ග්රාම සේවක නන් මහ තිරිසනෙක් Mage Sanda | මගේ සඳ හැමදාම වගේ ඉර ගෙදර වැට කඩුල්ලට උඩින් එබීගෙන එද්දි ඊයෙ ඉතුරු වෙලා තිබ්බ බත් දංකුඩ පොඩ්ඩ හූරගෙන කාල හේනට යන සිරිදාස දිහා එතනා බලාගෙන හිටියේ පුරුද්දට වගේ.. ගෙදර මිදුලේ නිදාගෙන හිටපු බලු නගුටත් පුරුද්දට වගේ සිරිදාස පස්සෙන් ඇදිලා ගියා..ගෙදර දොරට හේත්තු කරලා තිබ්බ පොල් අතු දොර පියන අතන ගන්නකොටම සිරියාවති කඩුල්ලට උඩින් එබිලා මොර දෙන්න ගත්තා..එතනා.. යමු පිං ඇලට නාන්න.. ...
මායාවක්ද නුඹ Mage Sanda | මගේ සඳ මායාවක්ද නුඹරෑයෙ විත් මා සිත කළඹමිනනුඹ ඇවිත් නොකියාම යනමේකද ජීවිතයනුඹ නොමැති සිත සැනසුම සොයන රන්තරු නොමැතිඑකම අහසක් යටතරු සඳ ඇති ඒ අහස යටමනුඹ සමග මා තනිවෙනලෝකයම නවතිනතවත් එක් සොදුරු ඇරඹුමකඅතර මග නිහඩවම තනිවෙනමායාවක්ද නුඹලොවම හඩවන ...
අතවරයකට ලක් වූ ගැහැණියක ගැන ඇසින් දුටු සාක්ෂි Mage Sanda | මගේ සඳ වෙලාව උදේ පාන්දර හත හමාරට විතර ඇති.. පොලිස් ස්ථානයේ ගේට්ටුව මුරට හිටපු බටයා යන්තං ඇස් ඇරියා විතරයි. කිරි සුදු පාට ලස්සනම ලස්සන අලුත් මෝටර් රථයකින් නයිට් ගවුමකින් සැරසුන රෝස මලක් වගේ කෙල්ලෙක් දැක්ක ගමන්.. ඒ බටයා කුණුකෙල ටිකත් ගිල ගත්තා.. ඒ උනාට ඒ කෙල්ල බටයා දිහා බලන්නෙවත් නැතුව සුරූස්...................... ගාලා කාර් එක ඇතුලටම අරං ගිහින් කාන්තා හා ළමා කාර්යාංශය ඉස්සරහා ...
මගේ මලගම දවසකකට Mage Sanda | මගේ සඳ මගේ මල ගම දවසකටඇවිත් යන්න එන්නමගේ මිනිය දෙස බලාගෙනමං ගැන ඔබේ හිතෙ ඇති හිරවී ගියසියලු දේ පවසන්නමා අසා සිටින්නෙමිඔබේ හිත නිවෙන තෙක්මගේ මල ගම දවසේඑපා මිනියට කර ගසන්නටහිතේ නැතිව යන තෙක්මගේ මිනියට ඔබ බනිනු මැනසමන් මල් පියලි බැදනුඹ රන් තොරන් බදිනු ඇතඑපා මගෙ නමින් වෙහෙසෙන්නගල් බෝතෙලෙන් සිනාසුන මැනපාඩ මතින් පියළි බැදවිල්වුද සයන එපා මටපිදුරු යහනකින් බැදලෑලි මට උවමනා නැතනුඹ ඇවිත් ...
කාලෙකින් පද අතර.. Mage Sanda | මගේ සඳ ලියපු කවි දහසක් ඇතුලෙලියා ගන්න බැරි උන තව කවි තියනවදකියපු වදනන් දහසක් අතරෙකියාගන්න බැරි වන තව වදන් ඉතුරුදදකින සිහින ගොන්නක් අතරෙදැක ගන්න තව සිහිනයක් නැතිවදවිදගන්න සිසිලසක් තුරු අතරෙනොවිදනා සිසිලස තවත් ඇතුවදනොලැබෙනා පෙම් සිතක් අභියසසිතක් තව කවි පද ලියාවිදනුඹ දුරින් හිද හෙලන මදහසකෙදින මා නුඹ ලගට ඒවිද...සත්සමුදුරින් පියඹාඑන්න නුඹ මා සිතින් ලගමදසැතපෙන්න නුඹ සුසුම් හමනාසුවද මා සිත මත් කරාවිද... ...
ආදරය කරපු කෙනාට වෛර කරන්නේ සත්තුද Mage Sanda | මගේ සඳ මං මේ ලගදි අමිලයා වගේම දුකා අයියා දාපු පෝස්ට් එකත් කියෙව්වට පස්සෙ මං ගොඩක් කල්පනා කරපු දෙයක් මේක..අපි කාට හරි ආදරේ කරද්දි පැල් බැදගෙන ආදරේ කරනවා.. එයා තමයි මුලු ජීවිතේම.. එයා වෙනුවෙන් හැම දෙයක්ම කැප කරනවා.. ඒත් ආදරේ නොලැබුනාම.. අනිත් කෙනාට කුණුහරුප කියනවා.. වෙන කෙනෙක් එක්ක නිදා ගත්තා කියලා තේරුමක් නැති චෝදනා කරනවා.. මහ කැත කතා කියලා පුලුවන් තරං ආදරය ...
මම මගේ ජීවිතය සහ මම ජීවත්වෙන හැටි Mage Sanda | මගේ සඳ මං මේ බ්ලොග් ලෝකෙට ඇවිත් ඇවිත් වැඩි කාලයක් නෑ.. අවුරුදු දෙක හමාරක් විතර ඇති.. ඉතින් ඒ කාලෙ පුරාවට මං ඉගන ගත්ත දෙයක් තමා රැල්ලට ගහගෙන යන්න ඕනි කියන එක.. නැත්තං අපි හැමදාම වෙරලෙ.. පස්සෙ ඉතින් රැල්ලෙ යන උන් දිහා බල බලා හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ.. ඉතින් ඔය දේ ගැන හිතලා මටත් හිතුනා මං මේ අවුරුදු දෙක පුරාවට නොකිව්ව මගේ ...
මං මැරුන දවසකට Mage Sanda | මගේ සඳ මං මැරුනාමමගේ මිනිය උස්සන් යන්නහය දෙනෙක් මදි වේවී..නමුත්හය දෙනෙකුට බැරි නන්එදාට වත් මගේ මිනියට උර දෙන්නමං දනිමිපෝලිමක් මග බලං ඇති බවඋන් මට ආදරේ ඇති නිසාවෙන් නොවමගේ මිනියට උර දීමන්උන් සතුටු නිසාවෙන්උන් උර දෙනු ඇතමගේ මිනිය පස් වලක් තුල සැගවී යන තෙක්මමා මිය ගිය පසුඒ මිනී වලටමරතු රෝස මල් පෙති ඉසිනු ඇත දෙනෙතින් තෙමා යන කඳුළු බිදු සමගිනනමුත් මා දනිමිඒ කඳුලු ...
ආදරය සහ අරක්කු.... Mage Sanda | මගේ සඳ ආලයත් මත් වතුර වැනියලබන විට මත් වනමත්වී අසිහියෙන් අතරමං වනමත් බව තුලින් ජීවිතය දකිනසුන්දර සිහින ගොන්නක පැටලෙනමිය යන බවත් සිහි වනඑකම සිහිනයක ගිලෙමින් මිය යනමත් වතුර සහ ආලය.....නොමැති විට මත් බවවේදනා දෙන ගත සිතමිල මුදල් නැතිවුන හිස් පොකට්ටුවසිහි කරයි මත් බවින් සිටි බව......දිවුරමි..නැවත කිසි දිනක මත් නොවන වගඅමතකව යයි දවස් දෙක තුනක් පසුවටදිවුරුවුද පෙර දිනක එලෙසටනැවත සිත යයිමත් බවට පෙර ...
අදකාලෙ මිනිස්සු පටාචාරා කාලේ හිටියා නන් Mage Sanda | මගේ සඳ අද කාලේ කේලං සිංහලෙන් කියන ගොසිප් කියන එව්වා පැතිරිලා යන විදිහට මේ වගේ අය පටාචාරා මහත්මියට ඇබැද්දිය වෙච්ච කාලෙ හිටියා නන් මොනවා වෙයිද කියලා මං මේ කල්පනා කරේ.. මටත් ඉතින් කල්පනා නොකර ඉන්නම බෑනේ..දැන් ඔය පටචාරා මහත්මියට ඇබැද්දි ඔක්කොම වෙලා ගමට ආවම ගමේ ගෙදරත් පිච්චිලා ලුනේ.. ඉතින් තනිකඩ පිරිමි අය මග බලාන ඉන්නැති එක රැයක නවාතැන් පහසුකමක් දෙන්න..ඔය අතරේ අවංකව ...
මගුලක් අඩුවට ගන්නා හැටි Mage Sanda | මගේ සඳ මේ මගුල් කාලෙනෙ.. ඉතින් දන්න කියන ගොඩක් අය පිලිවෙලකට කසාදයක් කරගන්නෙ මේං මේ කාලෙ තමා..ඔය අතරමනේ මං නිතර දකින ඩයල් එකක් වෙච්චි මාර්ක් සකර්බර්ගයත් මගුලක් කර ගහ ගත්තේ.. අන්න මිනිස්සු.. සද්ද වහලා ගෙයි පිලිකන්නට ගිහින් මගුල කෑවා.. සික්... ඌ අරක්කු සුට්ටක්වත් බොන්න දීලා නැතුව ඇති.. දැන් ඕක දැකපු ලංකාවේ අය කියනවා සෝයි වෙඩිමක්ලු ඒක.. ඒක සෝයි වෙන්න පුලුවන් උන්ට.. ඔය ...
පෙම් බැඳි රුවට Mage Sanda | මගේ සඳ මිහිදුම් සළුව වසාගෙනඈත තුරු මතින් ඇදීඑනසීතල පවන් රැළි රෑනකඑතෙන්නට ඇත්තම් නුඹ සමග තනිවමපායනා නීල තරු දහසකවෑහෙනා සඳ කැළුම් අහසකසතපවා නුඹ සේද යහනකවිදින්නට ඇත්නම් නුඹ සමග තනිවමරැළි ඇදී යන වෙරළ අද්දරගංතෙරක විල් උයන් පත්තුරහිනැහෙනා නෙතු පියන් අභියසඉදින්නට ඇත්තම් නුඹ සමග තනිවමපිංතූරෙ ගත්තෙ මෙතනින්.. http://julian.35photo.ru/photo_299622/ ...
ඇය සමග නැවතුමක... !!!!!! Mage Sanda | මගේ සඳ ඉඩෝරයට වියළී ගිය සියඹලා ගස් අතරින් බිම වැටුන දුඹුරු පාට සියඹලා කොල දුහිවිලි සමග හාද වී පලසක් මෙන් වැටුන පාර දිගේ ඉර බැහගෙන යද්දි ඇවිදගෙන යන එක හිතට අමුතුම සැනසිල්ලක්. ඒ පාරෙ දිගේ කෙලවර තියන වැව් තාවුල්ලෙ හැම දාම මඩ තලන්න එන මී හරක් රංචුව අදත් අලස ගමනින්මා පසු කරමින් යන්නට විය..වෙනදා වගේම වැව් තාවුල්ලෙ පණ අදින විදානෙගෙ ඔරු කඳ ...
වැට කෙයියා ගාලේ........ නුඹ මට පිදුව ආලේ Mage Sanda | මගේ සඳ වැට කෙයියා ගාලේනුඹ මට පිදුව ආලේගෙදර ගිය වේලේබිමට දැම්මද ගලක් පල්ලේනුඹට දුන් මාලේබිල මේසෙ පල්ලේමාලෙ නුඹෙ බෙල්ලේවාරිකය ඇත තවම රාළේදියමන්ති මාලේඅරූ දුන් වේලේඅමතකව ප්රේමේගියා සඳ පානේඌත් මහ පාරේදියමන්ති ඇගෙ බෙල්ලේමටත් නැත මිතුරේඌත් තනිවිය පාළු අදුරේ ...
හිත කියන කතාවක්..... Mage Sanda | මගේ සඳ මම පාරක් දිගේ ඇවිදගනෙ ගියාඅරමුණක් තිබුනද මතක නෑතනියෙන් ගමනක් යන්න වෙන්නැතිමට මතකයිඒක හරි ලස්සන උදෑසනක්හිරු රන්වන් පාටින් පායල තිබ්බාමං ඇවිදගෙන ගියාමං දැක්කා...තුරුලෙ හිනැහෙමින් පෙම් කරන අයඉතින්...පෙම් කරන්න හිතාගෙන නැවතුනාපෙම දුර ගමනක් ගියාමම තාමත් නැවතිලා මග හැරුන තැන් පසු කරන්න හිතාගෙනආයෙමත් ගමනක් යන්න පිටත් උනාආසයි ආයෙත් පෙම් කරන්නනවතින්න අමාරුයි.. මට බයයි නවතින්නමග හැරුන බොහෝ දේ තියනවා මට ගන්නමම පෙම් කරාහැබැයි නවතින්න ...
මං යනවා... මාත් එක්ක හිටපු හැමෝටම ස්තූතියි.... Mage Sanda | මගේ සඳ සීත අහසෙ මල් යහනකදේදුන්නක පිණි බිඳුවකපායන රන් තරු දහසකනුඹව සොයමි තවත් රැයකපායන රන් විමන් යටින්නීල නයන කැළුම් මැදින්සියොත් නාඳ ගී අතරින්නුඹ ගෙනයමි ලොවට හොරෙන්..............................................................................නිදන නෙතු යුග දෙසබලාසිටියෙමි...නුඹ සිනාසෙනු ඇත..මා දිහා බලාගෙන..වැසු විමන් විවර නොකරමනුඹ සිනාසෙනු ඇයිද..දනීද නුඹ..තවමත් මා නුඹ සමීපයේ..සිටිය වග..............................................................................නුඹ පෙම් කවිය වියතාලය සොයා අතරමං වුනතවත් එකකවියකුට......
මං බලාගෙන ඉන්නවා...අරමුණක් නැතුවම.. Mage Sanda | මගේ සඳ හිතේ පාලුවට..මුහුද දිහාගෙන බලාගෙන හිටියාඉර මුහුදේ ගිලෙද්දිමං බලාගෙන හිටියා..නුඹ ඇතට යනවලු...රුවල් නැවකුත් පාවෙනවා පේනවා..නුඹ ඈතටම යනවලු.. මට ඇහුනා.. මං බලාගෙන හිටියා...නුඹ යන වග මහ මුහුද කියනවා ඇහෙනවා...මං වැලි පොලව රූපයක් ඇන්දා..ඒ නුඹද.. නෑනිකං බලිකුරුටුවක් විතරයි..ජීවිතය නැවතිලා.. හිස් වෙලා..මං බලාගෙන හිටියා... ඔහේ පාවෙන රුවල් නැව දිහා...හුලගට රුවල පිම්ඹිලා.. ඈතටම යනවා..මං බලාගෙන හිටියා..ඉර බැහැල ගිහින්.. කළුවර වෙලා...අහස තැඹිලි පාටයි... ඒත් රෑ වෙලා..මං ...
සීරියස් , ජෝකර්ලා සහ ගැහැණු Mage Sanda | මගේ සඳ ඊයෙ සෙට් වීමකදි කතා කරපු දෙයක් පෝස්ට් එකක් විදිහට දාන්නෑ කියලා හිතං හිටියත් අපෙ වෙනී අයියගෙ මේ පොස්ට් එක දැක්කම ඒක දැම්මනං හොදයි කියලා හිතුවා... අපේ සෙට් එකේ ඉන්නවා ජෝකර් කෙනෙක්.. ඌ හෙන සිරා මාතෘකාවක් ගැඹුරින් පැහැදිලි කරල දුන්නට පස්සෙ හැමෝම කිව්වෙ උඹ වගේ එකෙක්ගෙන් ඒ තරං සමාජය තේරුන් අරං ඉන්න එක හිතන්නවත් බෑ කියලා.. මෙතනින් පස්සෙ ඌ කියපු දේවල් ...
බිත්තරයක් තම්බා ගන්නා ආකාරය Mage Sanda | මගේ සඳ අපි හැමදාමත් බ්ලොග් වල මොනවා හරි විකාර ටිකක් කියනවා.. මගේ යාලුවොත් මට බනිනවා රටට වැඩ දායක දෙයක් ලියපං කියලා.. මං දැක්කා අපේ කෙහෙල් කොටුවෙ චූටි මහත්තයටත් රට්ටු දොස් කියලා තිබ්බා රටට වැඩ දායක දෙයක් ලියන්නෑ කියලා..මං හිතුවා ඔන්ලයින් ලෝකෙට හිර වෙච්ච අපෙ තරුණ පරපුරට වටිනා කියන ඉවුම් පිහුම් පාඩමක් කියලා දෙන්න.දැන් මාරය අයියා.. වෙනි අයියා.. කතන්දර අයියා.. ඔබා අයියා ඔය ...
නිර්මාණකරුවා මරා දැමිය යුතුද?? Mage Sanda | මගේ සඳ මේ ලගදි දවසක වෙනී අයියා.. ලසිත් බෙනරගම.. පොඩි මෑන්. රාජ් ලගෙන් එක්කෙනෙක් සහ මම (තව හිටියා කස්ටිය.. මෙච්චරයි කතාවට සම්බන්ධ උනේ) වැදගත් කතාවක් කරානෙ.. එතනදි අපි කතා උනේ නිර්මාණයක් කරාට පස්සෙ නිර්මාණකරුවා මියයායුතුද නැද්ද කියන එක..එය එසේ විය යුතුයි.එතන කිසිම තර්කයක් හො ගැටළුවක් නෑ. තමුත් ප්රායෝගිකව එය එසේ සිදු නොවන එක ගැටළුවක්වෙනී අයියා කියන විදිහට ඇත්ත.. අපේ නිර්මාණ වල පාඨකයා ...