Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
‘මල්ලි අර අක්කලට කියහං මේ වැවේ මිනී කන කිඹුල්ලු ඉන්නව කියලා’ Lanka Art Diary - ලංකා කලා දිනපොත සංජය ගුණවර්ධනගේ නවතම ටෙලි නාට්‍ය මුතුගෙන් මල් ගන්න බැතිමතුන් පෝලිමේ නිල්වලා ගඟේ කිඹුල්ලු ගැන කතරගමදී කතාවක් පෙරදා රාත්‍රියේ ඇද වැටුණු පොද වැස්සෙන් ප්‍රාණවත් වූ කතරගම කරවිලේ වැව ළහිරු සමඟ ප්‍රේම සල්ලාපයකය. වැහි දියෙන් පෝෂණය වූ හරිත විසල පරිසරයට ගෙන දෙන්නේ අමිල විචිත්රත්වයකි. වැව් ඉහත්තාවෙන් හිරු නැගෙන දර්ශනය බලා හිඳීම මේ මොහොතේ මාගේ ප්‍රියතම කටයුත්තයි. පෙරදා රැය මිහිරිය. සරලය. නමුදු රැය ...
Journalist covering the murder on the 12th Attacked!!! Lanka Art Diary - ලංකා කලා දිනපොත Journalist covering the murder on the 12th Attacked!!!For the full story visit Page 12
නොමනා හැසිරීම අවසානයේ උසාවිය දක්වා දුරදිග ගියා. Lanka Art Diary - ලංකා කලා දිනපොත "සීතා මං ආවා" චිත්‍රපටය සහය අධ්‍යක්ෂණය කිරීම මා ලද භාග්‍යයක් - දීප්ති වගීශා කලා ලොවේ දස වසරක අත්දැකීම් පොදි බැඳගත් ඇය, රංගනයට, නිරූපණයට, පිටපත් රචනයට, ගී පබැඳුමට සහ ගීත ගායනයටද සමත්කම් දක්වමින් ප්‍රවීණ කලා ශිල්පීන්ගේ නොමඳ පැසසුමටද ලක්වීමට තරම් වාසනාවන්ත වූවාය. කලා නිර්මාණයක සුවිසාල කාර්ය භාරයක් වන සහය අධ්යක්ෂණයටද පිවිසි ඇය, මේ වනවිට ටෙලි නිර්මාණ 15 ක් සහ, සිනමාපට 4 ...
ප්‍රතිරූ තනා කපිලට ජගත් සම්මාන Lanka Art Diary - ලංකා කලා දිනපොත ප්‍රතිරූ තනා කපිලට ජගත් සම්මාන වෛද්‍ය කපිල සූරියආරච්චි අධ්‍යක්ෂණය කළ ප්‍රතිරූ චිත්‍රපටය අමෙරිකාවේ හතළිස් පස් වැනි හුස්ටන් චිත්‍රපට උළෙලේ දී ඇගයීමට පත් වෙයි. ඒ නිර්මාණකරුවකු පළමුවරට ඉදිරිපත් කරන චිත්‍රපටයක් වෙනුවෙන් පිදෙන රිදී සම්මානයෙන් පිදුම් ලබමිනි. මෙයට අමතරව එම උළෙලේදී හොඳම ප්රචාරක දැන්වීමට හිමි සම්මානයද වෛද්‍ය කපිල සූරියආරච්චි දිනා ගන්නා ලදී. වෛද්‍ය වෘත්තියට අමතරව නිර්මාණකරණයේද යෙදෙන වෛද්‍ය කපිල සූරියආරච්චි මෙයට ප්‍රථම ...
ධාරණ නාට්‍ය කණ්ඩායමෙන් ඔබට ඇරැයුම් Lanka Art Diary - ලංකා කලා දිනපොත 30 වැනි සංවත්සරය සමරයි! ධාරණ නාට්‍ය කණ්ඩායමෙන් ඔබට ඇරැයුම් ධාරණ වීදි නාට්‍ය කණ්ඩායම ඔවුන්ගේ 30 වැනි සංවත්සරය සමරන්නයි මේ සූදානම් වෙන්නේ. ඇන්ටන් මිහිඳුකුල, කුමුදුනී මිහිඳුකුල ඇතුළු සියලු දෙනාගේම සහයෝගයෙන් මෙවර පවත් වන්නේ යාතිකා කියන විකල්ප නාට්‍ය සංදර්ශන මාලාවක්. ඒ වගේම නාට්‍ය වැඩමුළු මාලාවක්, මෘත ශරීරාගාරය නමින් වේදිකා නාට්‍යයක් ද වේදිකා ගත වෙනවා. යාතිකා විකල්ප නාට්‍ය සංදර්ශනය පැවැත් වෙන්නේ මේ මාසයේ ...
රොඩ්නිට ලණුවක් Lanka Art Diary - ලංකා කලා දිනපොත රොඩ්නිට ලණුවක්සාමාන්යයෙන් රොඩ්නි වර්ණකුල ලණු දෙන්න දක්ෂ වුණාට ලණු කන්න එතරම් ප්‍රසිද්ධ නැහැ. නමුත් ඉන්දික රත්නායක හා නිරෝෂන් ඉලේපෙරුම පසුගිය දවසක රොඩ්නිට දිරවන්න අමාරු ලණුවක් දුන්නා. කතාව මෙහෙමයි. රොඩ්නි, ඉන්දික, නිරෝෂන්, නදී චන්ද්‍රසේකර ඇතුළු නඩයක් අනුරාධපුර පැත්තේ වැඩකට ගිහින් එන අතරෙයි මෙය සිදු වුණේ. ඉන්දික හා නිරෝෂන් තම අලුත් මොබයිල් ෆෝන් අංකයෙන් කලාකරුවන්ට ලණු දෙමින් වාඩි වී සිටියේ වාහනයේ ...
මරණයට සිනහ වී වෙන්ව ගිය ජනේෂ් Lanka Art Diary - ලංකා කලා දිනපොත මරණයට සිනහ වී වෙන්ව ගිය ජනේෂ් කඳුළ, සුසුම පිරි මිනිස් පුරේ ඔහු වඩාත් හාදකම් පැවැත් වූයේ සිනහව සමගිනි. රැගුමෙන් මෙන්ම ගැයුමෙන් ද ඔහු ඒ සිනහව අපට බෙදා දුන්නේය. සිය ආදරණීය පියාණන් වූ ෆේරඩී සිල්වා නාමය තවත් පරපුරකට ජීවමාන කළ ජනේෂ් සිල්වා කලාකරුවා ස්වකීය මෙහෙවර නිමා කොට හීන් සීරුවේ ජීවන රග මඬලින් නික්ම ගියේය. ජනේෂ් ගේ මරණය අහම්බයකින් වූවක් නොවේ. තමා ...
ගයත්රිට ආදරය කරන අහසක් තියෙනවලු Lanka Art Diary - ලංකා කලා දිනපොත දුම්රිය දර්ශන රූගත කරද්දී ඇඟේ ලේ වතුර වුණා සුන්දර හන්තානය අද තවත් හැඩ වෙලා. රාත්‍රී අහස් කුස නැගුණු සඳවතියගෙන් නැඟෙනා කැල්මෙන් මුළු හන්තානයම නෑවිලා. මදනල සමඟ මුසු මල් මුවරද සුවඳ සිතට ගෙනෙන්නේ අපූරු සුවයක්. පින්නෙන් තෙමුණු ගහ කොළ බොහොම නිසොල්මන්. ඒ නිසොල්මන් සොඳුරු පරිසරයේ සඳ එළියේ නැහැවෙන සඳවතිය වන් යුවතියක්. ඈ මොනවද කරන්නේ? අපගේ සිතට නැගුණේ ප්‍රශ්නයක්. සඳවතිය වන් යුවතිය ...
මං පොලිසියේ තණකොළ ගැලෙව්වා Lanka Art Diary - ලංකා කලා දිනපොත මං පොලිසියේ තණකොළ ගැලෙව්වා රොෂාන් පිලපිටිය අලුත් අවුරුද්දේ රොෂාන් ‘වෛෂ්ණාවී’ සමඟනුවර ධර්මරාජෙට යන අතරතුර රොෂාන්ගේ හිත නැවතුණේ චිත්‍රපට ශාලාවේ. විස්තර තීරුවේ තිබුණ චිත්‍රපටය දිහා හොරෙන් ඇහැ ගහගෙන හිටියරොෂාන්ට තවත් යාළුවෝ කිහිප දෙනෙක් ළං වුණා. මුහුණින් මුහුණ බලාගෙන මිමිණුව මිමිණිල්ල අවසානයේ පාසල් සගයෝ කිසිම කතාවක් බහක් නැතිව චිත්‍රපට ශාලාව ඇතුළට රිංගුවේ හෙමින් හෙමින්. තිරයේ දිග හැරුණේ ෆ්ලෑෂ් ඩාන්ස්’ කියක ඉංග්‍රීසි චිත්‍රපටයේ ...
ගැහැනු විතර ද චපල ? Lanka Art Diary - ලංකා කලා දිනපොත ගැහැනු විතර ද චපල ? සමාජයේ දක්නට ලැබෙන විවිධ ගැටලු වල දී බොහෝ විට කාන්තා පාර්ශ්වය වෙත දෝෂාරෝපණ, වැරදි, චෝදනා එල්ල වීම බහුලව සිදුවෙනවා. මේ නිසා ම ගැහැනිය චපල යැයි කියමනක් ව්‍යවහාරයට එක් වී තිබෙනවා. සැබවින් ම ගැහැනිය පමණ ද චපල? පිරිමින් චපල නැති ද? මේ ගැන විමසා බලන්නට අපි කටයුතු කළා. රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක් මේ පිළිබඳ අදහස් පළ ...
සුපර් සික්ස් රංගනයෙන් හැඩ කරන නළු නිළියන් අතර Lanka Art Diary - ලංකා කලා දිනපොත තරුණ ජවය එක්තැන් වී සුපර් සික්ස් ඊ. ඒ. පී. මණ්ඩලයේ තරුණ ජවයෙන් යුතු කණ්ඩායම් හයකි. ඔවුන් එකිනෙක තරඟ වදින්නේ ජයග්‍රහණය අපේක්ෂාවෙනි. ඒ අතරතුරදී සිදුවන සාධාරණ, අසාධාරණකම්, හාසෝයීත්පාදක සිදුවීම් එමටය. අවසානයේ ජය ගන්නේ කවුරුන්ද? මේ කතා සරාංශය ඇතුළත් චිත්‍රපටයක් මෙම මස තෙවැනි සතියේ සිට ලිබර්ටි ඇතුළු ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වනු ඇත. එහි නම සුපර් සික්ස් වේ. ලංකාවේ ...
‘නළුවෙක් නෙමෙයි ඕයි, මේ අපේ සභාපතිතුමා’ Lanka Art Diary - ලංකා කලා දිනපොත 50 ස්වර්ණ ජයන්තිය අබිමුව ‘නළුවෙක් නෙමෙයි ඕයි, මේ අපේ සභාපතිතුමා’සරසවිය පුවත්පතේ ගෙවුණු අතීතය පිළිබඳ එහි එදා වැජඹුණු ජ්‍යෙෂ්ඨයන් පවසන තොරතුරු ගොනු වූ ලිපි මාලාවේ සරසවිය පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාර පිළිබඳ ලියන ලද ලිපියේ අවසන් කොටස අද පල වේ. පසු කලෙක විල්සන් හෑගොඩ මහත්තයා මට දී තිබුණ රොලි කෝඩ් කැමරාව දිනක් ඔහුගේ පුත් ලාල් හෑගොඩ එය නැවත ...
ලංකාවේ කලාකරුවන්ගේ වෙබ් අඩවිය Lankaartist එළිදකී Lanka Art Diary - ලංකා කලා දිනපොත ලංකාවේ කලාකරුවන්ගේ වෙබ් අඩවිය Lankaartist එළිදකී www.Lankaartist.comලංකාවේ සියලුම කලාකරුවන් වෙනුවෙන් බිහිවුණු වෙබ් අඩවියක්. පසුගිය 10 වැනිදා බොරැල්ලේ නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී එළි දැක්වුණු මෙම වෙබ් අඩවිය මෙලෙස පොදුවේ සියලුම කලාවන් වෙනුවෙන් බිහිකළ ලංකාවේ පළමු වන වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ සංජු සමරසිංහ. නව පරපුරේ කලාකරුවකු වන සංජු අපේ රටේ කලාකරුවන් වෙනුවෙන් සුබවාදීව සිතමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ...
බහිරවයෙක් කාර් එකේ නිදි Lanka Art Diary - ලංකා කලා දිනපොත දේවතාවන් දැක ගම්මුන් විමතියට ඒ පුවත ලැබෙද්දී මා සිටියේ තිසා වැව් කණ්ඩිය මතය. මම එහි සත්‍ය අසත්‍යතාවය විමසා බැලීිම සඳහා ඊට යාබදව ඇති වෙස්සගිරිය විහාරය වෙත කඩිමුඩියේ දිව ගියෙමි. ආරංචියට අනුව වෙස්සගිරියේ ගල්තලාව අවට දේවතාවන් සැරිසරනු ගම්වාසීන් කිහිප දෙනෙකු දැක තිබේ. උන්වහන්සේලා අතර බහිරවයන් දෙදෙනෙකු ද හිඳ ඇත. එහෙත් එතනට ගිය මට හමු වූයේ ගල්තලාව මත එරමිණියා ගොතා දෙනෙත් පියාගෙන ...
මේ අරගල බඩගෝස්තරවාදීයි Lanka Art Diary - ලංකා කලා දිනපොත මේ අරගල බඩගෝස්තරවාදීයිමනුවරණ මනුවරණ ගැන ... නුවරට නුදුරු ගලහ ඉපිද කොළඹ ආ ජගත් මනුවරණ අප්‍රකට දක්ෂ තරුණ කලාකරුවෙකි. වේදිකාව, කෙටි චිත්‍රපට නිර්මාණකරණය, පිටපත් රචනය වැනි ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කරනු ලබන මේ බහු චරිතධාරියා කලාව සම්බන්ධ බොහෝ කටයුතුවලදී හමුවන වෙනස්ම මතධාරියෙකි. විවිධ පාඨමාලා හදාරා ලබා ගත් දැනුම සහ අවබෝධය දිගු කරගත් ජගත් ජාතික රූපවාහිනියේ 3 to 5 වැඩ සටහනේ නිවේදකයකු ලෙස ...
රන්ජන් ගැහැනු චරිතයක Lanka Art Diary - ලංකා කලා දිනපොත රන්ජන් ගැහැනු චරිතයක ජනපි‍්‍රය නළු රන්ජන් රාමනායක සිනමාවට නැඟෙන නවතම චිත්‍රපටයක ‘කාන්තා’ චරිතයකට රංගනයෙන් දායක වී ඇති බව පසුගිය දා අපට දැනගන්නට ලැබුණා. ඒ මීට ඉහත තිරගත වූ දෙමළ හා තෙළිගු චිත්‍රපටයක් වන ‘කාන්චනා’ චිත්‍රපටයේ සිංහල නිෂ්පාදනයට රංගනයෙන් දායක වෙමිනි. ගැහැනු හා පිරිමි ලක්ෂණ සහිත අසාමාන්‍ය චරිතයක් වන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන ඔහු එම චරිතය පිළිබඳව අප ...
මට කවදාවත් හෘද සාක්ෂියෙන් බේරෙන්න බැහැ Lanka Art Diary - ලංකා කලා දිනපොත රන්ජන් රාමනායකමගේ ජීවිතය ආදරෙන් පිරිලාසිනමාවේ මෙන්ම දේශපාලන සටන් බිමේ ද රන්ජන් රාමනායක පෙරළිකාර චරිතයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් පසුගිය කාලයේ ඔහු රටේ පුවත් මවන්නෙකු වූයේ සිය පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් නිසාවෙනි. නමුදු ඒ සියලු අභියෝගයන්ට පෙරලා අභියෝග කළ ඔහු ජීවිතය දෙස බලන්නේ අකම්පිතවය.‘ජීවිතය කියන්නේ අපි බලාපොරොත්තු වන දේට නෙවේ. අපට ලැබෙන දේට.’ඔහු මදෙස බලමින් පවසන්නේ සිනහ මුවිනි. මා රන්ජන් ...
ඩින්නි අහිංසකයි - පණ්ඩිතයි Lanka Art Diary - ලංකා කලා දිනපොත ඩිනක්ෂි ප්‍රියසාද් අම්මා ශිරානි ප්රියසාද්එදා දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේ පැංචියො තුන්දෙනාම රාත්‍රී නින්දට වෙනදාට කලින් ගියේ නත්තල් සීයාට කාමරේට එන්න කවුළුවත් ඇරලා.වේලාව අලුයම තුනයි. ඩින්නිගේ කාමරේ බිත්තියෙන් මතු වුණේ ඩින්නි පුළ පුළා බලා සිටිය නත්තල් සීයා. පුංචි පැංචියන්ට තෑගි බෝගත් අරගෙන නත්තල් සීයා ආවේ පිනි මුවන් බැඳි රනින් දිලසෙන අපූරු කරත්තයක.ඩින්නි ඇඳෙන් පැන්නේ නත්තල් සීයා එක්ක පුංචි රවුමක් යන්නත් හිතාගෙන. ...
ලෙස්ටර් පෙන්වා දුන් සැබෑ නොවුණු සිහිනය.... Lanka Art Diary - ලංකා කලා දිනපොත සිංහල චිත්‍රපටයේ අභිවෘද්ධිය හා නැඟීම පිළිබඳව අවංකවම සැලකිලිමත් වූ අය පවා දේශීය චිත්‍රපට සංරක්ෂණාගාරයක් පිහිටුවාලීමට මඳක් කල්ගත වූවා වැඩි යයි කල්පනා කරති. ඇතැමුන් විසින් මතුකළ හැකි සාධාරණ ප්‍රශ්නයක් නම් චිත්‍රපට සංරක්ෂණාගාරයකින් රැකගත යුතු යමක් ඉකුත් කාලය තුළ බිහිවුණිද යන්නයි. ලෝකයේ ශේ්‍රෂ්ඨතම චිත්‍රපට කෞතුකාගාරයන් ගෙන් කෞතුකාගාරයට එක්තරා නිලධාරියකු විසින් මා කැඳවා ගෙන යනු ලැබ ඇති පැරැණි නිශ්ශබ්ද චිත්‍රපට පෙළක් දැක, ...
ඔයා මගේ හිත කියෙව්වා Lanka Art Diary - ලංකා කලා දිනපොත සිත නැවතිලා තියෙන්නේ රඟපෑම ලඟයිදිල්ෂානි පෙරේරානිවෙසෙහි වෙහෙස වී වැඩපළ කරනා බිරියක් රෙදි සෝදන්නේ බොහෝ අකැමැත්තෙනි.‘වොෂින් මැෂින් එකක් ගමුද?’සිය බිරියගේ කරදරකාරී උවනදකිනා සැමියා විමසන්නේ සොඳුරුබිරියගෙනි.‘නෑ ඕන නෑ’ඇය පිළිතුරු දෙන්නේ සිත යට ඇති අදහස සඟවමිනි.මේ අතර ඔහු සිය බිරියට රැගෙන එන්නේ අපූරු තෑග්ගකි.‘ඔයා මගේ හිත කියෙව්වා. . .’මේ දිනවල ප්‍රචාරය වන අප කාගේත් සිත්ගත් සිංගර් දැන්වීමේ සිටිනා සුන්දර බිරිය අප කාටත් අමතක ...