ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරමු... Manussakama මනුස්සකම අපේ ක්‍රිකට් කණ්ඩාය ඉන්දියාව වෙතින් පරාජය වීම ශ්‍රී ලාංකීය අපට ඉතාම කණගාටු දායක අමිහිරි සිදුවීමකි වෙන ඕනම රටකට පැරදුනාවේ ඒත් ඉන්දියාවටයි,පාකිස්ථානයටයි,ඕස්ට්‍රේලියාවටයි පරදින්නෙ නැතුව හේතුව කුමක්දැයි කිව නොහැකි වුණත් අහන අහන හැම දෙනාගේම උත්තරය එකක්ම වීම පුදුමයකි එසේම පසුගිය ටිකේම ලංකාව පැරදුනේ කණ්ඩායම හරි හැටී තෝරා ගැනීම සිදුකර නොමැති කමෙන් කියලයි හැම දෙනාම කියන්නෙ එක් එක් පුද්ගලයින් එක් එක් අදහස් ...
කතරගම-ලුණුගම්වෙහෙර මැණික් කථා..... Manussakama මනුස්සකම පහුගිය දිනවල කතරගම-ලුණුගම්වෙහෙර පාර හදන්න ගිහින් නිල් මැණික් ඉල්ලමක් පෑදුන කථාව හැමෝම දන්නවනේ ඉතින් ඔය ආරංචිය ලැබුන මහා ජනගංඟාව මැණික් හාරන්න හිතාගෙන ලුණුගම්වෙහෙරින් වැව් බැම්ම දිගේ කතරගම පැත්තට යන්න වුණා තවත් පිරිසක් තිස්සමහාරාමය හරහා කතරගම දිහාවට යන්න වුණා අන්තිමට මැණික් ඉඩම් ටික කෝටි 27 කට කට්ටි කරල විකුණපු නිසා මිනිස්සුන්ට ඒ දිහාවට යන්න නොහැකි වුණා ඒත් බෙරළිහෙල පැත්තෙ සඳගල ...
අම්පාර උද්ඝෝෂණයේ ජේ.වී.පී/යූ.එන්.පී කුමන්ත්‍රණය Manussakama මනුස්සකම ඊයේ දිනයේ දිවයින පුරා දියත්කළ උද්ඝෝෂණ ව්‍යාපාරයේ අම්පාර උද්ඝෝෂණය අසාර්ථකම උද්ඝෝෂණ බවට පත්විය. හේතුව එම උද්ඝෝෂණයේදී ගෙන ගිය පෝස්ටර් වල තිබුණේ මෙවැනි වඳන්ය...... බඩුමිල අඩුකරපියව්!, පාන්කාලා හමාරයි!, පෙට්ට්‍රල් මිල අඩුකරව්, ඩීසල් මිල අඩුකරව්, ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් නවතනු!.... වැනි වදන්ය බලා සිටි අයද මේවා දැක මවිතයට පත්විය... සිදුව ඇත්තේ උද්ඝෝෂණයට යාම සඳහා රැස්වසිටි පිරිසට උද්ඝෝෂණ ආරම්භ කිරීමට විනාඩි කිහිපයක් තිබියදී ...
කංකුං ඩෙවල් (මස් හෝ මාළු සමඟ) Manussakama මනුස්සකම කංකුං කියන්නෙ චීනයේ ඉතාම ජනප්‍රිය කෑමක් චීන අවන් හලකට ගියොත් ඉතින් කංකුං චොප්සිය අනිවාර්යයි නේ...මම අද කියන්න හදන්නෙ අමුතු විදියකට කංකුං ඩෙවල් එකක් හදාගන්න හැටි කංකුං විතරක්ම හදල ගතියක් නෑ ඒකට මස් හෝ මාළු ටිකක් එක්කරගන්න ඕන. අවශ්‍ය දෑ- මස් හෝ මාළු ග්‍රෑම් 250 ක් කංකුං දළු මිටක් ලොකු ළූණු ග්‍රෑම් 50 ක් මාළු මිරිස් ග්‍රෑම් 100 ක් තක්කාලි ...
හතු (බිම්මල්) බයිට්.... Manussakama මනුස්සකම අද මම කියන්න හදන්නෙ ගොඩක් අය නොදන්න කෑමක් ගැන ..හැමෝම හතු කියන්නෙ මොනවද කියල දන්නව නේ මේවට බිම්මල් කියලත් කියනව හරිම රසවත් කෑමක්....හැබැයි හතු ගැඹුරු තෙලේ බැඳල කාල තියෙනවද එහෙනම් අපි බලමු රසම රස හතු බයිට් එකක් හදා ගන්නෙ කොහොමද කියල ඔය අඩියක් පුඩියක් ගහන වෙලාවට නම් ඉතින් මරුම තමා...හිටගෙන බොන්න පුළුවන් අවශ්‍යය දෑ- හතු (බිම්මල්) ග්‍රෑම් 200 පමණ ...
පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පියාට පිං...... Manussakama මනුස්සකම පෞද්ගලික විශ්ව විද්‍යාල අධාපනයේ පියා ලෙස හැදින්වූයේ එස්.බී දිසානායක මැතිතුමාය ඒ එතුමා ඒ සඳහා මුල් වූ බැවිණි. එතුමාගේ වාචාල කක්කුස්සි කටට මා පෞද්ගලිකව අකමැති වූවත් එතුමාගේ මෙම සත් ක්‍රියාව අගේකොට සලකමි එසේම මහජනතාවගේ සල්ලිවලින් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලවල ඩෙගා නටන එකාලගේ පන්ති තහනම් කිරීම හා ශිෂ්‍යය භාවය අහෝසි කිරීම වැනි ක්‍රියාවන් ද අගය කොට සලකමි. විශ්ව විද්‍යාල වල සම(හරක්) ...
ත්‍රිමාණ රූප කලාව.....(අනිවාරයයයෙන්ම බලන්න) Manussakama මනුස්සකම ත්‍රිමාණ රූප කියන්නෙ කලාවක්..පහළ තියෙන පිංතූර ඔක්කොම ත්‍රිමාණ රූප මේ රූප දිහා ටික වෙලාවක් බලන් ඉන්න කොට ඒක ඇතුලෙන් තමවත් පිංතූරයක් පේන්න පටන් ගන්නව මතකනේ ඒ දවස්වල ත්‍රිමාණ බුදුපිළිම වහන්සේ ... හැම ගෙදරකම වගේ ඒ පිංතූරය තිබුණා ඒත් සමහරුන්ට නම් ඒක අද වන තුරුත් දකින්න බැරිවෙලා තියෙනවා ඇස් දෙක ටිකක් වපර කරල බලන්න ඕන නැත්නම් ඉතින් ත්‍රිමාණ කණ්ණාඩියක් භාවිතා ...
රස දිව පිනවන මාතර මාළු ඇඹුල් තියල්... Manussakama මනුස්සකම මාළු ඇඹුල් තියල් නම් ඉතින් මාතර තමයි .. විශේෂයෙන් දික්වැල්ල සිට මාතර දක්වා මුහුදු වැල්ල ආශ්‍රිතව ජිවත් වන අයගේ මාළු ඉවුම් පිහුම් ඉතාම රසවත් බව කිව යුතුය. ගම්මිරිස් යොදමින් හදන ඔවුන්ගේ මාළු ඇඹුල් තියල ඉතාම රසවත්ව එවන් මාළු ඇඹුල් තියලක් ඒ ආකාරයෙන්ම අපටද නිවසේදී සකස් කරගත හැක එසේ සකස් කරගන්නා ආකාරය ප්රමිතියටම පහතින් දක්වා ඇත..... අවශ්‍ය දෑ- මාළු කිලෝ ...
අනේ නිකන් ඉන්න..... Manussakama මනුස්සකම විශ්වවිද්‍යාල සිසුවෙක් කක්ක වලින් සෙල්ලම් කරමින් ඉන්න විට ඒ අසලින් ගිය අනුර මෙන්න මෙහෙම අහනව.... අනුර- ළමයෝ....චී චී....කැතයි නේ මොකද්ද ඔයා ඔය කරන්නෙ? සිසුවා- මම මේ කක්කි වලින් හොඳ විභාග කොමසාරිස් කෙනෙක් හදනවා....හිහ් සිසුවගේ ගේ කථාව ඇසූ අනුරට මල පැන්නේ ය නොදකින් විතරක් මීට වැඩිය හොඳයි මගේ කට ගලක අතුල්ල ගත්ත නම් කියමින් සිසුවාට බැන බැන යන්න ගියේය...ඒ අසලින් ගිය ...
තවත් කක්කි කථාවක්....... Manussakama මනුස්සකම විශ්වවිද්‍යාල සිසුවෙක් කක්ක වලින් සෙල්ලම් කරමින් ඉන්න විට ඒ අසලින් ගිය අනුර මෙන්න මෙහෙම අහනව.... අනුර- ළමයෝ....චී චී....කැතයි නේ මොකද්ද ඔයා ඔය කරන්නෙ? සිසුවා- මම මේ කක්කි වලින් හොඳ විභාග කොමසාරිස් කෙනෙක් හදනවා....හිහ් සිසුවගේ ගේ කථාව ඇසූ අනුරට මල පැන්නේ ය නොදකින් විතරක් මීට වැඩිය හොඳයි මගේ කට ගලක අතුල්ල ගත්ත නම් කියමින් සිසුවාට බැන බැන යන්න ගියේය...ඒ අසලින් ...
තනි දළ ඇතාගේ අභිරහස් මරණය (විසඳුන අභිරහස් -01 කොටස) Manussakama මනුස්සකම එදින පුර තුදුස්වක පොහෝ දිනකි ඈත අහසේ උකුස්සකු පියාසර කරන ආකාරයක් යාන්තමට වගේ දැකගත හැකි විය.පන්සල් වත්තේ ගල්පර්වතයට පහළින් පිහිටි දැවැන්ත නුග රුකේ අත්තක වාඩිවී මූසල හඬින් හඬන උලමෙකි එම හඬ නිසා මුළු පෙදෙසම පාළු වී ගොස් ඇතැයි සිතුණි..මේ අතර පුංචි අයියා සහ මම පොල්කටු වැව දිහාවට හිමි හිට ගමන් කළේ එරමිණියා ටිකක් ගඩාගන්නා අදහසිනි...පොල්කටු වැව උඩත්තාවේ සුමානයකට පෙර ...
ජයන්තගේ කෙසෙල් අවතාරය...... Manussakama මනුස්සකම බදුල්ල දිස්ත්‍රික්කයේ හාලාඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බෝගහමඩිත්ත- ජයන්තිපුර ග්‍රාමයේ ඉෂාර තරංග ගියේ හාලි ඇල ජාතික පාසලටය එකල පාසලට අලුතින් ක්‍රීඩා උපදේශකයකු පැමිණිමත් සමඟ පාසල තුල ක්‍රිඩාවේ සුළු පිබිදීමක් දක්නට ලැබුණි ඒ ඔහු කරාටේ මාස්ටර් කෙනෙකු වූ බැවිණි කරාටේ ක්‍රීඩාවක් ලෙස පාසලේ පටන් ගන්නවාත් සමඟම කොල්ලන් තම ශරීරය හදාගැනීමට ගත්තේ මහත් වෙහෙසකි ඉෂාරද ඉන් කෙනෙකි... උදේ පාන්දර 4 ට පමණ ...
ඉන්දියන් ඒවා හොඳනැත්නම් ගන්නෙ අහවල් ඒව ද? Manussakama මනුස්සකම බොහෝ වෙද්‍යවරුන් පවසන්නේ ඉන්දියන් බෙහෙත් හොඳ නැති බවයි නමුත් අද සියලුම රජයේ ඔසුසල්වල රජයේ රෝහල් වල, පෞද්ගලික ඔසුසල් වල වැඩිපුර ඇත්තේද ඉන්දියන් බෙහෙත්ය. මෙම තත්වයට වග කිවයුත්තෝ කවරහුද? මෙයට රජය වගකියයුතු ය....රජයේ ඇමතියන් සහ බලධාරීන් කුණු කොල්ලයට වැඩි කොමිස් පිට ඉන්දියාවෙන් බෙහෙත් වර්ග ගෙන්වා අනෙකුත් රටවලින් බෙහෙත් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කර දමා ඇත.අහිංසක මිනිසුන්ගේ ලෙඩ රෝග දඩමීමා කරගත් මේ ...
දයාගෙ සල්ලිවලට දෙකට නැමුණ යූ .ඇන්. පී මංත්‍රී හැත්ත... Manussakama මනුස්සකම අලුත් අවුරුද්දෙ පළවෙනි ලිපියම දෙහි කැපිල්ලක් වීම ගැන කණගාටුව පළකර සිටිමි.....එක්සත් ජාතික පක්ෂයේ නිලවරණය අවසන් වී දැන් බොහෝ කලක් ගෙවිල ගිහින් ටිකින් ටික ඒ උණුසුම යන්න කලින් මටත් මේකට හොට දාන්න හිතුණ.. ඇත්තටම නිලවරණයෙදි මොකද වුණේ කියනවනම් යූ ඇන් පී යෙ බහුතර මංත්‍රී හැත්ත තමන්ගෙ හෘද සාක්ෂීය පවා මුදලට පාවා දුන්න කියල තමයි කියන්න වෙන්නෙ... ඒ ත් සමහරු නම් ...
Google රහස් සෙවුම් ක්‍රම කිහිපයක්! Manussakama මනුස්සකම ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් අන්තර්ජාලයෙන් යමක් සෙවීමේදී නිකම්ම නිකන් වදන පමණක් ටයිප් කොට සාර්ථක සෙවුමක් කල නොහැකි අතර ඒ සඳහා විශේෂීත වූ ක්‍රම භාවිතා කිරීම මඟින් සාර්ථක සෙවුමක් කළ හැක එවැනි රහස් සෙවුම් ක්‍රම කිහිපයක් ඔබගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරන්නම්- අධ්‍යාපනික තොරතුරු සෙවීම - වචනය:.edu කැල්කියුලේටරයක් ලෙස භාවිතා කිරීම- (9*10)+(10-5) හෝ 9*10+10-5 විනිමය අනුපාත පරිවර්ථකයක් ලෙස- 25 USD ...
Google Chrome Speed Dial....? Manussakama මනුස්සකම Google Chrome එකේ Speed Dial පහසුකම නිසා අපිට පහසුවෙන්ම අපි ප්‍රිය කරන වෙබ් අඩවි වලට එකවර ගමන් කිරීමේ පහසුකම ලැබේ...මෙය Book Mark පහසුකමට වඩා පහසු ක්රමයක්ද වේ මුලින්ම කල යුත්තේ පහත ඇති සබැඳියෙන් ගොස් අදාල වැඩසටහන Google chrome වෙත ඇඩ් කරගත යුතුය. ඉන් පසුව අලුත් Tab එකක් Add කර එහි ඇති කොටු මත ක්ලික් කර අවශ්‍ය වෙබ් ලිපිනයන් එහි ඇතුලත් ...
YouTube වීඩියෝ Google Chrome එකෙන් පහසුවෙන්ම Download කරමු! Manussakama මනුස්සකම YouTube හී ඇති වීඩියෝ Google Chrome එකෙන් පහසුවෙන්ම Download කරගන්න පුළුවන් විදියක් තමයි මේ කියන්න හදන්නෙ Link එක කොපි කර කර වද වෙන්න ඕන නෑ කෙලින්ම Download Button එක භාවිතා කරල බාගත කරන්න පුළුවන් ඉතාම ලෙහෙසියි. කරන්න තියෙන්නෙ පහත ඇති සබැඳිය ක්‍රියාත්මක කරල එය Download කරගන්න පහත Massage එකක් දර්ශනය වුවහොත් එහි ඇති Continue අවස්ථාව භාවිතා කළ යුතුය පසුව ...