සියලු රෝග නිවාරණයි...(දියවැඩියා රෝගීන්ට විශේෂයි) Manussakama මනුස්සකම අද කාලයේ කාටද ලෙඩ රෝග නැත්තෙ පොඩි එකාගෙ ඉඳල වයසක උන්දැ දක්වාම ලෙඩ ලෙඩ ලෙඩ... ඉතින් මේ ලෙඩ ටිකක් හරි පාලනය කරගන්න දේශීය වෛද්‍ය ක්‍රමයෙන් අපට ගන්න පුළුවන් වැඩ බොහෝයි ඉතින් මේකත් එවැනිම පොඩි ඖෂධයක්.. රාත්‍රී පිරිසිදු ඇල්වතුර පිරවූ වතුර වීදුරුවකට හෝ වීදුරු බෝතලයකට උළුහාල් ඇට කිහිපයක් දමා හොදින්වසා තබන්න උදේපාන්දරම නැගිටලා ඒකෙ තියෙන උළුහාල් ඇට අයින් කරල හිස් ...
Watch IPL 2012 Cricket Live Streaming free online ..... Manussakama මනුස්සකම Your Browser Do not Support IframeManussakama
පැණි කොකිස්! Manussakama මනුස්සකම අවුරුද්දට හැමෝම වගේ කොකිස් නම් කන්න ඇති කොකිස් කියන්නෙ බොහෝ දෙනෙක් ප්‍රිය කරන කෑමක් අද මම කියන්න හදන්නෙ කොකිස් අමුතු ක්‍රමයකට සකස් කරන ගන්න විදිය.. පැණි කොකිස් කියන එක නුවර පැත්තෙ නම් ජනප්‍රිය කෑමක්.. අවුරුද්ද කාලෙට එහෙම නැත්නම් උත්සව අවස්ථාවලදි ඉතුරු වන කොකිස් මේ විදියට හදාගන්න පුළුවන්..හදන්න හරිම ලේහෙසියි මුලින්ම ඉතුරු වුණ කොකිස් නැවත තෙලෙන් බැඳීම කල යුතුයි එම ...
බුදු හේත්තු.... Manussakama මනුස්සකම එක්තරා සුළු දැව ව්‍යාපාරිකයෙක් ගස් කිහිපයක් කැපීම සඳහා ග්‍රාමනිළධාරියාගෙන් අවසරය ලබාගැනීමේ අයදුම් පතක් පුරවා ඔහුගේ අනුමැතිය ගැනීම සඳහා ඉදිරිපත් කළේය.. මෙය කියවා බැලූ ග්‍රාමනිළධාරියා තමන් මීට පෙර අසා නොමැති ගස් වර්ගයක් බැවින් ඔහුගේ ලිපි ලේඛන අවුස්සන්නට වුයේ මෙම ගස් වර්ගය කැපීම සඳහා අවසරය දියහැකි දැයි බැලීමටය ඔහු එහි සඳහන් කර ඇත්තේ "බුදු හේත්තු ගස්' යන නමයි නමුත් එවැනි ගස්වර්ගයක් ...
එහෙනම් රාජපක්ෂ පවුලට මහත්තයගෙ සම්බන්දයක් තියනවද? Manussakama මනුස්සකම මේක බස් එකේ සිදුවුණ සිදුවීමක්.. ඔන්න දවසක් බස්එකක ඒ තරම් සෙනගත් නැති වෙලාවක එක මනුස්සයෙක් නැගල මරිසිපාලගෙ කකුල පාගගෙනම ඉන්නව.. මරිසිපාල මිනිහා දිහා බැලුව මිනිහා ටිකක් හැඩි දැඩි පොරක් කෝකටත් කියල මරිසිපාල ඒ මෑන්ගෙන් මෙන්න මෙහෙම අහනව.. මරිසිපාල- මහත්තයා, නේවි එකේද? කකුල පාගගෙන ඉන්න මිනිහා- නෑ මරිසිපාල- එහෙනම් පොලිස්සියේද? මිනිහා- නෑ ඇයි? මරිසිපාල- එහෙනම්..මර්වින් සිල්වගෙ කවුරුහරිද? මිනිහා- නෑ නෑ ...
ඇවිදින්නත් සහකරුවෙක්! Manussakama මනුස්සකම ඉස්සර මිනිස්සු කිව්වෙ ඇවිද්ද පය දහස් වටී කියල ඒත් දැන් ඒ පයටත් සහකරුවෙක් හදල හොන්ඩා කියන ලෝක ප්‍රසිද්ද තාක්ෂණික ආයතනය විසින් තමයි මේ නවතම සොයාගැනීම කරල තියෙන්නෙ මේ රෝබෝ උපකරණයෙන් ඇවිදින්න වඩාත් පහසු කරවනව ඇශරීරයේ බර කකුල් දෙකට දෙන්නෙ නැතිව මේ උපකරණය භාවිතයෙන් ඇවිදින්න පුළුවන් මෙන්න මේක තමයි ඒ උපකරණය මේක භාවිතා කරණ විදිය පහළ තියෙන වීඩියෝ එකෙන් බලාගන්න ...
බඩ අඩුකරගන්න කැමතිද? Manussakama මනුස්සකම අද ලෝකයේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල ජනගහනයෙන් 60% වැඩි පිරිසක් අධික තරබාරු කමින් පීඩා විදිනව ඒ වගේ පිරිමි හෝ වේවා ගැහැණු හෝ වේවා හැමෝටම ප්‍රශ්නෙ බඩ තමා කොහොම වුණත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් උදරය නෙරා ඒම පාලනය කර හැකි වුවත් එය ශරීරයට එතරම් සුදුසු තත්වයක් නොවේ ඒ කෙටි කාලීන සුව පසුකාලීනව වෙනත් අබාධ තත්වයක් වියහැකි බැවිණි.එසේම දේශීය ...
කොපි කරමු....... Manussakama මනුස්සකම අපි කොපි කරන්න පුරුදු වුණේ පොඩි කාලෙ ඉඳන්නේ පරිගණකයෙත් වැඩිපුරම කරන එකක් තමයි කොපි ඒත් සමහර වෙලාවට ෆයිල් එකක් කොපි කරන්න ලොකු වෙලාවක් ගන්නව අපරාදෙ කාලය...කරන්න තියෙන්නෙ පහත තියෙන වැඩසටහන් වලින් එකක් පරිගණකට දාගන්න එක...දැනටමත් ගොඩක් දෙනෙක් Tera Copy කියන වැඩසටහන භාවිතා කරනවා ... Fast Copy- Go to download page.... Unstoppable Copier ( Not recommended for single file transfer ...
පෙට්ටියට දැමීම හෙවත් Dropbox ... Manussakama මනුස්සකම පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage) ගැන ... ඒ තමයි Dropbox. පරිගණකය කියන්නෙ විදුලි උපකරණයක් ඉතින් තාක්ෂණික දෝෂ කියන එක කොයිවෙලාවෙද කියන්න බෑ අපේ වැදගත් ලිපි ලේඛණ ආරක්ෂා කරගන්න නම් Backup කියන එක වැදගත් Dropbox කියන්නෙ Online File Backup System එකක්.. මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ...
MS Paint වලින් ඔබ්බට...Paint.Net Manussakama මනුස්සකම MS Paint යනු Photoshop,Corel Drow වැනි වැඩසටහන් තරම් ප්‍රභල නොවුණත් එමඟින් යම් යම් අවස්ථා වලදී අපගේ කාර්යයන් සඳහා වැදගත් වන වැඩසටහනකි MS Paint වලට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් ඇතුලත් Photoshop,Corel Drow වැනි වැඩසටහන් වලින් කළ හැකි සමහරක් දේ පහසුවෙන් කරගත හැකි වැඩසටහනක් ලෙස Paint.Net හැදින්විය හැකිය එහි විශේෂත්වය වන්නේ සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන වැඩසටනක් බැවිණි Windows XP සමඟ ක්‍රියාතමක කළ ...
අව්ව රුදු වූ අවුරුදු... Manussakama මනුස්සකම අවුරුද්ද යන්නෙහි අරුථ බොහෝ දෙනා නොදනී, මා අසා ඇති පරිදි අවුරුද්ද යන වචනය සැදී ඇත්තේඅව්ව රුදු එසේත් නැත්නම් සූර්ය කිරණ වල රශ්මිය අධිකය යන තේරුම මතය. අප්‍රේල් මාසයේ දී සූර්යයාපෘථිවියට ඉතා ආසන්නවම ගමන් කරන බැවින් අවු රශ්මිය ඉතා අධිකය එබැවින් මිනිසුන්ට ඇතිවිය හැකි මානසික ආතතියන්ද වැඩිවේ ඉක්මනින් කිපෙන සුළුබව ඒ අතර ප්රධානවේ අතීතයේ මිනිසුන් විශ්වාස කළේ මෙය හිරු දෙවියන් ...
නොමිලේම පරිගණකයේ කරන කාර්යයන් පටිගත කරන්න (ඕපන් සෝර්ස් ) Manussakama මනුස්සකම CamStudio කියන්නෙ පරිගණකයේ අප කරන කාර්යයන් පහසුවෙන් පටිගත කර ගැනීමට හැකි ඕපන් සෝර්ස් කාණ්ඩයට අයත් නොමිලයේ දෙන හොඳම වැඩසටහනයි මෙම වැඩසටහන පහත ඇති සබැඳියෙන් ඔබට ලබා ගන්නට පුළුවන් නිකන් දෙන එකේ බාගත කරල ඔය මොන මොනව හරි ටිකක් රෙකොර්ඩ් කරලම බලන්න කෝ .... Download Now Manussakama ...
Free Download කරන්න තවත් පහසු විදියක්.... Manussakama මනුස්සකම Free Download කරන්න පහසු විදි කිහිපයක්ම මීට කලින් කියල තියෙනව ඒ වගේම මේ ක්රමයටත් යමක් බාගත කරන්න පහසුවෙන්ම පුළුවන් වගේ නොමිලයේ බාගත කිරීම් කරන්න දෙන අඩවිවල තියෙන සබැඳියන් වල තියෙන ලේඛනයන් තමයි අපිට සොයල දෙන්නෙ මේකත් එක්තරා සෙවුම් යන්ත්‍රයක් කිව්වොත් නිවැරදියි. ට්‍රයි කරල බලන්න මෙන්න මේ අඩවියෙන්... http://www.filecrop.com/ Manussakama ...
අප්‍රේල් පළවෙනිදාට ක්‍රියාත්මක කරන්න අදහස් 100 ක්....... Manussakama මනුස්සකම අප්‍රේල් පළවෙනිදා (01) කියන්නෙ ඉතින් කාට කාටත් වැදගත් දවසක් ලෝක මෝඩයාගේ දිනය නිසා.....ඒ දවසට ඉතින් බොරු කියල කට්ටිය අන්දවන එක අපේ සිරිත නේ දැන් දැන් එහෙම බොරු කිව්වට පිළිගන්නෙ නෑ ඒත් ඒකට මොකද කරන්න ඕන .....? ඔන්න හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අප්‍රේල් පළමුවෙනිදාට ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ අදහස් සීයක (100) පොඩි පොත් පිංචක් මනුස්සකම වෙතින් තෑගි කරන්නයි මේ ...
දුෂ්කර ගණිත ගැටළුවක්.... Manussakama මනුස්සකම මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටළුවකි. මෙය මනෝමයෙන් කලයුතුය. මේ සඳහා කොලයක්, පැන්සලක් හෝ ඝණකයන්ත්‍රයක් භාවිතා නොකිරීමට ඔබ අවංකවන්න. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 1000ක් ගෙන එයට 40ක් එකතු කරන්න. දැන් එයට තව 1000ක් එකතු කරන්න. දැන් 30ක් එකතු කරන්න. අනතුරුව තවත් 1000ක් එකතු කරන්න. එයට 20ක් එකතු කරන්න. දැන් තවත් 1000ක් එකතු කරන්න. අවසානයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ඔබට ලැබුනු ...
Google Map එකේ කැමති තැනක් පින්තූර විදියට ගන්න පුළුවන් ලේසිම ක්‍රමේ... Manussakama මනුස්සකම හැමෝම දන්නවනේ ගූගල් මැප් ගැන විමල් වීරවංශ එපා කිව්වට ගූගල් නැති ඉන්ටර්නෙට් හරියට අරක්කු නැති මගුල් ගෙදර වගේ නේ ඉතින් ගූගල් මැප් එකෙන් යම් කිසි තැනක් පින්තූරයක් (Image) විදියට ගන්න ගොඩක් අය Print Screen ඔබ ඔබ තටමන නිසා මේ ලිපිය ලියන්න හිතුණෙ.. මුලින්ම කරන්න තියෙන්නෙ පහළ තියෙන සබැඳියෙන් ගූගල් මැප් සර්වර් කියන (551 KB) වැඩසටහන බාගත කරල ඩබල් ක්ලික් ...
ජිනීවා හී ඡන්ද විමසීමේ ප්‍රතිඵල... පක්ෂව 15 විපක්ෂව 24 වැළකී සිටි ගනන 08 Manussakama මනුස්සකම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා හී අද පැවති ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 15 ක්ද විපක්ෂව රටවල් 24 ද රටවල් 08 ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීද සිටි අතර අයිතිවාසිකම් හා වරප්‍රසාද සීමා කිරීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ඔවුන්ට ලබා ගැනීමට නෙහැකි වූ අතර මෙය ශ්‍රී ලංකාව ලද විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස ...
රෙද්දෙ මැජික්.... Manussakama මනුස්සකම මේක කලින් දාපු ලිපියක් අලුතෙන් බ්ලොග් බලන්න ආපු අයට දැනගන්න ආපහු දාන්න හිතුණා හැබැයි මේක මැජික් කිව්වට මැජික්මත් නෙවෙයි පොඩි සෙල්ලමක් බලන් ඉන්න අයට නම් මැජික් වගේ තමයි. මෙහෙමයි කරන්නෙ, කාඩ් කුට්ටම අරගෙන අත් දෙකත් හෙඳට වැහෙන්න විදියට රෙද්දකින් වහ ගන්න කාඩ්ටික ඔක්කොම අංක සටහන් නොකරපු පැත්ත උඩට සිටින සේ තියා ගන්න ඕන ඉස්සරහ ඉන්න කෙනාට කියන්න රෙද්ද අස්සෙන් ...