Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
විජය කුවේණි කිසිම දවසක රූපවාහිනියෙන් පෙන්වන්නේ නෑ Lanka Art Diary - ලංකා කලා දිනපොත විජය කුවේණි කිසිම දවසක රූපවාහිනියෙන් පෙන්වන්නේ නෑ සුගත් සමරකෝන්1976 වසරේ ඔහු හා හා පුරා රචනා කරමින් රඟපෑ ‘අමල් බිසෝ’ නාට්‍යයට රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේ දී සම්මාන සහතික පත්‍ර හතරක් හිමිවිය. ඉන්පසු ‘දේශපාලුවා’, ‘වීර පුරන් අප්පු’, ‘කොමාන්ඩෝ දියසේන’, ‘උතුරේ රාහුල හිමි’, ‘සාගරයක් මැද්දේ’, ‘රාජා හෝ මාහෝ ‘සහ ‘අන්ධ සුන්දරී’ යන වේදිකා නාට්‍ය ඔස්සේ එදවස සමාජය තුළ දේශපාලනිකව යම් කම්පනයක් ඇති කළේය. ...
වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවා Lanka Art Diary - ලංකා කලා දිනපොත වික්ටර් අයියගේ තීරණයට හිස නමන්න වෙනවාකුලරත්න ආරියවංශමම උසස් පෙළ පන්තියේ ඉගෙනගන්න ශිෂ්‍යයෙකුව සිටි කාලයේදී තමයි මුලින්ම වික්ටර් අයියගේ ගීතවලට ආකර්ෂණය වුණේ. අපි කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ කලා උලෙළක් සංවිධානය කළා. ඒ කලා උලෙළට ගීත ගායනා කරන්න ආරාධනා කරන්න වික්ටර් අයියව මුණගැහෙන්න ගියා. එතකොට වික්ටර් අයියා කොළඹ ආවම ඉන්නේ සේන වීරසේකර මහත්මයාගේ ගෙදර. එතැනදි තමයි ඉස්සරලම වික්ටර් අයිය මට ...
හත්තොටුවේගම සමග වීදි බැසීම| ජූලි 26 | Streets Ahead with Haththotuwegama Lanka Art Diary - ලංකා කලා දිනපොත Facebook Pageඅභාවප්‍රාප්ත නාට්‍යවේදී ආචාර්ය ගාමිණී හත්තොටුවේගමගේ විචාර ලිපි, දේශන, පද්‍ය, නාට්‍ය හා සම්මුඛ සාකච්ඡා සංග්‍රහ කෙරුණු අනුස්මරණ වෙළුම "Streets Ahead with Haththotuwegama හත්තොටුවේගම සමග වීදි බැසීම” ජූලි 26 බ්‍රහස්පතින්දා සවස 4ට කොළඹ බෞද්ධාලෝක මාවතේ සුදර්ශි හි දී (BMICH ඉදිරිපිට) දොරට වඞී. 1961 පටන් 2009 වර්ෂය අග දක්වා දීර්ඝ කාල පරාසයකට අයත් දුර්ලභ ලිපි ලේඛන සමුදායක් මේ කෘතියට අන්තර්ගත වන අතර ...
සිංහබාහු, සංස්කෘතික ප්රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය Lanka Art Diary - ලංකා කලා දිනපොත සිංහබාහු, සංස්කෘතික ප්රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය මහාචාර්ය ගාමිණී කීරවැල්ල මා සිංහබාහු නාටකය මුලින්ම නැරඹූයේ පේරාදෙණිය සරසවියේ නවක සිසුවකු ලෙස 1968 දීය. ඉන්පසුව දිවයිනේ නොසිටි කාලපරිච්ඡේද හැර වසරකට හෝ දෙවරකට වරක්වත් නැවත නැවත මා සිංහබාහු නාටකය පේරාදෙණිය සරසවියේ එළිමහන් රඟහලේදී නරඹා ඇත. එම ඉතිහාසය දෙස නැවත හැරී බලා නූතන ශ්‍රී ලංකාවේ සංස්කෘතික - දේශපාලන වපසරියේ දැවැන්තයකු වූ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ඓතිහාසික භූමිකාව ...
වේදිකාවට ආදරය කරන ජනතාවගේ රසඥතාව ගැන සතුටුවන්න ඕනෑ Lanka Art Diary - ලංකා කලා දිනපොත වේදිකාවට ආදරය කරන ජනතාවගේරසඥතාව ගැන සතුටුවන්න ඕනෑ- ජයලත් මනෝරත්න"ජයලත් මනෝරත්නයන්ගේ නමට ඉදිරියෙන් ලිවිය හැකි බොහෝ කරුණු කාරණා ලිවිය හැකි වුවද, ඒ ඉදිරියෙන් ලිවිය හැකි හොඳම අකුරු පෙළ වන්නේ "විශිෂ්ට රංගධරයකු" යන්නය. හේ කිසිවිටෙකත් රංගනය අත් නොහල අතර, ඒ හැරුණු විට විවිධ කලා ඉසව් ජයගත් ප්‍රවීණයකු ද වන්නේය.ජයලත් මනෝරත්නයන් ගැන මේ සටහන තැබෙන්නේ සුවිශේෂී අවස්ථාවක් ගැන සටහන් තබන්නටය. ඒ 2012 ජනවාරි ...
තව බොහෝ රසවත් තැන් ඇත Lanka Art Diary - ලංකා කලා දිනපොත මේ ගෙවෙන්නේ ක්‍රිස්තු පූර්ව පන්සිය හතළිස් තුන් වැනි අවුරුද්දේ එක්තරා දිනෙක මැදියම රැයකි. මේ මොහොත මුලු ජම්බුද්වීපයම උත්සවශ්‍රීයෙන් පිරී ගොස් ඇත. ඒ මෙහි පාලක මහා කාලසේන යක්ෂයාගේ දියණි සරණ පවා ගත්තේ අද බැවිනි. යක්ෂ ගෝත්‍රයේ සනුහරයම දැන් සිටින්නේ එතැනය. සියල්ලෝ කා බී ජය පැන් පුරද්දී හුදකලා වූ තරුණියකි. යක්ෂ රැහෙන් කොන් කර තැබූ ඇය අවාසනාවන්තියක යැයි සැවොම තීරණය කළේ ඇයට ...
සඳලි-ප්‍රවීණ් විවාහ වෙයි....!!! Lanka Art Diary - ලංකා කලා දිනපොත සඳලි-ප්‍රවීණ් විවාහ වෙයි....!!!සඳලි සුලක්නා සහ ප්‍රවීණ් ජයරත්න නොබෝදා විවාහ දිවියට ඇතුළු උනා. පවුල් දෙකේ පිරිස එකතු වෙලා බොහෝ චාමෙට මෙම විවාහය කළ බව තමා ආරංචිය. මෙම දෙදෙනා අතර වසරක පමණ පෙම් සබඳතාවයක් තිබිලා. ප්‍රවීණ් කියන්නේ දක්ෂ සංස්කරණ ශිල්පියෙක් වගේම නිෂ්පාදකවරයෙක්. ප්රවීණ්ගේ තුම්මුල්ලේ ගෙදර දෙදෙනාම අළුත් ජීවිතය ගෙවන බවත් තව නොබෝ දිනකින් මෙම දෙදෙනාගේ මිතුරන්ට පොඩි පාටියක් දෙන්න ලෑස්තියක් තියෙන බවත් ...
ජෝ අබේවික්‍රම නම් වූ රංගධරයා Lanka Art Diary - ලංකා කලා දිනපොත ඔහුගේ නම අසා ඔහුගේ මුහුණ බලා ඔහු කියන දෙයට සවන් දී ඔහුගේ දැඟලිල්ල දැක අපි වසර 50ක් සිනාසුනෙමු. ඔහු දැඟලුවේ අනෙක් විකට නළුවන් සේ කම්බි පණුවෙකුගේ රංගන විලාසයෙන් නොවේ. එය ඔහුගේ පුරුද්ද නොවීය. කවුරුන් හෝ ලියාදෙන දෙබස් පමණක් අසා සිනා නොවුන අප ඔහුගේ රංගන තාලය, ඔහුගේ ඉරියව්, ඔහුගේ කට, අතපය, ඇඟපත හරවන හරවන තාලයට මෙම වසර 50 තුළ අපි සිනාසුනෙමු. ...
"රහස් උදවිය"++++++++++++++++පියල් කාරියවසම් Lanka Art Diary - ලංකා කලා දිනපොත මර්දනය ඇතිවෙද්දී නිර්මාණකරුවා තුළ උපක්‍රම ගොඩනැඟෙනවා නාට්‍යවේදී පියල් කාරියවසම් නාට්‍යවේදී පියල් කාරියවසම්ගේ නවතම නාට්‍ය නිර්මාණය "රහස් උදවිය" ලබන 12 වැනිදා සහ 13 වැනිදා සවස 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත වෙයි. රාජ්‍ය සම්මානලාභී නළු නිළියන් වන කෞශල්‍යා ප්‍රනාන්දු, චමිලා පීරිස්, අනසුයා සුබසිංහ සහ ගිහාන් ප්‍රනාන්දු රංගන දායකත්වය සපයන මෙහි සංගීතය නදීක ගුරුගේ විසිනි. වේදිකා පසුතල නිර්මාණයෙන් රුවන් බණ්ඩාර රණසිංහ, ආලෝකකරණයෙන් ...
මහා කලා නිර්මාණ ජනප්‍රිය රැල්ලට යට වෙන්නේ නැහැ Lanka Art Diary - ලංකා කලා දිනපොත මහා කලා නිර්මාණ ජනප්‍රිය රැල්ලට යට වෙන්නේ නැහැ නිශ්ශංක දිද්දෙනියනිශ්ශංක දිද්දෙනිය, වේදිකා නාට්‍ය කලාව හා සැබැදුණු නාමයකි. අඩසියවසකට ආසන්න කාලයක් දිවයිනේ නාට්‍ය කලා කේෂ්ත්‍රයේ නියුතු කලාකරුවකු වශයෙන් ලැබූ අත්දැකීම් හා කරන ලද පර්යේෂණ ආශ්රයෙන් සුවිශේෂි කටයුත්තක ඔහු නිරතව සිටී. මේ ඒ පිළිබඳ ඔහු සමඟ කළ සාකච්ඡාවකි. l මේ දිනවල ඔබ ලහි ලහියේ සුදානම්වන අලුත් කටයුත්ත කුමක්ද?කාලයක් තිස්සේ අපේ රටේ ...
ඔබ විවාහ වන වයසේ පසුවන යුවතියක් නේද? Lanka Art Diary - ලංකා කලා දිනපොත ආදරය ගැන හිතන්න වෙලාවක් තිබුණේ නෑ - දුලානි අනුරාධාමේ දිනවල තිරගත වන ‘විජය – කුවේණි ‘ චිත්‍රපටයේ කුවේණියගේ චරිතයට පණ දෙන්නේ දුලානි අනුරාධාය. දුලානි ක්ෂේත්රයට පැමිණ කෙටි කාලයක් වුවද, සහභාගි වී ඇති නිර්මාණ සංඛ්‍යාව අඩු වුවද රංගනය තුළ තම සලකුණ තැබීමට ඇය සමත්ව ඇත. ඒ ඇය සතු රංගන හැකියාව මෙන්ම නර්තන හැකියාව ද නිසාය. දුලානි මේ වනවිට පාසල් නැටුම් ගුරුවරියකි. ...
කැළණි විශ්ව විද්‍යාලීය ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය කණ්ඩායමෙන් අලුත් වැඩක්.... Lanka Art Diary - ලංකා කලා දිනපොත කලාවට කැමති අය අපේ Academic players Group එකට එකතු කරන්න....... වරදින එකක් නෑ..... මොකද මේකෙ අනං මනං ඇත්තෙම නැහැ..... university of kelaniya වැඩි විස්තර දැන ගන්න එකතු වෙන්නhttps://www.facebook.com/groups/academicplayers
චේතනා රණසිංහ Live in Concert Lanka Art Diary - ලංකා කලා දිනපොත මගේ චේතනාව රසිකයන්ට හොඳ ප්‍රසංගයක් තිළිණ කිරීමයි මතක තුරුල්ලේ දුර ඈත රහසේ සැඟ වී තිබුණු එක් කතාවක් කලෙකට පස්සෙ සැඟ වී මැවේ තව වතාවක් . . . එසේ ගැයු දෙරණ සිහින තරු අතරේ පෑයූ ඒ තාරකාවිය මේ 27 වැනිදා බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී සුලලිත ගායනයෙන් ගී අඹර හැඩ කරන්නේ ගී තාරකාවක ලෙසින් ඔබේ සිත් අහස පුරා පායමිනි. මේ ගී හඬ ...
සමාජය දෙස පොදු දෘෂ්ටිකෝණයකින් බලන "සුද්දෙක්" Lanka Art Diary - ලංකා කලා දිනපොත සමාජය දෙස පොදු දෘෂ්ටිකෝණයකින් බලන "සුද්දෙක්" තිස්ස ජයතිලක 'සුද්දෙක් ඔබ අමතයි' යනු සම්ප්‍රදායික නාට්‍යයක් නොවේ. සැබවින් ම එහි නම අපේ අවධානය වහාම දිනාගන්නා නමක් වුව ද ඒ නම මගින් නාට්‍යය පිළිබ`ද පූර්ව විනිශ්චයක් ලබාගැනීම නිවැරදි නොවේ. එයට හේතුව සුද්දෙක් ප්‍රේක්ෂකයන් ඇමතීම සිදුවන්නේ නාට්‍යයේ පළමු ජවනිකාව තුළ දී පමණක් වන හෙයිනි. එහි දෙවැනි ජවනිකාවේ දී ඉතිහාසය ඔබ ඇමතීම ද තුන්වැනි ජවනිකාවේ ...
ජැකලයින්ට වැඩ ගොඩක් Lanka Art Diary - ලංකා කලා දිනපොත ජැකලයින් ෆර්නැන්ඩස්ගේ සිනමා ජීවිතයට තවමත් ඇත්තේ අඩු ආයු කාලයකි. 2009 දී හා හා පුරා කියා රැඟූ ‘ඇලඩින්’ සිනමා පටයත්, 2010 තිරගත වූ ‘ජානේ කාහාන් සෙ ආයි හයි’ සිනමා පටයත් ඇය තරුවක් කිරීමට සමත් නො වුණි. බොලිවුඩයේ තම රංගන වාසනාව උරගාමින් සිටි අපේ රටේ ජැකී, (ජැකලයින්), දැන් බලාගෙන සිටින්නේ ‘මර්ඩර් 2’ තිරගත කෙරෙන තුරුයි. ‘මර්ඩර් 2’ ජූලි අට ...
හායි බේබි හායි ***************** Lanka Art Diary - ලංකා කලා දිනපොත හායි බේබි හායි ඉතින් මතකද? මීට වසර කිහිපයකට ඉහත දී තිරගත වූ සුනිල් සෝම පීරිස්ගේ ‘හායි බේබි හායි’ සිනමා සිත්තම ඔබට මතකද? එහි සිඟිති සහ මල්ලිකා ලෙසින් ද්විත්ව චරිත සඳහා පණ පෙවූ පුංචි රංගන ශිල්පිනිය ගැනයි මේ තතු. ඇය නමින් තක්ෂිලා මදුභානී වන්නීය. දැන් ඇය අ. පො. ස. සාමාන්‍ය පෙළත් කළ යොවුන් දියණියකි. නුගේගොඩ සුජාතා ...
ඒ ඇඳුම්වල අඟපසග පේනවා වැඩියිද? Lanka Art Diary - ලංකා කලා දිනපොත නම? අරුණි මෙන්ඩිස්. ගම? මීගමුව. උපන් දිනය ? 1989. 09. 20 ඉගෙන ගත්තෙ? මීගමුව නිව්ස්ටඩ් බාලිකාවෙන්. වෘත්තිය? රංගනය, නිවේදනය. රඟපෑ නාට්‍යය? හිරුමලී, සරා, හිතට වහල් වීමි, වස්සාන සිහිනය, ස්වයංජාත, සිහින සිතුවම්, ගැහැනු ළමයි, මිලා. නිවේදනය කරන්නේ? ජාතික රූපවාහිනියේ ලොතරැයි වැඩසටහන. කලාවට එන්න හිතාගෙන හිටියද? ඇත්තටම ඒක මගේ හිතේ තිබුණ සිහිනයක්. රඟපෑම හදාරනවාද? ඔව්. ඔබ අනුගමනය කරන නිළියක් ඉන්නවද? ...
කිලිං මී සොන්ට්ලි.''''''''''''''''' Lanka Art Diary - ලංකා කලා දිනපොත ආදරය තියෙන්නෙ කොතනද කියල හොයන්න වෙලා...චංචලා වර්ණසූරියමේ දිනවල වේදිකාවට මෙන්ම පුංචි තිරයට ද හුරු පුරුදු නිළියක්...... "සාජන්ට්ගේ නැන්දම්මා" වේදිකා නාට්‍යයේ ද ප්‍රධාන චරිතයක් රඟන ...