ජ්‍යෙශ්ඨ නායකයා hithuwakkaraya අනේ අපිටත් රජෙක් හිටියා නංසෙමර සලංඤමෙහෙවර කරංඤහත් දොහක් තනි රකිංඤහිත විකාරයි වගේ .....ඉන්නේ ජ්‍යෙශ්ඨ නායකයෙකිරට ගියත් - ගමින් ගම ඇවිද්දත්හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නැති- හිතුවක්කාරයා ...
අපේ කාලයේ වීරයා ගේ කතාව hithuwakkaraya පාන් කන්නත් එපාහිඟා කන්නත් තහනංවැඩියෙන් පඩි දෙන්නත් බැහැලූකැසිනෝ නැහැ අරහංබවුන්ඩෙරියේ අටවං හිටිය ගේ කැඩුවාපේමංටෙකේ වෙළඳාම තහනං කළාහොරෙං ටී වී එක බලන කොටකලූ කොටු දමා ඒකටත් ඉඩ ඇවිරුණාජෝඩුවක් පෙං කළොත් ගිහින් කූඩුවෙ දැම්මාබලා හිත හදා ගත් වෙබ් අඩවි මැකුවාඅහිංසක කෙල්ලංගෙ පින්තූර දාලාඇහැ බැඳං හිටි යුක්තියේ රෙදි කැඩුවාපාරෙ සිකැරැට් උරන්නත් බැහැමතට තිත නෙව කොහොම බොන්නදටිකක් තදවෙන හිත හදා ගන්නටකැසිනෝ නැව මාගමිං එනකං ...
අන්තරේ නෙවෙයි අනතුරේ hithuwakkaraya විශ්ව විද්‍යාලයේ අරගලඅනේ අපි නෙවෙයිකියන්නට කලින්අන්න එහෙමමගැහුවා පොල්ලෙන් ලේ හැලෙන්නමහිතුවක්කාරයා
පදවි පරා ප්ති පුණ්යානනුමෝදනා hithuwakkaraya හෙල්පිං හම්බන්තොට -කියා හංවඩු ගසද්දීමිනිසුන්ගේ හිත දිනූ මිනිසායතැන තැන නැගුණ වෙඩි හඬ ද මර බිය ද නිවාහද ගිනි නිවූ දේශයේ මහරජාණන්යමහරජාණන් නොව මා රටේ භාරකරුවා පමණිසිහලෙන් ද දෙමළෙන් ද කතා කළ -විරුවායරට දිනන්නට අතින් අත බැඳුන ජෙනරල්ට වරය දීනිබයව ජනපතිවරණයට කැඳ වූ අපේක්ෂකයායපරාජය අත්විඳි පතිවාදීයා මැඩ- දිනූ තරුපටි ලිහාසිර ගෙයක රඳවන අණ අත්සන් කළ ජනපතියදරුවන් ගෙන වඩා සෙනහසින් සිප වැළඳනිබඳ ...
අබිමන් සිරිලංකා hithuwakkaraya ලෝකෙන් උතුම් රටබුදු ගුණ ගයන හැම විටවැසියන් කිසි ලෙසටදහම පිළි නොගනීය කමකටහැසිරෙන ලෙස පියුම්දන නිති කරති පින්කම්තැන තැන තැබෑරුම්මත කෙරෙති වැඩි වෙළඳම්මසට ලොල් මිනිසුන්කා බී ලෙසින් තිරිසන්වනසන දැයේ අබිමන්වෙන කොහි වෙත්ද විමසන්අනෙකුන් නැගෙනු දැකඇද බිම දා මිසෙකසැනසෙනු නැති විටෙකපවතිනු ඇති ද නැග්මකජරපත් මහල්ලෙක්ගැබිනියක් දරුවෙක්දෙස ලය නොවෙන වක්දනුය එය අපගේ ම හැටියක්ගෙයි කුණු එකතු කොටහොරැහින් මගට දැමුමටවිලියක් නොමැති විටදුක කුමට පවසනු ...
විශ්ව විද්‍යාලය hithuwakkaraya ගනිවු යමවු පොත විසිකර ගනිවු පොලුදමවු ඉවත හැඳිවත නොමවෙන ලෙද කිලුටුඅඳිව් නිවට තිරිසන් ලෙස තුටු පහටුමරවු කොටවු වනසවු අනෙකෙකුගෙ බොටුරටක් වටින දරුවන් ඇවිදින් මෙහෙටතුටින් යමක් දැන සැනසෙනු මිස හෙටටලෙයින් උපන් හැඩියන් වැනි බර පවටකුමට බිහිවිණි ද දරු - ඇදුරිඳු ලෙය ලොබටතුමුල බලැති සිහ කුස ගිනි නැති කලටවනේ සරන සත නොගනිති බිලි ලෙසටයහපත් මිනිස් වග ලෙස පෑයූ රටටඅකුරු පැස තබා උගනිති ...
හාරත දේසයේ භාරතලා hithuwakkaraya පහතින් පෙනෙන ආගාධය දෙස නොබලාමොහොතින් ගැස්සුවා සද්දය නොඑන ලෙසාඋන් පැන ගියා ජීවිතයෙන් හනි හනිකාඑකටෙක ගිනි කෑ අනෙකා ද තනිවී ඇත මෙදෙසාඋනුන් කළ දේ ම උහු අරගෙන යායකුඩු පෙලපත රකින මැතිදෝ රජ වේ යඋස් අණ නිසා කුඩු කෑ අය රැකි සැවොමඅඩුවක් නැතිව වගකිව යුතු වේ බෝමදන ට දෙති බෙදති නිති සුද හැද සිටිතිමිළ කළ නොහැකි වාහන ඇතිව හැසිරෙතිඋනුන් වෙසෙන සත් මහලෙහි ...
නොකව් - නොදියුණු වෙයව් hithuwakkaraya යුද බිම දිනූ මහ රජාණෝජිනීවා ජය ගොස නැගූ සකි සඳාණෝමහජන හද දිනා - යළි කිරුළ ද දිනූලක එකලූ කළ මෙහෙසුරාණෝදන ඉකි බිඳි විළි වැද නසීකිම නිහඬ වත අප පියාණෝඑනු පෙරට විත් මහ හඬින් කිව මැනමහින්දය මම - කරන දේ කියන ජනපති ඳාබලව මේ නුඹ පැතූ රට වෙදඑහි රඟන උන් ගැන නොදනී දඅප රජාණෙනි එනු සැණෙන පැන විත්තොප දරුන් සනසා වහා ...