Sony Ericsson ජංගම දුරකථන හොරුන්ගෙන් රැකගමු! Manussakama මනුස්සකම Sony Ericsson වර්ගයේ ජංගම දුරකථන හොරුන්ගෙන ආරක්ෂෘ කරගන්න විදියක් තමයි මම මේ කියන්න හදන්නෙ මීට පෙර මේ සඳහා තිබුණ MGuard කියන වැඩසටහන දැන් හරියට වැඩ කරන්නෙ නෑ ඒ වෙනුවට එම සමාඟමම තවත් වැඩසටහනක් හදල තියෙනව ඒ තමයි RoBlock කියන වැඩසටහන මේක වැඩකරන්නෙ පහත සඳහන් ජංගම දුරකථන නියමු සඳහා පමණක් බව සලකන්න- C702, C702a, C702c, C902,C902c, C905, G502,K530c, K530i, K550c, ...
සිංහල උපසිරැසි දාන හැටි (II කොටස) Manussakama මනුස්සකම කලින් ලිපියෙ සිංහල උපසිරැසි දාන්න පහසුම විදියක් ගැන කිව්ව ඒත් ඒක අපිට ඕන විදියකට ඕනම වීඩියෝ පටයකට දාන්නෙ කොහොමද කියලත් දැනගෙන ඉන්න ඕන ඒක කරගන්න ආකාරය පියවරෙන් පියවර මම කියන්නම්- 1 පියවර-Subtitle Editor වැඩසටහනක් Download කරගන්න 2 පියවර- එහි ඇති SubtitleEdit.exe එක Open කරගන්න 3 පියවර- පහත ආකාරයට උපදෙස් තෝරාගතයුතුය 4 පියවර- එහි ඇති වීඩියෝව නරබන අතර තුරු Insert ...
ට්න්කර් බෙල් ඇන්ඩ් ලොස්ට් ට්‍රෙසර් (සිංහල උපසිරැසි සහිතයි) Manussakama මනුස්සකම ඔන්න පුංචි දුවේ පුතේ පාසල් නිවාඩු කාලයට බලන්න ලස්සනම ලස්සන ත්‍රිමාණ චිත්‍රපටයක් ගැනයි මම මේ කියන්න හදන්නෙ ... ටින්කර් බෙල් කිව්වම ඉතින් හැමෝම වගේ දන්නව මෙන්න මෙයා- මේ චිත්‍රපටය ලොකු කුඩා හැම දෙනෙක් අතරම ජනප්‍රියයි..සුරංගනා කථා ලෝකයට ඔබව ගෙනියන මේ පුංචි සුරංගනා කථාවෙ ටින්කර් බෙල් කියන මේ පුංචි සුරංගනාවිය කරන වීර ක්‍රියා තමයි තියෙන්නෙ.. ඉතින් ටින්කර් බෙල් සහ නැතිවුණ ...
සිංහල උපසිරැසි දාන හැටි...(I කොටස) Manussakama මනුස්සකම අද කාලයේ සිංහල උපසිරැසි කියන එක ඉතාම ජනප්‍රිය වෙලා මුලින්ම සිංහල උපසිරැසි කලාව ලංකාවේ ප්‍රච්ලිත කරන්න මහත් වෙහෙසක් ගත් ටයිටස් තොටවත්ත මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරල ඉන්න ඕන.....ඉතින් අපිටත් පහසුවෙන්ම ඉංග්‍රීසි සහ වෙනත් භාෂා වලින් ඇති චිත්‍ර පට සඳහා සිංහල උපසිරැසි දාන්න පුළුවන්. කරන්න තියෙන්නෙ අදාල චිත්‍රපටය මුලින්ම බාගත කරගන්න ඕන නොමිලේ භාගත කරන්න දන්නෙ නැත්නම් මෙතන ක්ලික් කරන්න. ...
චාටර් වෙන්නෙ නැතිව චාටර්ඩ් විභාගයේ ප්‍රතිඵල බලන්න Manussakama මනුස්සකම 2011 වර්ෂයේ සැප්තැම්බර් මසට අදාල වරලත් ගණකාධිකාරී විභාගයේ ප්‍රතිඵල දැනටමත් නිකුත් වී ඇති අතර එම විභාගයේ ප්‍රතිඵල පහත ඇති සබැඳියෙන් ලබාගත හැක. Certificate in Accounting & Business [CAB] I/II [September 2011] Manussakama ...
YouTube එකේ තියෙන වීඩියෝ පහසුවෙන් බාගත කරන්නෙ කොහොමද? Manussakama මනුස්සකම YouTube එකේ තියෙන වීඩියෝ පහසුවෙන් බාගත කරන්නෙ කොහොමද? කියන එක ගොඩක් අය මගෙන් අහල තියෙනව ඒ නිසාම තමයි මේ ලිපිය ඉදිරිපත් කරන්නත් හිතුනෙ..ගොඩක් අය මේකට සොෆ්ට්වෙයාර් හොය හොය ලත වෙනව..මේක අන්තර්ජාලය හරහාම පහසුවෙන් කරගන්න පුළුවන් ඒ වගේම වීඩියෝ MP4 විදියට හෝ 3GP,MP3 විදියට ලබාගන්නත් පුළුවන්. පහත තියෙන සබැඳියන් වලින් එකකට ගිහින් Youtube එකේ ඩීඩියෝව අඩංගු (URL) වෙබ් ලිපිනය Copy ...
පරිගණකයේ කරන ක්‍රියාකාරකම් Record කිරීම සඳහා හොඳම වැඩසටහන... Manussakama මනුස්සකම මේක ඉතා ජනප්‍රිය පරිගණක වැඩසටහනක් Camtasia Studio තමයි මේකෙ නම. මේ වැඩසටහන භාවිතා කරමින් පරිගණක තිරයේ දර්ශනය වන සියලුම දේ ඒ කරන ආකාරයෙන් වීඩියෝ විදියට තැටිගත කරගන්න පුළුවන් පරිගණක උගන්වන පුද්ගලයෙකුට නම් මේ ගොඩක් වටිනව ඒ ඒ ක්‍රියාකාරකම් වීඩියො විදියට කරමින් පැහැදිලි පරිගනක පාඩමක් හදාගන්න පුළුවන් ඒ වගේම පවර් පොයින්ට් වල කරපු වැඩසටහනක් වීඩියෝ එකක් විදියට හරව ගන්නත් මේ ...
කුඩා දරුවන් වෙනුවෙන් වෙන්වුණ සෙවුම් යන්ත්‍ර (Search Engine for Kids) Manussakama මනුස්සකම අන්තර්ජාලයේ සැරිසරන ඔබට නිතර දකින්නට ලැබෙන්නේ අසභ්‍යය දර්ශන ,කුඩා දරුවන් සමහර වෙලාවට නොදැනිම මේ වගේ අසභ්‍ය පින්තූර පසුපස ගොස් තම ළමා මානසික තත්වයෙන් ඔබ්බට යන අවස්ථා ඇති බව අප දනිමු කෙසේ වුවත් තත්වය සියට 100 ක් ම පාලන කල නොහැකි වුවත් වයස් මුහුකුරා යනතුරු වත් ළමා කම රැකදීම නුවණ ඇත්තවුන් කලයුතුව ඇත. එසේ කීමට හේතුව මෙවන් අසභ්‍ය දේවල් සමඟ ...
නොමිලයේ බාගත කරන්න පහසු විදි (1) ......(Free Download) Manussakama මනුස්සකම Google සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් යමක් සොයද්දි නොමිලයේ බාගත කිරීම් කරන්න පුළුවන් ලේඛන සොයන්න ටිකක් අමාරුයි ඒක එක එල්ලයේ කරන්න බෑ සබැඳියන් කිහිපයක් පරික්ෂා කරන්න සිද්ධවෙනව ඒ නිසා ඒකට වෙනත් සෙවුම් යන්ත්‍රයක් භාවිතා කරල පහසුවෙන්ම බාගත කිරීම් සඳහා ලේඛනයන් සොයාගන්න පුළුවන් Mediafire කියල කියන්නෙ ගොඩක් අය අන්තර්ජාලයේ ලේඛනයන් ගබඩාකිරීම සඳහා යොදාගන්නා ස්ථානයක් ඉතින් ඒ ගබඩා තුල ඕනම ආකාරයේ ලේඛනයන් ...
පරිගණකයයෙන් චිත්‍ර අඳින්න නොමිලේ දෙන හොඳම පරිගණක මෘදුකාංගය Manussakama මනුස්සකම මේ පරිගණක මෘදුකාංගයේ නම තමයි ඉන්ක්ස්කේප් (Inkscape) මේක විවෘත මෘදුකාංගයක් (Open Source) මෙම මෘදුකාංගය භාවිතා කරමින් පරිගණකයෙන් අපූරුවට චිත්‍ර නිර්මාණය කරන්න පුළුවන් හරියට Illustrator වගේ හැබැයි ඒ තරම්ම නම් හොඳයි කියන්න අමාරුයි කොහොම වුණත් නොමිලේ දෙන එකක් නිසා කට ඇරල හොඳයි කියන්න පුළුවන්..... පහත තියෙන සබැඳියෙන් බාගත කරන් පාවිච්චි කරල බලන්න පාවිච්චි කරන විදිය දන්නෙ නැත්නම් අන්තර්ජාලයේ ඕන තරම් ...
ගුරු හොරු Manussakama මනුස්සකම මේක අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික පරිගණක ඉගැන්වුම් මධ්‍යස්ථානයක වුන කනගාටුදායක සිදුවීමක් ප්‍රදේශයේ පාසල් ගුරුභවතුන්,රජයේ උසස් නිළධාරීන් මෙන්ම තරුණ තරුණියන් , කුඩා දරු දැරියන්ද එම ආයතනයේ ඉගෙනුම ලබනවා පසුගිය දිනක එම ආයතනයේ පරිගණක උපදේශීකාවගෙ රු.15,000/- පමණ වටින ජංගම දුරකථනය හිටි හැටියේ අතුරුදහන් වෙලා මුළු ආයතනය පුරාම පරික්ෂා කළත් දුරකථනය නම් ලැබුණෙ නෑ ඉතින් එම උපදේශිකාවට සිදුවුණා නීතියේ පිහිට පතන්න ඒත් ...
MP3 වල ධාරිතාවය අඩු කරගන්න පහසුම විදියක්..... Manussakama මනුස්සකම සමහර ජංගම දුරකථන වල මතක ධාරිතාවය ඉතාම අඩුයි ඒ වගේම මෙමරි පතෙහිත් මතක ධාරිතාවය අඩු වුවහෝත් එහි ගබඩා කලහැකි MP3 සිංදු ප්‍රමාණය අඩුවෙනව ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි එම සිංදුවල ධාරිතාවය අඩුකර ගැනීම .සිංදුවේ ගුණාත්මක බවට ඒ තරම්ම හානියක් වෙන්නෙත් නැතිව මේ කාර්යය පහසුවෙන් සිද්ධ කරගන්න තියෙනව නම් ඉතින් හොඳයි අන්න ඒ වැඩේට හොඳම වැඩසටහනක් තමයි මම ...
කොරියානු භාෂා විභාගය ප්‍රතිඵල-2011 ( Korean language exam results ) Manussakama මනුස්සකම පසුගිය 15 සහ 16 යන දෙදින පැවැත්වූ කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර පහත සඳහන් සබැදියෙන් තම විභාග අංකය යොදා ප්‍රතිඵල දැනගැනීමට හැකියාව ඇති අතර එම විභාගයෙන් කොරියාවෙහි සේවය සඳහා තේරී පත්වූවන් ගේ සම්පූර්ණ නාම ලේඛනය ද මෙහි දක්වා ඇත විභාග ප්‍රතිඵල දැනගැනීමට මෙතන ක්ලික් කරන්න සම්පූර්ණ නාම ලේඛනය ගැනීමට මෙතන ක්ලික් කරන්න The results of the ...
ඔබේ ජංගම දුරකථනයට අලුත් තාලෙ නාද රටා සහ තවත් දෑ ... Manussakama මනුස්සකම හැමදාම අහන රිංග්ටෝන් එක වෙනුවට අලුත් එකක් අහන්න තියෙනවනම් හොඳයි කියල සමහර වෙලාවට අපිට හිතෙනව ඒත් එහෙම හොඳ ටෝන් එකක් හොයාගන්න නම් ටිකක් අමාරුයි ඒකට ඉතින් ගූගල් එක දෙවනත් කරන්න වෙනව...මමත් ඔහොම හොයාගෙන යනකොට ටිකක් හොඳයි කියල හිතෙන ජනප්‍රිය වෙබ් අඩවියක් හම්බවුණා ඒකෙ සිංහල,දෙමළ,හින්දි,ඉංග්‍රීසි ඔය හැම වර්ගෙම ඒව තියෙනව ඒවගේම වෝල් පේපර් උනත් ගන්න පුළුවන්.කපුට කෑමක් දැක්කම හැමෝටම අඬගහල ...
පරිගණක තර්ක ක්‍රීඩා.... (Logic Game) Manussakama මනුස්සකම පරිගණක භාවිතා කරන ඔබ දන්ව ඇති හැම මෙහෙයුම් පද්දතියක් සමඟම පරිගණක ක්‍රීඩා කට්ටලයක් නොමිලේම ලබා දීලා තියෙනව කියල ඒත් සමහරු හිතන්නෙ එහෙම ගේම් ටිකක් දාලා තියෙන්නෙ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න වෙන්න ඇති කියල..නමුත් එම ක්‍රීඩා ඒ විදියට එක් කරන්න හේතුව තමයි පරිගණකයෙන් යම් ක්‍රියාකාරකමක් එක දිගට සිදුකර විට එයින් හට ගැනෙන මානසික ආතථිය සමනය කරන්න. පරිගණක ක්‍රිඩා කියන්නෙ හරියට භාවනාවක් ...
අන්තර්ජාලයේ නොමිලයේ ඩවුන්ලෝර්ඩ් (Download) පහසුම විදිය..... Manussakama මනුස්සකම අනිතර්ජාලයේ සිංදු සහ නොයෙකුත් දේවල් Download කරන්න හොයන කොට ඉතින් එපා වෙනව Google වලින් හෙව්වොත් සයිට් කිහිපයක්ම බලල තමයි අදාල දේ බාන්න වෙන්නෙ ඔන්න ඉතින් ඒකට හොදම සර්ච් එන්ජිමක් තමයි මම දෙන්න හදන්නනෙ හැමෝම දන්නව ඇතිනේ බාන්න (Download) පහසුම සයිට් එක තමයි Mediafire කියන සයිට් එක ඒ හැරෙන්න තව Megaupload , Rapidshare , Badongo , 4Shared , Depositfiles , Zshare , Taringa , Rapidspread වගේ වෙබ් අඩවි ග
ප්ලාස්ටික් බෝතල් භාවිතය ගැන වඩා යමක්.... Manussakama මනුස්සකම ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය නම් අධිකයි ගියපු ගියපු තැන ප්ලාස්ටික් බෝතල් ඒත් මේ ප්ලාස්ටික් බෝතල් වල අවධානම කුමක්ද යන්න මධ්‍යය විසින් මෑතකදි තමයි මිනිසුන් දැනුවත් කරන්න පටන් ගත්තේ ඒ නි සා මටත් හිතුණා ඒ ගැන දන්න දේ හැමෝ එක්කම බෙදාගත්තොත් හොඳයි කියල.... බෝතල් නිපදවීමට ගන්නා ප්ලාස්ටික් වර්ග කිහිපයක්ම තියෙනව ඉන් බහුලව භාවිතා කරන වර්ගය තමයි Polyethylene Terephthalate (PET or ...
ග්‍රීස් යකා සහ නින්ජා..... Manussakama මනුස්සකම පසුගිය දිනවල කහවත්තේ සිදුවූ සිදුවීමත් සමඟම රටපුරා තැනින් තැන විවිධ කටකථා පැතිරෙන්නට විය...දැනට අම්පාර, පොළොන්නරුව, මොණරාගල...හා තවත් ප්‍රදේශයන්හී නින්ජා භියක් පැතිරෙමින් පවතී .නින්ජා ලෙස ගැමියන් හදුන්වන්නේ රෑ කාලයේ ගැහැණුන්ගේ කාමරවලට හොරෙන් එබිකම් කරන හා ගැහැණුන්ගේ ඇඳුම් හොරකම් කරන විකෘති මනස් ඇති පුද්ගලයින්ටය රෑට ගැහැණුන් පමණක් සිටින ගෙවල් වලට මෙවුන් පැමිණෙතැයි බියෙන් පසුවෙයි එමෙන්ම ග්‍රීස් යකා ලෙස ප්‍රසිද්ධ ඇඟපුරාම ග්‍රීස් තවරාගත් ගැහැණුන්ගේ ...
පොදුපෙරමුණේ පන්සල... Manussakama මනුස්සකම සජිත් ජ්‍රේමදාස මහත්තයගෙ සසුනට අරුණ නම් කදිම අදහසක් තමයි ඒත් රටේම තියෙන හැම පන්සලකටම බෙදාගෙන යන සජිත් මහත්තයට ගමේ පන්සල අමතක වෙලා...ලුණුගම්වෙහෙර කියන්නෙ සජිත් මහත්තය ඉන්න වීරවිල ගෙදර ඉඳන් කිලෝමීටර් 10ක් ඇතුලත තියෙන පන්සලක් ඒත් මේ පන්සලටනම් සසුනට අරුණ වැඩසටහනෙන් තුට්ටු දෙකක් වත් ලැබිලා නෑ විහාරවාසී ඉක්කපල්ලම ගුණසිරි හාමුදුරුවො කීපවතාවක්ම ඉල්ලීම් එහෙමත් කරල තියෙනව ඒත් සජිත් මහත්තය නෙවෙයි මේ පන්සල ...
මනුස්සකම අඩවියට විරුද්ධව 119 පැමිණිල්ලක්..... Manussakama මනුස්සකම පසුගියදා මනුස්සකම අඩවියට එරෙහිව යම් කිසි, කියවා තේරුම් ගැනීමට අසීරු තවත් අධි මන්ද බුද්ධික මිනිසකු විසින් 119 අංකය ඔස්සේ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් අපරාධ විමර්ශන අංශය මාගෙන් කට උත්තරයක් ලබා ගත්තේය...පහත සඳහන් ලිපියෙන් මහින්ද යන නම භාවිතා කිරීම තුලින් අතිගරු ජනාධිපති තුමාගේ කීර්ති නාමයට කැළලක් වන බව පවසමින් පැමිණිල්ල ගොනු කොට තිබිණඑළිමහනේ කක්ක කරන මන්දබුද්ධික මහින්ද? මෙම ...