෂත්වය තමයි Right Click එකක් මඟින් පහසුවෙන් පින්තූරයක් වෙනත් ක්‍රමයකට මාරුකළ හැකි වීමයි. මේ වැඩසටහන පහත තියෙන ...
නිදහස් දිනයේ එළිබහින දේශප්‍රේමී කක්කුස්සි කටවල්...... Manussakama මනුස්සකම ලංකාවේ පැවැත් වෙන සෑම නිදහස් දිනයකදීම හැමෝම ගයන්නේ එකම ගීතයකි එය එදා සිට අද දක්වා ගැයූ ගීතයමය.. නිදහස් දිනය කිට්ටු වෙන කොටම අපේ දේශපාලුවන්ට හැදෙන්නේ රට ගැන පුදුම පස්සපැත්තෙ අමාරුවකි ඔවුන් දත් මිටි කමින් මේක අපේ රට මේක මගේ රට යැයි කියමින් රටේනැති පුරසාරම් දොඩවති එමෙන්ම රට වෙනුවෙන් දිවි පිදීමටත් ඉදිරිපත් වෙන්නාක් මෙන් හඟවති. එදා පර සුද්දන්ගෙන් ගත්තු නිදහස අද ...
අපේ හාමුදුරුවන්ට නිගා කරන ලංකාවේ මුද්දර..... Manussakama මනුස්සකම විදේශිකයින් බුදුරුව හෝ හාමුදුරු නමකගේ රුව වෙළඳ සලකුණක් හෝ වෙනයම් කටයුත්තකට භාවිතා කළ අවස්ථාවන්හී ගිරිය පුප්පා කෑ ගහන අපේ ලාංකේය සිංහල බෞද්ධයින් අපේ රටේ රජය මඟින්ම එවන් දේ කරද්දී ඇහැ කන පියාගෙන බලාසිටිති. මෙවර 2600 වන බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිකුත් කරන ලද රුපියල් 5 මුද්දරය ඔබ දුටුවාද? එහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සිටින පන්සලක් පෙන්නුම් කරයි ඒ භික්ෂුන් වහන්සේලා මතට ...
ඔබේ පරිගණකයටත් පොඩි සත්කාරයක්...Symantec වෙතින් Manussakama මනුස්සකම ඔබේ පරිගණකයටත් පොඩි සත්කාරයක් කරන්නට මෙන්න කදිම වැඩසටහනක් මේක හදල තියෙන්නෙ Symantec ආයතනය මේකෙ නම තමයි Norton Utilities ඒ වගේම මේ වැඩසටහන Portable නිසා ඉතින් මෙහෙයුම් පද්දතියට බරකුත් නෑ නේ මෙහෙයුම් පද්දතියෙ ඇතිවී තිබෙන යම් යම් දෝෂ මෙමඟින් තරමක් දුරට නිවැරදි කරන්න පුළුවන් 100% නම් බෑ . පාවිච්චි කරල බලන්න හොඳනම් දිගටම පාවිච්චි කරන්න. Download NowManussakama ...
සිංහල ටයිප් කරන්න පහසුම විදිය..කී රෙප් (2 කොටස) Manussakama මනුස්සකම සිංහල ටයිප් කරන්න පහසුම විදියක් ගැන මම කලින් ලිව්ව ඒ කී මෑන් කියන වැඩසටහන ගැන ඒ වගේම හොඳ තවත් වැඩසටහනක් තියනව ඒ තමයි කී රෙප් (Key Rep) කියන වැඩසටහන කී මෑන් කී රෙප් කියන දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ මේවගේ වැඩසටහන් කිහිපයක් ගැනම දැනගෙන හිටිය කියල පාඩුවක් වෙන්නෙ නෑ නේ ඒ නිසා හැමෝටම දැනගන්නත් එක්ක ඒ වැඩසටහනක් හැමෝටම ගන්න පුළුවන් තැනක ...
සිංහල ටයිප් කරන්න පහසුම විදිය..කී මෑන් (1 කොටස) Manussakama මනුස්සකම බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව තමයි සිංහල ටයිප් කරන වේගය අඩුකම ඒකට ප්‍රධානම හේතුව තමයි සිංහල හල් අකුරු සඳහා කේත අංකයන් භාවිතා කළයුතු වීම උදාරණයක් විදියට "ම්" ටයිප් කරන්න මේ විදියට ගහන්න ඕන ALT + 0239 ඉතින් මේ ක්‍රමය ඉතාම අමාරුයි කේත අංකය අමතක වුණාම ඒ අකුර ටයිප් කරන්න ටිකක් තටමන්න වෙනව ඉතින් මේකට විසඳුමක් තියෙනව එකක් තමයි යුනිකෝඩ් භාවිතා කරන ...
කොට ඇඳුම් හා යට ඇඳුම් පිළිබඳ ගරු අමාත්‍ය තනතුර කාටද? Manussakama මනුස්සකම අපේ නූතන නායකයො හදන්නෙ මේක බබා ලන්තයක් කරන්න වගේ.. පාන් මිල වැඩිකරල ජනතාවට විහිළු සපයන අපේ ඇමති වරු කිව්ව හාල් පරිභෝජනය වැඩිකරන්න තමයි එහෙම කරේ කියල ඔව් ඉතින් අපේ රටේ ඉන්නෙ ආණ්ඩුව කියන ඕනම කුණුහරුපයක් අහල අප්පුඩි ගහ ගහ සතුටුවන ලාංකේය අභිමානවත් ජාතියක් නේ....වීරවංශ ඇමති තුමයි අගමැති තුමයි පාන් මිල තව තවත් වැඩිවේවා කිය කියා මිනිස්සු ගොනාට ඇන්දුව මතක නේ.. ...
ටයි පටිය හා අපේ ඇත්තෝ.... Manussakama මනුස්සකම අපේ ශ්‍රී ලාංකික බොහෝ දෙනාද අද ටයි පටිය පැලඳීම බහුලව සිදුකරති නමුත් එහි ඇති අර්ථය ,තේරුමක් කුමක්දැයි දන්නා පිරිස අල්පය. ටයි පටිය පලඳින කිහිප දෙනෙකුගෙන් කල විමසීමකදී මට ලැබුණ පිළිතුරු එකිනෙකට පරස් පරය. ඒවා නම් මෙසේය..... ටයි පටිය පැළඳුවාම වැදකමක් පේනව, ටයිපටිය තමයි වැදගත් බවේ අනන්‍යතාවය, අපේ ආයතනයේ ටයි පැළඳිම අනිවාර්යයි ඒනිසා දානව අකමඅත්තෙන් උනත්, බටහිර ගතිලක්ෂණ මතුකරන්න පුළුවන් පළඳනාවක්, ඔය ...
ඔබේ Blog Post වලට Facebook Comments Box එකක්.... Manussakama මනුස්සකම ඔබේ Blog එකට Facebook Comments Box එකක් පහසුවෙන්ම දාගන්න පුළුවන් මම අද කියන්නෙ එහෙම Facebook Comments Box එකක් දාගන්න පුළුවන් එක් ක්‍රමක් ගැන ඒ සඳහා පහත ආකාරයට උපදෙස් තෝරා ගන්න..(Blogger සඳහා) 01) මුලින්ම Facebook එකේ Comments Application එකක් හදාගෙන ඉන්න ඕන ඒක හරිම ලේසිය- අ) මෙතන ක්ලික් කරන්න පසුව ක්ලික් කරන්න ආ) පහත ආකාරයට ඔබගේ රුචිකත්වය පරිදි නමක් යොදාගනිමින් Apps ...
තරුණ වෙන්න නම් හැමදාම කුරුම්බා බොන්න.... Manussakama මනුස්සකම කුරුම්බා කියන්නෙ මොනවද කියල හැමෝම දන්නවා ඒත් මේ කුරුම්බා වල තියෙන ගුණය නම් හැමෝම දන්නෙ නෑ කුරුම්බා වතුර කියන්නෙ ඉතා ගුණ දායක පානයක් මේවා ඇත්තටම කියනව නම් මව් කිරි වගේම ගුණ දායක පානයක් කිව්වොත් නිවැරදියි හැම දාම උදේට කුරුම්බ ගෙඩියක් බොන්න පින තියනව නම් ඉතින් හැම දාම කොල්ලො කෙල්ලො වගේ ඉන්න පුළුවන් මොකද තරුණ පෙනුම රැක දෙන නිසා කුරුම්බා ...
වයසට යනකම් Avast ... අදම දා ගන්න Manussakama මනුස්සකම Avast කියන වෛරස් ගාර්ඩ් එක මෑත භාගයේ ඉතාමත් ජනප්‍රිය උන එකක් කිසිම කරදරයක් නැතිව පාඩුවේ අපේ පරිගණකය ආරක්ෂා කරන්න මේකට තියෙන හැකියාව නිසාම තමයි ජනප්‍රිය වුණේ.. හැබැයි Avast 4 වලට ඒ දවස්වල Serial Key තිබුණ ඒත් අලුත් Version ආවට පස්සෙ Serial Key හොයාගන්න අමාරු උනා ඒත් දැන් දැන් ඔන්න Serial Key එළියට එන්න පටන් අරන් මම අද කියන්න හදන්නෙ ...
අන්තර්ජාලයේ නොමිලයේ ඩවුන්ලෝර්ඩ් (Download) පහසුම විදිය..... Manussakama මනුස්සකම අනිතර්ජාලයේ සිංදු සහ නොයෙකුත් දේවල් Download කරන්න හොයන කොට ඉතින් එපා වෙනව Google වලින් හෙව්වොත් සයිට් කිහිපයක්ම බලල තමයි අදාල දේ බාන්න වෙන්නෙ ඔන්න ඉතින් ඒකට හොදම සර්ච් එන්ජිමක් තමයි මම දෙන්න හදන්නනෙ හැමෝම දන්නව ඇතිනේ බාන්න (Download) පහසුම සයිට් එක තමයි Mediafire කියන සයිට් එක ඒ හැරෙන්න තව Megaupload , Rapidshare , Badongo , 4Shared , Depositfiles , Zshare , Taringa , Rapidspread වගේ වෙබ් අඩවි ග
ඔෆිස් මාමල නැන්දලගෙ ඇත්තම කථාව....(සියලුම ලොක්කන් අනිවාර්යයෙන් කියවන්න) Manussakama මනුස්සකම ඔන්න දුවේ පුතේ එකෝමත් එක රටක හිටියා පොහොසත් සිංහයෙක් මේ සිංහයට තිබුණ කොම්පැනියක් එකේ ඉතාම කඩිසර කූඹියෙක් වැඩ කළා මේ කූඹියා හරිම දක්ෂයි ඉතාම වෙහෙස මහන්සි වෙලා කඩිසරව වැඩ කරල ඒ ආයතනයේ ඉතාම හොඳ ප්‍රතිඵලත් පෙන්නුව ඒ වගේම එයා එතන වැඩකලේ හරිම සතුටින් ඒ වගේම නිදහසෙන්....හැම තිස්සෙම සිනහවෙන් . ඔන්න ඔහොම ටික කාලයක් ගෙවිල ගියා දවසක් සිංහයාට හිතුණ කූඹියා ...
දෙරණද? මධුරද? Manussakama මනුස්සකම මීට ඉහතදී ඉතාම ජනප්‍රිය සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂක් තමයි මධුර කියන එක ඇත්තටම කලින් එහෙම එකක් තිබුනෙ නෑ මධුර ආවට පස්සෙ අපිට වැඩ ගොඩක් ලේසී කළා.. ඒ වගේම දැන් මධුරට තරගයක් දෙන්න පුළුවන් මට්ටමේ තවත් සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂක් ජනප්‍රිය වෙලා තියෙනව ඒ තමයි දෙරණ කියන සිංහල-ඉංග්‍රීසි ශබ්දකොෂය ඇත්තටම මේ දෙකම ඉතාම හොඳ මට්ටමේ ඒවා වැඩිය හොඳ මොකද්ද කියල හිතාගන්න බෑ කමක් නෑ ...
ගෙදරදීම දත් බෙහෙත් හදන හැටි Manussakama මනුස්සකම දත් බෙහෙත් බලට නිකරුණේ මුදල් වියදම් කරන්න ඕන නෑ ගෙදරදිම ස්වාභාවික දත් බෙහෙත් හදාගන්න පුළුවන් අවශ්‍ය දෑ- බේකිං සෝඩා (සෝඩියම් බයිකාබනේට්) කෝප්ප 1/2 පිරිසිදු පොල්තෙල් කෝප්ප 1/4 පෙපර්මින්ට් තෙල් බින්දුවක් පමණ සාදන ක්‍රමය- මේ සියල්ල එකට දමා කල්කයක් වන තුරු මිශ්‍ර කරන්න සැලකිය යුතුයි- මූලාශ්‍ර අන්තර්ජාලයෙන්,අත්හදා බලා නොමැත Manussakama ...
වැරදුණු මැජික්...(සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වලකින්න) Manussakama මනුස්සකම මැජික් කියන්නෙ කලාවක් හැබැයි මැජික් කාරයින්ටත් වරදින අවස්ථා තියෙනව මේකත් ඒවගේ දෙයක් මේ වීඩියෝ පටය සංවේදී පුද්ගලයින් හා ගැබිණි මවුන් නැරඹීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. Manussakama ...