Lanka Art Diary - ලංකා කලා දිනපොත (http://lankaartdiary.blogspot.com/) Latest Posts Most Popular Posts
සමහර අහිමිවීම් පවා මට ආශිර්වාදයක් වුණා Lanka Art Diary - ලංකා කලා දිනපොත සමහර අහිමිවීම් පවා මට ආශිර්වාදයක් වුණා අභිෂේකා විමලවීර ළහිරු මඬල, සමනළ උයන, සෙල්ලම් ගෙදර, හැඩකාර හැන්දෑව, දේදුණු හැන්දෑව, ලස්සන ගෙදර, ඔබගේ මතකයේ තිබේ නම් අභිෂේකා විමලවීර නොහඳුනන ...
සිනමා ශිල්පී දුරකතන නාමාවලිය එළි දකී Lanka Art Diary - ලංකා කලා දිනපොත සිනමා ශිල්පී දුරකතන නාමාවලිය එළි දකීශ්රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් සෑම වසරකම ප්‍රකාශයට පත් කරනු ලබන ‘සිනමා ශිල්පී දුරකතන නාමාවලිය – 2012’ කෘතිය මෙම වසරේත් මුද්‍රණද්වාරයෙන් එළි දැක්විණ. නාමාවලිය මිලදී ගන්නන්ට එය ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයෙන් සහ දළුගම ‘සරසවි’ චිත්රාගාරයෙන් මිල දී ගත හැකිය. දුර බැහැර ජනතාවට මෙම නාමාවලිය මිලදී ගත හැක්කේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ...
සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන - 17 දා Lanka Art Diary - ලංකා කලා දිනපොත සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන - 17 දාමෙරට ප්‍රකට රංගධරයකු හා ප්‍රවීණ නාට්‍ය කලා ආචාර්යවරයකු වූ ආචාර්ය සාලමන් ෆොන්සේකා ගේ 72 වන ජන්ම දිනය සමරා පැවැත්වෙන සාලමන් ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකනය 17 වන ඉරිදා සවස 3 ට ටවර් රඟහලේ දී පැවැත්වේ. සාලමන් ෆොන්සේකාගේ නාට්‍ය හා රංගන කලා මෙහෙවර අගැයෙන මේ වැඩ සටහනේ දී ‘සාලමන් නම්’ ඔහු ගේ චරිතාපදානය ද ‘අහිමි ජීවිත’, ‘සක්විති නික්මන’ ...
ලුම්බිණි රඟහලේ අවුලක් නෑ Lanka Art Diary - ලංකා කලා දිනපොත ලුම්බිණි රඟහලේ අවුලක් නෑසුමනතිලක වීරසූරිය ගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණයේ ප්‍රථම මහජන දර්ශනය ‘අවුලක් නෑ’ මෙම මස 20 වැනිදා ලුම්බිණි රඟහලේ වේදිකා ගතවේ. සේනක, සුනිමල්, කමල්, නිල්මිණි, ඩැනිං, ප්‍රින්සි, උබේවංශ, අංජලී, තුෂාර, ගිහාන්, රංගන, දිල්හාරා රංගනයෙන් දායක වන මෙම නාට්‍යයේ රචනය අනුර වීරවර්ධනයි. ...
සත්සියක් මල් දම් රැගෙන එන්නී කුවේණි Lanka Art Diary - ලංකා කලා දිනපොත සත්සියක් මල් දම් රැගෙන එන්නී කුවේණි කුවේණි... වේදිකාවට ආවේ වසර ගණනාවකට පෙරය. හෙන්රි ජයසේනයන්ගේ නිර්මාණයේ කුවේණිය ලෙස මානෙල් ජයසේන රඟපෑවාය. කුවේණි තවමත් වේදිකාවේ සිටින්නීය. එදා හෙන්රි ජයසේනයන්ගේ "කුවේණි" අද යමුනා, ජීවනී කරුණානන්දගේ නව නිෂ්පාදනයකි. "කුවේණි" සමගින් යමුනා රඟහල දොරකඩට ආවාය. "කුවේණි" දරුණු අත්දැකීම් වගේම ජවය ගෙන දුන්නා යමුනා ජීවනී කරුණානන්ද ඔබ ..... කුවේණි ගෙන එන්නේ කොතරම් කාලයක ඉඳලාද? මම මේ ...
මං හොරෙන් ගමනක් ගියා කියල මඩක් යනව Lanka Art Diary - ලංකා කලා දිනපොත මේ පහත් වැඬේ කරන අය මං දන්නවා - නයනා කුමාරිචාතුර්යා ටෙලි නාට්‍යයෙන් ජනාදරයට පත් ටෙලිනාට්‍ය නිළි නයනා කුමාරි හොර ගමනක් ගිය බව සඳහන් කරමින් පසුගිය දිනවල වෙබ් අඩවි කිහිපයක පළව තිබෙන වාර්තාව සම්බන්ධයෙන් අද සිළුමිණ පුවත්පතට ප්‍රකාශයක් නිකුත් කරන ඇය මේ කතාව මඩ ගැසීමේ අරමුණින් හිතාමතා ගොතන ලද්දක් බවත්එය කරන්නට ඇත්තේ කවුදැයි තමා දන්නා බවත් ප්‍රකාශ කර තිබෙනවා’පහත පළවන්නේ ඒ ...
සමනළියක් තනිවෙලා..... Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘භාග්‍යා’ ජූනි කලාපය නිකුත් වේ! නැවුම් සඟරාමය ආස්වාදයක් පාඨකයාට ලබා දෙනු පිණිස පළවන ‘භාග්‍යා’ මාසික සඟරාවේ අලුත්ම කලාපය දැන් නිකුත් වී ඇත. දක්ෂ ලේඛක ලේඛිකාවන් වන තරංගා දිසානායක (ප්‍රාර්ථනා සිහිනේ), ඇන්ටන් ප්‍රසාද් සමරනායක (කළු නැට්ටුක්කාරි), ජෝජ් රොබ්සන් ද සිල්වා (සමනළියක් තනිවෙලා), සංජීවනී අටුළුගම (සඳක් සේ පායා) ලියන රසබර නවකතා ‘භාග්‍යා’ සඟරාවට ඇතුළත් වෙයි. ...
‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකී Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘සිංහල නාට්‍යයේ විකාශනය’ එළිදකීමහාචාර්ය තිස්ස කාරියවසම් විසින් සිංහල නාට්‍ය ඉතිහාසය (1867 සිට 1911 දක්වා) අළලා ලියන ලද ‘සිංහල නාට්‍යයේ විකාශනය’ නම් වූ ග්‍රන්ථයේ තෙවැනි මුද්‍රණය පසුගියදා එළිදුටුවේය. මහාචාර්ය කාරියවසම් සිංහල නාට්‍ය ඉතිහාසය අළලා මෙහි ඉතිරි කොටස් දෙක ද මීට ඉහත ලියා ඇත. ‘විසි වසරක නාට්‍ය හා රංග කලාව‘ (1911 – 1931), ‘විසිපස් වසරක නාට්‍ය හා රංග කලාව‘ (1932 – 1956) ...
‘සඳ මඩලක් සේ’ ගී සරණය 23 දා ලුම්බිණියේ දොරට වඩී Lanka Art Diary - ලංකා කලා දිනපොත ‘සඳ මඩලක් සේ’ ගී සරණය 23 දා ලුම්බිණියේ දොරට වඩී පූජ්‍ය හත්පෝරුවේ චන්දරතන හිමියන්ගේ ගී පද සංකල්පනා ඇතුළත් ‘සඳ මඬලක් සේ’ සංයුක්ත තැටිය දොරට වැඩීමේ ගී සරණිය මේ මස 23 වන දා සවස 6.30 ට කොළඹ ලුම්බිණි රඟහලේ දී පැවැත්වේ. ශාස්ත්‍රවේදී පූජ්‍ය මොලමුරේ නන්දාරාම හිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උලෙළේ විශේෂ දේශනය රෝහණ බැද්දගේ ශූරීන් විසින් පවත්වනු ලබන අතර, ...
යෞවන සම්මාන උළෙලේ දී ජය ලබා... Lanka Art Diary - ලංකා කලා දිනපොත යෞවන සම්මාන උළෙලේ දී ජය ලබා...ඉකුත්දා මහරගම යොවුන් රඟහලේ පැවැති 33 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙලේ දී හොඳම කෙටි නාට්‍ය නළුවා ලෙස "ඩක්තස්" නාට්‍යයේ සම්පත් චමින්ද සහ හොඳම කෙටි නාට්‍ය නිළිය ලෙස "ෙµdaමැට්" නාට්‍යයේ එස්. එන්. නිරංජනී, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්. එල්. එස්. එම්. හිස්බුල්ලා මහතා අතින් සම්මාන ලබාගන්නා අයුරු සහ එම අවස්ථාවට සහභාගි වූ ...
කලාකරුවන්ගේ පවුල් අවුල් කියන්නේ ලොකු බොරුවක් Lanka Art Diary - ලංකා කලා දිනපොත කලාකරුවන්ගේ පවුල් අවුල් කියන්නේ ලොකු බොරුවක්2012 ජූලි මස 15 15:16:50 | ලංකාදීප කර්තෘ මණ්ඩලයදුවට මවක මිස යැයි කියූව ද දියණියක් වඩාත් සමීප පියෙකුට බව බොහෝ දෙනා පවසන දෙයකි. ඒ දියණිය දීගෙක යන දින රත්තරං දුවේ මගේ රත්තරං දුවේ ඔබයි දිවිය අර්ථවත් කළේ.... කියා පිය සෙනෙහස දෝරේ ගලන අවස්ථාවක් තවත් නැති තරමටම පියෙකුගේ සෙනෙහස ගලා යයි. කදුළු නොහෙලා හැඟීම්බරව ඔහු එදෙස ...
සරසවි නිර්මාණ කෙටි නාට්‍ය තරගයට පිටපත් භාරගනු ලැබේ Lanka Art Diary - ලංකා කලා දිනපොත සමස්ත ලංකා මට්ටමින් සරසවි නිර්මාණ රංග පීඨය වසරක් පාසා මෙහෙයවනු ලබන සරසවි නිර්මාණ කෙටි නාට්‍ය තරගය සහ සරසවි නිර්මාණ සම්මාන ප්රදානය 29 වන වරටත් පැවැත්වීමට කටයුතු කරයි. විවෘත සහ පාසල් මට්ටමින් පවත්වනු ලබන මෙම කෙටි නාට්‍ය තරගය සඳහා මේ දිනවල පිටපත් භාරගනු ලැබේ. පහත සඳහන් ලිපිනයෙන් ඒ සඳහා අවශ්‍ය විස්තර දිවයිනේ කෙටි නාට්‍යකරුවන්ට සහ පාසල් මට්ටමේ තරගකරුවන්ට ලබාගත හැක. කෘත්‍යාධිකාරී ...
ගල්කිස්සේ ෆාම් බීච් හෝටලයේ රැකියාව අතරතුර. Lanka Art Diary - ලංකා කලා දිනපොත ලීසයි මමයි සමානයි ආසියානු පැසිපික් රූ රැජණට තරග වදින ගයේෂා සමඟ කතාබහක් අවට කඳුවල වැදී නැඟෙනා මඳ නලෙහි මුණු මුණුව සමඟ මුමුණන ළදැරියක්. දැලි කුණු දූලි ගෑවුණු ගවුම අපට සිහිපත් කරන්නේ ඒ වයසේදී ඇයට විඳින්නට වුණු අතෝරයන් ගැන. ඇයටත් වඩා උස වතුරපිරුණු පනිට්ටුව මේ පුංචි ළදැරිය උස්සගෙන එන්නේ අපහසුවෙන්. අම්මෙක්, තාත්තෙක් නැති ඈ ගෙවන මේ දුක්ඛිත ජීවිතයට ආලෝකය ගේන්නේ නගරාධිපතිතුමා. ...
වවුලකුගෙන් චතුරිකාට ඇබැද්දියක් Lanka Art Diary - ලංකා කලා දිනපොත වවුලකුගෙන් චතුරිකාට ඇබැද්දියක්නියඳිවිලට එළිය ගෙනා සේපාලිකා සුවඳ මනා සිත අනන්තයක දුර රැගෙන ගිහින් නෙතු පියන් පුරා නුඹෙ රුවම ඇවිත් මුදු සිහිල් පවන් නුඹෙ සුවඳ ගෙනත් නුඹ මටත් හොරෙන් මගේ හිතම අරන් සේපාලිකා, සේපාලිකා සේපාලිකා . . . ඇය කවුරුන් විය හැකිද සැබැවින්ම ඈ පිවිතුරු ආදරයේ සංකේතය වන්නීය. අහිංසත්වය මුසු වූ දෑසින් සිනාසෙන විට සේපාළිකාගේ උවන මෝදු වූ සඳමඬලක් වැනිය. සේපාලිකා ...
රටේට රට ලණුවක් Lanka Art Diary - ලංකා කලා දිනපොත රටේට රට ලණුවක් දයාරත්න රටගෙදර කියන්නේ අපි කවුරුත් දන්න හඳුනන සුන්දර කලාකරුවෙක්. හිත හොඳ මනුස්සයෙක්. කවුරුත් ආදරයට ‘රටයා’ යැයි හඳුන්වන මොහු ළඟදී දවසක ටිකක් කලබල වෙලා. ඒ අපූරු සිදුවීමක් නිසා. ළඟදී දවසක ඔහුගෙන් උදව්වක් බලාපොරොත්තුව පැමිණි මිත්‍රයෙක් ඔහු වෙනත් මිත්‍රයෙක් ළඟට යොමු කළා. ‘මචං මගේ යාළුවකුට උදව්වක් කරපං’ උදව්වට පැමිණි මිතුරා රටයාගෙ අනෙක් මිතුරා හමු වෙන්න ගියේ ඉන් පස්සෙ. ...
රහස් උදවිය වේදිකාවට Lanka Art Diary - ලංකා කලා දිනපොත අද දේශපාලනයේ ඉන්ද්‍රජාලිය ගති පෙන්වනවා පියල් කාරියවසම් මේ ශෛලියට හැඩගැහෙන්න අමාරු වුණා කෞශල්‍යා ප්‍රනාන්දු සමාජ ගැටලු සංකීර්ණ ලෙස කතා කරනවා අනුෂියා සුබසිංහ අප දුටු නාට්‍යවලට වඩා තරමක් වෙනස් ගිහාන් ප්‍රනාන්දු අලුත් නාට්‍යයක්.. පියල් කාරියවසම් අවුරුදු පහකට පමණ පසුව වේදිකාවට ඇවිත්... ඒ රහස් උදවිය සමග පියල් මීට කලින් "කොන්තරාත්තුව" කළා. ඉන් පසු "මාස්ටර් බිල්ඩර්" ඒ දෙකම පරිවර්තන. භීෂණය පදනම් කරගෙන ඔහු ...
දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු Lanka Art Diary - ලංකා කලා දිනපොත දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතුමේ තියෙන්නෙ කන්තෝරුවවැඩ අරඹන කන්තෝරුවවැඩ නිමවන කන්තෝරුවමහ රැජිනගෙ කන්තෝරුවලොක්කන් එනවාඇවිල්ලා යනවාආයෙත් එනවාඇවිල්ලා යනවාකන්තෝරුව නම් මෙහි නවතිනවාමේක තමයි කන්තෝරුවමම ඉපදුන කන්තෝරුවවයසට යන කන්තෝරුවපණ යනªතුරු කන්තෝරුවමට විතරක් නැති මාරුවමේක තමයි කන්තෝරුවමෙතන තමයි කයිවාරුවමේක තමයි කන්තෝරුවමගෙ නම පුටු පාලයාමෙතන පියුම් කාරයාතරහ ගියොත් මාරයාමගෙ නම පුටු පාලයා මීට වසර පනහකට එපිට 1962 ජනවාරි පෙබරවාරි මසක එක්තරා දිනක ...