අව්ව රුදු වූ අවුරුදු... Manussakama මනුස්සකම අවුරුද්ද යන්නෙහි අරුථ බොහෝ දෙනා නොදනී, මා අසා ඇති පරිදි අවුරුද්ද යන වචනය සැදී ඇත්තේ අව්ව රුදු එසේත් නැත්නම් සූර්ය කිරණ වල රශ්මිය අධිකය යන තේරුම මතය. අප්‍රේල් මාසයේ දී සූර්යයා පෘථිවියට ඉතා ආසන්නවම ගමන් කරන බැවින් අවු රශ්මිය ඉතා අධිකය එබැවින් මිනිසුන්ට ඇතිවිය හැකි මානසික ආතතියන්ද වැඩිවේ ඉක්මනින් කිපෙන සුළුබව ඒ අතර ප්රධානවේ අතීතයේ මිනිසුන් විශ්වාස කළේ මෙය හිරු දෙවියන් ...
අධි සංවේදී ඡායාරූපයක්! Manussakama මනුස්සකම මව් සෙනෙහෙස/ පිය සෙනෙහස යනු ලොව ඇති උතුම්ම සෙනෙහසයි ඊට සම කළහැකි හෝ නොදෙවනි කිසිත් නොමැත.පහත දැක්වෙන්නේ පහු ගියදා ජපානයේ ඇතිවූ භූමි කම්පාවෙන් පිපතට පත්වූවන් බේරාගනීමේ සහන කණ්ඩායම් සුන්බුන් ඉවත් කරන අතර තුර ලබාගත් දුර්ලභ ගනයේ ඡායා රූපයකි. තම දරුවා තුරුළුකරගෙනම සුන්බුන් මත අවසන් ගමන් ගිය අදරණිය අම්මේ ඔබට නිවන් සුව! විශේෂ ස්තුතිය- ආනන්ද ප්‍රියදර්ශන්Manussakama ...
මෝඩයාගේ දවසට ගන්න අදහස් 100 ක්! Manussakama මනුස්සකම දන්නව නේ අද ඉතින් අපි කාගෙ කාගෙත් දවස කියල..කොහොමද හිතන් ඉන්නෙ ? මෝඩයාගෙ දවසෙ කවුරුහරි රවට්ටන්න නම් ඕන ...ඒත් හොඳ අදහසක් නැහැ නේ..????? මම දෙන්නම් එකක් නැතුවට 100ක්ම .අදහස් සීයයක්!!! හ්ම්....එහෙනම් මේ සැරේ දෙන්න ඕන හොඳ ගේමක්..ආ..හැමෝමමෙතනින් බා ගෙන හොඳ අදහසක් මේකෙන් ගන්න බලන්න.... ඊ පොත් පිංච ගන්න මෙතන ක්ලික් කරන්න (සිංහල)Manussakama ...
සජිත් , ප්‍රේමදාස මහත්තයගෙ පුතෙක් නොවෙයි! Manussakama මනුස්සකම හැමෝම වගේ පහුගිය ඡන්දයේ අන්ත පරාජය සමඟ යූ ඇන් පීය ගැන බොහොම කලකිරීමෙන් තමයි කථා කලේ හැමෝම හිතුවෙ මේකෙන් පස්සෙවත් ලොක්ක අස්වෙලා හම්බන්තොටට නායකත්වය දීල නව ගමනක් අරඹාවි කියල කොහොම වුණත් සිද්ධ වුණේ හැමොම පුදුමයට පත්වන ආකාරයේ දෙයක්... කරු ජයසූරිය මහත්තයට අමතරව තවත් නියෝජ්‍ය නායක කමක් ඇති කරල සජිත්ට දුන්න සජිත් උන්නැහේත් ඒක හිනාවෙලා භාරගත්ත. රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා සජිත් ...
දුන්න පොරොන්දු ඉටුකරපල්ලා.... Manussakama මනුස්සකම දහසක් පොරොන්දු අහිංසක මිනිසුන්ට වපුරපු අපේ දේශපාලන හැත්ත අද ජයග්රහණයෙන් උදම්ව ජයපැන් බොමින් ජයඝොස නඟමින් පාර පුරා පෙළපාලි යති...අහිංසක මිනිසුන්ද ඔවුන්ට අද ඔල්වරසන් දෙමින් බලු කුක්කන් සේ ඔවුන් පිටුපස ගමන් කරති එහෙත් තව නොබෝ දිනකින් සිදුවන දේ කුමක්ද? මිනිසුන්ගේ ජීවිත සුපුරුදු ලෙසට පත් වන අතර අරුන්ගේ සාක්කුවල රුපියල් දහස් ගනන් පිරෙන්නේ ඒ පස්සෙන් ගිය මිනිස්සුන්ගේ රටේ සියලුම මහජනතාවගේ සල්ලි වලිනි....අඩුම ...
රනිල් වල් බල්ලා වෙයිද? Manussakama මනුස්සකම දිගින් දිගටම පරාජය පමනක්ම විඳින අපේ අසරණ යූ ඇන් පී කාරයින්ට අද වැලේ වැල් නැත... ඡන්ද ප්‍රතිඵල දිහා බලමින් ඔවුන් සුසුම් හෙලන්නේ අතීතය ගැන සිහින මවමිනි. පක්ෂයට හිතැති කවදත් යූ ඇන් පී කාරයින් එසේනැත්නම් කැපුවත් කොළ රුධිරය ගලන නියම යූ ඇන් පී කාරයින් අද කඳුළු හෙලන්නේ යූ ඇන් පී ආණ්ඩුවක පෙර මඟ සලකුණු පවා මැකී ගොස් ඇති බැවිණි. ඒ ඉලව් අස්සේ ...
එළිමහනේ කක්ක කරන මන්දබුද්ධික මහින්ද? Manussakama මනුස්සකම මිනිසුන් තිරිසනුන් මෙන් එළිමහනේ ප්‍රසිද්ධ ස්ථානයන්හී මලපහ කරන්නේ නැත ඒ විලි ලැජ්ජාව ඇති නිසාය බුදුන්වහන්සේ දේශනාකළ දේව ධර්මයෙන්ද කියවෙන්නෙ හිරි-ඔත්තප්ප නැත්නම් ලැජ්ජ-භය යන කරුණු කාරණාය අධර්මය රජයන යුගයක මෙවැනි එළිමහනේ මලපහ කරන මන්ද මානසිකයින් හිඳීම පුදුම විය යුතු ද නැත...රටට තොරතුරු සපයන රජයේ ප්‍රධානතම මාධ්‍ය ආයතනයක ලොක්කෙකු වන මෙම කුක්කා විසින් විපක්ෂ නායකයින් ඇතුළු විපක්ෂයේ අනෙකුත් මංත්‍රීවරුන්ගේද රජය විවේචනය කරන ...
ඉන්ටර්නෙට් එකෙන් ලෝක කුසලාන ක්‍රිකට් මැච් බලන්න.... Manussakama මනුස්සකම ඉන්ටර්නෙට් හරහා මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන තරඟ බලන එක සාමාන්‍ය දෙයක් ඒ වගේම හිර වෙන්නෙ නැතුව බලන්න පුළුවන් හොඳ ලින්ක් එකක් හොයාගන්න තමයි අමාරුව දස අතේ හොය හොය ඉන්නෙ නැතුව මෙන්න මේ පහළ තියෙන ලින්ක් වලින් බලන්න.... Link 1 Links 2 <p>&amp;amp;amp;amp;lt;p&amp;amp;amp;amp;gt;Your Browser Do not Support Iframe&amp;amp;amp;amp;lt;/p&amp;amp;amp;amp;gt;</p>Manussakama ...
මනුස්සකමට වසරයි! Manussakama මනුස්සකම මනුස්සකම වියණුව ආම්භ කර අදට හරියටම වසරක් වෙනව...මීට වසරකට පෙර ජීවිතය අතින් ගත් අශාන් මල්ලිගෙ අදහසක් අනුව තමයි මම මේ වියණුව ආරම්භ කළේ මුලින්ම මෙවැනි දෙයක් කිරීමට අදහස දුන් කෙනාට ස්තුතිය පුදකර සිටින එක යුතුකමක් නේ ... ඒ වගේම එදා ඉඳල අදවෙනකම් මනුස්සකම පරිහරණය කල සියලුදෙනාටත් හද පිරි ස්තුය! ඒ වගේම නිතරම අසභ්‍යය වචනයන් භාවිතා කරමින් විවිධ කොමෙන්ටු ඉදිරිපත් කර ...
Right Click එකෙන් Picture Format එක වෙනස් කරගන්න පහසුම විදියක්..... Manussakama මනුස්සකම පින්තූරයක් (Images) වෙනත් ෆෝමැට් (Picture Format) එකකට වෙනස් කරන්න ගියාම ටිකක් අමාරුයි MS Paint , Photoshop වගේ වැඩසටහන් භාවිතා කරන්න සිද්ධ වෙනව එහෙමත් නැත්නම් වෙනත් Picture Converter වැඩසටහනක් භාවිතා කරන්න වෙනව ඒ කොහොම කරත් පොඩ්ඩක් දඟලන්න සිද්ධවෙනව ඒත් අද මම දෙන්න හදන වැඩසටහනේ විශේෂත්වය තමයි Right Click එකක් මඟින් පහසුවෙන් පින්තූරයක් වෙනත් ක්‍රමයකට මාරුකළ හැකි වීමයි. මේ වැඩසටහන පහත තියෙන ...
නිදහස් දිනයේ එළිබහින දේශප්‍රේමී කක්කුස්සි කටවල්...... Manussakama මනුස්සකම ලංකාවේ පැවැත් වෙන සෑම නිදහස් දිනයකදීම හැමෝම ගයන්නේ එකම ගීතයකි එය එදා සිට අද දක්වා ගැයූ ගීතයමය.. නිදහස් දිනය කිට්ටු වෙන කොටම අපේ දේශපාලුවන්ට හැදෙන්නේ රට ගැන පුදුම පස්සපැත්තෙ අමාරුවකි ඔවුන් දත් මිටි කමින් මේක අපේ රට මේක මගේ රට යැයි කියමින් රටේනැති පුරසාරම් දොඩවති එමෙන්ම රට වෙනුවෙන් දිවි පිදීමටත් ඉදිරිපත් වෙන්නාක් මෙන් හඟවති. එදා පර සුද්දන්ගෙන් ගත්තු නිදහස අද ...
අපේ හාමුදුරුවන්ට නිගා කරන ලංකාවේ මුද්දර..... Manussakama මනුස්සකම විදේශිකයින් බුදුරුව හෝ හාමුදුරු නමකගේ රුව වෙළඳ සලකුණක් හෝ වෙනයම් කටයුත්තකට භාවිතා කළ අවස්ථාවන්හී ගිරිය පුප්පා කෑ ගහන අපේ ලාංකේය සිංහල බෞද්ධයින් අපේ රටේ රජය මඟින්ම එවන් දේ කරද්දී ඇහැ කන පියාගෙන බලාසිටිති. මෙවර 2600 වන බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිකුත් කරන ලද රුපියල් 5 මුද්දරය ඔබ දුටුවාද? එහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සිටින පන්සලක් පෙන්නුම් කරයි ඒ භික්ෂුන් වහන්සේලා මතට ...
ඔබේ පරිගණකයටත් පොඩි සත්කාරයක්...Symantec වෙතින් Manussakama මනුස්සකම ඔබේ පරිගණකයටත් පොඩි සත්කාරයක් කරන්නට මෙන්න කදිම වැඩසටහනක් මේක හදල තියෙන්නෙ Symantec ආයතනය මේකෙ නම තමයි Norton Utilities ඒ වගේම මේ වැඩසටහන Portable නිසා ඉතින් මෙහෙයුම් පද්දතියට බරකුත් නෑ නේ මෙහෙයුම් පද්දතියෙ ඇතිවී තිබෙන යම් යම් දෝෂ මෙමඟින් තරමක් දුරට නිවැරදි කරන්න පුළුවන් 100% නම් බෑ . පාවිච්චි කරල බලන්න හොඳනම් දිගටම පාවිච්චි කරන්න. Download NowManussakama ...
සිංහල ටයිප් කරන්න පහසුම විදිය..කී රෙප් (2 කොටස) Manussakama මනුස්සකම සිංහල ටයිප් කරන්න පහසුම විදියක් ගැන මම කලින් ලිව්ව ඒ කී මෑන් කියන වැඩසටහන ගැන ඒ වගේම හොඳ තවත් වැඩසටහනක් තියනව ඒ තමයි කී රෙප් (Key Rep) කියන වැඩසටහන කී මෑන් කී රෙප් කියන දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ මේවගේ වැඩසටහන් කිහිපයක් ගැනම දැනගෙන හිටිය කියල පාඩුවක් වෙන්නෙ නෑ නේ ඒ නිසා හැමෝටම දැනගන්නත් එක්ක ඒ වැඩසටහනක් හැමෝටම ගන්න පුළුවන් තැනක ...
සිංහල ටයිප් කරන්න පහසුම විදිය..කී මෑන් (1 කොටස) Manussakama මනුස්සකම බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව තමයි සිංහල ටයිප් කරන වේගය අඩුකම ඒකට ප්‍රධානම හේතුව තමයි සිංහල හල් අකුරු සඳහා කේත අංකයන් භාවිතා කළයුතු වීම උදාරණයක් විදියට "ම්" ටයිප් කරන්න මේ විදියට ගහන්න ඕන ALT + 0239 ඉතින් මේ ක්‍රමය ඉතාම අමාරුයි කේත අංකය අමතක වුණාම ඒ අකුර ටයිප් කරන්න ටිකක් තටමන්න වෙනව ඉතින් මේකට විසඳුමක් තියෙනව එකක් තමයි යුනිකෝඩ් භාවිතා කරන ...
කොට ඇඳුම් හා යට ඇඳුම් පිළිබඳ ගරු අමාත්‍ය තනතුර කාටද? Manussakama මනුස්සකම අපේ නූතන නායකයො හදන්නෙ මේක බබා ලන්තයක් කරන්න වගේ.. පාන් මිල වැඩිකරල ජනතාවට විහිළු සපයන අපේ ඇමති වරු කිව්ව හාල් පරිභෝජනය වැඩිකරන්න තමයි එහෙම කරේ කියල ඔව් ඉතින් අපේ රටේ ඉන්නෙ ආණ්ඩුව කියන ඕනම කුණුහරුපයක් අහල අප්පුඩි ගහ ගහ සතුටුවන ලාංකේය අභිමානවත් ජාතියක් නේ....වීරවංශ ඇමති තුමයි අගමැති තුමයි පාන් මිල තව තවත් වැඩිවේවා කිය කියා මිනිස්සු ගොනාට ඇන්දුව මතක නේ.. ...