කෝච්චිය තාමත් යනවා ............ Mage Sanda | මගේ සඳ එදා හරි වැස්ස දවසක්. ඉර පායලා තිබ්බෙම නෑ. කලින් දවසෙ කියලා තිබුන විදිහට උදේම ගියා එයාව බලන්න. එයාට ආදරෙයි කියන්න බය වුනා. ඒත් එදා එයාට හිතේ තියන ආදරේ කියා ගන්න ඕනි වෙලා තිබුනෙ. උදෙන්ම කෝච්චිය පරක්කු වුන නිසා එයාට එනකං බලාගෙන ඉන්න වුනා. හිතුවෙ නෑ එනකං කවුරුත් බලාගෙන ඇති කියලා. එනකං බලං හිටියද කියලා ඇහැව්වම එයා කිව්වේ නෑ ඔයා එනකං ...
සිත අතරමං වෙලා...... Mage Sanda | මගේ සඳ සිත අතරමං වෙලා..නුඹ හිත ලගම නැවතිලා...යයිද මා දමා..සිත ඇත අතරමං වෙලා.........නුඹ ලගම දැවටිලා...ඉන්නද ළයේ හිස තියා....පෙම්බර වදන් මුමුණලානිදන්න හැකිද ලංවෙලා......ආලය සිතේ මතුවෙලා.සිත නුඹ ගැනම මත් වෙලා..ජීවිතෙ අතරමං වෙලා..නුඹ හැර යයිද මා දමා......~~ සිතුවිලි ~~ ...
අවුරුද්ද සහ අවුරුදු කෑම Mage Sanda | මගේ සඳ බ්ලොග් වසන්තය තිබ්බලු. මොනව හරි ලියන්න හිතාගෙන හිටියට ලියා ගන්න වෙලාවක් නැති තරමට මම බිසී වුනා. මොකද ලංකාව දේශපාලනේ පාර්ලිමේන්තුව විසුරවනවද නැද්ද කියලා තීන්දු තීරණ රාශියක් ගන්න මයික්රොෆිට් අයියට උදව් කරන්න මට යන්න සිද්ධ වුනා. ඉතින් ඔය වැඩ අස්සෙ කොයිද අප්පේ මෙව්වා කොටන්න වෙලාවක් කලාවක් හොයා ගන්නේ..අනික දැන් මෙව්වාගෙ අදෝනා දාන්නත් බෑ නොවැ. අලුත් අවුරුද්ද නිසා කොහොමත් අදෝනා දාන එක ...
වසන්තයේ අග........ Mage Sanda | මගේ සඳ වසන්තයේ අගඋද්යානයක ඇති බංකුවකනෙතු පියාගෙන නිදියමිවෙහෙස වී ඇති නිසා සිත.......මග යනෙන හැම දෙනබලනු ඇති නිදා උන් මා දෙසඋන් සිතනු ඇත මා ගැනවිදින්නට බැරි එකෙකුයැයි මල් සුවදසිතුවද දෙනෙත් හැර විදගන්නවෙහෙසයි මට අවැසි තව නිදියන්නවසන්තය නැතුවද සෘතු ඇත තව එන්න...නිදමි මමලොවට සැගවී ඉන්න...............සීතල සුලග විත් හමා මා සනසන්නඒ සුලග මත මල් සුවද තවරන්නමගේ නෙතු පියා මට තවත් නිදියන්නඑපා මගෙ සිහිනයෙන් යලි යලිත් ...
වල දැමූ සිහිනය Mage Sanda | මගේ සඳ පිපුන නෑඹුල් මලක් මෙන්හදවතේ උන් තැනම මියදෙමින්වල දැමූ සිහිනය දෙස බලමින්දෙපා තිය යන්න යමි විගසින්.......ආදරය නැතිමුත් හදවතින්නුඹ නොයයි නිති දෙපා නගමින්පිපි සිහින මල් තලමින්හිදින්නට විය නුඹ ලගම දුකකින්.....නැතිය අන් මගක් එලෙසින්මසිත රිදවයි සිහින මල් ලැබගන්න විලසින්ඉපිද ගිය පෙම සිතේ තද කරමින්මිය ගියෙකු ලෙස ඉදිමි මම නිදුකින්පිපී තිබුනත් තරු මල් නිතර අහසින්නැතිය ලැබ ගන්න එමල් ඇත බලමින්නුඹ මගේ සිත අසල නිති ...
උඳුවප් සීතලට Mage Sanda | මගේ සඳ සීතලට ගල් ගැහුණුහදවතක් උණු කරහිතුවෙ එතැයි නුඹහිම පිරුණ මාවතේසීතලට ගල් ගැහුණුමගේ සිත අයිස් කරකොටම කොට සාය ඇදආවෙ ඇයි ඇවිදගෙන...හිද නොගනු මැනඅයිස් පිරි බංකුව මතකොය සාය වැසෙන්නටඅයිස් කැට පිරෙනු ඇත.....එසේ වුවතින් සබඳමගේ සිත මියයාවිසීතලට ගලක් වීරත් වෙන්න නොහැකිවම... ...
සල්ලාල මම Mage Sanda | මගේ සඳ නුඹ මගේ උනා නම්ඇය එන්නැහැ සයනටඇය ආවෙ මග සයනටනුඹ එන්නැතිය කියු පසුවයනුඹ මට හිමි නැතියඇය සයනට හිමියනුඹ ඔහු ලග නිදියඇය මම ලග ඇතියනුඹ සදාකල් සතුටිනමම හිරු නැගෙන තුරු සතුටිනනුඹට මම සලෙලෙකිමට නුඹව තවමත් පැතුමකිනුඹ මටම බැන පසුවෙතිමම දුක දරාගෙන හිනැහෙතිනුඹට කම් සැප උරුමෙකිමට එය සොයා යා යුතුවකිනුඹට මම සලෙලෙකිමට අනුව මම මිනිසෙකි........... ...
කරන්න දෙයක් නෑ.. Mage Sanda | මගේ සඳ කරන්න කිසිම දෙයක් නෑ. අද වැස්සා.. වැස්සා කියපුවම නිකං වස්සා වගේ.. ඒ නම හරි යන්නෑ.. අද අහස් දිය ඩිංගක් බිමට වැටුනා. ඩිංගක් කිව්වට ඒක ටිකක් සැරයි. වැස්ස සැර වුනාම හංදියෙ ත්‍රීවීල් අයියලා සැර වෙනවා. දන්නෑ ඇයි කියලා. මම වැස්ස නිසා අද ඔපිස් එන්න පරක්කු වුනා. ඔපිස් ඇවිත් මට කරන්න තියන වැඩ අඩුයි. ඉතින් නිකං ඉන්න කාලෙ වැඩී. නිකං ඉන්නකොට කම්මැලි ...
ෂර්ලොක් හෝම්ස් - සුල මුල සොයා.(3 වන කොටස) Mage Sanda | මගේ සඳ ෂර්ලොක් හෝම්ස් පලවෙනි කොටසෂර්ලොක් හෝම්ස් දෙවෙනි කොටසදිර්ඝ සුසුම් වැලක් වාතලයට මුසු කළ හෝම්ස් මහතා තම හාන්සි පුටුව මත හිස තබා ගන්නට විය.. මුළු කාමරය පුරාම රජයන නිහඩතාවය මග හරින්නට රැහැයි නාදය සමත් වූවාදැයි මා නොදනිමි. මමත් අප ආගන්තුකයාත් මුහුණට මුහුණ බලා සිටි අතර හෝම්ස් මහතා තවමත් දෙනුවන පියාගෙන කල්පනා කරමින් සිටින්නට විය.නිහඩ තාවය බිඳිමින් හෝම්ස් මහතා තව හඩ අවදි කරන්නට ...
ඇය..... Mage Sanda | මගේ සඳ මලානික හිරු අවරට යන සැදෑවකදිරාගිය ඔරු කදට වාරු දී හුදකලාවකමියදිලා ගිය ආදරේ කවි රටාවකඅකුරු ගලපමින් ඈ හිදී නෙත් මානයකවැන්දඹුව ඇය නෙත් කෙවෙනි සලමිනාමග බලයි නෙක ප්‍රේමයේ සුව විදිමිනාසියොත් කැල ඇය තුරුලෙ ගී ගයමිනාගෙන යන්න මග බලයි ප්‍රේමයට ඇය රවටනාසිහින වැල් බැදි මල් මාල ගෙල පලදිනානෙත් කෙවෙනි මත ප්‍රේමයේ දළු ලියලනාසයනයේ රන් ඇගෙ වත මඩල සැතෙපෙනාසියොත් ඉගිලේවී ඇය සයනෙ යලි තනිවෙනාපිපි ...
මොනව හරි ලියන්න ඕනි Mage Sanda | මගේ සඳ ලියන්න ඕනි මොනවා හරි. මාස ගානකින් මුකුත් ලියලා නෑ. හරියට අකාලෙට වේලිච්ච හේනක් වගේ.. හේනක් උනාම වට්ටක්කා වැලක් තියෙන්නම ඕනිලු. දන්නෑ ඒක ඇයි කියලා. අනේ මන්දා මෙව්වා රට්ටු කියන කතා. මට මතකයි මං පුංචි කාලේ කුඹුරු වැඩ කරන්න යනවා. මං නෙමේ.. අපේ ගමේ කුඹුරු වැඩ කරන කට්ටිය. අනේ මන්දා එයාලත් ඉතින් කුඹුරු නැතුව වෙන මොනව කරන්නද. ජීවත් වෙන්නනේ අපි හැමෝම ...
අමතකව ගියෙ අතීතය මතක පොද Mage Sanda | මගේ සඳ ගලාගෙන යන ගං දියක් අසබඩhttp://artphotographyservices.comමං හිඳගෙන බලා සිටියෙමිඔබේ මතකය පාව යනතෙක්නිසල ගඟ මත නොපෙනි පහලටඑදා මෙන්මගං දියද නිසලව ගලා යයි පහලටමං හිඳගෙන බලා සිටිමිඔබේ මතකය පාව යනතෙක්ගඟ පහලට මගේ සිතට හොරැහෙන්කුරුළු ගී හඩ මැදින්සමනළ රෑන් රැදි රේදුනු අතරින්කාලය සමග යන වළාකුළු සමගින්මම තවමත් බලා සිටිමි..කාලය ගෙවී ගොස්වියපත් වී මගේ සිතමා තවමත් බලා සිටිමිගග පහලට ගලා යන තෙක් මතකයඅමතකය ගිය අරුමයකෙලෙස ...
කෑම්පින් ගියාම ඔහොම තමයි ඉතින්.... Mage Sanda | මගේ සඳ අතරමගමී මුරේට ප්‍රසිද්ධ ගලඅවුරුද්දටම හරි හමන් ගමනක් යා ගන්න බැරුව වේලි වේලි ඉද්දි මං වගේම වේලෙන තවත් එක් පණ කඳක් සෙට් උණා.. ඌත් එක්ක කොහේ හරි යන්න ඕනි කියලා කිචි කිචි ග ගා ඉද්දි ඒ වගේම වේලෙන තවත් උන් දෙන්නෙක් සෙට් උනා.ඊලගට යන්න කොහෙද කියලා හිතා ගන්න බැරිව තෙම්පරාදු වෙවී ඉද්දි පොදු මතයකට ආවා යාන්තං මී මුරේ යං කියලා. ඉතින් ...
ප්‍රේමය ආදරය සහ රාගය Mage Sanda | මගේ සඳ ප්රේමයසොයා යන හමු නොවනසිතිජඉම ඇතිපිංතූරෙ හොයා ගත්තේ :http://worldceylon.blogspot.com/2012/03/blog-post.htmlතවමත් සොයනමිරිගුවකිආදරයහැමදාම හමුවනවෙන්වෙමින් හමුවනවිකුන්න හරි පහසුරාගයට මග කියනසුන්දරමවදනකි.....රාගයආදරය විකුණගෙනලබා ගත් රාගයඅද වුවා මෙන් නොවහෙටට මිහිරිව පතනඇබ්බැහිය පුරුදු වනදවසකින් නිමවනමතකයකි!!!!!! ...
කාමරයක් ඇතුලත..නිදහස් සදාචාරය...කෙටියෙන් Mage Sanda | මගේ සඳ බෝඩිම කියන්නේ ජීවිතේ පුදුමාකාර අත්දැකීම් ගොඩක එකතුවක්. ගමෙන් කොළඹට ඇවිත් නන්නාදුනන සමූහයක් එක්ක එකතුවෙලා හැදිච්චි පුංචි පවුලක් වගේ.එක එක ගම් වලින් ආපු මිනිස්සු. එක එක ගති පැවතුම් තිබ්බත් බෝතලේකට වට උනාම අපි හැමෝම එක විදිහයයි.. බීලා වැඩි උනාම වතුර වලින් ගහ ගත්තත් කන්න ගෙනාපු පැණි කොමඩු වලින් ගහගත්තත් උදේට වමනෙ දාපු බත් ඇටයි ඒකට කවලං වෙච්ච පැණි කොමඩු ඇටයි අරං ...
වීරයා මැරිලද.. මරලද ? Mage Sanda | මගේ සඳ ආසයි වීරයෙක් වෙන්නහදවතින් ලෝකෙටම පේන්නබයයි යුධ වදින්නකඩු පහර හිත රිදවයි ඒ නිසා බයයිඒත් වීරයෙක් වෙන්න ආසයියූධ පිටියට යන්න බයයිජීවිතය නැති වෙයිද හිතයිඒත් ආසයි යුධ වදින්නහදමු..අපේමකොලොසියමක්එන්න කියමු අපේම උන්ටබලන්නට වීරයා යුධ වදින හැටිවීරයා මරන්නට බැරියසතුරා පෙනෙන්නට නැතියපෙන්නයි කඩු හරඹ..පවසයි මරන හැටි ආවොතින් ඉදරියටජය ඝොෂා හඩ නැගෙයි සතර අතදිරිය ගෙන වීරත්වයෙන් පුම්බාගෙන හිසරගයි වීරයානන් සතර අතගෙදර ගිය පසු වීරයා සවස අතනැතිය කිසිවක් ...
අපිට පිස්සු ඕයි !!! Mage Sanda | මගේ සඳ මට පිස්සු ඕයිලොකු හබරල කොලයක නිදාගෙන ගගක් පහලට පාවෙලා යන්න හිතෙනවා ඕයි..සීතල වතුර මුළු ඇගටම වැටෙයි ඕයිඇස් දෙක හයියෙන් පියාගෙන කැරකෙන අහස දිහා බලාගෙන ඉර එලිය ඇස් ඇතුලෙන් ඇවිත්මුලු ලෝකෙම රතු පාට වෙද්දි පිස්සු හැදෙනවා ඕයි..ලොකු ගල් කැට වල වැදිලා කොළේ කැරකෙද්දි විකාරයක් වෙයි ඕයිලස්සන දිය ඇල්ලක පල්ලට දූවිලි වගේ ඇවිස්සෙන පිණි බිංදු වල පාවෙලා බිමට වැටෙයිද ඕයිමිනිස්සු කවුරුවත් නැති ...
අතරමග...... Mage Sanda | මගේ සඳ පායන රන් තරු සඳු අතරත්පාවෙන විසිරෙන වළාකුලෙත්නුඹ සුසුමින් සැදි මදු බඳුනෙත්සොයනෙමි ආලය මම තවමත්දෑගිලි පටලා පිය මං කරලානෙතු මත නෙක පැතුමන් පුරලාආලය සොයමින් වෙහෙසිලාගත සිත තවමත් මුලාවෙලානුඹ රුව සිත මත සිතුවමක් වෙලාඒ රුව හදවත උමතු කලාසද තරු රහසෙම මිලින වෙලාහදවත පමණක් තරුණ වෙලා ...
අහිමි නුඹ... Mage Sanda | මගේ සඳ නුඹ අහිමි බව දැනනුඹට පෙම් කරන මමනුඹ අන්සතුය වගකෙලෙස සිතුනිද මා හටපුරුදු හැගුමන් මුලාවකගමන් ගත් අදුරු උයනකනේක පැතුමන් තුරුළු කරඅදිමි සිත්තම් පාළු අහසකසොයමි නුඹ සඳ නැගුනු අහසකදනිමි නුඹ අන්සතුය හෙට දිනයලිත් නුඹ මා මුණ ගැසෙන විටකෙලෙස මා නුඹ දෙස බලන්නද... ...
මගුලක ආතල් එකක් Mage Sanda | මගේ සඳ පස්සට යාන්තං ඉර අව්ව වැටිලා ඔම්ලට් එකක් දාගන්න පුලුවන් ගානට රත් වේගෙන එද්දි හුචක්කුව වදින්න ගත්තා.....අලෝ...අලෝ.. අලෝ නෙමේ නැගිටපං යකෝ.. මගුලට යන්නැද්ද..හැහ්.. මගුල .. කාගෙද යකෝ ඒ මගුල..ඇයි ඔටුවො සුදා බදිනවනේ.. වරෙන් ලෑස්ති වෙයන්...මං පැය භාගෙන් උඹලගෙ ගෙදර...හුටා.. ඒක පොස් මගුලක්නේ බං.. මං කොන්ඩෙ උල් කරගන්න ටිකක් හිටපං.. සුටුස් ගාල ලෑස්ති වෙන්නං ඇ...පැය භාගයක් යන්න හම්බ උනේ නෑ.. ගෙදර බල්ලා ...