පංචායුධය hithuwakkaraya රට රස්සා කරන පංචායුද බලවේගේතිරිකුණාමලය අතර යන එන මගේහදවත හිර වුණේ ඇයිදැයි සොයනු රගේඅතරමං බව පෙනේ කතරක නිරුවතින් වගේඉන්නේ ආණ්ඩුවෙ බල ගතු තනතුරකපක්සය එක තැනෙක තනතුර තව තැනෙකතනතුර මිසක් පක්සය රැක ගනු නොහැකඒ ගැන හිත හිතා හිත ලෙඩ වුන ලෙසකපලාත් සභා තරගෙට පක්සයෙන් දැමූකොඩිය ලෙල දෙවා රට තොට නමක් දිනූතරුණා කැපී සන්ධානය පෙරට පිනූගමනින් පෙනේ අසුබය පෙරමග ලකුණුනැගෙනහිර පලාත් සභා ...
සම්බුද්ධත්ව ජයන්ති මැදුරේ වත් නැති කහ කොඩිය hithuwakkaraya බලව පුවත් හමු කැදවන හැටි මෙපුරයතිවරු රගති අත පය පා කැමරාවවහසි බස් කියති දිවුරති පණ දෙවතිපෙනේ කහ කොඩිය නැතිසම්බුදු ජයන්තියබොදු බල නැගුණේ එතැනින්ය මත මතු වුණේ එසැනින්යදහම ද මෙයම වෙද කහ සිවුරක බලයහිමි ගිනි තියා ගත් කල අසරණ අපයහිතුවක්කාරයා ...
අහෝ hithuwakkaraya අහසින් වැටෙන වැහි ක`දුලක ඇති අගයගොවියා පුතු දනී ලොබ බැ`දි වැට නියරවදයෙන් පොරෙන් චන්දෙට විත් වැද නුවරදිනුමෙන් ලබන ඉසුරක වග දනු කවරහිතුවක්කාරයා ...
ප්‍රහාරක ගුවන් යානා අටක් hithuwakkaraya රටේ යුද්ධයක් නැති එක ගැන පාලුවටෆයිටර් ජෙට් අටක් ගන්නට යනවාලුඋතුර නැගෙනහිර හැර අන් හැම තැනටඛෙදලා දුන්නනම් ඒවා බොහොම වටීවැට් බද්දට එහෙම නැත්නම් බඩගින්නඉවසා ගන්න බැරි මිනිසුන් නැගෙන විටක`දුළු ගෑස් රබර් උණ්ඩ මදි හින්දාජෙට් ගෙනැවිත් තියමු හදිසියකට ගන්ටඋණ්ඩෙන් පවා හොරකම් කළ ආණ්ඩුවපරාජය කරන කොට කව්වේ මෙහෙමයිසාමය සතුට ඇති මෛතී‍්‍ර පාලනයක් එහෙව් එකේ මොකටද මේ ජෙට් යානාඒ බස් දහය ශ්‍රී ලන්කන් ගන්නකොටඒවා ...
ඇම hithuwakkaraya හැට පැන්නත් ඉඔින්නට නොලද එකම ල`ද වේ යැ මේ රුසිරු කොළඹ අමුනා කෙළවරක තම දෙටු පුරෝහිත බලව දොඩනා වහසි බස්ඇය ගන්න කරකාර හිතුවක්කාරයා
කිරිඇල්ල hithuwakkaraya දිනන්නට උදව්කළ තම උන්නැහෙලාඋපදේශකවරු හැටියට පත්කරලාඑකක් දෙකක් නම්හිටියැකි ඉවසාලාපනස් හතරක්ය රටට- කළ පව් පලදීලාඑකෙක් බැගින් ආවොත්උපදෙස් දෙන්නදෙකක් මාස ගතවෙයිනිසැකය ඔන්නමොකක් නමුත් නරකයිවෙන්නට දෙන්නරටක් වටින යහතීරණයක් ගන්නආයා කටු ගැහුමබල්ලන් නෑවීමකලින් එකාලා වෙනුවෙන්කළ සේමමෙකල උපදේශකයන් ද කළහොත් එහෙමපලක් නැත රෙදිඇඳන් කරනා විලි වැහුමමැදවච්චිය - ඔ්න ගොනෙකුට යුදකෙරුමකළ හැකි බවටවාචාලව බස් දෙඩුමකැම්පස් එකට අතපොවලා ඇනගැනුමසම කළ නොහැකමෙව්වා තනිකරකරුම ...
රජු ඉල්ලන් කෑවේය hithuwakkaraya රජෙක් වුනත් කළකම් පළදෙනවායකොතෙක් නමුත් බල නැති දා බලූවේයවැඩක් නැතත් වැඩ ඇති සේ හැසිරේයදුකක් ඇතත් රජු ඉල්ලන් කෑවේයයුද සෙන් පිරිවරා සතුරන් මැඩලීයවෙද අන් කෙනෙකු මේ අප රණ විරුවායඅද සද වෙසෙන හැටි සිහි වී ගිරුවායහද වත තුළ අඳුර ඇති මුත් රට කළඑළියඇති කල බලය හිත මිතුරන් අත ළඟයනැති සොහොයුරන් එක හැලියේ බත් කායනිති තෙරපෙමින් අත පත ගා සනසායමැති මෙත් සිතනු නුඹටත් ...
රට වේලට බුදිති hithuwakkaraya අනේ බලන් හිටියේ රට සැනසෙන්නවිනේ තුරන් කර සතුටින් නිදියන්නඇසේ තැනින් තැන දුක ජනයා වි`දිනඅනේ දෙවියනේ මේ අප රැක ගන්නඋනුන් කෑ කොටා ගෙන යහතින් ඉ`දිතිජනයා එකයි උන්නත් සැප උන් වි`දිතිමෙතුවක් එක පිලක් හැටියට හිටියේ කැමැතිදැන් බල දෙපිල තුන් පිල රට වේලට බුදිති ...
තාප්පය කැඩුවාට ටයි පඹයෙක්? hithuwakkaraya තාප්පය කඩලා තුම්මුල්ලෙ එෆ් එම් එකේහෙලු වැල්ල පෙන්නනවා නොපෙනෙන ගානට අගේවස් වදින හින්දා දෝ අපේමෙන්න තියලා ටයිපටලවාගත් පඹයෙකුවැට මායිමේ-හිතුවක්කාරයා ...
නළගනගේ වැළපිල්ල hithuwakkaraya තොසින් දිලෙන හිනා කවට කෙළි මූහුණුඅතරෙහි කල් ඇරියාය ටෙලියෙහි අපි ගෑනුවිසල් ලොවක පා කර හිත නොපෙනූණුඅනේ අත හැරියාය ලොජ් එකකට මෑනූදොස් පවරද්දි ගෙදරින් යන්නට ම එපාවස් වදිනව ද කියලයි හිතුනේ රගපාතොස් වඩවන නෙක සැරසිලි විසුලු පපාදස්කම කරන දා නොසිතුනියතැයි අපාහිතුවක්කාරයා ...
විදුලිය hithuwakkaraya එදා විදුලිය කැපූ දා කරුවල උනා නම....මෙදා හොර රහසේ ම විදුලිය කැපූමුන් කියයි ඒ රටට හිතවත් නිසාඇයි දෙයියනේ නතර නොවුනේ පන්සලේහිතුවක්කාරයා
බොරු hithuwakkaraya නාථ දෙවියම්පල්ලා විද්‍යාව බොරුවිද්යාපීඨාධිපති මම කියන්නේකැළණියේ දැක්ම මේ තමයිහාල් කෑවට කමක් නෑ හැබැයි ඒවයෙත් ආසනික්බටහිර කියන්නේ ලෝක බොරුචන්දයෙන් දිනූ මම කියන්නේඅපේ කම මේ තමයිඋන්හදන්නේ මාව විදුලි පුටුවට යවන්නයිමේවා ආණ්ඩුව මවන බොරුවිපක්ෂයෙ කිසි බෙදීමක් නැහැප්රතිසංවිධානය මේ තමයිඅපේ හොර අලි හදන්නේ මාව පන්නන්නමයිමේ ආණ්ඩුව කෙළින්නෙම බොරුරතු ජන බලවේගය අපේරැවටිල්ලක නිමාවයි මේධනපති පන්නලා ආණ්ඩුව අපි ගන්නවාමයිඋන් වලවල් කපයි බොරුහැමදාමත්වැටෙන අපිසීවරං දෙයිහාමුදුරුවනේසර්ව ජන චන්දය ...
ඇදෙව් - යමව් පෙරටම එව් hithuwakkaraya සිංහාව ලෝකනය තැනූවෙනි වරෙල්ලාමහින්දා ගමනය හැදූ නුඹ දඅබා විරක්කාව්යය නිමැවූ තොප දඑක් සිතින් එක්සත්ව නැගෙල්ලාකිං හන්තර් තනන්නට නොවගිනිගත් මධුසමය - ඇගේ වෛරය ද නොවරන්මිනිතැන්න ගම්මානයට වීරූපවාහිනියට චිත්‍රපටියක් හදාපල්ලාගම් දනවු වනසා රට මළ ගෙයක් වූ වගගැබිණියන් - දරුවන් එක තැන දැවුණ හැටිසැහැසි බිම් බෝම්බය වනසතුන් පවා බිළිගත්එක සැනින් ජිවිත නැති කළ විලාසයකෝකිලායි - නයාරු ඇයි අමතක ද කෙන්ට් ෆාම්ගුවන් තොට - ...
රැවටිල්ලට නිමාවක් - අසෝබන කතා - 3 hithuwakkaraya මෙවුං ආවෙ මාව අන්දන්න. මම ඇන්දා. හැබැයි උන් ඇඳ ගත්තා. ගෙවත්තෙ ගෝවා පාත්තියේ වල් ගලවන්න ද ඟ ලන පුංචි එවුන්නෙ දැඟලිල්ල දිහා බලාගෙන තනියම කියවනවා.‘‘ අද වැඩට යන්නෙ නැද්ද අනේ. ‘‘ මද්දුමයා ගෙ දත මැදලා චන්දයට සූදානං කරන අතර වාරයේ ගෙදර ආණ්ඩුවෙන් ගෝරනාඩුවක් ඇහුණා.‘‘ මක්කට යනවද .....වෙක්ක මනවද ?’‘ වල් ගලවන ගමං පාත්ති පාගන දරුවන්ට හුරතලේට රැවටුණා.‘‘ ඔය කිවුවෙ. ඔහේ ...
හතරවරං ලියුං hithuwakkaraya උපුල් ජෝෂප් මහත්තයා ලියන්නේ ආණ්ඩුවට විරුද්ධව. කොතැනින් හරි ඇමක් අටවලා මහින්ද ආණ්ඩුව අමාරුවේ දානවා. ආරක්ෂා කරන්නෙ එක්සත් ජාතික පක්ෂය. දැන්නම් රනිල් එක්සත් ජාතික පක්ෂය ද නැත්නම් සජිත් එක්සත් ජාතික පක්ෂය ද පැහැදිලි නැහැ.ආණ්ඩුව ට මේ ගුරුදා විග්‍රහය දිරවන්නේ නැහැ. ප්‍රති උත්තර විග්රහක් දැන් ලංකාදීප පත්‍රයේ පළකරනවා. ඒක ලියන්නේ වසන්තපි‍්‍රය රාමනායක. උපුල් ජෝෂප් ගේ මාතෘකාව පීචං කරලා ආණ්ඩුව නග්ගන එක උන්නැහේ ...
හම්බන්තොට hithuwakkaraya නිකං වේලි වේලී තිබුන බිම කොටාවරායක් හැදුවාදැං නැවක් නොඑන්නේ මන්ද?ගංජා හේනක් තිබුණ තැන පුලූස්සාකි්රකට් පිට්ටනියක් හැදුවාලෝක කුසලානෙට පස්සෙ මැච් එයිද?මත්තල ගුවන් තොටුපොළක් හැදෙනවාඅහස විතරක් ද හිමි අපටපිට පාරෙ රට යන්න බැරි ඇයිද?- හිතුවක්කාරයා ...
පබාගේ ස්වාමිපුරුෂයාගේ සාක්කිය hithuwakkaraya ගෙදර ළඟ කානුවේ පොල් කට්ටක මදුරු පණුවෙක් බෝවීමහාමුදුරුවනේ ඇප නොදෙන වරදක්ද ?කහ ඉර පෙනි පෙනී මම පාර පැන්නාම හන්දියේ දීකුණු හබ්බයකුත් අහං දඩ ගැසුං කන්ට වූයේ ඇයිද ?මද්දහනෙදිත් කොටු නැතිව සංගෙ නැති දෑ පෙන්නන නමුත්ටිකක් කොට කොට ගවුම ඇඳං පාරේ යාම තහනං ද ? රජගෙදර ආදර්සෙට අරං එළවලූ වවාපල්ලා කියද්දිත්පොලීසිය මහ පාරෙ කොන්තරත් මල් හිටවිල්ලක් ඇයි ද ?මට මගේ පිස්තෝලයෙන් ...
ආචාර්ය මහින්දට එරෙහි ආචාර්ය මහින්ද hithuwakkaraya ආචාර්ය මහින්දට එරෙහි ආචාර්ය මහින්දමහින්ද ආචාර්ය පදවිය දිනාගත්තේ හිතේ වීරියත් සමග එකතු වූ වාසනා ගුණ මහිමය ඇතිවය. යුද්ධය දිනා දුන් පසු ඒ දිනා ගත්තේ කොහොමදැයි කොපියක් ලියූ තවත් මහින්ද කෙනෙක් ආචාර්ය පදවිය දිනා ගත්තේය.ජනපරි දියතාව එක සේ ආරක්ෂා කරගන්නට තරම් උපායශීලී ආචාර්ය මහින්ද පිට පිටම දෙවතාවක් තනතුර ආරක්ෂා කර ගත්තා පමණක් නොව ව්යපවස්ථාවට සංශෝධන ගෙන එමින් ජීවිතාන්තය දක්වා බලයේ ඉන්නට ...
මුව හමට ගිනිතැබීම hithuwakkaraya කැළේ වැදුන රජු දඩයම හෙම වැරදිච්චිඒ වග නොදුටු කවි කාරයෝ එක්වෙච්චිවැරදුන වග ලියා නෙක වගතුග පළ වෙච්චිඅහෝ ඊ නිවුස් මුව හම ගිනි බත් වෙච්චීඑක්ව සැවොම නටඹුන් දැක තැවුණායනොකියා කී නමුදු තැන තැන මතුලායකළ පින් පවු අනුව මෙහෙම ම වූවායනොපැමිණ පාතරාසයට ඇති මෙහෙමට ගැලවීමහිතුවක්කාරයා ...
මුරුගසංවරුසා hithuwakkaraya කෙත් වතු පාලු කරමිනනිසි කල වැසි වැටෙනදූ දරුවන් තෙමනහිමි - කරවටක් බැස ගෙදර එනඅසෙනි ඉල්ලා යාදිනි යදිනතැන - තැන හෙණ ගෙඩි පුපුරනසුදු මුදු දුම් පතුරවමින්සෙත් පතන - දිග් විජය ඉල්ලනබණ දෙසන මුත් බණ නොඅසනදන මන අනුව වැඩ කෙරෙනබව පෙන්වන නමුදු- කිසිවිටෙකඋන් විනා පෑගෙන අප නොතකනකෙත් වතු සාර වුවබව බෝග සැප සම්පත් පැතිරෙතකුරා කුහුඹුවෙකු ද නොනසනමනරම් දිවයින එව කව බොව නටව ...