Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව Lanka Art Diary - ලංකා කලා දිනපොත දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව සිඳු පතුලේ කිමිද සැඟවීනිල් දියඹ පීර පීරාසොයමි නුඹව මා//කිඳුරංගනාවියේ නිදි යහනේ දී වුවත් තම පෙම්වතිය හා තුරුළුව සිටින්නට සිහින දකින මෙම පෙම්වතාගේ ශෘංගාරාත්මක සිහින ජවනිකාව මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ‘සිඳු පතුළේ කිමද සැඟවී’ යන නමින් ඕනෑම අයෙකුට නැරඹීමට අවස්ථාව ලැබී ඇත. මුළුමනින්ම දිය යට රූගත කර ඇති මෙම සංගීත වීඩියෝව සම්මානනීය අධ්‍යක්ෂිකා ඉනෝකා ...
අපි හොඳින් ඉන්නවා ඔය කටකතා බොරු Lanka Art Diary - ලංකා කලා දිනපොත නයනා කුමාරි වෙබ් අඩවිවල පළවන පුවත්වලට පිළිතුරු දෙයි ඉතින් නයනා මේ දවස්වල තරමක් කාර්යබහුලයි වගේ? මේ දවස්වල හුඟාක් මංගල උත්සව තිබෙනවා. විශේෂයෙන්ම මැයි, ජූනි, ජූලි මාස මංගල උලෙළ වැඩි වශයෙන් පැවැත්වෙන මාස. මේ නිසාම, මගේ සැලෝන් එකට හුඟාක් වෙඩින්ස් ලැබිලා තියෙනවා. මගේ සුරතින් මනාලියන් සෑහෙන පිරිසක් මේ දවස්වල මම හැඩ කරනවා. ඒ නිසා මාස දෙක තුනක් තිස්සේ ඉඳලම තරමක් කාර්ය ...
ඔෂීන් යළිත් Lanka Art Diary - ලංකා කලා දිනපොත (කොළඹ, ලංකාපුවත්) –කලෙක මෙරට ළමා පරපුර මෙන්ම වැඩිහිටියන් ද අමන්දානන්දයට පත් කළ ඔෂීන් ටෙලිනාට්‍ය මාලාව ජාතික රූපවාහිනියෙන් යළි විකාශය කෙරේ. ජපානයේ එන්. එච්. කේ. රූපවාහිනිය නිෂ්පාදනය කර ලොව රටවල් 60ක රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වූ ඔෂීන් ටෙලිනාට්‍ය මාලාව සතියේ දින පහේම පස්වරු 06.30 සිට 07.30 දක්වා විකාශය කෙරෙනු ඇත. විසිවන සියවසයේ මුල් භාගයේ ජපානයේ ජීවත්වූ දුගී ගොවි පවුලක දිරිය ගැහැණියකගේ ...
තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාව සඳහා බඳවා ගැනීම් 30 වනදා Lanka Art Diary - ලංකා කලා දිනපොත (කොළඹ -ලංකාපුවත්) ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වනු ලබන ජනසන්නිවේදන පාඨමාලාව සඳහා අභ්‍යසාලාභීන් බඳවා ගැනීම මෙම මස 30 වෙනි දින පෙ.ව.9.00ට මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේ පුහුණු අංශයේදී පැවැත්වේ. මෙම පාඨමාලාව ජනමාධ්‍ය ක්ෂේත්රයේ දැනට නියුතු සහ ජනමාධ්‍ය ක්ෂේත්රයට පිවිසිමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට හා පාසැල් තුළ ජනසන්නිවේදනය විෂය හදාරනු ලබන සිසුන්ටද හැදෑරීය හැක. එසේම පාඨමාලාව සඳහා අයදුම්කරන්නන් අයදුම්පතක් සමඟින් ජාතික ...
නාට්‍යකරුවන් කියන තරම් සුන්දර නැහැ Lanka Art Diary - ලංකා කලා දිනපොත නාට්‍යකරුවන් කියන තරම් සුන්දර නැහැ සිසිල් සමඟ උණුසුම් කතාබහක් සිසිල් ගුණසේකර වරින් වර අපට හමු වන්නේ වේදිකාවේ පෙළහර පෑ අධ්යක්ෂවරයකු ලෙසිනි. විදෙස් රටක ජීවිතය ගෙවුවද ඔහු අපේ වේදිකාව අත් නොහළ බව සහතික වන්නේ මේ දිනවල ඔටුණු සමඟ නැවත සිසිල් වේදිකාවට ආදරය කිරීම හේතුවෙනි. හෙට ටවර් රඟහලෙන් ගමන් අරඹන ඔටුණු ගැනත් අපේ රටේ වේදිකා නාට්‍ය කලාව ගැනත් සිසිල් සමඟ කළ උණුසුම ...
ලීසයි මමයි සමානයි Lanka Art Diary - ලංකා කලා දිනපොත ආසියානු පැසිපික් රූ රැජණට තරග වදින ගයේෂා සමඟ කතාබහක් අවට කඳුවල වැදී නැඟෙනා මඳ නලෙහි මුණු මුණුව සමඟ මුමුණන ළදැරියක්. දැලි කුණු දූලි ගෑවුණු ගවුම අපට සිහිපත් කරන්නේ ඒ වයසේදී ඇයට විඳින්නට වුණු අතෝරයන් ගැන. ඇයටත් වඩා උස වතුරපිරුණු පනිට්ටුව මේ පුංචි ළදැරිය උස්සගෙන එන්නේ අපහසුවෙන්. අම්මෙක්, තාත්තෙක් නැති ඈ ගෙවන මේ දුක්ඛිත ජීවිතයට ආලෝකය ගේන්නේ නගරාධිපතිතුමා. ඇගේ මෙහෙකාර සේවයට ...
ලක්ෂ්මී සිය පෙම්වතා සමඟ අතුරුදන් වී ඇත. Lanka Art Diary - ලංකා කලා දිනපොත විශිෂ්ටයන් දෙදෙනෙකු මැවූ ආදර දේවතාවිය වෛෂ්ණාවී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කතා සංකල්පයක් ටෝනි රණසිංහගේ තිර රචනයක් සුමිත්‍රා පීරිස්ගේ අධ්‍යක්ෂණයක් සුරංගනා කතාවක හෝ ජනප්රවාදයක ජීවත් වූ දේවතාවියන් පිළිබඳ බොහෝ සුන්දර කතා අපි අසා ඇත්තෙමු. ඔවුන් ගැන මතකයන් අප සිත් තුළ තැන්පත්ව ඇත්තේ ආශ්වාදජනක අන්දමිනි. මේ කතාවට ද පදනම්ව ඇත්තේ එවන් දේවතාවියකි. නමුත් ඇය මිහිකතට එන්නේ වෙනස්ම විලාශයකටය. ඇයගේ නම ද අපූරු ...
"ජනේලෙන් පනින්නද" Lanka Art Diary - ලංකා කලා දිනපොත දනුෂිකා නයන කුමාරිගේ නිෂ්පාදන, අධ්යක්ෂණ දායකත්වයෙන් සහ තුමිදු දොඩන්තැන්නයන්ගේ තිරපිටපතකින් ශ්‍රී ලාංකීය වේදිකාව මත රග දැක්වෙන ජනේලෙන් පනින්නද වේදිකා නාට්‍ය 2011 වසරේ රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුමලදී. එහිදී හොදම දිගු නාට්‍ය අධ්‍යක්ෂණය හොදම දිගු නාට්‍ය නිෂ්පාදනය හොදම නිළිය හොදම පසුතල නිර්මාණය හොදම වේදිකා පරිපාලනය හොදම පිටපත (දෙවන) වූ සම්මාන 6ක් ලබාගන්න ලදී. ...
ඔබ වසර ගණනාවක් තිස්සේ ඉන්නේ ජන කරළියත් එක්ක. Lanka Art Diary - ලංකා කලා දිනපොත මින් ඉදිරියට ටෙලි නාට්‍ය කරන්නේ නැහැප්රතිභාපූර්ණ කලාකරුවකු වන පරාක්‍රම නිරිඇල්ල සිය නිර්මාණාත්මක ශ්‍රමය මෑත භාගයේ සිට කැප කරමින් ඉන්නේ ‘ජන කරළිය’ වෙනුවෙන්. දැන් ඔබ වසර ගණනාවක් තිස්සේ ඉන්නේ ජන කරළියත් එක්ක. ඇත්තටම අවුරුදු අටක් තිස්සේ ‘ජන කරළියත්’ සමඟයි මගේ ජීවිතේ ගෙවෙන්නේ. එක් පැත්තකින් විශාල තෘප්තියක් මට තියෙනවා. පසුගිය දශක තුන තුළ දැඩි ව්‍යසනයක අපේ රට තිබුණේ. ඒ තිබුණු ජනවාර්ගික අර්බුදයත් ...
ජනකරළියෙන් සහජීවනාත්මක නාට්‍ය සංස්කෘතියක අත්දැකීම් ලැබුවා Lanka Art Diary - ලංකා කලා දිනපොත පරාක්‍රම නිරිඇල්ල 70 දශකයේ නාට්‍ය වේදිකාවට පිවිසෙන පරාක්‍රම නිරිඇල්ල සම්මානනීය වේදිකා නාට්‍ය ශිල්පියෙකි. සිනමා අධ්යක්ෂවරයෙකි. රූපවාහිනී ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයෙකි. විකල්ප රංග භූමි අවකාශයක් නිර්මාණය කරගැනීමේ ව්‍යායාමයක වර්තමානයේ ඔහු නියෑලී සිටි ඒ ජනකරළිය නාට්‍ය පර්ෂදය සමගිනි. වසර අටක පමණ දීර්ඝ වූ ඒ ගවේෂණ චාරිකාව පිළිබඳත් ඒ ඔස්සේ ජනකරළිය නාට්‍ය පර්ෂදය එක්රැස් කරගත් අත්දැකීම් සම්භාරයත් වටමඬල හා බෙදා හදා ගැනීමටත් නිරිඇල්ලයෝ මෙසේ ...
මේ වෘත්තිය ස්ථිර නැහැ.ඒත් අපි ජිවත් වෙන්නේ මේකෙන් Lanka Art Diary - ලංකා කලා දිනපොත සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
මට තරුණ පරම්පරාව අභියෝගයක් නොවෙයි Lanka Art Diary - ලංකා කලා දිනපොත මට තරුණ පරම්පරාව අභියෝගයක් නොවෙයි කුමාරසිරි පතිරණ අප නුගේගොඩ නාගරික පරිසරයේ පිහිටා තිබූ ඒ නිවසට ගොඩවදින විට, සිරි පොද මහ වැස්සක් බවට පරිවර්තනය වී තිබිණි. වැහි බිඳු බිම පතිත වන හඬ ඇරුණු විට නිවස සිසාරා ඇසුණේ මින් පෙර ශ්‍රවණය නොකළ ගීත කිහිපයක හඬය. නාගරික පරිසරයේ වුවද ඒ නිවසේ තිබුණේ එය ඉක්මවා ගිය සන්සුන් බවකි. මේ ගායක කුමාරසිරි පතිරණගේ නිවසයි. කුමාරසිරි ...
ඔබේ ආදරය නිර්වින්දනයට පත්වෙලාද? Lanka Art Diary - ලංකා කලා දිනපොත ඔබේ ආදරය නිර්වින්දනයට පත්වෙලාද? සාමාන්‍ය දැනීම අනුව බොහෝ දෙනා පවසන්නේ ආදරය යනු විඳිය යුතු දැනිය යුතු දෙයක් කියාය. මේ සියල්ල තරාතිරමක් නොමැතිව ජීවී සියල්ලන්ගේම සිත් තුළට අනවසරයෙන් ගොඩවන නිසා එවැනි හැඟීම් සමබර කර ගැනීම හා පාලනය කර ගැනීම එකිනෙකාගේ ස්වභාවයන් අනුව වෙනස් වේ. සාමාන්‍යයෙන් එකිනෙකාට ඇති දරා ගැනීමේ ශක්තිය, ඉවසීම, බුද්ධි මට්ටම අනුව මේ සියල්ල තීරණය වනු ඇත. "ප්‍රේමය ආත්මාර්ථකාමී ...
'ස' සමුගනී අවසන් ප්‍රසංගය ජූලි 20දා Lanka Art Diary - ලංකා කලා දිනපොත 'ස' සමුගනී අවසන් ප්‍රසංගය ජූලි 20දා සුවහසක් රසික ජනතාවගේ හදවත් සනසාලූ වික්ටර් රත්නායකගේ ‘ ස ‘ ප්‍රසංගයේ සමාප්තිය ‘ස’ ප්‍රසංගය ඇරැඹි හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේ දී ජුලි 20 වැනිදා ගීතවත්වෙයි.. වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය මෙරට ඒක පුද්ගල ගී ප්‍රසංගවල ආරම්භයයි. ඉතා සාර්ථක ලෙස පුරා වසර තිස් නවයක් තිස්සේ දෙස් - විදෙස් හී ඉදිරිපත් කළ ‘ස’ ප්‍රසංගය තරම් අන් ප්‍රසංග සාර්ථක ...
ඒ දවස උදා වෙනකල් මම ඇඟිලි ගනිනවා Lanka Art Diary - ලංකා කලා දිනපොත වෙසක් මහේ, සෞම්‍ය ප්‍රේම සඳකිරණින් නැහැ වී . . . පබෝධා පති කුලයට... පබෝධා - සිදත් සුබ මංගලම් අපේ කලා ලොවේ තවත් සෙඳුරු රුවැත්තියකට මංගල සීනු හැඬවේඋදා වුණු 2012 වසර කියන්නේ කලා ලොවට මංගල සීනු හැඬවෙන වසරක්. අපට මෙහෙම හිතෙන්නේ කලා ලොවට සම්බන්ධ යුවතියන් බොහෝ දෙනෙක් කුළ ගෙට පිය මං කළ නිසයි. අදත් අපි මේ කියන්නට යන්නේ මේ සොඳුරු ...
සිග්නිස් උත්තමාචාර උළෙල මෙවරත් අභිමානවත්ව Lanka Art Diary - ලංකා කලා දිනපොත සිග්නිස් උත්තමාචාර උළෙල මෙවරත් අභිමානවත්ව අජිත් අලහකෝන් චිත්‍රපට සහ රූපවාහිනි නිර්මාණ, නිර්මාණකරුවන් අගයන සිග්නිස් (ඕ.සී.අයි.සී. / උන්ඩා) උත්තමාචාර උළෙල තිස්හය වැනි වරටත් සැප්තැම්බර් 01 දා සවස 6.15 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදය මෙහෙයවන මෙම උත්තමාචාර උළෙල අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ පැපිලියානේ දයා ගෲප් සමූහ ...
උදාරි සෙන්තොසාවේ සන්තොසින් Lanka Art Diary - ලංකා කලා දිනපොත උදාරි සෙන්තොසාවේ සන්තොසින්උදාරි වර්ණකුලසූරිය මේ දිනවල කාලය ගත කරන්නේ සිංගප්පූරුවේ සෙන්තොසා දූපත කිට්ටුව නිවාස සංකීර්ණයක කුලුඳුල් දරු ප්‍රසූතියට සූදානම්වයි. සිංගප්පූරුවේ නැෂනල් යුනිවර් සිටි රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරන සිය සැමියා සමඟ සතුටින් නිවාඩුව ගත කරන බවයි ආරංචිය. උදාරිගේ දියණිය මෙලොව එළිය දකින්නට සූදානම් වන්නේ එම රෝහලේදීම බව ඈ වැඩිදුරටත් පවසනවා. උදාරි සිංගප්පූරුවේ සිට සරසවිය පුවත්පතට එවා තිබූ ඡායාරූප ...
ඒ කටකාර, හැඩිදැඩි මල්කාන්තිම ද Lanka Art Diary - ලංකා කලා දිනපොත මට හොඳට සින්දු කියන්න පුළුවන්“මල්කාන්ති” ජීවිත ආවර්ජනයක මේ දවස්වල රාත්‍රී 7.30 ට සිරස රූපවාහියෙන් විකාශය වන ‘සිහින පුරය’ ටෙලි නාට්‍යයේ මල්කාන්ති කාගෙත් කත බහට ලක්වෙන චරිතයක්. කිසිම කෙනෙකුට බය නැතිඈ තමන්ගේ දූවරු දෙන්නව රැක බලා ගන්න විඳින මහන්සිය අගය කළ යුත්තක්. ඈත ප්‍රදේශයකින් පැමිණ සිහින පුරය ගමේ පදිංචි වී සිටින මල්කාන්ති ජීවත් වෙන්නේ බත් පැකට් විකුණලා. සැමියා නැති නමුත් බොහොම ...
‘ස්ටාර්ස්’ තුන් දෙනෙක් ගැන අලුත් ආරංචියක් Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘ස්ටාර්ස්’ තුන් දෙනෙක් ගැන අලුත් ආරංචියක් සංඛ – ගයනි – උදේශ් නෙතු මානයේ රැගෙන එතිජන 28 දා කලා කේන්ද්‍රයේ සංඛ දිනෙත් ගයනි මධූෂා උදේශ් නීලංග මේ තුන් දෙනා නව පරපුර නියෝජනය කරන සංගීතයෙන් පෙළහර පාන උදවිය. ඒ ත්‍රිත්ව තරු සංකලනය ලබන විසි අට වැනිදා සවස බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයට පායන්නේ ‘නෙතු මානයේ’ දිග හරින්න. ‘නෙතු මානයේ’ ගී ප්‍රසංගයක් ‘නෙතු මානයේ’ ...